tag:blogger.com,1999:blog-5894057594916563978.post1052403115029456574..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 446. සිව් වසරකට පසු - 3 - උරායා හීප්,ප්‍රේම කතාවක චරිත දෙකක් අපි සහ විපස්සේ පාගමනRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-5894057594916563978.post-48622142455970680582016-10-12T12:31:02.874+05:302016-10-12T12:31:02.874+05:30යැස් රවීයියා ස්ටුඩියෝ 3000 වෙඩිං ෆොටෝග්‍රෆි තමයි ක...යැස් රවීයියා ස්ටුඩියෝ 3000 වෙඩිං ෆොටෝග්‍රෆි තමයි කරන්නේ.

මගෙත් දැන් මාස හතරක් තිස්සේ ඇල්බම් එක ගන්න බලන් ඉන්නවා.අද දෙනවා,හෙට දෙනවා කියනවා තවමත් නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29810641632329002462016-10-11T17:35:18.708+05:302016-10-11T17:35:18.708+05:30ස්තූතියි විචා,
"දෙහෙරුව" කියන වචනෙ ඔය ...ස්තූතියි විචා,

"දෙහෙරුව" කියන වචනෙ ඔය ඇහුවමයි. "දෙගෙඩිදහරු" කියල එකක්නම් මීට කලින් ඉඳල දන්නව....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31221598342567791742016-10-11T14:03:13.924+05:302016-10-11T14:03:13.924+05:30Manoj,
ස්ටුඩියෝ 3000 කරන්නෙ වෙඩිං ෆොටෝග්‍රෆි නේද?...Manoj,

ස්ටුඩියෝ 3000 කරන්නෙ වෙඩිං ෆොටෝග්‍රෆි නේද?

හප්පා..දැං වෙඩිං එහෙක වියදමෙන් තුන්කාලක් යන්නෙ ෆොටෝග්‍රෆි වලට. මගෙ යාලුවෙක්ගෙ දුව බැන්ද මේ ඊයෙ පෙරේද..යාලුවයි උගෙ හාමිනෙයි ජීවිත කාලයක් ඉතුරු කරපු සල්ලි ඔක්කොම ගියා වෙඩිං ෆොටෝග්‍රෆි වලට. කොහොම හරි අන්තිමට ෆොටෝස් විතරක් අරගෙන ඉතුරු වැඩ ටික කල් දැම්ම දින නියමයක් නැතුව.

"පිස්සුද මචං අනික් කිසිදෙයක් කලේ නෑ. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26841116306009213902016-10-11T13:37:42.800+05:302016-10-11T13:37:42.800+05:30ඉසුරු,
එහෙමද බොලේ? මං හිටියෙ දැං ගණං හැදිල්ලට වඩ...ඉසුරු,

එහෙමද බොලේ? මං හිටියෙ දැං ගණං හැදිල්ලට වඩා කෙරෙන්නෙ ලියුං ලිවිල්ල, කතා කිරිල්ල සහ පනිවිඩ හුවමාරු කිරිල්ල කියලයි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6994470994007933162016-10-11T00:04:00.351+05:302016-10-11T00:04:00.351+05:30හැලප,
මම ඒකනෙ ඔය මහප්පරාණ මොකුත් නැතුව ගොට්ට කිය...හැලප,

මම ඒකනෙ ඔය මහප්පරාණ මොකුත් නැතුව ගොට්ට කියල ලියන්නෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51924750119090008412016-10-10T23:28:56.789+05:302016-10-10T23:28:56.789+05:30අදවත් පීලි නොපන්නා කතාවක් ලියලා ඇති කියලා බැලුවෙ.උ...අදවත් පීලි නොපන්නා කතාවක් ලියලා ඇති කියලා බැලුවෙ.උරය කිව්වාම උරායා හිප් මතක් වෙන මනුස්පයෙක් කොහොමද පීලි නොපන්නා අකුරු දහයක්වත් ගැට ගහන්නෙ ඉතින්..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73780575877771687602016-10-09T15:47:52.034+05:302016-10-09T15:47:52.034+05:30අපිට ඔය ෆොටෝ එක අරන් ගිහින් දෙන්න බැරිද..අපිට ඔය ෆොටෝ එක අරන් ගිහින් දෙන්න බැරිද..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6074164751629234862016-10-08T17:11:32.744+05:302016-10-08T17:11:32.744+05:30ඉසුරු,
අඩේ මලේ අර අහවල් දේකටද සොරි කියන්නෙ?..නෝ ...ඉසුරු,

අඩේ මලේ අර අහවල් දේකටද සොරි කියන්නෙ?..නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්.... ඔය අයි.ටී. ගැන මගෙ දැනුම අන්තිමයි. අපි ඉතින් වයසක මිනිස්සුනෙ බං. ඒ හින්ද උඹලගෙන් තමයි මෙහෙමවත් ඉගෙන ගන්නෙ.ඒකට බොලාට ස්තූති කරන්න ඕන අපි. ඒ හින්ද සොරි කියන්න කිසිම අවශ්‍යතාවයක් නැත. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87697673631856683742016-10-08T16:34:34.665+05:302016-10-08T16:34:34.665+05:30Sorry...... :(Sorry...... :(ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26142222428143111232016-10-08T16:31:00.574+05:302016-10-08T16:31:00.574+05:30Isuru,
Now you are getting out of my league...:)
...Isuru,

Now you are getting out of my league...:)

Anyway I will take your first comment as a criticism & the second as an appreciation....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28527352776737443502016-10-08T16:25:39.425+05:302016-10-08T16:25:39.425+05:30හැබැයි හාර්ඩ් ඩිස්ක් එකනම් යොටා බයිට් ද කොහෙද ... ...හැබැයි හාර්ඩ් ඩිස්ක් එකනම් යොටා බයිට් ද කොහෙද ... ඒ වගේම තමා ෆයිල් මැනේජ්මන්ට් එක නම් සුපිරි ..... ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24814052559223546662016-10-08T16:25:37.757+05:302016-10-08T16:25:37.757+05:30ඇනෝ,
ඔතන වෙන්නෙ මේකයි මට හිතෙන විදිහට. මහාප්‍රාණ...ඇනෝ,

ඔතන වෙන්නෙ මේකයි මට හිතෙන විදිහට. මහාප්‍රාණ යෙදෙන්නෙ කොතනටද කියල නිවැරදි අවබෝධයක් නැතිවුනහම කරන්නෙ හැමතැනටම මහාප්‍රාණ යොදනව. ඒකෙන් වෙන්නෙ අවශ්‍ය තැනට මහප්‍රාණ නොයෙදුවට වඩා හානියක්.

දැන් බලන්න සංස්ථාව වෙනුවට සංස්තාව කියල කිව්වම වැරදියි තමයි. ඒත් ඊට වඩා වැරැද්දක් වෙනව වාර්තාව වෙනුවට වාර්ථාව කියල ලිව්වම. කොහොම හරි මගේ මතය ඒකයි...:)

ඔබට ස්තූතියි වැදගත් කරුණක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-798699068695870132016-10-08T16:21:28.178+05:302016-10-08T16:21:28.178+05:30අනේ මන්ද ප්‍රොසෙසරය නම් හැබැයි ලින්ක් එක නම් ඩයල් ...අනේ මන්ද ප්‍රොසෙසරය නම් හැබැයි ලින්ක් එක නම් ඩයල් අප් ..... එක සීරීස් එකක් එලියට එන්න යනවා අවුරුදු ගානක් ..... ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44046872068677424542016-10-08T16:18:03.019+05:302016-10-08T16:18:03.019+05:30විදානේ,
කියාපු දේ නොතේරුණු නමුදු ඔබට ස්තූතියි......විදානේ,

කියාපු දේ නොතේරුණු නමුදු ඔබට ස්තූතියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85067726086746311252016-10-08T16:12:45.843+05:302016-10-08T16:12:45.843+05:30Thanks Yasitha...:)Thanks Yasitha...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18570633565951479422016-10-08T16:12:22.843+05:302016-10-08T16:12:22.843+05:30පෙසන්න,
පෙන්ටියම් ටූ? අර මයිට්‍රී ලොක්ක කිව්ව වගෙ...පෙසන්න,

පෙන්ටියම් ටූ? අර මයිට්‍රී ලොක්ක කිව්ව වගෙ බම්බුව තමයි i-9 එකක් යකෝ තියෙන්නෙ, i-9 එකක්. එහෙම නැතුව කොහොමද හම්බාවො මේ හැටි ඩේටා තොගයක් ගබඩා කරගෙන ඉඳල අවශ්‍ය වෙලාවට එලියට දාන්නෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70992963466659222112016-10-08T16:08:01.922+05:302016-10-08T16:08:01.922+05:30සුරංග,
එහෙනං, එහෙනං, සෝ මෙනි සෙපරේට් ෆෝල්ඩර්ස් ...සුරංග,

එහෙනං, එහෙනං, සෝ මෙනි සෙපරේට් ෆෝල්ඩර්ස් ඇන්ඩ් ටෝටලි කම්පාට්මෙන්ටලයිස්ඩ්. මෙව්ව කියව බොලාටත් මම දෙන අවවාදය නම් බොලාගෙ මොළගෙඩිත් අන්න එහෙම කොරගනිල්ල...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61757936784281695082016-10-08T16:03:32.784+05:302016-10-08T16:03:32.784+05:30Thank you so much Sarath...:)Thank you so much Sarath...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2858948547297319222016-10-08T15:23:25.859+05:302016-10-08T15:23:25.859+05:30හය්යෝ ෆොටෝ මල්ලි රස්සාව දාල ගිහිං ඇති මෙලහක්කට හය්යෝ ෆොටෝ මල්ලි රස්සාව දාල ගිහිං ඇති මෙලහක්කට දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52964376543153952602016-10-08T12:15:37.012+05:302016-10-08T12:15:37.012+05:30එළියට යන්නෑ, දානව. ඔවු කනෙං ඇදලම තමා.එළියට යන්නෑ, දානව. ඔවු කනෙං ඇදලම තමා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75426219038748765492016-10-08T11:18:13.514+05:302016-10-08T11:18:13.514+05:30ඔක්කොම හරි කවදද දැන් ඔය ස්ටුඩියෝ එකෙන් එළියට යන්නේ...ඔක්කොම හරි කවදද දැන් ඔය ස්ටුඩියෝ එකෙන් එළියට යන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63257841908083369662016-10-08T02:50:43.275+05:302016-10-08T02:50:43.275+05:30විරහ ගීතයක් නොවී මොකද එහෙම සින්දුවක් දැම්මේ. විරහ ගීතයක් නොවී මොකද එහෙම සින්දුවක් දැම්මේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55991356895488777922016-10-07T22:45:35.567+05:302016-10-07T22:45:35.567+05:30බොහෝ දෙනෙක් වරද්ද ගන්න වචනයක් තමා, 'දෙහෙරුව...බොහෝ දෙනෙක් වරද්ද ගන්න වචනයක් තමා, 'දෙහෙරුව' කියන වචනය. මතකද ආචාර්ය ජයලත් මනෝරත්න සහ මැණිකේ අත්තනායක ගායනා කරන නෘත්‍ය ගීතයක් තියනවා;

'නැත හරියන්නෙ ඔයකාරී' කියලා.

ඒ ගීතයේ එක තැනක කියවෙනවා;

'මගේ දෙහෙරුවෙ දොසක් නැත කිසි' කියලා.

දෙහෙරුව කියන්නේ, දේහයේ බාහිර ස්වරූපය/පෙණුම කියන එකයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84510501322876056552016-10-07T22:40:29.681+05:302016-10-07T22:40:29.681+05:30අපොයි මේ ගැන ලිපියක් ලියන තරම් කරුණු තියනවා. රුයන්...අපොයි මේ ගැන ලිපියක් ලියන තරම් කරුණු තියනවා. රුයන්න සහ රැයන්න මාරුකරලා ලියනවා. නුඹ, සඳ, හොඳ, ගඟ, වගේ වචන ලියන්නේ, නුබ, සද, හොද, ගග, කියලා. නර්තනය කියලා ලියන්නේ නෑ, තනය කියවෙන නිසා. ඒ වෙනුවට ලියන්නේ නර්ථනය කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18013104907712739402016-10-07T20:36:45.261+05:302016-10-07T20:36:45.261+05:30අපි නොහිටිය ටිකේ මෙයා පාද යාත්‍රාත් පටන් අරන් නේ.අපි නොහිටිය ටිකේ මෙයා පාද යාත්‍රාත් පටන් අරන් නේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com