tag:blogger.com,1999:blog-5894057594916563978.post1789896449300914815..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 541. The Story Of My Marriage - 48 - It was all about a B.M.W. 5 series car……RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-5894057594916563978.post-11054996868296582152017-11-13T04:42:31.759+05:302017-11-13T04:42:31.759+05:30ක්‍රිස් වගේම රවියත් බේරුනා කියල හිතා ගන් ක්‍රිස් වගේම රවියත් බේරුනා කියල හිතා ගන් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85779737205110440252017-11-09T01:29:01.404+05:302017-11-09T01:29:01.404+05:30Nimesh,
Definitely on Friday...:)Nimesh,

Definitely on Friday...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81147389315620235232017-11-06T21:40:59.891+05:302017-11-06T21:40:59.891+05:30පෙට්‍රල් ගහන් ඇවිත් කතාව දිගටම ලියන්නො....පෙට්‍රල් ගහන් ඇවිත් කතාව දිගටම ලියන්නො....Nimesh Jayakodihttps://www.blogger.com/profile/17401627573575564790noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59337032895717936922017-11-01T09:05:41.725+05:302017-11-01T09:05:41.725+05:30හෆ්පා. BMW උනාට මදි 5 series වෙන්නත් ඕනා. සහගහන කත...හෆ්පා. BMW උනාට මදි 5 series වෙන්නත් ඕනා. සහගහන කතා නේ මෙව්වා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13186782767316564852017-10-30T19:42:16.056+05:302017-10-30T19:42:16.056+05:30තව එකක් ලියන්න අයියාතව එකක් ලියන්න අයියාNimesh Jayakodihttps://www.blogger.com/profile/17401627573575564790noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5916834042099589962017-10-28T17:51:04.118+05:302017-10-28T17:51:04.118+05:30ඇනෝ,
ඔබට ඔහොම කියල එපා වෙන්නෙ නැති වුනාට මට ඔය ච...ඇනෝ,

ඔබට ඔහොම කියල එපා වෙන්නෙ නැති වුනාට මට ඔය චෝදනාවට උත්තර දීල එපා වෙලයි තියෙන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60130859472432650242017-10-28T17:49:25.936+05:302017-10-28T17:49:25.936+05:30ඒක් මානවික්ස්,
/රවී තුමා ලොක්ක බලන්න ගියේ නැද්ද? ...ඒක් මානවික්ස්,

/රවී තුමා ලොක්ක බලන්න ගියේ නැද්ද? /

වෙලාවක් තිබ්බෙ නෑ බං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86111449135435907942017-10-28T17:47:12.941+05:302017-10-28T17:47:12.941+05:30Thanks Pra....:)Thanks Pra....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75178478090275030072017-10-28T17:46:52.918+05:302017-10-28T17:46:52.918+05:30නිර්මාණි,
යස් වී ආ ගුඩ් බෝයිස් නව්..:)
මයි ට්...නිර්මාණි,

යස් වී ආ ගුඩ් බෝයිස් නව්..:)

මයි ට්‍රී බලන්ට යන්ට වෙලාවක් තිබ්බෙ නෑ. ශ්‍රී ලාංකික ප්‍රජාවට විවෘත ආරාධනාවක් තිබ්බ එන්ටෙයි කියල..ඒත් නෝ ටයිම්....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50918541010331484522017-10-28T17:44:11.127+05:302017-10-28T17:44:11.127+05:30සොඳුරු,
මොකදෑ කොරන්නෙ බං?..භගටා ලියල තියෙන්නෙ එහ...සොඳුරු,

මොකදෑ කොරන්නෙ බං?..භගටා ලියල තියෙන්නෙ එහෙම නෙව...පඳුරු තැලිල්ල වෙනයි..ඒත් අයි කාන්ට් චේන්ජ් ද ප්ලොට්...යූ නෝ නෝ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87438780305624482092017-10-28T17:41:44.828+05:302017-10-28T17:41:44.828+05:30Ek Maanavikaa,
No problem at all..what's your...Ek Maanavikaa,

No problem at all..what's your account no.?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38710898003465026012017-10-28T12:35:10.212+05:302017-10-28T12:35:10.212+05:30වහල කිවුවම මතක් උනේ.
අපට සිවිල් ඩිපාට්මන්ට් ගිහිප...වහල කිවුවම මතක් උනේ.

අපට සිවිල් ඩිපාට්මන්ට් ගිහිපු ගමන් වහල ගැන උගන්නන්න ආපු ප්‍රොෆ් ට, ළමයි ආදරේට දාපු නම තමයි "වහල".එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62832798625009653812017-10-27T23:36:31.220+05:302017-10-27T23:36:31.220+05:30එයා වහල වෙන්නේ රනිල් හාමුටනේ නංගි !එයා වහල වෙන්නේ රනිල් හාමුටනේ නංගි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69526052986558804822017-10-27T08:38:50.275+05:302017-10-27T08:38:50.275+05:30//ඔය මානවිකාවක් මොකක් හරි යං ඉල්ලීමක් කලොත් බෙල්ල ...//ඔය මානවිකාවක් මොකක් හරි යං ඉල්ලීමක් කලොත් බෙල්ල කඩාගෙන හරි ඒක ඉස්ට කරල දෙන්ට කටයුතු කොරන එක.//

රවී තුමා, මේ රුපියල් ලක්ස දහයක් වගෙ නැද්ද ගන්ට?එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42242413330318508092017-10-27T08:37:15.224+05:302017-10-27T08:37:15.224+05:30හ්ම්ම්.. මොනව වෙයිද කියල බලන්න වෙන්නෙ තවත් ඉස්සරහට...හ්ම්ම්.. මොනව වෙයිද කියල බලන්න වෙන්නෙ තවත් ඉස්සරහට තමයි. බලමුකො.

රවී තුමා ලොක්ක බලන්න ගියේ නැද්ද? ශ්‍රී ලාංකිකයින් සමග හමුව පෙන්නුවා ටී වී එකේ. අපි රවී තුමා ඉන්නවද කියලත් බැලුව. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90965859565542251702017-10-26T15:06:15.357+05:302017-10-26T15:06:15.357+05:30++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68489720282466987392017-10-26T09:25:42.543+05:302017-10-26T09:25:42.543+05:30ඔයා හරි හොඳ වෙලානෙ රවී අය්යෙ. දැන් ඉස්මනට කතාව දාන...ඔයා හරි හොඳ වෙලානෙ රවී අය්යෙ. දැන් ඉස්මනට කතාව දානවානෙ... මේ දැන් එහෙම කියුවයි කියලා ආයෙ පරක්කු කරනවා එහෙම නෙවෙයි ඕන්...

මෛත්‍රී ලොක්ක ඔය පැත්තෙ ඇවිත් නේද. ඒ ප්‍රවෘත්ථිය ඇහෙනකොටම අපි රවී අය්යව මතක් කළා. හචිස් යන්නත් ඇති... නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82144392449341417752017-10-26T07:16:07.365+05:302017-10-26T07:16:07.365+05:30හැම පිටුවකමයැ අප්පා දැන් පිටු වලින් බැලුවොත් පිටු ...හැම පිටුවකමයැ අප්පා දැන් පිටු වලින් බැලුවොත් පිටු දහය පහලවකම ඒකී නෑ නොවැ.මට මේ සැක ඔයැයිට ඔය මානවිකාස් එක්ක තියෙන කේස් එක නිසා ඒකිට මොකක් හරි අකරතැබ්බයක් වෙලාද කියලා.ඉවසීම....? හැක්.. මේ බ්ලොගේ දාන මොකක් හරි එකක ඒ කොටහක් කියවලා අනික් කොටහ කියවන්න බලන් ඉන්න අපිට ඉවසීම ගැන ආයෙ අමුතුවෙන් කියල දෙන්න එපා මහත්තයො.. හක හක සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20084933537938843152017-10-26T01:46:40.866+05:302017-10-26T01:46:40.866+05:30ස්තූතියි දුමී...:)ස්තූතියි දුමී...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31376120030709158262017-10-26T01:46:02.229+05:302017-10-26T01:46:02.229+05:30සොඳුරු,
ඉඳපංකො ටිකක් ඉවසල...යකෝ මේක මාර කෙළියක්න...සොඳුරු,

ඉඳපංකො ටිකක් ඉවසල...යකෝ මේක මාර කෙළියක්නෙ..කතාවක ප්‍රධාන චරිතය උනත් හැම පිටුවෙම නෑ...හුහ්...

දෙයියම්ප..උඹල වගෙ කඩි කුලප්පුව හැදිච්චි අම්මණ්ඩිල එක්ක ඉහ ගහල ඉන්නවට වෙනම තෑගි දෙන්ට ඕන අදාල පුරුසයින්ට...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4146855116143308462017-10-26T01:43:00.978+05:302017-10-26T01:43:00.978+05:30නිමේෂ්,
ස්තූතියි ස්තූතියි..එසේම වේවා!!!නිමේෂ්,

ස්තූතියි ස්තූතියි..එසේම වේවා!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73031361902488575182017-10-26T01:41:44.625+05:302017-10-26T01:41:44.625+05:30හැලප,
තැන හරියටම කියන්න මතකයක් නෑ බං..සෝ ලෝං එගෝ...හැලප,

තැන හරියටම කියන්න මතකයක් නෑ බං..සෝ ලෝං එගෝ නෙව.කොහොමහරි බාර් එකට තිබ්බෙ අපි නැවතිච්ච හෝටලේ ඉඳල විනාඩි පහළවක වගෙ වෝකිං ඩිස්ටන්ස්. හෝටලේ නම මේ ළඟක් වෙනකල් මට මතක තිබ්බ. දැන් මතක නෑ. ගෙදර ඇති විස්තර. අපෙ උන්දැට කියන්නං හොයල කියන්ටෙයි කියල.

කොහොමහරි මචං ඒ හෝටලේ තිබ්බෙ අර බොහොම අඩු මිළට පොත් විකුණන්ට තියෙන්නෙ පාර දිගට පොඩි පොඩි කඩ දාල. අන්න ඒ කිට්ටුව. මරීනා බීච් එහෙමත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70871812469672137042017-10-25T23:00:37.379+05:302017-10-25T23:00:37.379+05:30බයෙන් සිටියෙ ක්‍රිශ් වෙව්ලා
මොකින් මොකක් වෙයි කිය...බයෙන් සිටියෙ ක්‍රිශ් වෙව්ලා
මොකින් මොකක් වෙයි කියලා
ඉතින් ඕන නෑ බයිලා
ඔයින් ගියා ඇති අනිලා....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31720055302505801052017-10-25T22:30:51.500+05:302017-10-25T22:30:51.500+05:30 මිස්ටර් රවී තුමෝ දැන් මේ කතාවෙ හිටපු අනන්නා කෝ හැ... මිස්ටර් රවී තුමෝ දැන් මේ කතාවෙ හිටපු අනන්නා කෝ හැබෑටම සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63625040225605001292017-10-25T19:44:16.479+05:302017-10-25T19:44:16.479+05:30අමුවෙන් රම් ගහපුවම එහෙම තමයි බං. රාමායණය,මහා භාරතය...අමුවෙන් රම් ගහපුවම එහෙම තමයි බං. රාමායණය,මහා භාරතය විතරක් නෙවෙයි වේද කාව්‍ය උපනිෂද් පවා මතක් වෙනවනෙ. උඹ එච්චර වෙලා පෝලිමේ හිටපු බාර් එක කෝකද කියල මම මේ කල්පනා කරන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com