tag:blogger.com,1999:blog-5894057594916563978.post2246867463097778102..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 356. The Story Of My Marriage - 8 - " Ananaya " I began only to hear the door slam shutRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5894057594916563978.post-81264111171648960222015-10-08T14:19:34.508+05:302015-10-08T14:19:34.508+05:30Thanks Manoj...:)Thanks Manoj...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76440572150199706542015-10-08T14:18:47.887+05:302015-10-08T14:18:47.887+05:30Henry,
Totally agreed Machang,...But, I think Bha...Henry,

Totally agreed Machang,...But, I think Bhagat is doing it deliberately to make the book more appealing to feminists by making Ananaya more decisive, more opinionated and more far thinking. Like some Alpha Female ..

Then he makes her stupidly in love ( his words ) with the boy to sooth ruffled feathers of male supremacists and bolster their damaged egos. So he would Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34241695780461913832015-10-08T13:59:03.432+05:302015-10-08T13:59:03.432+05:30SH,
/ අය්යන්ඩ්ත් අනුර/ පුර ටෙක් එකෙලු නේද? මත් නම...SH,

/ අය්යන්ඩ්ත් අනුර/ පුර ටෙක් එකෙලු නේද? මත් නම් ඒකෙ එකෙක් තමා..අය්යලගේ කාලේ අරුනොලිස් කියල සර් කෙනෙක් එහෙම හිටියද? අපි 2003 සලසුම් ශිල්පියො.. /

මම අනුරාදපුර ටෙක් ගියේ 82/83 කාලෙ..උඹ ඉපදිලාවත් නැතුව ඇති බොහෝවිට. අර්නෝලිස් සර් ඉඳල තියෙන්නෙ ඊටත් කලින්. හැත්තෑගණන් වල. ඒ සර් ඒ වෙනකොට අම්පාර හාඩි එකේ උගන්නනව.

/ .අය්යන්ඩි සෙන් මෙරිස් එකෙක්ලු නේද? මාත් පින්නවල අය්යෙ.. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63653618669125108822015-10-08T13:53:01.716+05:302015-10-08T13:53:01.716+05:30ඇනෝ,
ඒ චිත්‍ර උඩ රයිට් ක්ලික් කරල Search Google ...ඇනෝ,

ඒ චිත්‍ර උඩ රයිට් ක්ලික් කරල Search Google for this image ඔප්ෂන් එක ආයෙම ක්ලික් කලාම අදාල චිත්රශිල්පියා සහ ඔහුගේ අනෙකුත් චිත්‍ර ගැන විස්තර බලාගත්තෑකි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89806641820708061672015-10-08T13:49:25.849+05:302015-10-08T13:49:25.849+05:30කළ්‍යාණ,
උඹත් අවුරුදු දෙකකින් පස්සෙ වෙන අතක් බලා...කළ්‍යාණ,

උඹත් අවුරුදු දෙකකින් පස්සෙ වෙන අතක් බලාගන්ට ට්‍රයි එකක් දුන්නද?...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86670363689183789932015-10-08T10:57:54.115+05:302015-10-08T10:57:54.115+05:30එළ,එළ රවීයියේ දැන් දැන් කතාව සුපිරි විදියට යන්නේ.එළ,එළ රවීයියේ දැන් දැන් කතාව සුපිරි විදියට යන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83884720937565969992015-10-07T20:44:39.204+05:302015-10-07T20:44:39.204+05:30I think this man is a dumb fuck and proud of it. T...I think this man is a dumb fuck and proud of it. That's a gut feeling though it's only my personal opinion.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84462757149345717672015-10-06T21:20:34.525+05:302015-10-06T21:20:34.525+05:30රවි අය්යේ මෙ බ්ලොග් එක ගොඩක් ආසාවෙන් කියෙවුවා. වාන...රවි අය්යේ මෙ බ්ලොග් එක ගොඩක් ආසාවෙන් කියෙවුවා. වාන් පතුලෙ කතා සෙට් එක නම් පට්ට...අනිත් එවත් එ වගෙ තමා...අය්යන්ඩ්ත් අනුර/ පුර ටෙක් එකෙලු නේද? මත් නම් ඒකෙ එකෙක් තමා..අය්යලගේ කාලේ අරුනොලිස් කියල සර් කෙනෙක් එහෙම හිටියද? අපි 2003 සලසුම් ශිල්පියො...අය්යන්ඩි සෙන් මෙරිස් එකෙක්ලු නේද? මාත් පින්නවල අය්යෙ...SHhttps://www.blogger.com/profile/16336366902142788927noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48950687471531553942015-10-06T17:42:33.797+05:302015-10-06T17:42:33.797+05:30රවි අය්යේ, කොහොන්ද ඔය උඩින් දාල තියන චිත්‍ර හොයා ග...රවි අය්යේ, කොහොන්ද ඔය උඩින් දාල තියන චිත්‍ර හොයා ගත්තේ (in Part 8 and Part 7)?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41645407965334151382015-10-06T15:41:52.980+05:302015-10-06T15:41:52.980+05:30අවුරුදු දෙකක් කියන්නේ.. හ්ම්ම්.. ඕනනං වෙන අතක් බලා...අවුරුදු දෙකක් කියන්නේ.. හ්ම්ම්.. ඕනනං වෙන අතක් බලා ගන්න උනත් කල් හරි ඇති. ක්‍රිෂ් කල්පනා කරන්නෙත් මං වගේද කවුද දන්නේ.. මොකෝ ආයි නීතියෙන් ගැටළුවක් කියලය.. හ්ම්ම්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82146544102738196302015-10-06T14:58:18.334+05:302015-10-06T14:58:18.334+05:30බලාහංකෝ වට වන්දනාවක හැටි.. කොච්චර කිව්වත් ඕන එක කි...බලාහංකෝ වට වන්දනාවක හැටි.. කොච්චර කිව්වත් ඕන එක කියන්නැති නහර පුරුද්දක් මට තියේය.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44165032115034998392015-10-06T12:31:20.907+05:302015-10-06T12:31:20.907+05:30දේශක,
කොහෙද බොල එහෙම එකක් තියෙන්නෙ?දේශක,

කොහෙද බොල එහෙම එකක් තියෙන්නෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5026492919687349912015-10-06T12:27:48.968+05:302015-10-06T12:27:48.968+05:30හැක්.. මං ඇහුවමයි ඇදේ ඉද්දි “අපි සංසර්ගයේ නිරත වෙම...හැක්.. මං ඇහුවමයි ඇදේ ඉද්දි “අපි සංසර්ගයේ නිරත වෙමුද සොඳුරිය“ කියල අහන එකෙක් ඉන්නවා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78090476603935201812015-10-06T12:26:44.604+05:302015-10-06T12:26:44.604+05:30තිසර,
ඔබ හා එකඟයි. මේ වගෙ තැන්වල වෙන්නෙ චරිත ක්...තිසර,

ඔබ හා එකඟයි. මේ වගෙ තැන්වල වෙන්නෙ චරිත ක්‍රමිකව විකාශය වෙලා නෑ. ඒත් කාලය වේගයෙන් ගලාගෙන ගිහිල්ල.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39039590204789097102015-10-06T12:23:38.805+05:302015-10-06T12:23:38.805+05:30සුරන්ග
ඒකනෙ බන් මූ මහ අබබ්බයෙක්නෙ ( ඒ වදන විචාරක...සුරන්ග

ඒකනෙ බන් මූ මහ අබබ්බයෙක්නෙ ( ඒ වදන විචාරකගේ අනුග්රහයෙනි )
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9834377671044963072015-10-06T12:21:27.566+05:302015-10-06T12:21:27.566+05:30දේශක,
උඹ වගෙ ඇඳ තියෙන්නෙ එකම වැඩකටය කියල හිතන එව...දේශක,

උඹ වගෙ ඇඳ තියෙන්නෙ එකම වැඩකටය කියල හිතන එවුනුත් ඉන්නව තමයි බන්..මම නෑ කියන්නෙ නෑ..ඒත් මුන් දෙන්න එහෙම නෑ..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42895766777968551942015-10-06T09:20:49.293+05:302015-10-06T09:20:49.293+05:30ඔයා ආයි අයියේ ඩයලොග් අනාගන්නවා.. සම්මුඛ පරික්ෂණ වල...ඔයා ආයි අයියේ ඩයලොග් අනාගන්නවා.. සම්මුඛ පරික්ෂණ වලට යන්න කව්ද බං නිදි ඇදේ කතා කරන්නේ.. හැක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70498193953372109102015-10-06T09:20:12.727+05:302015-10-06T09:20:12.727+05:30අඩේ බං ඒවා නොහි්ත හිටපං. ඒවා කල්පනා කරොත් බං මේලෝ...අඩේ බං ඒවා නොහි්ත හිටපං. ඒවා කල්පනා කරොත් බං මේලෝකේ තියෙන බාගයක් දේවල් කියවන්න ඕන නෑ.හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74064635269520951912015-10-06T09:07:41.624+05:302015-10-06T09:07:41.624+05:30බාල්දියක් දැමීමටයි මේ සැරසීම....
ඔය ප්‍රශ්නේ එන්න...බාල්දියක් දැමීමටයි මේ සැරසීම....

ඔය ප්‍රශ්නේ එන්නේ පොත් වල, චිත්‍රපටි වල වගේ විතරයි මම නම් හිතන්නේ.... කාලය වේගයෙන් ඉදිරියට ගමන් කරවීමේදි ඇතිවන දෝෂයක්... (Error by Timeline Fast-Forwarding). ඇත්තටම නම් මේ වෙනකොට ඉස්සහරට මොනවද කරන්නේ කියන එක එකිනෙකාගෙන් අහ අහ ඉන්න වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. අවුරුදු දෙකක් එකට ජීවත්වීම ඇතුලේ ඔය දේවල් තීරණය වෙනවා. එහෙම නොවන අවස්ථාවක් සඳහා වූ සාධාරණ හේතුතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88662841993188181922015-10-06T08:44:19.665+05:302015-10-06T08:44:19.665+05:30///තප්පර එකෙන් දෙකෙන් වැඩේ ඉවරනම් බන් අවුරුදු දෙකක...///තප්පර එකෙන් දෙකෙන් වැඩේ ඉවරනම් බන් අවුරුදු දෙකක්ම ඔය ආතල් එක ඔහොම්මම යයි කියල උඹ හිතනවද?....:)///
තත්පර දෙකෙන් කියල කිව්වේ බං "බුදිය ගත්තොත් හොඳයි" කියල "තීරණය කිරීම" ගැන...
මොකද ඒ කෙල්ල කියන විදිහට ඌට ඒ තීරණය ගන්න විනාඩි දහයක් ගිහින් තියෙනවනේ...
නමුත් වටේම ඉන්න කොල්ලෝ හැරි හැරී බලන තරමට ලස්සන කෙල්ලෙක් වෙච්ච ඒ ගෑල් ළමයා සම්බන්ධව ඒ තීරණයට එන්න අර කොළුවා පමා ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34324499945468861862015-10-05T15:04:51.495+05:302015-10-05T15:04:51.495+05:30මුට තවමත් මේකිව බඳින්න ඕන උනේ නැත්තං මු මොකෙක්දෝ
...මුට තවමත් මේකිව බඳින්න ඕන උනේ නැත්තං මු මොකෙක්දෝ

"මේ කිරිස්, මට මල පනිනවා. ඔය අනන්නියව දීපං ළමයෙකුට(අර නිදහස් සිතුවිලි ලියන එකාට හරි කමක් නෑ)ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2066019710931842242015-10-05T14:51:00.327+05:302015-10-05T14:51:00.327+05:30තරූ,
බලාගෙන යනකොට පොදුවෙ අපි කවුරුත් පව් තමයි මැ...තරූ,

බලාගෙන යනකොට පොදුවෙ අපි කවුරුත් පව් තමයි මැඩම්...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25209615255257141552015-10-05T14:26:45.986+05:302015-10-05T14:26:45.986+05:30පව් අයියෝ.. අපි.... හා එයාලත් නම් පව් තමයි...පව් අයියෝ.. අපි.... හා එයාලත් නම් පව් තමයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88379527905164415362015-10-05T14:25:21.431+05:302015-10-05T14:25:21.431+05:30මොන පිස්සුද ලොක්කො, මේ රවී අයිය අවුරුද්දක්ම අර ගෑණ...මොන පිස්සුද ලොක්කො, මේ රවී අයිය අවුරුද්දක්ම අර ගෑණුළමයෙක් එක්ක කොස් කප කප හිටියෙ යස අගේට.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2444673250854537332015-10-05T14:11:54.198+05:302015-10-05T14:11:54.198+05:30ලොක්කා,
පිස්සුද බොල? ….තප්පර එකෙන් දෙකෙන් වැඩේ ඉ...ලොක්කා,

පිස්සුද බොල? ….තප්පර එකෙන් දෙකෙන් වැඩේ ඉවරනම් බන් අවුරුදු දෙකක්ම ඔය ආතල් එක ඔහොම්මම යයි කියල උඹ හිතනවද?....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com