tag:blogger.com,1999:blog-5894057594916563978.post2122500282362250078..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 562. ප්‍රථම ප්‍රේමයේ මතක සටහන්...Reminiscences Of My First Love…RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger109125tag:blogger.com,1999:blog-5894057594916563978.post-6308070389120718242018-02-04T22:05:52.476+05:302018-02-04T22:05:52.476+05:30මට මතක හැටියට අප්‍රේල් පලවෙනිදා මෝඩයගෙ දවස උනෙත් ඔ...මට මතක හැටියට අප්‍රේල් පලවෙනිදා මෝඩයගෙ දවස උනෙත් ඔය ජූලියන් ග්‍රෙගොරියන් මාරුව වෙලාවේසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20205945893493655042018-02-04T01:35:16.657+05:302018-02-04T01:35:16.657+05:30දිනපොත,
/තවම සැලසුම් ශිල්පය කරනවාද?/
අපොයි නෑ මම...දිනපොත,

/තවම සැලසුම් ශිල්පය කරනවාද?/

අපොයි නෑ මම අභයගිරියෙන් ගියත් හරි ඇඳිල්ලට සමුදුන්න...සමුදෙන්න වුනා ඇත්තම කිව්වොත්.. ඊට පස්සෙ සිවිල් ක්ෂේත්‍රයෙම වෙන වෙන අංශ වලට යොමු වුනා...

/මමත් සැලසුම් ශිල්පිනියක්.හැබැයි සිවිල් කරේ./

බොහොම සතුටුයි හඳුනා ගන්නට ලැබීම ගැන..මමත් සිවිල් තමයි කලේ....

/අපිට වැඩිය ඒ කාලේ අතින් ඇඳපු ඔබතුමාලා වගේ අය සැබෑ දක්ෂයෝ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37961092257469316812018-02-04T01:26:50.208+05:302018-02-04T01:26:50.208+05:30Dracky,
/මාත් අත ඉස්සුව.../
මල්ලි හත මල්ලි....:)...Dracky,

/මාත් අත ඉස්සුව.../

මල්ලි හත මල්ලි....:)

/ප්‍රථම ප්‍රේමය කියල අයගිරිය පැත්තට යද්දි මං හිතුව "ජිල්" වෙන්ඩැති කියල/

ජිල් කොහෙද බං මගෙ ප්‍රේමයක් වෙන්නෙ...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64026694645199708292018-02-04T01:23:54.019+05:302018-02-04T01:23:54.019+05:30විචාරක දියණිය,
සන්තෝසයි ඔබත් අභයගිරියෙ සේවය කලා ක...විචාරක දියණිය,

සන්තෝසයි ඔබත් අභයගිරියෙ සේවය කලා කියල දැනගත්තට..

ඔබ ඉන්න දවස්වල ව්‍යාපෘති අධ්යක්ෂ හිටියෙ ඩොක්ටර් එස්.බී. හෙට්ටිආරච්චි මහත්මයද නැත්නම් කුලතුංග මහත්මයද? මම ඒ වෙනකොට අභගිරියෙ සේවයෙන් ඉවත්වෙලා වුනත් අනුරාධපුරේ පැත්තෙ ගියොත් අනිවාර්යයෙන්ම අභයගිරි කාර්යාලයට යනවා පරණ හිත මිතුරන් දැකබලාගෙන එන්න..

ඒ දවස්වල තිබ්බ උපාධිධාරී ස්ථාපන සේවය කියල එකක්. මම හිතන්නෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70888888683479364242018-02-04T01:19:01.735+05:302018-02-04T01:19:01.735+05:30Ian,
Thanks...:)Ian,

Thanks...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52472686017539670742018-02-04T01:17:51.333+05:302018-02-04T01:17:51.333+05:30Siththami,
Who? me?...no... not me...:)Siththami,

Who? me?...no... not me...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52073147749853532132018-02-04T01:16:52.930+05:302018-02-04T01:16:52.930+05:30ඇනෝ,
බොහොමත්ම ස්තූතියි....
පිස්සු හැදෙන ෆිල්ම් ...ඇනෝ,

බොහොමත්ම ස්තූතියි....

පිස්සු හැදෙන ෆිල්ම් එකක් නේ "God must be crazy...."

දෙයියම්ප අර යෝදි දාගෙන බයිසිකල් පදින්ට ඉස්සෙල්ල මේ ෆිල්ම් එක බලල තිබ්බනම් අනිවා ඒ තිබ්බ විදිහට කරන එකත් කරනව...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16047969929407706062018-02-04T01:14:05.446+05:302018-02-04T01:14:05.446+05:30Bura,
/ඔය ගැන විස්තර වෙනවා නේද 'ඩොක්ටර් ෂිවාග...Bura,

/ඔය ගැන විස්තර වෙනවා නේද 'ඩොක්ටර් ෂිවාගෝ' පොතේ?/

මතක නෑ කොල්ලෝ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29175885664792387412018-02-03T12:50:55.868+05:302018-02-03T12:50:55.868+05:30අඳුන ගන්න ලැබීම සතුටක්...තවම සැලසුම් ශිල්පය කරනවාද...අඳුන ගන්න ලැබීම සතුටක්...තවම සැලසුම් ශිල්පය කරනවාද?මමත් සැලසුම් ශිල්පිනියක්.හැබැයි සිවිල් කරේ.පලවෙනි අවුරුද්දේ අතින් ඇඳපු ඩ්‍රෝවින් ඇරුණුකොට අතින් ඇඳපු කාලයක් මතක නෑ.එත් කම්පියුටර් හරඹ වලින් අඳින අපිට වැඩිය ඒ කාලේ අතින් ඇඳපු ඔබතුමාලා වගේ අය සැබෑ දක්ෂයෝ කියලයි මගේ අදහස.දින පොතhttps://www.blogger.com/profile/11207125047022211324noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72464873570740364782018-02-02T11:53:34.347+05:302018-02-02T11:53:34.347+05:30මාත් අත ඉස්සුව...
ප්‍රථම ප්‍රේමය කියල අයගිරිය පැත...මාත් අත ඉස්සුව...

ප්‍රථම ප්‍රේමය කියල අයගිරිය පැත්තට යද්දි මං හිතුව "ජිල්" වෙන්ඩැති කියල. https://youtu.be/fwpDTktZTPA

මගෙ පළවෙනි පඩිය කාල්ස්බර්ග් බෝතල් 11.02941176470588 යි. 1999 දි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33261917578000490142018-01-31T23:06:18.846+05:302018-01-31T23:06:18.846+05:30ඔබතුමා අඳුනගන්න ලැබුන එක සතුටුයි . 80 දශකයේ ඉපදුනා...ඔබතුමා අඳුනගන්න ලැබුන එක සතුටුයි . 80 දශකයේ ඉපදුනාට මටත් රාජ් සෝමදේව සර්ගේ ගෝලයෙක් වෙන්න වාසනාව තිබුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ චතුරශ්‍රයේ අවුරුද්දක කාලයක් පුහුණු පර්යේෂණ නිලධාරිනියක් ලෙස සේවය කළා. අභයගිරිය ගර්භයේ සංරක්ෂණ කටයුතු කරන සමයේ විද්‍යාර්ථයෙක් විදියට කටයුතුකරන්න අවස්තාව ලැබුණා.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56180378638849104652018-01-31T16:33:47.602+05:302018-01-31T16:33:47.602+05:3091 විතර., මම බයිසන් බිවුවෙ 94 අග.91 විතර., මම බයිසන් බිවුවෙ 94 අග.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54445894977330689412018-01-31T08:49:38.153+05:302018-01-31T08:49:38.153+05:30Good one Ravi. Good one Ravi. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90760639123261946062018-01-31T06:54:41.956+05:302018-01-31T06:54:41.956+05:30බබලතෙක්ගෙ පස්සට දනිහෙං ඇන ඇන කොහොමද බොල බයිසිකලයක්...බබලතෙක්ගෙ පස්සට දනිහෙං ඇන ඇන කොහොමද බොල බයිසිකලයක් පදින්නෙ?

Here it is:

https://youtu.be/fwpDTktZTPA

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21386848541679886832018-01-31T04:02:40.358+05:302018-01-31T04:02:40.358+05:30definitely manavika, we have specially brewed cher...definitely manavika, we have specially brewed cherry liqueur too. (pra knows)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59215999519568694172018-01-31T04:00:32.932+05:302018-01-31T04:00:32.932+05:30මම බ්ලොග් ලියන්න ආවෙම ඕක ගැන ලියන්න. වම් ඉවුරේ අවන...මම බ්ලොග් ලියන්න ආවෙම ඕක ගැන ලියන්න. වම් ඉවුරේ අවන්හල හා තවත් ඒවා පටන් ගත්ත. හැබැයි පස්සේ ලියාගෙන කියවගෙන යනකොට තේරුණා හේතු එකක් නෙමේ තියෙන්නේ කියල. හැබැයි තවමත් සෝවියට් දේශයට කැමතියි. ඒ අර අපි හිටපු නිසා.
හැබැයි - ලංකාවේ තියන දේශපාලනය වගේම අන්ත දුෂිත රැලක් පාලනය කලේ , හොඳ එවුන් හිටියබාගෙට බාගයක්. උන් පුදුම ගේමක් දුන් රට ගෙනියන්න. අන්තිමට දිනුවේ අර බලු රෑන , සුදුස්සාට සුදුසු තැන දුන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3356969402941677272018-01-31T03:42:52.549+05:302018-01-31T03:42:52.549+05:30Yes, Manawee and then there's Bura and that bl...Yes, Manawee and then there's Bura and that bloody rascal Aru too...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74088785640816731992018-01-31T03:39:20.341+05:302018-01-31T03:39:20.341+05:30Ajith,
කොමියුනිස්ට් ක්‍රමය මෙච්චර ඉක්මණට බිඳ වැටු...Ajith,

කොමියුනිස්ට් ක්‍රමය මෙච්චර ඉක්මණට බිඳ වැටුනෙ ඇයි කියල මට හිතෙන දේ ගැන පොඩි සටහනක් ලියන්න කාලෙක ඉඳල හිතාගෙන ඉන්නව අජිත්...

මොකද හැටේ දශකයේ උපන් (Generation X) අපි පොඩි කාලෙ සමාජවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඉතාම ආහ්ලාදයෙන් යුතුව කල්පනා කරපු උදවිය...ඒ හින්ද මෙපමණ ඉක්මනින් සෝවියට් දේශය බිඳ වැටුනෙ ඇයි? කියල මම එදා ඉඳලම කල්පනා කරනව...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39934940871557516902018-01-31T03:21:40.795+05:302018-01-31T03:21:40.795+05:30//Welcome, We can have small blogger-together with...//Welcome, We can have small blogger-together with some single malt throwin' in//

count me in..එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59972298734442437932018-01-31T03:18:16.253+05:302018-01-31T03:18:16.253+05:30සොරි පුතාගේ පුතා ඉන්නේ ලන්ඩන් වල තවම සොරි පුතාගේ පුතා ඉන්නේ ලන්ඩන් වල තවම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67049594970770666632018-01-31T03:14:09.262+05:302018-01-31T03:14:09.262+05:30සාර් කාරයා බලයෙන් පහ කරපු කෙරෙන්ස්කි හුඟක් කල් හිට...සාර් කාරයා බලයෙන් පහ කරපු කෙරෙන්ස්කි හුඟක් කල් හිටියා ජිවත් වෙලා ඇමෙරිකාවේ හා ලන්ඩනයේ . පොරගේ පුතා තවම ඉන්නේ ලන්ඩන් වල. කෙරෙන්ස්කිට කර ගන්න පුළුවන් වුන නම් රුසියාව දැනට වඩා පොහොසත් රටක් කියල පුටීන් අයිය කියන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47628803898983149722018-01-31T03:12:09.119+05:302018-01-31T03:12:09.119+05:30ඈ බොල නරකද බොට ඉඳල හිටලා අපේ ලිපියක් කියෙව්වොත් ඔ...ඈ බොල නරකද බොට ඉඳල හිටලා අපේ ලිපියක් කියෙව්වොත් ඔය රුසියාවේ කතා ගැන ලියනවනේ
//ආවට පස්සේ මොකද වුනේ. මේ ටික වොල්කගොනොව් හෙම තමන්ගේ "ලෙනින්" කියන පොතේ මෙන්ම "ට්‍රොට්ස්කි" කියන පොතේත් රසවත්ව විස්තර කරනවා. මේ දත්ත දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. පූටින් පරණ ලියවිලි ආදිය මුදා හැරලා තියෙන්නේ. ලෙනින් රුසියාවට ඇවිත් අර කියපු විධිහටම වැඩේ කරගෙන ගියා . නමුත් පැමිණ මාස දෙකක් යනකොට Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30875318502538868112018-01-31T03:08:35.255+05:302018-01-31T03:08:35.255+05:30Welcome, We can have small blogger-together with s...Welcome, We can have small blogger-together with some single malt throwin' in Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76775083241342601052018-01-31T00:44:42.302+05:302018-01-31T00:44:42.302+05:30ඔය ගැන විස්තර වෙනවා නේද 'ඩොක්ටර් ෂිවාගෝ' ප...ඔය ගැන විස්තර වෙනවා නේද 'ඩොක්ටර් ෂිවාගෝ' පොතේ?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39791955958616959262018-01-30T23:24:23.813+05:302018-01-30T23:24:23.813+05:30කම්මල,
ම්ම්ම්... බයිසන් ආවෙ මල්ලි 90/91 විතර නේද...කම්මල,

ම්ම්ම්... බයිසන් ආවෙ මල්ලි 90/91 විතර නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com