tag:blogger.com,1999:blog-5894057594916563978.post1176178803930328817..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 267. විමලෙගෙ වාංපතුල් කතා 14 - ස්පිල් කුම් කෝස්වේ, තන්තෝසෙ සහ කාන්තිගේ කතාව.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-5894057594916563978.post-80847396437652673672014-07-08T13:14:08.876+05:302014-07-08T13:14:08.876+05:30Henry,
සුට්ටංකාලෙ බිසෝ කොටුව කියල මුලිම්ම ඇහුවම ම...Henry,

සුට්ටංකාලෙ බිසෝ කොටුව කියල මුලිම්ම ඇහුවම මාත් හිතුවෙ බිසෝවරු නාපු තැනක් කියල තමයි.

ඔව්වයෙ නම් ගැන එච්චර හිතන්න එපා බං..සමහර නම් තියනව නිකං ඔය කටට ආවට දාපුව. මතකද රූපවාහිනිය පටන් ගත්තු අළුතම ඉරිද ඉංග්‍රීසි ප්රවෘත්ති වලින් පස්සෙ සංගීත වැඩසටහනක් ගියා " සව සංගීත" කියල. නන්දන වින්දන වගෙ මාසෙකට සැරයක් තිබ්බෙ මට මතක විදිහට.

ඔය සව සංගීත කියන නම මම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8349118829785211062014-07-08T13:03:24.062+05:302014-07-08T13:03:24.062+05:30රංගි,
අන්න අරූ කියල තියෙන්නෙ විස්තරේ. හිබිස්කස් ට...රංගි,

අන්න අරූ කියල තියෙන්නෙ විස්තරේ. හිබිස්කස් ටී තියනවයි කියල මම දන්නෙ නෑ. බෘහස්පතින්ද බඩු ගන්න ගිහාම හොයල බලන්ට ඕන. වද මල් වල විද්‍යාත්මක නාමය Hibiscus rosa sinensis. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69614199074471122422014-07-08T12:59:37.737+05:302014-07-08T12:59:37.737+05:30මනෝජ්,
කේබී කියන්නෙ අමර පොරක්...තව කතා කීපයක් තිය...මනෝජ්,

කේබී කියන්නෙ අමර පොරක්...තව කතා කීපයක් තියනව ඕක ගැන ලියන්නංකො..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89820284807128928292014-07-08T12:55:11.179+05:302014-07-08T12:55:11.179+05:30එතකොට ඇයි බං ඕකට බිසෝ කොටුව කියන්නේ? මම හිතුවේ ඌර...එතකොට ඇයි බං ඕකට බිසෝ කොටුව කියන්නේ? මම හිතුවේ ඌරු කොටුව වගේ රජාගේ අන්තහ්පුරේ බිසෝවරු ගෙනල්ල නාවපු කොටුව කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53868704770901406132014-07-08T04:30:44.187+05:302014-07-08T04:30:44.187+05:30සයුරි,
බොහොම ස්තූතියි මැඩම්, ඔබ හරි, බිසෝ කොටුව ස...සයුරි,

බොහොම ස්තූතියි මැඩම්, ඔබ හරි, බිසෝ කොටුව සහ සොරොව්ව කියන්නෙ දෙකක්.මම මේ අද වෙනකල් හිතාගෙන හිටියෙ ඒ දෙකම එකයි කියල. ස්තූතියි ආයෙමත් වරද පෙන්නල දුන්නට.

/ වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්රමයකි. චුල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.

1. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්

2. ළිඳේ සිට බන්ධනයෙහි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22939792054690353272014-07-07T23:12:57.233+05:302014-07-07T23:12:57.233+05:30අම්මපා මෙච්චර දැන ඉගෙනගත්තු මනුස්සයෙක් කිව්වා නෙව ...අම්මපා මෙච්චර දැන ඉගෙනගත්තු මනුස්සයෙක් කිව්වා නෙව බිසෝ කොටුවයි සොරොව්වයි කියන්නේ එකක් කියලා...ඔය දෙක පැහැදිලිවම දෙකක්. ඕන් කිව්වා...

කාන්ති ගැන මක්කා කියන්නද කියලා මන් මේ කල්පනා කරේ...අනේ වාසනාවන් එහෙම කෙල්ලෝ :)

සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50322293199929601342014-07-07T22:59:13.196+05:302014-07-07T22:59:13.196+05:30// මා දැක්ක කියනව //
මේක කමෙන්ට් එකක හරි පැහැදිලි...// මා දැක්ක කියනව //

මේක කමෙන්ට් එකක හරි පැහැදිලි කරපු එක හොඳයි...මට කියවද්දී හිතුනේ නිකන් "දැක්ක දුටු තැන කියනවා" වගේ අදහසක්. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38736289214465896232014-07-07T18:40:08.125+05:302014-07-07T18:40:08.125+05:30අපොයි මේ ඒවද?
සුද්දට කලින් අපි සෑහෙන modern මිනිස...අපොයි මේ ඒවද?
සුද්දට කලින් අපි සෑහෙන modern මිනිස්සුනේ බලා ගියාම. ලැජ්ජාවේ බෑ. මේ කියනකම් hibiscus tea බීවට ඒවා වදමල් තේ කියලා දැනන් හිටියේම නෑ.
බොහොම ස්තුතියි අරූBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21150732902388145002014-07-07T18:38:09.474+05:302014-07-07T18:38:09.474+05:30This comment has been removed by the author.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77159918166053770372014-07-07T16:25:40.154+05:302014-07-07T16:25:40.154+05:30හා හා....නියම කතාවනේ බන් ඒක.හා හා....නියම කතාවනේ බන් ඒක.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52765339325299417752014-07-07T16:23:34.125+05:302014-07-07T16:23:34.125+05:30Hibiscus Tea.......
හැබැයි රංගි අපි නම් බිව්වේ...ඔ...Hibiscus Tea.......
හැබැයි රංගි අපි නම් බිව්වේ...ඔය මල් උනු වතුරට දාලා ..ඒ වතුර රෝස පාට වුනාම, පෙරලා අරන් දෙහි පොඩ්ඩක් මිරිකලා, සීනියි, අයිසුයි දාලා කූල් කරලා.

රංගි...මල අඳුනන්නේ නැතිව මේ වැඩේ ට්‍රයි කරන්න එපා. කඩෙන් ගිහින් Hibiscus Teaපැකට් එකක් ගන්න.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32079424221892490822014-07-07T09:58:43.530+05:302014-07-07T09:58:43.530+05:30කේ.බි ගොයියා මරු පොරක්නේ රවීයියේ,
කාන්තිගෙන් ඇටන්ඩ...කේ.බි ගොයියා මරු පොරක්නේ රවීයියේ,
කාන්තිගෙන් ඇටන්ඩන් ලොක්කා මාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ.නැතිනම් පොරට ඉස්පිරිතාලේම නතර වෙන්නයි වෙන්නේ කට කන්න ගොහින්.මගුල කැඩුනත් ඇටන්ඩන් ලොක්කා තන්තොස වෙන්න ඇති කාන්ති ගෙන් බේරුන එක ගැන පස්සේ කාලෙක හරි...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83716373431610912262014-07-07T05:29:49.978+05:302014-07-07T05:29:49.978+05:30රවී අපේ පාර දිගට (මා ඉන්න පලාතේ) වද මල් පිරිලා. එක...රවී අපේ පාර දිගට (මා ඉන්න පලාතේ) වද මල් පිරිලා. එක එක පාට වලින්. දම් පාට සුදු පාට ලා කහ පාට රෝස පාට වගේ. ඔය බීම හදාගන්න විදිය කීවම නම් මටත් ට්‍රයි එකක් දෙන්න තිබුනා. මේක අයිති වෙන්නේ හර්බ් ටී වලටද? පොඩ්ඩක් දන්න දෙයක් කියනවද? නිකම් ඉන්න එකේ ට්‍රයි එකක් දීලාම බලන්න. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72433843409143329752014-07-06T23:36:52.855+05:302014-07-06T23:36:52.855+05:30අරූ,
/ ඔය තන්තෝසේ කාන්තිගේ නෙමෙයි නේද? /
අපොයි ...අරූ,

/ ඔය තන්තෝසේ කාන්තිගේ නෙමෙයි නේද? /

අපොයි නෑ. ඒ කාන්ති නෙවෙයි...

/ ඔය cum එක මැදට දාපු ගම් නගර මේ රටේ තියෙනවා. මම හිතන්නේ ඒ පොඩි ගම් දෙකක් එකට එකතුකරපු තැන්. කියලා /

අපෙ උන්දැගෙ ලොකු අම්මගෙ දුව දැං ඔහෙ පදිංචි සෑහෙන කාලයක්. අවුරුදු ගානකට ඉස්සරවෙලා ලංකාවට ආපු වෙලාවක ඒ අක්ක බැඳල ඉන්න අයිය මා දැක්කිං මෙහෙම කිව්ව නෙව..

" මල්ලි මම අපිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55156555358541096762014-07-06T23:13:50.999+05:302014-07-06T23:13:50.999+05:30නියම කතාව හෙන්රි, තෑන්ක්ස්!!නියම කතාව හෙන්රි, තෑන්ක්ස්!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84102800529645714482014-07-06T22:41:30.882+05:302014-07-06T22:41:30.882+05:30රවී....මචං වදමල් බීම මම බීලා තියෙනවා. හැබැයි සපත්ත...රවී....මචං වදමල් බීම මම බීලා තියෙනවා. හැබැයි සපත්තු මලයි, වද මලයි අතරේ වෙනසක් තියෙනවා. අපේ ගෙදර ඔය දෙකම තිබුනා. සපත්තු මල්, වද මල් තලලා තමයි ඒ නානු වගේ ඒවා අපි සෙල්ලම් කඩේ පොල්තෙල් හැටියට ගත්තේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71123623757190412532014-07-06T22:28:22.891+05:302014-07-06T22:28:22.891+05:30දමිත්,
මොකෝ බං කාන්ති බැඳලද කියල හොයන්නෙ.?.... උඹ...දමිත්,

මොකෝ බං කාන්ති බැඳලද කියල හොයන්නෙ.?.... උඹත් ස්වපීඩක කාමුකත්වයෙන් පෙළෙනවද? :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9059633180370901202014-07-06T22:26:18.365+05:302014-07-06T22:26:18.365+05:30රංගි,
සපත්තු මල් වලට අපි කිව්වෙ වද මල් කියල. ඔය ව...රංගි,

සපත්තු මල් වලට අපි කිව්වෙ වද මල් කියල. ඔය වද මල් වලින් අපූරු බීමක් හදන්ට පුලුවනි. අපි පොඩි දවස්වල පොඩි අම්මල ඉස්කෝල නිවාඩුවට අපේ ගෙදර ආහම ඒ අක්කල හදනව ඔය වදමල් බීම. ඉස්කෝලෙ ගෘහ විද්‍යාවට කියල දෙනවනෙ. ඒත් අයිස් ඕන ඒකට. ඒ කාලෙ අපේ ගෙදර අයිස් පෙට්ටියක් තිබ්බෙ නෑ. කිලෝ මීටර් බාගයක් වගෙ දුර අප්පච්ච්ගෙ යාලු අන්කල් කෙනෙක්ගෙ ගෙදර තමයි ආසන්නතම අයිස් පෙට්ටිය තිබ්බෙ. මම තමයි එහෙන් අයිස් ගේනRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85548449563654338662014-07-06T22:04:44.152+05:302014-07-06T22:04:44.152+05:30අරූ,
පොන්ස හැදිල තියෙන්නෙ වලින් තමයි.
මැල්ලුමට ...අරූ,

පොන්ස හැදිල තියෙන්නෙ වලින් තමයි.

මැල්ලුමට පොළොස් හීන්වට ලියාගන්ට ඕන උනාම අත්තම්ම කරන්නෙ පොළොසෙ පොතු රැහැල දෙකට කපල කැත්ත උඩ අතට හරවල පයට පාගගෙන ඒකෙ දිගට හරහට හෙමිහිට අර පොළොසෙ ගහනව. එතකොට යටින් එලල තියෙන පොල් කොල වට්ටියට කැපිච්චි සුට්ටං පොළොස් කෑලි වැටෙනව.

ඔය වැඩේට උන්දැ කිව්වෙ හැත් ගහනව කියල. පස්සෙ කාලෙක මට තේරුනෙ මේ කියන්නෙ Hacking කියන එකටය කියල.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10715841793696397002014-07-06T21:52:43.109+05:302014-07-06T21:52:43.109+05:30සහෝ,
කෝස්වේ කියන්නෙ සපත්තු පාලම් තමයි.
ඒ මිනිහ ස...සහෝ,

කෝස්වේ කියන්නෙ සපත්තු පාලම් තමයි.

ඒ මිනිහ සතියක් විතර කොන්දට තෙල් ගාගත්තලු. ඊට පස්සෙ අවුලක් වෙලා නැහැ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35526733669317073792014-07-06T21:50:25.421+05:302014-07-06T21:50:25.421+05:30මහේෂ්,
ඉඳපං බං ඉවසල..කුකුල ගැන ලියන්නං , කුකුල ගැ...මහේෂ්,

ඉඳපං බං ඉවසල..කුකුල ගැන ලියන්නං , කුකුල ගැන ලියන්නං..

ඉවසන්න මම ඡන්න ඇමතී වෙමී.
මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී,

ලාලල ලාලල ලාලල ලාලල ලල්ලල් ලල්ලල් ලා!!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69941177189925480202014-07-06T21:47:03.039+05:302014-07-06T21:47:03.039+05:30Sa rasa,
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාල පාරෙ කාලයක්...Sa rasa,

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාල පාරෙ කාලයක් අපෙ හාමිනේගෙ යාලුවෙක් පදිංචි වෙලා හිටිය. දෙතුන් පාරක් එයාලගෙ ගෙදර ගියාට මට ඒ පාරෙ කෝස්වේ එකක් නම් මතකයක් නැත.සමහර විට අපි ගිය ගෙදර පහුකරල යන්න ඕන ඇති කෝස්වේ එකට.

ඉබ්බාගමුව කන්නංගර මහත්තය ලංකාවෙ ඉස් ඉස්සෙල්ලම හදපු මධ්‍ය මහා විද්‍යාල පණහෙන් එකක්. ඉබ්බාගමුව, වළල, නුගවෙල, අකුරම්බොඩ, තෝලංගමුව, පින්නවල, වාද්දුව, කැකිරාව. අනුරාධපුරRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59046541912856375592014-07-06T21:43:53.165+05:302014-07-06T21:43:53.165+05:30එකෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා ලේ පෙරාගෙන පාර අයිනේ වැ...එකෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා ලේ පෙරාගෙන පාර අයිනේ වැටිලා ඉන්නකොට එතන හිටපු පොලිස් කාරයා පොරගේ පර්ස් එක අරන් බලලා මේකගේ අනන්‍යතාවය තහවුරු කරගන්න. පර්ස් එකේ අර එහා මෙහා පේන ප්ලාස්ටික් එක පිටිපස්සේ තියෙනවලු මැසේජ් එකක් මෙහෙම. I am a masochist. In case if an accident, please wait 5 minutes before calling an ambulance. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12698825216582540822014-07-06T21:36:03.515+05:302014-07-06T21:36:03.515+05:30දිනේෂ්,
ආයෙත් අහනව.....:)දිනේෂ්,

ආයෙත් අහනව.....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90012365620203905672014-07-06T21:35:12.382+05:302014-07-06T21:35:12.382+05:30රූ,
අන්න ඒකනෙ මැඩම්..මොනව කියනවද? අරින්ඩ එපා…….මම...රූ,

අන්න ඒකනෙ මැඩම්..මොනව කියනවද? අරින්ඩ එපා…….මම දන්නව ඔබතුමියත් ආය නෑ දොර පොල්ලෙම්ම තමයි දෙන්නෙ කියල. දීග යනකොටම දොර පොල්ලත් ඔතාගෙන ගියයි කියලයි අපිටනං ආරංචිය...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com