tag:blogger.com,1999:blog-5894057594916563978.post19085659134419987..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 170. හැත්තෑව දශකයේ ප්‍රේමයක් හෙවත් උපංගෙයි නුහුගුණේ. A love affair of the seventies and built-in lunacy.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-5894057594916563978.post-83683774182834863072013-03-21T12:34:40.297+05:302013-03-21T12:34:40.297+05:30ඔව් උඹ හරි ඒකෙ ඉන්නෙ Jane Fonda , monster-in-law හ...ඔව් උඹ හරි ඒකෙ ඉන්නෙ Jane Fonda , monster-in-law හැටියට. JLO තමයි ලේලි.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71795183664143378712013-03-21T12:13:25.665+05:302013-03-21T12:13:25.665+05:30@ ජනූ,
ඒයි, අර ඔපරේසං එක මම හිතන්නෙ උඹේ පෙඹාටනම් ...@ ජනූ,

ඒයි, අර ඔපරේසං එක මම හිතන්නෙ උඹේ පෙඹාටනම් කරගත්තෑකි. හතලිහ පැන්නෙ නෑනෙ තාම නේද?...සුදු එලුවෙකුත් හොයාගෙන පලයල්ල දෙන්නම මහ ඉස්පිරිතාලෙට....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78934982897674718172013-03-21T12:11:26.389+05:302013-03-21T12:11:26.389+05:30මමත් මේ ෆිල්ම් එක මම බැලුවේ අවුරුදු 17 -16 දි වි...මමත් මේ ෆිල්ම් එක මම බැලුවේ අවුරුදු 17 -16 දි විතර... ඒ කාලෙ ඒකේ විකාශනය උනා කියලත් මතකයි

//ඉතිරින් හට ආවේනික වූ Built-in Lunacy නිසාද? උපංගෙයි නුහුගුණේ? හේතුව එයද? පිලිතුරු නැති ප්‍රශ්න මෙලොව බොහෝ වෙති. //

මේකට උත්තර නම් ෆිල්ම් ඒකේ ම තියෙනවනෙ DiMalhttps://www.blogger.com/profile/08425688357336942239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78041422472505084612013-03-21T12:09:46.253+05:302013-03-21T12:09:46.253+05:30@ හෙන්රි,
/ That's "Monster In Law"...@ හෙන්රි,

/ That's "Monster In Law"! /

අඩේ මල්ලි නෑ නේද?..Monster in law එකේ ඉන්නෙ අපෙ JLO මානවිකාව නේද?

/ ඕකට අපි නම් කිව්වේ ක්රේයිමර් කියලා ක්රාමර් නෙවෙයි. උඹ ඔහොම ක්රාමර් කියනකොටත් මට නිකං පොඩ්ඩක් කිති වගෙ. /

ඔතන හෙන්රි වැඩේ මේකයි. පුද්ගල නාම, ස්ථාන නාම කියන එව්ව අකාරාදිය සහ උච්ඡාරණය බොහොම වෙනස් වෙනව. සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්රදාය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20222623557399222722013-03-21T11:27:20.977+05:302013-03-21T11:27:20.977+05:30පෙම්බරයත් කිව්ව ඕක ක්‍රේමර් කියල... උන්දැටත් ආයෙ ප...පෙම්බරයත් කිව්ව ඕක ක්‍රේමර් කියල... උන්දැටත් ආයෙ පොඩ්ඩ වැරදුනාම ඩූඩයියට වගේම කිතිජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59388542348352226062013-03-20T23:04:12.661+05:302013-03-20T23:04:12.661+05:30උඹ බෲක් ෂීල්ඩ්ස් නංගිට නම් එක එක කියලා අහුවෙන්ඩෙපා...උඹ බෲක් ෂීල්ඩ්ස් නංගිට නම් එක එක කියලා අහුවෙන්ඩෙපා මට! මට අර ක්‍රිස්ටෝෆර් ඇට්කින්ස්වත් බාවන්ඩ හිතිලා තිබ්බෙ අර බ්ලූ ලැගූන් එක බලලා තිබ්බ ජෙලට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24068823556199099892013-03-20T23:01:13.469+05:302013-03-20T23:01:13.469+05:30That's "Monster In Law"!
මේකට මාගලක...That's "Monster In Law"!

මේකට මාගලක් ලියන්න ඕනෙ හරි නම්. මොකද ඒ තරමට කරුණු තියෙන නිසා.

නමුත් වෙලාව පිළිබඳ අර්බුදයක් නිසා එක දෙයක් විතරක් කියන්නම්.

ඕකට අපි නම් කිව්වේ ක්රේයිමර් කියලා ක්රාමර් නෙවෙයි. උඹ ඔහොම ක්රාමර් කියනකොටත් මට නිකං පොඩ්ඩක් කිති වගෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7258309835711177512013-03-20T20:52:09.583+05:302013-03-20T20:52:09.583+05:30මෙහෙට ආවට පස්සෙයි දැනගත්තෙ බෲස් ලී චටාස් පටාස් කිය...මෙහෙට ආවට පස්සෙයි දැනගත්තෙ බෲස් ලී චටාස් පටාස් කියල ගැහැව්වම බිත්ති කඩාගෙන යන්නෙ ඇයි කියල. ලංකාවේ අපේ ගෙවල් වගේ ගඩොල් සිමෙන්ති බදාම වලින් නෙමෙයිනෙ මෙහෙ ගෙවල් ඇතුලෙ බිත්ති හැදිලා තියෙන්නෙ. අර දෙකයි දෙකෙ පොලු අතර තැනක් හොයලා ගැහැව්වම බිත්ති කැඩෙනවා. හැබැයි ඒක දැනගත්තා කියල "එන්ට ද ඩ්‍රැගන්" රස අඩු වුනේ නම් නැහැ.Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75788011001845207082013-03-20T10:51:34.937+05:302013-03-20T10:51:34.937+05:30ඔන්න මං පනිනව මෙතෙන්ට... මගෙත් ෆේවරිට්ම එක්කෙනා කේ...ඔන්න මං පනිනව මෙතෙන්ට... මගෙත් ෆේවරිට්ම එක්කෙනා කේට් හන්ද...
තට්ට තනියම ද රීඩර් බලල මුලු රැයක් පුරාම දුක කියාගන්ඩ කවුරුත් නැතුව තනියම වැලපුණ හැටි මතක් වුණා මේක කියෙව්වාම. මට තියනව ලිස්ට් එකක්. එක පාරක් බැලුවම ආයෙ බලන්ඩ ඕනෙ වුණත් බැලුවොත් ටැප් අරින හන්ද පස්සට දම දමා තියෙන ෆිල්ම් තමා ඒකෙ තියෙන්නෙ සේරම.Cinderella Man,The Painted Veil,Malena, වාගෙ තව මහ හුඟක් ෆිල්ම් අස්සෙ මේකත් තව එකක්.
මේ ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82903484389272610122013-03-20T00:13:43.943+05:302013-03-20T00:13:43.943+05:30අඩේ ඔන්න මම බලල නැති එකක්.....:(අඩේ ඔන්න මම බලල නැති එකක්.....:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79511357690919756592013-03-20T00:12:42.154+05:302013-03-20T00:12:42.154+05:30/ ''නුහුගුණාපිත''අදත් අලුත් වචනයක්.../ ''නුහුගුණාපිත''අදත් අලුත් වචනයක් . /

ඔන්න ඕකනෙ ඉතිං කියන්නෙ...තමන්ව හඳුන්වන්න පුළුවන් හොඳම විදිහත් ඉතිං අපිම කියල දෙන්න ඕන...හෙහ්, හෙහ්,

Describe yourself in one word කිව්වම ඕක කිව්වැහැකි කිසි අවුලක් නැතුව...හෙහ්, හෙහ්,

ස්තූතියි බින්දි......:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52741120428954059392013-03-19T23:54:05.783+05:302013-03-19T23:54:05.783+05:30@ N. G. P. ලලනාව,
හරි හරි බං එව්ව ගනං ගන්ට එපා....@ N. G. P. ලලනාව,

හරි හරි බං එව්ව ගනං ගන්ට එපා...මම මේ කිව්වෙ ඔය ජුලියල සැන්ඩ්රල මේ ඊයෙ පෙරෙයිද සක බමර නෙව..උන්දලව කවුද ගණං ගන්නෙ කියලයි. නැතුව අබ මල් රේණු අලුක්කාල් හුලහක වහපු කෝඳුරු මවිලක තරංවත් බොට අපහාසයක් කොරන්ට මයෙ මේ තුංහිතකවත් තිබ්බෙ නෑ..අම්මප සත්තකමයි...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40151840683128546892013-03-19T22:43:12.682+05:302013-03-19T22:43:12.682+05:30කේට් වින්ස්ලේට ඔස්කාර් සම්මානය හම්බුනේ ද රීඩර් ෆිල...කේට් වින්ස්ලේට ඔස්කාර් සම්මානය හම්බුනේ ද රීඩර් ෆිල්ම් එකට. 2009 දි. ඒ ඔස්කා සම්මානය භාරගනිමින් ඇය අපූරු කතාවක් කලා....

" I have made this speech before as a 8 year old, in front of a bath room mirror, my Oscar was a shampoo bottle, but now its not a shampoo bottle at all….." so beautiful... isn't it Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52269548438458376832013-03-19T22:13:25.455+05:302013-03-19T22:13:25.455+05:30හෙහ් හෙහ් හෙහ්.... ඩේටා බේස් එකක්නේ මෙයා... :)හෙහ් හෙහ් හෙහ්.... ඩේටා බේස් එකක්නේ මෙයා... :)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36640169154869395862013-03-19T21:58:35.209+05:302013-03-19T21:58:35.209+05:30හ්ම් ...ප්‍රිය පුරුෂයා කියලා ආමන්ත්‍රණය කල එකේ වත්...හ්ම් ...ප්‍රිය පුරුෂයා කියලා ආමන්ත්‍රණය කල එකේ වත් ගුනේ තිව්වෙ නෑ නෙ මේ මනුස්සය :)මට මේ දැම්මම ගිහින් කොමෙන්ට් එක මකන්න හිතෙනව :)

මේ පිරිමි ඔහොමමයි අප්පා . ඔක්කොම ගෑණු ලමයින්ට එකම කවිය කිය කිය රවට්ටනවා

නුහුගුනාපිත ලලනාව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16469706268084249722013-03-19T17:40:48.943+05:302013-03-19T17:40:48.943+05:30@ රූ,
පිස්සුද අනේ?...ඔය නුහුගුණාපිත අංගනාවො කියම ...@ රූ,

පිස්සුද අනේ?...ඔය නුහුගුණාපිත අංගනාවො කියම එව්ව කවුද ගනං ගන්නෙ? :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64089921424043965512013-03-19T16:44:01.751+05:302013-03-19T16:44:01.751+05:30මේ විස්තරේ කියෙව්වාම බලලා නැති ෆිල්ම් ටික බලන්න හි...මේ විස්තරේ කියෙව්වාම බලලා නැති ෆිල්ම් ටික බලන්න හිතුනා..මමත් බලලා තියෙන්නෙ අර නැන්දම්මා ලේලිගේ හුටපටේ තියන ෆිල්ම් එක විතරයි අප්පා..
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62838772130747406712013-03-19T16:42:47.698+05:302013-03-19T16:42:47.698+05:30@Ravi,
හපොයි දෙයියනේ..ඔය නිළියො දන්නවා නම් අදම මේ ...@Ravi,
හපොයි දෙයියනේ..ඔය නිළියො දන්නවා නම් අදම මේ දැන්ම රඟපාන එක නවත්තනවා සිකුරුයි..!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89942652884735380652013-03-19T16:15:08.629+05:302013-03-19T16:15:08.629+05:30//.තවද ජුලියා රොබර්ට්ස් හා සැන්ඩ්‍රා බුලොක් යන තම ...//.තවද ජුලියා රොබර්ට්ස් හා සැන්ඩ්‍රා බුලොක් යන තම පෙම්වතියන් ගැන සටහන් ලියන බවටද සොඳුරු පොරොන්දුවක් දුන්නේය :) //

කමොන් රවී..කමෝන්..ඔහොම යං ඔහොම යං..!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8097542022296866322013-03-19T14:54:43.641+05:302013-03-19T14:54:43.641+05:30/ ඉන්දියා - ඕස්ට්‍රේලියා මැච් එකේ ප්‍රතිඵල නිසා ඕස.../ ඉන්දියා - ඕස්ට්‍රේලියා මැච් එකේ ප්‍රතිඵල නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝකෙ නම් බොහොම කැළඹිලා තියෙන්නෙ... :D /

හෙහ්, මොනව කියනවද මියුරු? ඔස්ට්‍රේලියා ටීම් එක පහුගිය අවුරුදු පහලවක විතර ඉඳල අපරාජිත ලෝක ශූරයොනෙ..මෙහෙම අම්බානක කන එක දරාගන්ට බැරිවෙන එක පුදුමයක් නෙවෙයි.මේ සිකුරාදා පටන් ගන්නව හතරවෙනි ටෙස්ට් එක. දිල්ලියෙ ගහන්නෙ. බොහෝවිට ඒකත් කැන්ගරුවො පරදියි. එහෙම උනොත් අවුරුදු 43 කට පස්සෙයිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41300159166923814862013-03-19T14:45:30.236+05:302013-03-19T14:45:30.236+05:30මාත් කැමතිම නිලියක්නේ .
ඒ වගේම ඔය මැඩිසන් පාලම් ...මාත් කැමතිම නිලියක්නේ .

ඒ වගේම ඔය මැඩිසන් පාලම් සිත්තරපටිය මන් මුලින්ම බැලුවේ අපේ රුපවාහිනියේ . කොයිතරම් හිතට ඇල්ලුවද කිවොත් පස්සේ කාලෙක කීපවරක්ම බැලුවා .

''නුහුගුණාපිත''අදත් අලුත් වචනයක් .

ලස්සන සටහනක් ..ස්තුතියි රවී Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89561503585326007202013-03-19T13:03:20.654+05:302013-03-19T13:03:20.654+05:30@ සෝනියා,
මේ..හලෝ...ඔහෙට කවුද අවසර දුන්නෙ හෙහ්, හ...@ සෝනියා,

මේ..හලෝ...ඔහෙට කවුද අවසර දුන්නෙ හෙහ්, හෙහ්, කියල හිනා වෙන්න? ඒක ඇවිල්ල මගෙ Trademark Registered හිනාව……..කලිං වගෙ හී... හී... කියල හිනා වෙනව හොඳ හිතිං…. හරිද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83740616587742863952013-03-19T10:37:04.706+05:302013-03-19T10:37:04.706+05:30ඇය රඟපෑ චිත්‍රපට කීපයක්ම බලලා තියනවා නමුත් බ්රිජස...ඇය රඟපෑ චිත්‍රපට කීපයක්ම බලලා තියනවා නමුත් බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි බලලා නැහැ. මම බලපු ඒවා අතරින් මතක තියෙන්නේ ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා, අවුට් ඔෆ් ඇෆ්රිකා, සහ හවුස් ඔෆ් ද ස්පිරිට්ස් කියන ඒවා ටිකයි. අවුට් ඔෆ් ඇෆිකා නම් බොහොම අපූරු චිත්‍රපටයක්.... ඒ වගේම හවුස් ඔෆ් ද ස්පිරිට්ස් මම බැලුවේ ඉසබෙල් අයියන්දේගේ ඒ නමින්ම තියන පොත ගාමිණී වියන්ගොඩ මායාවාස කියලා සිංහලට පරිවර්තනය කලාට පස්සෙ කියවලා. මේ තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57710186779487283582013-03-19T10:22:21.106+05:302013-03-19T10:22:21.106+05:30අනේද කියන්නෙ.. මෙරිල් ස්ට්රිප්ගෙ ෆිල්ම්ස් එකක්වත්...අනේද කියන්නෙ.. මෙරිල් ස්ට්රිප්ගෙ ෆිල්ම්ස් එකක්වත් බලලත් නෑ ලු, ඒ වුනාට අපට බනින්ට එනවා ක්‍රිකට් ගැන කතා කොලාය කියලා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58904991136975945142013-03-19T10:06:37.271+05:302013-03-19T10:06:37.271+05:30 //සිකේ අම්මප, ඒක කියාපු ලස්සන ලැජ්ජ නැතුව.. :) ... //සිකේ අම්මප, ඒක කියාපු ලස්සන ලැජ්ජ නැතුව.. :) :)//

හෙහ් හෙහ් :D :D :Dසෝන්යාhttps://www.blogger.com/profile/03499825388892911110noreply@blogger.com