tag:blogger.com,1999:blog-5894057594916563978.post1773206431272699687..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 134. දඩයක්කාරයාගේ කතාව....නුහුගුණ විකල්පයක් නොහොත් Thank You AmaRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5894057594916563978.post-1558053468170679062012-09-20T17:29:03.644+05:302012-09-20T17:29:03.644+05:30හිනා වෙලා හිනා වෙලා කඳුළුත් ආව මට මේක කියෝලා. දැං ...හිනා වෙලා හිනා වෙලා කඳුළුත් ආව මට මේක කියෝලා. දැං අර සම්භාව්‍ය වර්ශන් එකේ ඉතිරි ටික ලියාන්ට ගියහම අයියට මේ ඉන්න දඩ් උන්නැහෙත් එක්ක ඒ දඩයක්කාරයව පැටලෙයිද දන් නෑ. කොහොමද මේං මෙහෙම ලියවුනොත් එහෙම.

ඇසි පිය නොහෙලා ගලා යන සැඩ පහර දෙසම නෙතු යොමාගෙන අතීතාවර්ජනයක යෙදී සිටි දඩයක්කාර තෙමගේ දැහැන සුනු විසුණුව ගියේ නාස්පුඩු විනිවිද ගිය සුගන්ධයක් ආඝ්‍රාණය වීමෙනි. ඒ සමගම නිරායාසයෙන්ම තම සිතුවිලි අන් සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3751621415683608642012-09-19T21:27:34.577+05:302012-09-19T21:27:34.577+05:30//අ...අ...අ....හු...හු...හු...බ...බ..බ....උ..උ...උ...//අ...අ...අ....හු...හු...හු...බ...බ..බ....උ..උ...උ...උ...//
අනේ මචං ගූගල් ට්රන්ස්ලේටරේට දාලා යන්තම් ඩිසයිෆර් කර ගත්තා.:D
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42358127409315344132012-09-19T17:25:08.387+05:302012-09-19T17:25:08.387+05:30/ මට මතක් වුනේ අර ලෙඩාගෙ ඔක්සිජන් බටේ උඩ හිටගෙන සු.../ මට මතක් වුනේ අර ලෙඩාගෙ ඔක්සිජන් බටේ උඩ හිටගෙන සුවදුක් අහනකොට කරන කොට ලෙඩා මොකක්දෝ කියන්න ට්‍රයි කරලා මැරිලා ගිය එක.:D /

ඒ ලෙඩාගෙ අන්තිම වචන මෙහෙමයිනෙ බං,

අ...අ...අ....හු...හු...හු...බ...බ..බ....උ..උ...උ...උ...

ලෙඩා කියන්නෙ මොනවද කියල අහගන්ට ඒ පොර තවත් නැමුන ලෙඩාගෙ මූණ දිහාට. එතකොට වෙන්නෙ දකුණු කකුලට තව බර වැටෙනව...බටේ තිබ්බෙ දකුනු කකුලට පෑගිල...හෙහ්, හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50274208365292322562012-09-19T16:41:51.955+05:302012-09-19T16:41:51.955+05:30ඇත්ත බං ඇත්ත..උඹයි මායි දෙන්නෙගෙ මේ ඩෑෂ් ගැහිල්ල න...ඇත්ත බං ඇත්ත..උඹයි මායි දෙන්නෙගෙ මේ ඩෑෂ් ගැහිල්ල නවත්තල දාමු..නිකම් මේ විලි ලැජ්ජාවකට සමාන හැඟීමක් මයෙ හිත පතුලෙ මෝදු වීගෙන එනව එනව වගෙ....ඇයි උඹ බෝලෙ උස්සල දෙනව ගානට " ඕං අයියෙ " කියල. '' හරි නඟේ. දෙඤ්ඤාං බෝලෙ පලු යන්ට '' කියල මම දෙනව අට ඉස්බක් උඩු ගුවනට පැන දණ නවා කන් ලෙලවා පවන සිසාරා...

ඊට පස්සෙ මම උස්සල දෙනව උඹට බෝලෙ...හෙහ්, හෙහ්, උඹත් දෙනව කැරකිල දෙකට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43461003597123475152012-09-19T13:44:18.178+05:302012-09-19T13:44:18.178+05:30/අන්න ඒ නිසයි උඹේ ප්රසංසාව මට මහ මෙරක් තරං වටින්න.../අන්න ඒ නිසයි උඹේ ප්රසංසාව මට මහ මෙරක් තරං වටින්නෙ...අපි අගය කරන අපි ගරු කරන කෙනෙක් අපිට අගය කරනව විතර වෙන මොනම අගය කිරීමක්වත් වටින්නෙ නෑ කියන එකයි මගේ අදහස.../

අනේ බං අයියෙ.. මං මොන ඇටිකිච්චියෙක්ද උඹේ ජීවන අත්දැකීම් එක්ක බැලුවාම... මගෙ මේ දෙකට දෙවාරමට නැතුව ලියන බ්ලොග් දෙක උඹ වගේ මනුස්සයෙක් අගය කරනව කිව්වාම ආයෙ මට ඊට වැඩිය දෙයක් ඕනෙ නෑ...සමහර වෙලාවට උඹේ බ්ලොග් පෝස්ට්වලට නෙවෙයි මට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6795974025126779392012-09-19T12:19:31.128+05:302012-09-19T12:19:31.128+05:30@ janu,
ස්තූතියි ජනූ...අම්මප මයෙ ඇස් දෙකට කඳුළු ආ...@ janu,

ස්තූතියි ජනූ...අම්මප මයෙ ඇස් දෙකට කඳුළු ආව...

මම මේ කතාව කලිනුත් කියල ඇති ආයෙම කියන්නම්....සිංහල වියුණු කියවද්දි අඩේ මටත් මෙහෙම ලියන්ට පුළුවන් නම් කියල සුට්ටං ඉරිසියාවක් වගෙ දේකුත් ලාවට වගෙ මුහු වෙච්චි ගෞරවනීය හැඟීමක් මගෙ හිතේ ඇති කරවන්ට සමත් වියුනු තියෙන්නෙ ඇත්තටම අතක ඇඟිලි ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන්...ඒක සතුටු වෙන්න ඕන කාරනයක්ද දුක් වෙන්න ඕන කාරනයක්ද කියන එකට මට තවමRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78937600980402190092012-09-19T10:44:35.686+05:302012-09-19T10:44:35.686+05:30රවී අයියා,
බොගෙත් එක්ක බොරු රණ්ඩු හදාගත්තට මොකද කි...රවී අයියා,
බොගෙත් එක්ක බොරු රණ්ඩු හදාගත්තට මොකද කියන්ඩ තියෙන දේ කියන්ඩ එපැයි උඹේ ලියවිල්ල ගැන...

මං ආසම කතාවකට පස්සෙ අපි දාන කමෙන්ට්වලට උඹ තව කතා ලියන විදියට...
අනික තමා උඹ කථන බස සහුරුවන විදිය... උඹටම ආවේණික වචන පාවිච්චි කරන විදිය... අර පුන පුනා කියල ලියන දේට සජීවීබව මුසු කරන එකට... මට නං මැවිල පේනව ඔය ලියන දේවල් ඇත්තටම අපි ඉස්සරහ කටින් කිව්වොත් උඹේ මූණෙ ඇති වෙන්ඩ පුලුවන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31145274601628485182012-09-19T10:14:41.100+05:302012-09-19T10:14:41.100+05:30මෙට්ට පොලිස්!!!!!!!!!!!! බිපෙහි! LOL! ROFL!!LM(be...මෙට්ට පොලිස්!!!!!!!!!!!! බිපෙහි! LOL! ROFL!!LM(beep)AO!
අනේ මම ගියානෙ අමාගෙ බ්ලොග හොයාගෙන. දෙයියනේ හෙන මෙගාවක් ඒකෙ යන්නෙ නේද? මම බයවෙලා ආපහු ආවා. අනේ ඉඳ හිට වන්ඩේ ඉන්ටර්නැෂනල් එකකුත් දාන්නකො අපි වගේ බ්ලොග් එකට අමුත්තො වෙනුවෙන්!
henryblogwalker (මට භිතෙන හැටි)  the<a href="http://dude-heydude.blogspot.com/" rel="Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26358523177878078712012-09-19T10:07:44.975+05:302012-09-19T10:07:44.975+05:30උඹලා අනාගෙනනෙ. කාම සූත්‍රය නෙවෙයි බං කෑම සූත්‍රය. ...උඹලා අනාගෙනනෙ. කාම සූත්‍රය නෙවෙයි බං කෑම සූත්‍රය. ඕක රෙසිපි පොතක්!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10934209491419063152012-09-19T10:03:21.749+05:302012-09-19T10:03:21.749+05:30හරිම කලර්ෆුල් විදියට ලියල තියෙනවා
මානව ඉතිහාසයේ පළ...හරිම කලර්ෆුල් විදියට ලියල තියෙනවා
මානව ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිහෙකුට අඩයක් / බරක් තැබීම.
මට මතක් වුනේ අර ලෙඩාගෙ ඔක්සිජන් බටේ උඩ හිටගෙන සුවදුක් අහනකොට කරන කොට ලෙඩා මොකක්දෝ කියන්න ට්‍රයි කරලා මැරිලා ගිය එක.:D
අර පාං ගේන්න ගිහින් තෙල බෙදපු එකනම් ලෙසටම ලියලා තියෙනවා අප්පා. ඒකත් බ්ලොග් කරන්න තිබ්බ එකක්, අපරාදෙ!
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32739997321335647312012-09-19T08:22:58.200+05:302012-09-19T08:22:58.200+05:30ඇත්ත නේන්නම්...කොහොමද නිකං ඇඟිල්ලත් හපාගෙනම ඒ සීනි...ඇත්ත නේන්නම්...කොහොමද නිකං ඇඟිල්ලත් හපාගෙනම ඒ සීනි කිඹුලා ඩැහැ ගත්තානම්? බක්කරේගේ හදවත පෝරනුවේ ගින්න වැඩිවෙන්නා වගේ ගින්නෙන් දැවෙයිනේ.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28763059601162309182012-09-19T00:25:12.970+05:302012-09-19T00:25:12.970+05:30@ Bindi,
හපොයි බින්දි ඔහොම ඉන්නව කෙල්ලො...The way...@ Bindi,

හපොයි බින්දි ඔහොම ඉන්නව කෙල්ලො...The way to a man's heart is through his stomach කියලත් කතාවක් තියනව තමයි ...ඒකෙ පොඩි ඇත්තකුත් නැත්තෙමත් නෑ...ඒත් ඔය කතාව ෆුල් සීරියස් ගත්තු කෙල්ලො එක්ක සැට් උනාම මහම වදයක්...:) :)

ඉස්සර ඔහොම වැඩක් මටත් උනා..වීක් එන්ඩ් එකේ ඒ ලමය ගෙදර ගිහිල්ල එනකොට උස්සං එනව මට වෙනම අලි බත් ගෙඩියක්...මාර රහක් ඇත්තම කිව්වොත්...එයානම් නෙවෙයි අම්ම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46252736796885564412012-09-18T23:52:36.374+05:302012-09-18T23:52:36.374+05:30අනේ නැතෝ...අපි මේ රාජකාරි අප්පා...මොන බීමක්ද?........අනේ නැතෝ...අපි මේ රාජකාරි අප්පා...මොන බීමක්ද?.....හෙහ්, හෙහ්,...හීන්වට දෙකක් දාගන්ට තිබ්බ නම් අදහස් ගලාගෙන ඒවි දියලුමෙන් වතුර ගලන්නැහෙ...ඒත් කොහෙද අප්පා එහෙම වාසනාවක්....:( :(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28166953524877384242012-09-18T20:57:08.230+05:302012-09-18T20:57:08.230+05:30මට මතක් වුනා පාන් , ආදරේ සහ සිහින [Bread ,Love and...මට මතක් වුනා පාන් , ආදරේ සහ සිහින [Bread ,Love and Dreams ] කියන කොරියන් ටෙලිය . ඒකෙත් ආදරේට වඩා පෙන්නුවේ පාන්. ආයේ මේ දවස්වල පෙන්වනවා කතාවක් ඒකෙත් කෙල්ල කරන්නේ පාන් හදන එක . කොච්චරවත් කොල්ලට පානුයි කේකුයි ගිල්ලනවා .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34078592123001610932012-09-18T20:10:47.499+05:302012-09-18T20:10:47.499+05:30මට ඉතා තදින් සිනා.. පුටුවෙන් පෙරලී සිනා!!!මට ඉතා තදින් සිනා.. පුටුවෙන් පෙරලී සිනා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30258833300705718012012-09-18T19:07:13.891+05:302012-09-18T19:07:13.891+05:30@ Poddi
ප්‍රේම කතා..ප්‍රේම කතා..මොකද බං වෙලා තිය...@ Poddi

ප්‍රේම කතා..ප්‍රේම කතා..මොකද බං වෙලා තියෙන්නෙ...හැමදාම ඔය ප්‍රේම කතා ලියලයි කියවලයි මට නං තිත්ත වෙලයි තියෙන්නෙ..

ඒ වගේද බලාපංකො..මේකෙ තියනවනෙව අමුතුම ගතියක්...

ඔහු ඈ වෙනුවෙන් අල්ලන අල්ලන මෝලියක් පාසා ඇයට දැනුනේ අගේ හද ඔහු වෙනුවෙන් විවර වන්නා සේය,

ඔහු ඈ වෙනුවෙන් පුළුස්සන පරාටාවක් පරාටාවක් පාසා ඇගේ හද මඬල විකසිතවූයේ හොඳින් පිපී එන නාන් එකක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91823210309104313672012-09-18T18:57:47.447+05:302012-09-18T18:57:47.447+05:30අඩේ, පිස්සුද බොල..මයෙ උත්තුංග දේහධාරී, නිශ්චල, තෙජ...අඩේ, පිස්සුද බොල..මයෙ උත්තුංග දේහධාරී, නිශ්චල, තෙජෝබල පරාක්රමාන්විත දඩයක්කාරය ඉන්නව ජනූ එහෙම්මම..මේක උනේ මේ අමා මහගෙගෙ කමෙන්ට් එක කියවල වෙච්චි හෙයියම්මාරුවනෙ...මේ නිකම් පොඩි ආතල් එකකට ලියාපු එකක්..මේක අයිති නෑ දඩයක්කාරය සීරීස් එකෙට...ඇයි බොල බලාපංකො මාත්තුරුකාව...දඩයක්කාරය සීරීස් එකේ පහුගිය සිකුරාද මම ලිව්වෙ 18 වෙනි කොටසනෙ...එහෙනම් මේක 19 වෙන්න එපාය..එහෙම නෙවෙයි...අනික මාතෘකාවෙ තියෙනව මෙහෙම...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81796685838151483132012-09-18T18:43:54.294+05:302012-09-18T18:43:54.294+05:30/ මේ තියෙන්නෙ ගෙඩි පිටිං හේතුව.... ආයෙ පොඩ්ඩක් මුර.../ මේ තියෙන්නෙ ගෙඩි පිටිං හේතුව.... ආයෙ පොඩ්ඩක් මුරුංග අත්තෙ තිබ්බ නං ඇති අමෝ!!! /

හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ බං ඒක නං ඇත්තෝම ඇත්ත...අපි ඔය දැනට අවුරුදු දහයකට විතර ඉස්සර හීරැස්සගල හිටිය ඇනෙක්ස් එකක් අරගෙන..අපෙ ඇනෙක්ස් එකට හැරෙන තැනම ගෙයක් අරගෙන හිටිය ඒ ලඟම තිබ්බ එන්.ජී. ඕ. එහෙම වැඩ කරපු ගැටිස්සියො දහ දොළොස් දෙනෙක්...මම ඔතනිං යනකොට ( ලොක්කි රහිතව හොඳද? ) ඔවුං එක්ක සැට් උනා තෙලට...පස්සෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64269306397259160392012-09-18T18:02:47.225+05:302012-09-18T18:02:47.225+05:30/ අනේ මට නම් ලැජ්ජයිත් වගේ අනේ...මගේ නමත් දාල මාතෘ.../ අනේ මට නම් ලැජ්ජයිත් වගේ අනේ...මගේ නමත් දාල මාතෘකාවේ! කවද කෑව ටකරන්ද අප්පා!!! /

අය ලැජ්ජාවක්....ඔන්න ඔහෙ ඉඳහං බං ...ලැජ්ජාව පැත්තක තියාල හෙහ්, හෙහ්,

අපි එහෙම තමා දන්නවද?.....ගෞරවය දිය යුත්තාට දෙනව ගෞරවය ලෝස් නැතුව...:) :)

/ මේ තමා මම ආආආසම කෑල්ල. අනේ හරිම ශ්රුන්ගාරාත්මකයි අනේ. දඩ් සුකුට කෑම හදන කෑල්ල. මාර සෙක්සි. /

දෙයියෝ සාක්කි බොල අමෝ...උඹට මේ කන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51366627514613721682012-09-18T17:52:24.049+05:302012-09-18T17:52:24.049+05:30පොඩි වෙනසක් තියෙන්ටත් එපාය හෙන්රි...හෙහ්, හෙහ්,පොඩි වෙනසක් තියෙන්ටත් එපාය හෙන්රි...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68717120786824910992012-09-18T17:50:45.593+05:302012-09-18T17:50:45.593+05:30එහෙනං එහෙනං මලේ මේ බබලත්තු කවුරුත් එකයි..ඔහෙ කිසිම...එහෙනං එහෙනං මලේ මේ බබලත්තු කවුරුත් එකයි..ඔහෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මොනව හරි කටට ආ පලියට දෙසා බානව..උඹල අපි තමයි එව්වයෙ වන්දි ගෙවන්ට ඕන...උඹ කිව්වත් වාගෙ මේ අමා කෙල්ල මොකටද අර හේවායාගෙ පිටි උරයක් ගැන කියැව්වෙ...වෙන මොකවත් නෙවෙයි තියෙන මගෝඩි කම නෙව...හේවායො කඩු කිණිසි දුනු ඊතල නැත්තං අඩුම ගනනෙ කැටිපෝලයක් වත් අරං යනව මිසක පිටි උර අරං යන හේවායො ගැන සම්ම ජාතියක අහලවත් තියද?

දැං Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10090999503646975482012-09-18T16:50:13.230+05:302012-09-18T16:50:13.230+05:30ඔය ඉතිං බලාපං අයියෙ අපේ පූරුවෙ වාසනාවකට නෙව උඹ වගේ...ඔය ඉතිං බලාපං අයියෙ අපේ පූරුවෙ වාසනාවකට නෙව උඹ වගේ ඇසූ පිරූ ඇත්තෙක් අපිට අයිය වුණේ ඇත්තට??
උඹට කියන්ඩ ඔය කාම සූත්තරේ පොතේ.. එළවලු ජාති, මල් එහෙම වවන හැටි එහෙම විස්තර කොරල තියෙනව පණ පිහිටුවල.. පින්තූර හිට දාල!!

ඔහෙප්පලයං ඒ පාර මුන්දැ හදන්නෙ මගෙ මහා ප්‍රාචීරෙ වේලල කරවල කරන්ඩද කොහෙද??

ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88726162439542059582012-09-18T16:35:35.931+05:302012-09-18T16:35:35.931+05:30@ hansakinkini,
/ මං මේ තේරුන්නැති හන්ද අහන්නෙ අය...@ hansakinkini,

/ මං මේ තේරුන්නැති හන්ද අහන්නෙ අයියෙ.... /

අරං වරෙං කොලේකුයි පැංසලකුයි කොනක ඉඳල කියල දෙන්ට...තොත්ත පූලෙ......මොනවද ආයෙ එහෙනං.... :)

/ මේ මුන් දෙන්නට දෙන්න අද නං බෑ කියන්නෙ පිටි මොලිය අල්ලන්ඩ වෙන්ඩැති නේද බං?? /

ඔව් නඟේ ඒක තමයි ආය වෙන අහවල් එකක්ද?......මොකද ඒකමද කියල උඹට විචිකිච්චාවක් පහල උනේ?...වෙන මොකවත් අදරුමිස්ට , දුස්ට, අසීලාචාර, Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23793931959934812862012-09-18T15:52:19.184+05:302012-09-18T15:52:19.184+05:30@ අමා,
වචනයක් කතාකරන්න එපා උඹ...එක වචනයක් වත් ......@ අමා,

වචනයක් කතාකරන්න එපා උඹ...එක වචනයක් වත් ....හුහ්...

අම්මප මට එන කේන්තියක්....අර පිටි උරේකුයි...පරාට, රොටී, ආන් හැදිල්ලකුයි ගැන බහුබූත වගයක් මෙතන දොඩවල මගෙ සිහි කල්පනාව එහෙම පිටිම්ම විනාස කරල දාල අහක වෙල දැං එනව දෙකට ගනින්ට බෑ වගෙ " කෝ අයියෙ අරක?...කෝ මේක? " කියල අහගෙන...

සොප්ට් පෝන්...මම කිව්වය කියල හිතාගං උඹට...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19793431487008630822012-09-18T15:43:37.699+05:302012-09-18T15:43:37.699+05:30@ Dimuthu,
/ ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තියා ගන්න ප...@ Dimuthu,

/ ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්..../

පුළුවන්, පුළුවන් ....හෙහ්, හෙහ්, ඒත් හැමදේටම කාලයක් තියනවනෙ දිමුතු...හෙහ්, හෙහ්,

Keep your faith in God but never stop trying

/ මෙන්න මේ ටික දැක්කම මට හිතුනෙ ඒ දෙන්න හැමදාම එහෙම්ම උන්නද කියල.... /

හෙහ්, හෙහ්, එහෙම වෙන්නත් පුළුවන් දිමුතු එහෙම වෙන්නත් පුළුවන්...ඔය අමා කියන්නැහෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com