tag:blogger.com,1999:blog-5894057594916563978.post1427691933972112939..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 577. පුවක් එෂැණිං 43 - මත්තලට ප්ලේන් එකක් බෑම සහ ආන්ඩුකාරයාගේ කුලය සෙවීමRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5894057594916563978.post-62306631852968304722018-04-26T11:23:45.571+05:302018-04-26T11:23:45.571+05:30meka goo blog ekak
meka liyana ekage party eke ma...meka goo blog ekak
meka liyana ekage party eke maha ekage nohakiyawa waha ganna anith ewunta mada gahanwa
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36195058883618583522018-04-25T00:40:39.492+05:302018-04-25T00:40:39.492+05:30කළ්‍යාණ,
අඩේ එහෙම කියන්න එපා..ඕකා හරි හොඳ එකා......කළ්‍යාණ,

අඩේ එහෙම කියන්න එපා..ඕකා හරි හොඳ එකා...නියම ඉස්පිරිට් එක...මම බයියො ගැන තවම හෝප්ස් තියාගෙන ඉන්නෙ තනිකරම ඕකා හින්ද..

අර ඔක්කොම හොඳයි මුක්කම නරකයි වගෙ ඉතිං පොඩි අවුලකුත් තියෙන්න එපාය නැද්ද? අයි තින්ක් මෝස්ට් ප්‍රොබබ්ලි අ සින්ගල් බෑඩ් ජීන් ඊස් හිස් ප්‍රොබ්ලම්..

වට් ටු ඩූ නේ? කොක්ක ඩුඩුල් ඩූ...කොක්ක ඩුඩුල් ඩූ..කොක්ක ඩුඩුල් කොක්ක ඩුඩුල් කොක්ක ඩුඩුල් ඩූ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81713666413291517332018-04-25T00:35:40.797+05:302018-04-25T00:35:40.797+05:30තෙලියා,
ලයිෆ්ස් ලයික් දැට් මයි ෆ්‍රෙන්ඩ්, වට්ස් ...තෙලියා,

ලයිෆ්ස් ලයික් දැට් මයි ෆ්‍රෙන්ඩ්, වට්ස් ලයිෆ් විතවුට් හැපනිංස්?

එනි වේ..ග්ලෑඩ් ටු සී යූ...වෙල්කම් බෑක්!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31085473067987708612018-04-25T00:33:32.292+05:302018-04-25T00:33:32.292+05:30අජිත්,
/මචෝ ඇන්ටොනොව් එකක් ආව නම් මමත් බලන්න යනවා...අජිත්,

/මචෝ ඇන්ටොනොව් එකක් ආව නම් මමත් බලන්න යනවා./

බලන්න යනව නම් ඒකට කිසිම ප්‍රශ්ණයක් නෑ..ප්ලේන්ස් ගැන උනන්දු අය දුරකතර ගෙවාගෙන එහෙම එකක් බලන්න යන එකේ අවුලක් නෑ.

මෙතන මම කියන්නෙ එහෙම අය ගැන නෙවෙයි. අර එක දවසට මිලියන 13 ක් ලැබුනය ඒ හින්ද මත්තල සල්ලි නාසිතියක්ය කියල කියන එක බොරු කතාවක්ය ඔන්න ඔහොම විකාර කියව කියව උඩ පයින බයියො ගැනයි මම මෙතන ලිව්වෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25014939070412307642018-04-24T11:09:21.173+05:302018-04-24T11:09:21.173+05:30හහ් හා.. ලොට්ස් ඔෆ් හැපනිනංස් ආ දෙයාර් රවී.. එනිවේ...හහ් හා.. ලොට්ස් ඔෆ් හැපනිනංස් ආ දෙයාර් රවී.. එනිවේ අයිම් ඔන් ට්‍රැක් නව්..Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36082105797589169642018-04-24T11:04:45.045+05:302018-04-24T11:04:45.045+05:30සමරසිංහ ගැන ලියනකොට මට මතක් වෙන්නෙම අර මෙහෙ ඉන්න ඔ...සමරසිංහ ගැන ලියනකොට මට මතක් වෙන්නෙම අර මෙහෙ ඉන්න ඔහේගේ පරම විරුද්ධවාදිය ලො.. නෑ එක්කෝ ඕනේ නෑ.. ඕකා මේක දැක්කොත් මගේ සේෆ්ටියට හොඳ නෑ.. හැක හැක හැක... :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59386099538354165502018-04-24T02:51:18.896+05:302018-04-24T02:51:18.896+05:30මචෝ ඇන්ටොනොව් එකක් ආව නම් මමත් බලන්න යනවා. ඕක ඇත්ත...මචෝ ඇන්ටොනොව් එකක් ආව නම් මමත් බලන්න යනවා. ඕක ඇත්තටම සෝවියට් දේශයේ ටෙක්නොලොජියේ හොද අවස්ථාවක්. සෝවියට් දේශය හිඟන රටක් කියන කොට සමහර වෙලාවට මට මතක් වෙන්නේ මෙව්වා. නොවොසිබිර්ස්ක් (රුසියාවේ) වල තමයි මුලින්ම ඩිසයින් කලේ අලෙග් කොන්ස්ටන්ටිනොවිච් අන්ටෝනොව් . මොස්කව් වල පදොල්ස්ක් කියන ගමේ. මම එතනට ගිහින් තියනවා . පොරත් රුස්සෙක්. ඔය සෝවියට් මහා කර්මාන්ත රස්සා නැති පෙදෙස් වලට සෝවියට් දේශයපුරා ගෙන යෑමේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44937736209520264502018-04-24T00:44:49.264+05:302018-04-24T00:44:49.264+05:30ඇනෝ,
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...:)ඇනෝ,

ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44037279938366836012018-04-24T00:19:52.442+05:302018-04-24T00:19:52.442+05:30ස්තූතියි සිහින,
ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් එන්නම්....ස්තූතියි සිහින,

ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් එන්නම්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64557335094158048892018-04-24T00:13:34.713+05:302018-04-24T00:13:34.713+05:30අම්මට උඩු තෙලියා...
ඉතිං... ඉතිං... ලෝං ලෝං ටයිම්...අම්මට උඩු තෙලියා...

ඉතිං... ඉතිං... ලෝං ලෝං ටයිම් නෝ සී නෙවද? වෙයාර් යූ ගෝ පහුගිය ටූ ත්‍රී ඉයර්ස්?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-490337707386536852018-04-24T00:10:54.572+05:302018-04-24T00:10:54.572+05:30ප්‍රා,
එකඟයි..දෙගොල්ලම එකයි...ප්‍රා,

එකඟයි..දෙගොල්ලම එකයි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62215999472100469072018-04-24T00:04:10.419+05:302018-04-24T00:04:10.419+05:30Maathalan,
බොහොමත්ම ස්තූතියි මාතේ...;)Maathalan,

බොහොමත්ම ස්තූතියි මාතේ...;)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60375028726501365302018-04-24T00:03:02.532+05:302018-04-24T00:03:02.532+05:30සඳවතිය,
ස්තූතියි...:)සඳවතිය,

ස්තූතියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92210816043150730002018-04-23T23:39:14.332+05:302018-04-23T23:39:14.332+05:30Prasanna,
/ඔයි පෙලේන් එක මත්තලට බාල තියෙන්නෙ ටෑර්...Prasanna,

/ඔයි පෙලේන් එක මත්තලට බාල තියෙන්නෙ ටෑර් එකක හුලං චෙක් කරගන්නය කියනවනේද?/

ඔව්..ඔව්..එහෙමලු..එතන උනාය කියන්නෙ අර හුළං චෙක්කරගන්ට කාරෙක වේලි වේලි තියන ෂෙඩ් එකකට ඇල්ලුවම උං බලෙම්ම ෆුල් ටෑංක් තෙලුත් ගහල කට්ටිය වටවෙලා කාරෙකත් හෝදල සල්ලි ඉල්ලනව වගෙ වැඩක්ලු.

පස්සෙ ප්ලේන් එකේ කාර්ය මන්ඩලෙන් හත් අටදෙනෙක් ඇපේට තියලලු ගියාය කියන්නෙ මිලියන දහතුනක බිල ගෙවා ගන්ට බැරුවRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34061501310572974152018-04-23T23:23:34.573+05:302018-04-23T23:23:34.573+05:30ඇනෝ,
/රවිත් එහෙම ඉන්න. බයියන්ගේ දේශපාලනය අපිට වෙ...ඇනෝ,

/රවිත් එහෙම ඉන්න. බයියන්ගේ දේශපාලනය අපිට වෙනස් කරන්න බැහැ./

හොඳ උපදේසයක්...ස්තූතියි...

/අර මරා හදිසියේ වලකජ්ජ ගැහැව්වොත් මේ බයියෝ මොනා කරයිද කියලා/

මරාගෙ ඇවෑමෙන් මම හිතන්නෙ ඔය බයි ව්‍යාපාරය එහෙම්මම දියවෙලා යයි. ගොට්ටට නාමෝලට අර මරාගෙ තියන කට්ට කයිරාටික කම එහෙම්මම පිහිටල නෑ...

නාමෝල හැබැයි තාත්තගෙ කපටි සූත්තර හරියට අල්ල ගත්තොත් තව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3940334093758963322018-04-23T23:10:01.246+05:302018-04-23T23:10:01.246+05:30Ian,
Thanks Buddy...:)Ian,

Thanks Buddy...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57985900977338415112018-04-23T17:13:29.661+05:302018-04-23T17:13:29.661+05:30රවී මහත්මයා,
මත්තලට පැමිණියේ ලෝකේ ලොකුම අහස්යාත්...රවී මහත්මයා,

මත්තලට පැමිණියේ ලෝකේ ලොකුම අහස්යාත්‍රාව. මේ ගුවන්නැව ලෝකේ කොහේ ගියත් ඒක පුවතක්. පසුගියදා මේක ඔස්ට්‍රේලියාවට පැමිණි වෙලේ විශාල ජනකායක් එක්රොක් වී සිටියා මෙය නැරඹීමට. ඉතිං ඒක ගැන කතාබහ කරන එක පුදුමයක් නොවේ.

ඔබතුමා අන්ත දක්ෂිණාංශික ධනපති එක්සත් ජාතික පක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතෙක් නේද? ඒ නිසාද මහින්ද රාජපක්ෂ මහතා කෙරු සංවර්ධනය ගැන හෑල්ලුවට ලක්කරමින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47738953192150152422018-04-23T15:29:06.477+05:302018-04-23T15:29:06.477+05:30කුල මල වලින් විතරක් නෙවි පක්ෂ පාට වලිනුත් අන්ධානුක...කුල මල වලින් විතරක් නෙවි පක්ෂ පාට වලිනුත් අන්ධානුකරණයෙන් බෙිද භින්න වෙච්චි රටක්.
අගේ ඇති ලිපියක්....
සිහින පුරේ පැත්තේ  ඇවිදින් යන්න එන්න..
http://sihinapure.blogspot.comසිහින පුරේhttps://www.blogger.com/profile/04735804410985747622noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62832542554059639582018-04-23T15:21:18.653+05:302018-04-23T15:21:18.653+05:30තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
තේරිල තියෙන්නේ කවදත් ...තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
සතොසේ ලූණු තෝරනවා වගෙ සවස

දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
රටකරවන ඇත්තන්ගේ නාඩගම
බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන

නිදහස් සිතුවිලි සිතනා සිතත් උදාරයි...Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64926266744114539982018-04-23T14:12:36.739+05:302018-04-23T14:12:36.739+05:30මං හිතන්නෙ දැන් මෙහෙ ආගම් හා දේසපාලනේ වෙනස්කම්වලට ...මං හිතන්නෙ දැන් මෙහෙ ආගම් හා දේසපාලනේ වෙනස්කම්වලට වඩා තියෙන්නේ සමානකම්.
දේසපාලකයින්ව ඇදහීම හා ආගම් ඇදහීම අතර වැඩි වෙනසක් නෑ. පූජකයොයි දේසපාලකයොයි අතරත් වැඩි වෙනසක් නෑනෙ.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42982562414244088222018-04-23T14:06:32.389+05:302018-04-23T14:06:32.389+05:30https://gadyanohothkavi.blogspot.com/2018/04/43.ht...https://gadyanohothkavi.blogspot.com/2018/04/43.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35567561965829429392018-04-23T13:55:53.016+05:302018-04-23T13:55:53.016+05:30++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45717038377538784432018-04-23T13:07:00.054+05:302018-04-23T13:07:00.054+05:30ඔයි පෙලේන් එක මත්තලට බාල තියෙන්නෙ ටෑර් එකක හුලං චෙ...ඔයි පෙලේන් එක මත්තලට බාල තියෙන්නෙ ටෑර් එකක හුලං චෙක් කරගන්නය කියනවනේද? ඇත්ටතම කවුද ඔය කුලේ කියන්නෙ. මිනිහ පන්සල අස්සෙ මොකක්ද කරන්නෙ.

ප.ලි.
ප්‍රියන්ත නෙමෙයි.

ප.ප.ලි.
සෝර්ස්,
http://ranrandil.blogspot.com/2018/04/575.html?showComment=1523250371077#c9204852694077114287Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5275608220298515692018-04-23T08:15:42.714+05:302018-04-23T08:15:42.714+05:30මෙතනින් පලවෙනි කාරණය ගැන කියන්න තියෙන්නේ නං රවී බය...මෙතනින් පලවෙනි කාරණය ගැන කියන්න තියෙන්නේ නං රවී බයියෝ කියන්නේ ඉක්මනට අන්දන්න පුළුවන් ජාතියක්. සාමානයෙන් බයියෙක් ඉන්නවා නං, උන්ගෙන් මොකක් හරි වැඩක් කරගන්න ,උන්ව කඩේ යවන වැඩ කරගන්න හරිම ලේසියි. මරා ගැන පොඩ්ඩක් වර්ණනා කරා නං උන් පණ උනත් දෙනවා. උන් කියන දේවල් ගණන් ගන්න හොද නෑ.

උන්ගෙන් ගන්න තියෙන දෙයක් අරං, අපේ දේශපාලන අපේ හිතේ තියාගෙන හිටියා නම් ඉවරයි. මටත් සැහෙන කාලයක් ගියා මේ තියරිය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61782266046347917772018-04-23T07:49:53.286+05:302018-04-23T07:49:53.286+05:30++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com