tag:blogger.com,1999:blog-5894057594916563978.post1573011990975293566..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 318. කුකුළේගඟ මතක - 6 - මට්ටයො, මරං වාඩි, ලිප්ටන්ස් සීට්, හනුමන්තා සහ පිං සිද්දවෙයි අර පල්ලෙහායිං නාපංRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-5894057594916563978.post-16992865795861887892015-05-14T20:48:48.026+05:302015-05-14T20:48:48.026+05:30මේ සීරීස් එක අදයි ඇහැ ගැටුනෙ. මං මේ කොටස් හයම කියව...මේ සීරීස් එක අදයි ඇහැ ගැටුනෙ. මං මේ කොටස් හයම කියවල ඉවර උනා විතරයි. ආයෙ මොකුත් නෑ මල් හතයි. සඳරුගේ හිස් අහස කියෙව්ව වගෙයි. ජයසේන ජයකොඩිගෙ නවල් එකක් කියෙව්ව වගෙයි.

ඔබේ අතීත ස්මරණයන් සමඟ අපිත් ජීවත් වෙනව වගෙයි දැනෙන්නෙ. වනගත ජීවිතය ඒ රැකියාව අන් සියල්ලට වඩා සුන්දරයි. ත්‍රාසජනකයි. හීනී හුලං පාරක් වැදි වැදි තරු අහස යට ඌරු මස් කෑල්ලක් එක්ක මයියොක්කා හැලියක් ලංකරගෙන ඉන්න තියෙන ජීවිතේර වඩා Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2598478991770805062015-05-14T17:49:53.452+05:302015-05-14T17:49:53.452+05:30නමෙන් ගමෙන් මාතෘකාවෙන් වැඩක් නැහැ රවී අයියේ, උඹ මො...නමෙන් ගමෙන් මාතෘකාවෙන් වැඩක් නැහැ රවී අයියේ, උඹ මොනවහරි කුරුටු ගාල පලයන්. ඒ ඇති...
නිට්ටෑවෝ ගැනත් ඔය මට්ට කොල්ලා ගැන වගේම කතා කියවෙනවා නේද...

මට්ටයෝ ගැන මම මුලින්ම කියෙව්වේ පරණ සිංහල පෙළපොතකින්, ඒකෙ පත්තරේක ගිය ලිපියක් උපුටලා දාල තිබ්බ වගේ මතකයි, 1956 හරි ඒ ආසන්නයේ ඇති වෙච්ච ගංවතුරක් වෙලාවේ වෙච්ච සිද්ධියක්. පත්තරෙන් ගියපු කවුරුහරි ගංවතුරට කොටු වෙලා වගේ සීන් එකක්.
අද ගෙදර ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45625332220280745912015-05-14T15:38:18.000+05:302015-05-14T15:38:18.000+05:30හෑ,එහෙනම් එකක්ද ?
බලහං රවීයියේ මේ රෙද්දේ සදාචාරේ න...හෑ,එහෙනම් එකක්ද ?
බලහං රවීයියේ මේ රෙද්දේ සදාචාරේ නිසා අපි පරිසරයට හොඳ කාබනික පොහොර ලබා නොදෙන හැටියක්.වහාම පොඩි ප්‍රේමේ ඇමතිතුමාට කියන්න ඕනේ නිවාස ණය දෙනකොට වැසිකිළි ඉදි කිරීමට යන ඇස්තමේන්තුව කපා දාලා ණය දෙන්ට කියලා හිටං.:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58569455900719743682015-05-14T13:01:28.075+05:302015-05-14T13:01:28.075+05:30තිලක්,
හෙහ්,හෙහ්..කඩේට ගිහිල්ල මාලු පාන් කියල ඉල්...තිලක්,

හෙහ්,හෙහ්..කඩේට ගිහිල්ල මාලු පාන් කියල ඉල්ලනකොට අපි කවුරුත් ඇතුලෙ මාලු තියෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ. මුදලාලිගෙ ඇඟට ගොඩවෙන්නෙත් නෑනෙ " කොයි මනුස්සයො මේකෙ මාලු? " කියල....හෙහ්,හෙහ්,..

අනික් අතට බැරිවෙලාවත් මාලු තිබ්බොත් ඔන්න අවුලක්...ඒ වගෙ තමයි තිලක් මේකත්...මේකෙ දැන් වෙලා තියෙන්නෙ මාතෘකාවෙ විදිහට ලිව්වොත් ඔන්න හැමෝම අහන්ට ගන්නව " මොකෝ බොල? Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2239962895768926062015-05-14T12:13:21.007+05:302015-05-14T12:13:21.007+05:30කුකුලේගඟ කතා හරියට සමහර කඩවල මාළුපාන් වගේ. මොකද එහ... කුකුලේගඟ කතා හරියට සමහර කඩවල මාළුපාන් වගේ. මොකද එහෙම කිව්වේ මාළුපාන් කිව්වට එව්වයේ මාළු නෑ තියෙන්නේ අලයි ගම්මිරිසුයි ලුණුයි . මේකෙත් කුකුලේගඟ ගැන ඇරෙන්න අනිත් හැමදේම ලියල. ඒත් හරිම රහයි.. සමහර තැන් කියවද්දී මට මායා රන්ජන්ගේ 'දිගාමඩුල්ලේ ආශ්චර්යය'පොත මතක් වුනා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86205572757215658492015-05-14T00:46:51.240+05:302015-05-14T00:46:51.240+05:30කම්මල,
/ සැරයටිය කිරි දොවන වෙලාවට විතරක් බිමින් ත...කම්මල,

/ සැරයටිය කිරි දොවන වෙලාවට විතරක් බිමින් තියන වෙලාවට ඒක ගත්තොත් කප්පම් විදිහට රන්, මුතු , මැණික් ගන්න පුලුවන්ලු. /

ගොපළු යකා නැත්තං ගොපළු දෙයියො අතේ තියෙන්නෙ කෙවිටක් කියලයි මම අහල තියෙන්නෙ. ඔය ගොපලු යකා ගැන උදයකාන්ත වර්ණසූරිය ෆිල්ම් එකකුත් ගැහැව්වෙ රන් කෙවිට කියල  ..මතකද?

හූනියම් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54794321395578522552015-05-14T00:19:52.685+05:302015-05-14T00:19:52.685+05:30//මම ඉතිං මගේ අර තියන අවංක කමට ඇත්තම කිව්ව....// බ...//මම ඉතිං මගේ අර තියන අවංක කමට ඇත්තම කිව්ව....// බුහ්.හා..හා..හා... හඳෙන් පැනි බේරෙන්න ඇති එව්ලේ ඉඳන්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62771391337309759242015-05-13T23:54:01.573+05:302015-05-13T23:54:01.573+05:30Pra,
/ මිනිස්සුන්ගේ කකුල් දෙක අස්සෙන් දිව යන ගමන්...Pra,

/ මිනිස්සුන්ගේ කකුල් දෙක අස්සෙන් දිව යන ගමන් family jewels කඩාගෙන යන අඟුටු මිට්ටෙක් ගැන?. /

මළ කෙලියයි මහරජ කිව්වලු..එක පාරක් මගෙ කකුල් දෙක අස්සෙං ඔහොම එකෙක් දිව්ව නේන්නං..ඔන්න දැනුයි මතක් උනේ. මටත් වැඩේ දීලද දන්නෙ නෑ..බඩ හින්ද හුඟ කාලෙකින් දැක්කෙත් නෑනෙ..ඉන්න ..ඉන්න ප්‍රා බලන්ට ...කණ්ණාඩි කෑල්ලක්වත් අල්ලල..ආ..නෑ..නෑ..තියනව...තියනව...නාත දෙයියංගෙ සහ ඩියල්ය් සම්‍යක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7119315433901028712015-05-13T23:45:36.392+05:302015-05-13T23:45:36.392+05:30Pra,
මුක්කුවාර් සහ මුක්කරු කියන්නෙ කට්ටි දෙකක්ද ම...Pra,

මුක්කුවාර් සහ මුක්කරු කියන්නෙ කට්ටි දෙකක්ද මන්ද....එහෙමත් වෙන්ට බෑ නේද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82004971261658140042015-05-13T23:41:48.801+05:302015-05-13T23:41:48.801+05:30පැතුම්,
යස් මලේ..හොනිමෝං එකට ගිය තැන තමයි මම ඇහුව...පැතුම්,

යස් මලේ..හොනිමෝං එකට ගිය තැන තමයි මම ඇහුවෙ හුනස් ෆෝල්ස්ද කියල...ඇනිවසරි එකට ගිය කඳපොල හොටේල් එක ටී ෆැක්ටරිනෙ. ඒකෙ දැන් නම හෙරිටන්ස් ටී ෆැක්ටරි. ඒකෙ තියනව බොලාටම තේ කඩල, වංගෙඩියෙ දාල කොටල, වේලල පැකට් කරල ඒවම ගෙදර ගෙනියන්ඩත් දෙනව. ඒ ආතල් එකට සැට්වුනේ නැත?

අහ්හ්හ්..මම මේ කියන්ටමයි හිටියෙ..හූනස් ෆෝල්ස් එකේ හනිමුන් පැකේජ් එක ගත්තු අයට තියනව ස්පෙෂල් ඔෆර් එකක්.දෙවෙනි පාරත්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47823680748492326442015-05-13T23:20:33.554+05:302015-05-13T23:20:33.554+05:30Manoj,
/ ඔය පරිසරයට බොග දානවා කියන්නේම පරිසර දුෂණ...Manoj,

/ ඔය පරිසරයට බොග දානවා කියන්නේම පරිසර දුෂණයක්. /

පිස්සුද බං? ඔන්න කිව්ව ඉතිං කතාවක්..බොග කියන්නෙ 100% කාබනික ද්‍රව්‍ය, සත්තුන්ට ආහාරයක්. ගස් වැල් වලට පොහොරක්.එහෙම නැතිවුනත් බොහොම පහසුවෙන් ජීර්ණය වෙනව. අනික බොග කියන්නෙ මොකක්ද? BOG - Bio-Degradble Oraganic Gastric-excreta

ඒ කියන්නෙ වියෝජනය වෙලා නැවත පරිසරයටම එකතුවෙනව.එහෙම පරිසර හිතකාමීRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27923596258384989292015-05-13T19:15:25.647+05:302015-05-13T19:15:25.647+05:30අපි ගියේ ටි-ෆැක්ටරි. හුනස් ෆෝල්ස් තමයි පැණි හඳට ගි...අපි ගියේ ටි-ෆැක්ටරි. හුනස් ෆෝල්ස් තමයි පැණි හඳට ගියේPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28765683181579534442015-05-13T19:06:07.827+05:302015-05-13T19:06:07.827+05:30P.S. මුක්කුවාවරුන් අයිතිහාසිකව - බටහිර හා නැගෙනහි...P.S. මුක්කුවාවරුන් අයිතිහාසිකව - බටහිර හා නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5622423327055660422015-05-13T18:59:44.454+05:302015-05-13T18:59:44.454+05:30මුක්කුවාවරුන් ලංකාවෙ සාමාන්‍ය පදිංචියනම් නැගෙනහිර ...මුක්කුවාවරුන් ලංකාවෙ සාමාන්‍ය පදිංචියනම් නැගෙනහිර :-
http://en.wikipedia.org/wiki/Mukkuvar

වෙනම නීති පද්ධතියකුත් තිබුන
//There are different systems of law, namely, the Roman Dutch Law, the English Law, the Common Law, the Kandyan Law, the Muslim Law, Thesavalamai, the Mukkuwa Law, etc., and each has its own jurisprudential principles.//
//The Mukkuwa Law gradually fell Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2108717348022253172015-05-13T18:55:18.015+05:302015-05-13T18:55:18.015+05:30කළ්‍යාණ,
/ තොලබෝවත්ත ගමේවෙල පැත්තේ ඔය මට්ට කොල්ල ...කළ්‍යාණ,

/ තොලබෝවත්ත ගමේවෙල පැත්තේ ඔය මට්ට කොල්ල කියන කතාව කනින් කොණිං අහල තිබ්බට හරි විස්තරයක් දැක්කේ අද තමයි. රවී අයියට හැබෑට සෙට් වුනේම නැද්ද මෑන් ඔහේ ඉන්නකම්? /

අන්න බං මට අමතක වෙලා තිබ්බ අනික් නම ..ගමේවෙල...තොලබෝවත්තට උඩිං බිබිල පාරෙ තියනවලු ලස්සන දිය ඇල්ලක්..පීස්ස ඒකෙ නම. ඒ දියඇල්ල පිටිපස්සෙ තියනවයි කියනව මහා නිධානයක්. බදුල්ලෙ රජ්ජුරුවොහංගපු එකක්ය කියනව ඒ වස්තුව. අර Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49123365592595203282015-05-13T18:08:00.722+05:302015-05-13T18:08:00.722+05:30සුදු ඇදගත්, මිටි , එනවිට සීනු හඩක් එන,රිදී කෙන්ඩි...සුදු ඇදගත්, මිටි , එනවිට සීනු හඩක් එන,රිදී කෙන්ඩියක් එකතකින් සැරයටියක් අනිත් අතින් අරගෙන පාන්දර වැස්සියන්ගෙන් කිරි දොවන්න එන ගොපල්ල ගැන අපේ සීය කියල තියනව. සද්ද කරල එයාගෙ කිරි දෙවීමට බාධා කලොත් රිදී සැරයටියෙන් එළදෙනට ගහනවලු එතකොට එළදෙන කිරි වරනවලු. සැරයටිය කිරි දොවන වෙලාවට විතරක් බිමින් තියන වෙලාවට ඒක ගත්තොත් කප්පම් විදිහට රන්, මුතු , මැණික් ගන්න පුලුවන්ලු.
තව මම A/ L කරන කාලෙ කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51015806167474629712015-05-13T17:58:44.827+05:302015-05-13T17:58:44.827+05:30ප්‍රා,
මුක්කරු ගැන වෙන්න ඕන ප්‍රා කියන්නෙ. සබරගම...ප්‍රා,

මුක්කරු ගැන වෙන්න ඕන ප්‍රා කියන්නෙ. සබරගමුව, වෙල්ලස්ස පැතිවල තමයි ඔය මුක්කරු ගැවසුනයි කියන්නෙ. මැණික් ගැන හොඳ දැනුමක් තිබුනයි කියන මුක්කරු ප්‍රධාන වශයෙන් මැණික් මිළදී ගැනීමෙ නිරතවුනයි කියල තමයි සඳහන් වෙන්නෙ.

මුක්කරු කියල හැඳින්නුවෙ කවුද මුක්කරු ආවෙ කොහෙන්ද කියල මම දන්න විදිහට එකඟතාවයක් නෑ විද්වතුන් අතරෙ. ඔවුන්ගෙ මුල් නිජබිම අරාබිකරය, පර්සියාව, කේරලය සහ මලබාරය කියල මතRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65979844313016629012015-05-13T16:48:01.559+05:302015-05-13T16:48:01.559+05:30මට්ට කොල්ල විතරක් නෙමෙයි තව කොට අද්භූත අය ගැන කතා ...මට්ට කොල්ල විතරක් නෙමෙයි තව කොට අද්භූත අය ගැන කතා සහ/හෝ විශ්වාසයන් තියනව. ගොපල්ලා, මිට්ටා ( හවසට දියපාරවල් ලඟ හෝ පාරවල් අයිනේ ) සහ තවත් වර්ග ගණනාවක් රවි අහල තියනවද (මං හිතන්නෙ මට්ට කොල්ලා ගැන තමයි. හෝර්ටන් තැන්න අවට. Not sure. Have to check ) මිනිස්සුන්ගේ කකුල් දෙක අස්සෙන් දිව යන ගමන් family jewels කඩාගෙන යන අඟුටු මිට්ටෙක් ගැන?. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63307917113833095242015-05-13T16:26:17.665+05:302015-05-13T16:26:17.665+05:30අපේ OAB අත්දැකීම් ඔයිට ටිකක් වෙනස්.. ගෑනු මිනිස්සු...අපේ OAB අත්දැකීම් ඔයිට ටිකක් වෙනස්.. ගෑනු මිනිස්සු කළබලෙන් වගේ තේ පඳුරු අස්සෙන් බැරෑරුම් බැල්මක් දාගෙන යනවා.. ඔන්න හිටි ගමන් අතුරුදහන් වෙලා ආයිම බොහොම සැහල්ලුවෙන් උඩ මතුවෙලා තේ පඳුරු අස්සෙන් කිසි කිසි ගාල පල්ලම් බහිනවා.. තේ වතුවල 'වල බහින්ඩ' ගත්ත මුල් කාලවල අපිට ඕක හෙන කුතුහලයක්.. පස්සෙනේ දන්නේ ඒකෙ රඟේ.
තොලබෝවත්ත ගමේවෙල පැත්තේ ඔය මට්ට කොල්ල කියන කතාව කනින් කොණිං අහල තිබ්බට හරි කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7851248377562881742015-05-13T16:08:16.547+05:302015-05-13T16:08:16.547+05:30සුරා.. ගිය සෙනසුරාද බදුලු යන ගමන් ඔය කියන පොට්ටෙකේ...සුරා.. ගිය සෙනසුරාද බදුලු යන ගමන් ඔය කියන පොට්ටෙකේ නතර කරල ගැහුවා කරඳමුන්ගු ටී එකක්.. එකක් නෙවෙයි හම්මේ දිවිය ලෝකේ රහයි ඒ ටී එක සීනි සීනි කියල බැලුවේ නෑ ගැහුවා දෙකක්ම.. සැක්.. එද පැය කාලකට වැඩිය ඔතන හිටියට මීදුම බැස්සෙම නෑනේ.. ගෙදර යන්නම ඕනි නිසා ගියා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46649273734331328612015-05-13T15:54:03.980+05:302015-05-13T15:54:03.980+05:30මුක්කුවා ජාතිකයින් ගැන අහල තියනවද?
වෙනම නීතිත් ති...මුක්කුවා ජාතිකයින් ගැන අහල තියනවද?
වෙනම නීතිත් තිබුන ඔවුන්ටPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49209650837416896802015-05-13T15:24:12.389+05:302015-05-13T15:24:12.389+05:30@ ප්‍රසන්නයියා
අපෝ ඊඊඊඊඊඊඊඊඊඊ ..යායායා.:D
@ රව...@ ප්‍රසන්නයියා

අපෝ ඊඊඊඊඊඊඊඊඊඊ ..යායායා.:D

@ රවීයියා

//දැන් බලපං මරා වාඩිය කියල එකක් කියල මගෙ ඔලුව නරක් කලා. ඉතිං කොහෙද නේස් නෝනල ගැන ලියන්නෙ එක හිතකිං.//

අර හැලපයියා උඩින් දාපු කමෙන්ට් එක දැක්කේ නැතිද බොලා.:D

//පිං සිද්දවෙයි,පටන් අරං තියෙන කතා සීරීස් දුසිමක් හමාරක් විතර ඉවර කරල ඉඳින්.//Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54589200617112041212015-05-13T15:15:56.797+05:302015-05-13T15:15:56.797+05:30ඔය පරිසරයට බොග දානවා කියන්නේම පරිසර දුෂණයක්.ඔන්න අ...ඔය පරිසරයට බොග දානවා කියන්නේම පරිසර දුෂණයක්.ඔන්න අපි දන්නේ නැහැ පරිසර දුෂණයට ඉඩ දීලා මෛත්‍රී ජනපති විධායක බලය පාවිච්චි කරලා මොනාවා හරි කෙරුවොත් හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15496362340594216622015-05-13T14:36:44.736+05:302015-05-13T14:36:44.736+05:30මනෝජ්,
/ මම හිතං හිටියේ ඔය "මරං වාඩි" ක...මනෝජ්,

/ මම හිතං හිටියේ ඔය "මරං වාඩි" කියලා කිව්වේ මරා ඉන්න වාඩි ගැන කියලා නොව.ඒ ජාතියේ "මරා වාඩියක්"තියේ නාරාහේන්පිට අභයාරාමේ හිටං. /

අම්මාපල්ල නියම කතාව ඒක..අබයාරාමෙ = මරා වාඩිය..හෙහ්,හෙහ්..තැන්කියු...තැන්කියු..මලේ..මරා වාඩිය ගැන ලියන්ට ඕන පොඩි විස්තරයක්...

/ රවීයියා ගේ නර්ස් නෝනා සරෝජා හැබෑට කෝ දැන් උන්දැ ? /

සරෝජා නෙවෙයි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29235666622390566822015-05-13T14:28:17.969+05:302015-05-13T14:28:17.969+05:30නිර්නාමික 1 සහ නිර්නාමික 2 ,
/ ඔය පිට්ටනි බොගේ ප...නිර්නාමික 1 සහ නිර්නාමික 2 ,

/ ඔය පිට්ටනි බොගේ පොඩි කොස්සක් තියෙනව... පොඩි පැළෑටි තියනකොට හරිම පරිස්සමෙන්... මොකද හදිස්සියට ඇණතියා ගන්නකොට ඔය පැළයක් පෑගුනොත් නැගිටිනකොට අර පැළය බඩුත් එක්කම කෙළින් වෙනවා .....ස්ප්‍රේ එක කොහාට වදියිද කියල දෙයියො තමා දන්නෙ.. :) ඒකට තමයි මචෝ පුරාණ ඉසිවරු කියලා තියෙන්නේ බල්ලා බැබිල ගහේ රුන්නා වගේ කියලා /

මම අහල තියෙන්නෙ බැළතණ ගහේ රුන්න වගෙ කියල. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com