tag:blogger.com,1999:blog-5894057594916563978.post1715920671454825783..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 114. කුමරියකට පෙම් කළෙමි.....A Love Story With A DifferenceRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5894057594916563978.post-4021630882827285002012-04-18T13:26:04.570+05:302012-04-18T13:26:04.570+05:30ස්තූතියි , නිරෝෂන්....ස්තූතියි , නිරෝෂන්....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25231209410633070632012-04-13T20:10:20.886+05:302012-04-13T20:10:20.886+05:30ලස්සනයි..
සුබ අලුත් අවුරුද්දක් වේවා!ලස්සනයි..

සුබ අලුත් අවුරුද්දක් වේවා!Niroshanhttps://www.blogger.com/profile/03883816963953284834noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59523675524696447622012-04-11T15:04:13.726+05:302012-04-11T15:04:13.726+05:30/ චූටි මැණිකේට ජයේව ආඊ මතක් වෙලා එහෙනම් /
ආයෙ මතක.../ චූටි මැණිකේට ජයේව ආඊ මතක් වෙලා එහෙනම් /

ආයෙ මතක් වෙන්ට ජයේට චුට්ටි මැණිකෙවත් චුට්ටි මැණිකෙට ජයේවත් කවදාවත් අමතක උනේ නෑ නෙව මෙකුවියෙ....හෙහ්, හෙහ්,

'' Do you still remember me? "

" Remember you?...all these years I was trying my best to forget you ''

/ ඔන්න ඔහේ දඩයක්කරයව අර worm hole ද මොකක්ද දිගේ අවකාශේටම ඇරලා මේ කතාව පටන්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61580209001513517082012-04-11T15:03:22.137+05:302012-04-11T15:03:22.137+05:30මාසෙ ඒ ඒ දවසට ගමේ පවුල් වලට බෙදල දෙනව හීලයි දවල් ද...මාසෙ ඒ ඒ දවසට ගමේ පවුල් වලට බෙදල දෙනව හීලයි දවල් දානෙයි පන්සලට සපයන්ට.

දායක සබාවෙදි බොහෝ විට සීට්ටුවක් ඇදල තමයි මේ දින තීරණය කරන්නෙ. ඒ නිසයි සීට්ටු දානෙ කියන්නෙ. සලාක දානෙ, මුර දානෙ කියන්නෙත් ඒකටම තමයි සිතුවම්............Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69645235984587604972012-04-11T15:02:49.232+05:302012-04-11T15:02:49.232+05:30ස්තූතියි මල්ලි... :)ස්තූතියි මල්ලි... :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85648231853760008822012-04-11T15:02:23.620+05:302012-04-11T15:02:23.620+05:30/ අර ගුප්ත දඩයක්කාරයා පැත්තකින් තියලා ජයේවයි චුට්ට.../ අර ගුප්ත දඩයක්කාරයා පැත්තකින් තියලා ජයේවයි චුට්ටි මැණිකෙවයි කරළියට ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නෙ /

ඔන්න ඕකනෙ කියන්නෙ....උඹල ඔහොම්මම නෙව....එහෙම හිතෙන හිතෙන විදිහට පුලුවන්ද බොල මිනිස්සු එලියට ගන්ඩයි ආයෙ පැත්තකින් තියන්ඩයි....උඹල ඒ වගෙ වැඩකොලාට අපිට පුරුදු නෑ ඔව්ව. අපෙ දෙමව්පියො අපිව හදල තියෙන්නෙ බොහ්හොම්ම්ම වැදගත් විදිහට.....අන්න ඒක දැනගං... :) :)

මෙහෙම කොරමු නඟේ. විජහට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55969067307153676412012-04-11T15:01:41.008+05:302012-04-11T15:01:41.008+05:30/ ලස්සන ෆිල්ම් එකක ට්‍රේලර් එක දැක්කට පස්සෙ ඉතිං බ.../ ලස්සන ෆිල්ම් එකක ට්‍රේලර් එක දැක්කට පස්සෙ ඉතිං බලන්න ආපු ෆිල්ම් එක පැත්තක තියලා ට්‍රේලර් එක ගැන හිත හිත ඉන්න වෙලාවලුත් තියෙනවා. ඔන්න දැන් අපිට උනෙත් එහෙම වැඩක් තමයි. දඩයක්කාරයගෙ කතාව ඉක්මණටම ඉවර කරලා දාලා මේක ඉක්මණටම පටන්ගත්තනං හොඳයි වගේ රවි අයියේ. :D /

හෙහ්, හෙහ්, උඹලව කුල්මත් කරවල, රොමෝද්ගමනය කරවල එහෙම ගන්ට හිතාන තමයි මම මේ ජයේගෙයි චුට්ටි මැණිකෙගෙයි පලහිලව්ව ආයෙම හමස් පෙට්ටියෙං ඇදලRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33132102772246766202012-04-11T15:00:34.733+05:302012-04-11T15:00:34.733+05:30/ මටත් ගමේ හිටිය කාලෙ මතක් වුනා.. /
අපි හැමෝටම ති.../ මටත් ගමේ හිටිය කාලෙ මතක් වුනා.. /

අපි හැමෝටම තියෙනව එහෙම කාලයක් නේද රූ?...නැවත නැවත ස්මරණය කරමින් රස විඳිය හැකි...:) :)....ස්තූතියි....හොඳේ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66130925185589205182012-04-11T15:00:07.624+05:302012-04-11T15:00:07.624+05:30/ පපුව කූං ගෑව බොල........... හෙහ් හෙහ් හෙහ්........./ පපුව කූං ගෑව බොල........... හෙහ් හෙහ් හෙහ්........ :) /

හෙහ්, හෙහ්, මට හිතාගත්තෑකි කූං ගෑවෙ මොකදෑ කියල...:)

/ දඩයක්කාරයට ඉන්ටෝල් එකක් දුන්න එකනං හොඳයි. /

ඉහත බූරාභිධානගේ ටීකාවට මවිසින් සැපයූ ප්‍රතිචාරය කෙරේ ඔබේ කාරුණික අවධානය යොමු කරවමි.දඩයක්කාරයාගේ පුනරාගමනය පිළිබඳව බලාපොරොත්තුව සිටින මෙන් ඔබටද දන්වා සිටිමි.

/ ඔය ගමේ විස්තරේ කියනකොට මට මතක් උනේ අපේ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40189987899307318992012-04-11T14:59:15.347+05:302012-04-11T14:59:15.347+05:30ඔන්න ගියා යසිරු....:)ඔන්න ගියා යසිරු....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10757668540006441362012-04-11T14:58:52.515+05:302012-04-11T14:58:52.515+05:30හෙහ්, හෙහ්, උඹ බේරුනයි කියලද හිතේ...හොඳ හුස්මක් එහ...හෙහ්, හෙහ්, උඹ බේරුනයි කියලද හිතේ...හොඳ හුස්මක් එහෙම අරගෙන ලෑස්ති වෙයං ඊලඟ එපිසෝඩ් එකට.....දෙන්නං අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙලා යන්ට..:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18999391987373571072012-04-11T14:57:21.298+05:302012-04-11T14:57:21.298+05:30/ ජයේගෙයි, චුට්ටි මැණිකෙගෙයි කතාව හිතේ මුල්ලක හැංග.../ ජයේගෙයි, චුට්ටි මැණිකෙගෙයි කතාව හිතේ මුල්ලක හැංගිලා තිබ්බේ./

අම්මප කියාපං බලන්ට.... දැං මෙච්චර කාලයක් තිස්සෙ හිතේ මුල්ලක හිටිය උං දෙන්න... නේද?.........සික්, ඒකත් හිතේ මුල්ලක........

මේ ඔය හිතේ අහුමුළු වල එක එකා පදිංචි කරගෙන ඉන්න එකනම් ඒ හැටි නුවණට හුරු වැඩක් නෙවෙයි ඇහුණැයි බොට?

අවුරුද්දකට සැරයක් වත් ඔය ඉන්න එවුං එලවල එහෙම අහුමුළු ඔක්කොම අතු පතු ගාල ඩෙටෝල් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89331903488138715472012-04-10T13:09:59.357+05:302012-04-10T13:09:59.357+05:30චූටි මැණිකේට ජයේව ආඊ මතක් වෙලා එහෙනම්. පරිසර වර්ණන...චූටි මැණිකේට ජයේව ආඊ මතක් වෙලා එහෙනම්. පරිසර වර්ණනාව නම් නියමය්..ඉස්සර පොඩිකාලේ තාත්තලාගේ ගමේ ගියාම ඔය අත්දැකීම් වින්ද.. මතක් වෙද්දීත් ආසය්..ඔන්න ඔහේ දඩයක්කරයව අර worm hole ද මොකක්ද දිගේ අවකාශේටම ඇරලා මේ කතාව පටන් ගමු අය්යේ..mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50463540200966413842012-04-10T12:52:51.509+05:302012-04-10T12:52:51.509+05:30අහවල් එකක්යැ රවී අයියෙ සීට්ටු දානෙ කියන්නෙ?මම ඔය ඇ...අහවල් එකක්යැ රවී අයියෙ සීට්ටු දානෙ කියන්නෙ?මම ඔය ඇහුවමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50421137516008533382012-04-10T10:47:44.374+05:302012-04-10T10:47:44.374+05:30මට නම් මේ ට්‍රෙලර් එකේ හිතට වැඩුනු තැන් ගොඩයි........මට නම් මේ ට්‍රෙලර් එකේ හිතට වැඩුනු තැන් ගොඩයි.....

අපෙන් දුරස් වෙච්ච ඒත් තාම අපි විඳින්න කැමති ඒ සොඳුරු පරිසරය, හිතින් වැලඳගන්න පුලුවන් ලියවිල්ලක් බන්
එල............නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34863616547235208082012-04-10T09:37:26.799+05:302012-04-10T09:37:26.799+05:30අර ගුප්ත දඩයක්කාරයා පැත්තකින් තියලා ජයේවයි චුට්ටි ...අර ගුප්ත දඩයක්කාරයා පැත්තකින් තියලා ජයේවයි චුට්ටි මැණිකෙවයි කරළියට ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නෙ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76289738355137265492012-04-10T09:12:27.567+05:302012-04-10T09:12:27.567+05:30ලස්සන ෆිල්ම් එකක ට්‍රේලර් එක දැක්කට පස්සෙ ඉතිං බලන...ලස්සන ෆිල්ම් එකක ට්‍රේලර් එක දැක්කට පස්සෙ ඉතිං බලන්න ආපු ෆිල්ම් එක පැත්තක තියලා ට්‍රේලර් එක ගැන හිත හිත ඉන්න වෙලාවලුත් තියෙනවා. ඔන්න දැන් අපිට උනෙත් එහෙම වැඩක් තමයි. දඩයක්කාරයගෙ කතාව ඉක්මණටම ඉවර කරලා දාලා මේක ඉක්මණටම පටන්ගත්තනං හොඳයි වගේ රවි අයියේ. :D

ජයසේනගෙයි චුට්ටි මැණිකෙගෙයි කතාව අයියා ඉවර කරපු විදිහට වඩා වෙනස් අවසානයක් තමයි මම එදා හිතේ මවාගෙන හිටියෙ, මතකද? මම කමෙන්ට් කළේ ඒ ගැන සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57627869354128160952012-04-10T09:04:45.275+05:302012-04-10T09:04:45.275+05:30මටත් ගමේ හිටිය කාලෙ මතක් වුනා..
හරිම ලස්සනයි..ඔන්න...මටත් ගමේ හිටිය කාලෙ මතක් වුනා..
හරිම ලස්සනයි..ඔන්න කලින් කතාවත් කියවලා ආවා..මේකෙ ලින්කුවක් ඒ කතාවටත් දැම්ම නම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40862468530299339212012-04-10T08:42:15.861+05:302012-04-10T08:42:15.861+05:30//'' ජයේ.......''
මගෙ කණ ළඟම ඇසුණු...//'' ජයේ.......''
මගෙ කණ ළඟම ඇසුණු ඒ කටහඬ ඇසුණේ මගෙ හිතට රහසක් කියනව වගෙ..
'' චුට්ටි මැණිකෙ....''//

පපුව කූං ගෑව බොල........... හෙහ් හෙහ් හෙහ්........ :)

දඩයක්කාරයට ඉන්ටෝල් එකක් දුන්න එකනං හොඳයි. ඔය ගමේ විස්තරේ කියනකොට මට මතක් උනේ අපේ අම්මලයි ගම. එහෙත් ඔහොම කුඹුරු, වක්කඩවල්, වවුල් ගස් එමටයිනවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73989928290007666582012-04-10T07:38:12.756+05:302012-04-10T07:38:12.756+05:30නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්නනියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්නයසිරුhttp://yasiruudana.wordpress.com/about/noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2094713007841991392012-04-10T06:18:17.236+05:302012-04-10T06:18:17.236+05:30අනේ හොඳා! දඩයක්කාරයගෙ කතාව කියවලා මොළේ මඤ්ඤං වෙලා ...අනේ හොඳා! දඩයක්කාරයගෙ කතාව කියවලා මොළේ මඤ්ඤං වෙලා තිබුනෙ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90076405580783890502012-04-10T05:13:09.047+05:302012-04-10T05:13:09.047+05:30ජයේගෙයි, චුට්ටි මැණිකෙගෙයි කතාව හිතේ මුල්ලක හැංගිල...ජයේගෙයි, චුට්ටි මැණිකෙගෙයි කතාව හිතේ මුල්ලක හැංගිලා තිබ්බේ. ලස්සන ආදර කතාව. දැන් ඉතින් කුතුහලය ඇවිස්සුනු හන්දා කතාව ඉක්මනින් ලියන එකයි තියෙන්නේ.:D

දඩයක්කාරයාගේ කතාව ඉවරවෙන්ට තව කොච්චර කල් යයිද? දඩයක්ක්කාරයාටත් ලම්යි ලැබිලා, එයාගේ බිරිඳ නැතිවෙලා එයත් ඔය විදියටම තමන්ගේ පුතාට එම කතාව කියලා දෙනකල් වගේ කාලයක් යයිද?:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com