tag:blogger.com,1999:blog-5894057594916563978.post2106107856112650421..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 47. පුත්රයකුගේ උදාන ගීතය නොහොත් සැමියකුගේ ශෝකාලාපයRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5894057594916563978.post-76352421555992049442010-05-03T15:17:25.780+05:302010-05-03T15:17:25.780+05:30අනේ ඔව් අනේ!!!!!
මල්ලිට බඩගිණි වුනාම එහා ගෙදර ඉන්...අනේ ඔව් අනේ!!!!!

මල්ලිට බඩගිණි වුනාම එහා ගෙදර ඉන්න අපි සවන් පත් අගුළුදාගෙන ඉන්නේ. මොකද එයාට ඒ වෙලාවට කවි කියැවෙනවානේ :-DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33034855182840209642010-05-03T15:15:24.975+05:302010-05-03T15:15:24.975+05:30අඩෙ මෙයා sira අරගෙන
හු හු හු හු හු හු
00000මේක ක...අඩෙ මෙයා sira අරගෙන
හු හු හු හු හු හු
00000මේක කියවන අයට කියන්නෙ 0000000
ඔන්න මමත් කියනව
මේක කවියක් විතරයි
මටත් ඔයවගේ කවි බඩගින්නට කියවෙනව
හදිස්සියට ලියාගන්න බෑ
නැත්තන් මෙයාට වඩා හොද කවියෙක් මංපලා මල්ලhttps://www.blogger.com/profile/04853841897654839720noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3620239392796260092010-05-03T15:02:19.239+05:302010-05-03T15:02:19.239+05:30මේ මල්ලී මෝඩ බබෙක් වෙන්න එපා හරිද?
මේ මම ලිව්වේ ම...මේ මල්ලී මෝඩ බබෙක් වෙන්න එපා හරිද?

මේ මම ලිව්වේ මට හිතුන ලියවිල්ලක් මිසක් අපේ ගෙවල් වල කථාවක් නොවන බව ඔයාම දන්නවානේ.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77053993943420200592010-05-03T14:59:52.558+05:302010-05-03T14:59:52.558+05:30නවත්තපියවි ඕක//////
මේක හරි වැඩක්නෙ
අහක ඉන්න ...නවත්තපියවි ඕක//////

මේක හරි වැඩක්නෙ
අහක ඉන්න අපි පලිද මෙවට
කව්රැවත් SHIRT මදින්තෙ නැතුව ඇදන් ගියාට
සපත්තූ පොලිෂ් කරත්තෙ නැතූව ගියාට
අපි මොනව කරන්නද

පැහැදිලි ඉරිසියාවපලා මල්ලhttps://www.blogger.com/profile/04853841897654839720noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89191138177237990512010-04-29T13:10:57.517+05:302010-04-29T13:10:57.517+05:30@ චතු,
පුළුවන් ඉක්මනින්.@ චතු,

පුළුවන් ඉක්මනින්.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67668275071334349042010-04-29T13:09:34.476+05:302010-04-29T13:09:34.476+05:30@ Pangs,
ඔව් අයියේ, වාතේ වුනත් පොඩ්ඩක් මොළේ තියෙන...@ Pangs,

ඔව් අයියේ, වාතේ වුනත් පොඩ්ඩක් මොළේ තියෙන එක නෙමෙයි වැදගත්වෙන්නේ, ලොකු නෑනාට පොඩි නෑනා අල්ලන ප්රමාණය තමයි වැදගත් වෙන්නේ නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4820561289885550422010-04-29T12:09:30.454+05:302010-04-29T12:09:30.454+05:30හා හා දාන්න බලන්න ඉක්මනට බිරිදකගේ කියවීමහා හා දාන්න බලන්න ඉක්මනට බිරිදකගේ කියවීමචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40491022268393355612010-04-29T10:53:51.299+05:302010-04-29T10:53:51.299+05:30හ්ම්ම් මස්සිනා පොඩ්ඩ වාසනාවන්තයි... ගුරුහරුකමක් වත...හ්ම්ම් මස්සිනා පොඩ්ඩ වාසනාවන්තයි... ගුරුහරුකමක් වත් දෙන්න, වාතයක් වුනත් පොඩ්ඩක් හරි මොළයක් තියන නෑනන්ඩියෙක් ඉන්න එක...

ඇත්තටම රන්දිල් ඒ වාගේ වෙලාවට කවුරු හරි කෙනෙක්.. ටිකක් කිට්ටු කෙනෙක් ඒක පෙන්නලා දෙනවනම් හොඳයි නේ...? අහන කෙනත් අවංකවම adjust වෙන්න කැමති කෙනෙක් නම්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10739142521924469442010-04-29T10:43:37.636+05:302010-04-29T10:43:37.636+05:30@ Pangs,
Attention Please !!! Attention Please !!...@ Pangs,

Attention Please !!! Attention Please !!!

කරුණාවෙන් සවන් දෙන්න. කරුණාවෙන් සවන් දෙන්න.

මෙම ලියැවිල්ලෙන් අප නිවසේ කිසිවකු හෝ නොහැඳින්වෙන බව කරුණාවෙන් සලකන්න.

නමුත් මාගේ ආදරණීය මස්සිනා පොඩ්ඩ විවාහ වූ පසු මෙසේ සිතන්නට ඉඩ ඇතිදැයි නොදන්නා බව පමණක් සටහන් කරමි. :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71175184570322565662010-04-29T09:44:29.473+05:302010-04-29T09:44:29.473+05:30ගන්න නංගියේ ඉලපත...! තමන්ගේ පවුල් ජීවිතේට අතදාන්න ...ගන්න නංගියේ ඉලපත...! තමන්ගේ පවුල් ජීවිතේට අතදාන්න දෙන්නාගේම අම්මා තාත්තට වුනත් ඉඩ දෙන්න එපා... ඔයාගේ දුව ලොකු වුනහම ඔයත් ඒ වැඩේ කරන්න එපා... උදවුවක් උපකාරයක් ඕන වුනහම දෙනවා මිසක් ඒ උදවු හිලව් කරගෙන ඒ ගොල්ලන්ගේ ජීවිත පාලනය කරන්න යන්න හොඳ නෑ... වැඩේ සමහර ගැහැනුත් ඉතිං ඕන දේටයි එපා දේටයි අම්මට අඬගහනවා... තමන්ගේ වැඩ තමන් කොහොම හරි කරගන්න උත්සාහ කරන්නේ නැතුව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44598867386779568302010-04-29T09:17:19.968+05:302010-04-29T09:17:19.968+05:30විශ්මි නංගී,
අපි භාර්යාවෝ හැටියට කැමති වුනත් outs...විශ්මි නංගී,

අපි භාර්යාවෝ හැටියට කැමති වුනත් outsider සහ තිස්ස අයියාගේ අදහසට, රටේ තත්ත්වය ඊට වඩා වෙනස් වීම තමයි දුක නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31603085955115907632010-04-29T09:15:25.972+05:302010-04-29T09:15:25.972+05:30@ Wath,
බොහොම භාරියාවෝ විවාහයට ඇතුළු වෙද්දී බුදුන...@ Wath,

බොහොම භාරියාවෝ විවාහයට ඇතුළු වෙද්දී බුදුන් කිව්ව එක භාරියාවක්වත් නොවෙයි, බබා භාරි ඔන්ලි. පස්සේ තමයි වෙනස් වෙන්නේ. ඒ දේ හොඳ අතට ද නරක අතට ද යන්න තීරණය වෙන තීරණාත්මක සාධකය සැමියාගේ කල්කිරියාවේ තරම නේද සහෝදරී?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60661148797767349722010-04-29T09:12:54.506+05:302010-04-29T09:12:54.506+05:30පුරසඳ නැගනිය,
මට බිරිඳගේ කොටස ලියන්න ඉතිරි කරලා න...පුරසඳ නැගනිය,

මට බිරිඳගේ කොටස ලියන්න ඉතිරි කරලා නැහැ වගෙයි පෙනෙන්නේ.

හිතට වැදුනු කවි පෙලක් නංගී. ස්තුතියිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71474935448960289962010-04-29T09:10:56.993+05:302010-04-29T09:10:56.993+05:30@ freedom,
ඇත්ත. ඒත් බොහෝ සැමිවරු හිතාගෙන ඉන්නේ ස...@ freedom,

ඇත්ත. ඒත් බොහෝ සැමිවරු හිතාගෙන ඉන්නේ සිය බිරින්දෑ වරු කොලේක අත්සන් කරලා ජීවිත කාලෙටම තියා ගන්න ගත්ත මෙහෙකාරියෝ කියලානේ. :-)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75473465972190943152010-04-29T09:09:32.496+05:302010-04-29T09:09:32.496+05:30@ PANGS,
අම්මෝ උදේ පාන්දරම දැක්කේ මෙයාගේ සැර කොම...@ PANGS,

අම්මෝ උදේ පාන්දරම දැක්කේ මෙයාගේ සැර කොමෙන්ටුවනේ. නිදි මතත් ගියා.

අයියා කියනදේ වෙන්නත් පුළුවන් තමයි. අපි බලමුකෝ බිරිඳ මොනවා කියයිද කියලා හෙට අනිද්දම.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67541648503485286892010-04-28T20:34:13.240+05:302010-04-28T20:34:13.240+05:30තිස්ස අයියගේ කතාවට සහ Outsider ගේ කතාවට 100% ක් එක...තිස්ස අයියගේ කතාවට සහ Outsider ගේ කතාවට 100% ක් එකඟ වෙමි.........විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28251596745730720812010-04-28T15:19:35.442+05:302010-04-28T15:19:35.442+05:30ජීවිතේ මල් කියනව නේද ?
එයා මාතෘ භාර්යයාවක් නෙවෙය...ජීවිතේ මල් කියනව නේද ?

එයා මාතෘ භාර්යයාවක් නෙවෙයි වෙන්න ඈති....

භාර්යයාවන් වරිග 07 ක් ද කොහෙද බන්නව නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9880879002520282102010-04-28T08:28:54.452+05:302010-04-28T08:28:54.452+05:30සැමියෙක් වූ පුත්රයාණනි,
මම බිරිඳක් වූ දුවනියක් වෙ...සැමියෙක් වූ පුත්රයාණනි,
මම බිරිඳක් වූ දුවනියක් වෙමි..
මා නැන්දණිය බිරිඳක්ව මවක් ව තිස් වස් වුණද.
මම නවකයෙක් වෙමි..

ඔබ බිරිඳ වෙන්නම
මා මවු කමටහන් ලදිමි මම.
ටිකක් කල් ගත්තහම කිම
ඔබ ට හුරු වෙන්න මම..

බිරිඳක් වෙන්න ඔබ කිවු නිසා..
මෙහෙ කාරියක් වෙන්න නොකිවූ නිසා..
බෙදා හදා ගන්න හිතු නිසා.
දිරි දෙන්න මට හැදෙනු පිණිසා..

මා පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8240212254674344102010-04-27T19:06:12.870+05:302010-04-27T19:06:12.870+05:30ඇයි දෙයියනේ! ඇඳුම් මදින්නයි සපත්තු පොලිෂ් කරන්නයි ...ඇයි දෙයියනේ! ඇඳුම් මදින්නයි සපත්තු පොලිෂ් කරන්නයි වැඩකාරයෙක් ගත්තනම් අහවරයි නොවැ.

හැම වැරැද්දටම අම්මට බැනලත් හරියන්නෑ. අම්මට ඔලොක්කුව දාල කෙල්ල ගෙදර වැඩ ඉගෙන ගත්තෙ නැද්ද දන්නෙත් නෑනෙ?freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17351936450332809352010-04-27T18:07:02.747+05:302010-04-27T18:07:02.747+05:30එක්කෝ කොහෙද යන උර චක්රමාලයක් කරේ දමාගෙන...
එහෙම...එක්කෝ කොහෙද යන උර චක්රමාලයක් කරේ දමාගෙන...
එහෙම නැත්නම් පුතණ්ඩියට අතක් පයක් හොලවන්න නොදී අම්මණ්ඩී වැඩේ වනසලා...
අර අහිංසක ගැනිවම කන්න හදන්නනේ තමන්ගේ වැඩ ටික තමන්ම කරගත්තනං මොකද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68210573621805180472010-04-27T16:38:27.713+05:302010-04-27T16:38:27.713+05:30ඔබේ ඔය අදහස ඔබටම වටීවි යම් දවසක ``` Outsider```. හ...ඔබේ ඔය අදහස ඔබටම වටීවි යම් දවසක ``` Outsider```. හොඳින් සිහිතබාගෙනම ඉන්න ඕන. මොකද ඔය වගේ අදහස් ප්රායෝගික ජීවිතයේදී අමතක වීමෙන් ජීවිත අවුල් ජාල කරගත් අය මම දැකලා තියෙනවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51821755354889120192010-04-27T16:13:38.686+05:302010-04-27T16:13:38.686+05:30මවක් සහ බිරිඳක් යනු දෙදෙනෙක්. ඉතින් සමාන කරන්න යාම...මවක් සහ බිරිඳක් යනු දෙදෙනෙක්. ඉතින් සමාන කරන්න යාමෙන් තමයි ගැටඵව මතුවෙන්නෙ.
මව් ගුණය බිරිඳක්ගෙන් බලාපොරොත්තු වෙනවනම් එයා විවාහ නොවීම තමයි හොඳම දේ.
ඒකෙ අනෙක් පැත්තත් එහෙමයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55782576383218671842010-04-27T15:19:01.122+05:302010-04-27T15:19:01.122+05:30Raven මල්ලී,
මම මෙතැනදී අදහස් කලේ, තමන්ගේ අම්මාගේ...Raven මල්ලී,

මම මෙතැනදී අදහස් කලේ, තමන්ගේ අම්මාගේ ගුණයන් ඉස්මතු වී පෙනෙන තරමට බිරිඳගේ දොස් ඉලිප්පෙන විට මිනිස්සු බනින්නේ දුවගේ අම්මාට කියන එකයි මල්ලී. ඒත් අම්මා විසින් පුතාගේ හිතට යම් යම් දේ ඇතුළු කරන බවත් ගම්ය වන බව මල්ලිගේ කොමෙන්ටුව නිසා පෙනුනා.

කෙසේ නමුදු බිරිඳගේ සිතුවිල්ලත් ලඟදීම බලාපොරොත්තු වන්න :-)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86423367049700905002010-04-27T15:00:00.298+05:302010-04-27T15:00:00.298+05:30"ඇගේ අම්මා නිරතුරුවම සිහිවේ දැන් දැන්"
හ..."ඇගේ අම්මා නිරතුරුවම සිහිවේ දැන් දැන්"
හරිම දරුණු තත්ත්වයක්.

සමහර අම්මලා නම් යටිහිතින් ප්රාර්ථනා කරනවා මේ වගේ තත්ත්වයක්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.com