tag:blogger.com,1999:blog-5894057594916563978.post2258112012211494065..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 130. ආදරණීය(ද?) තෑගි!RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5894057594916563978.post-85557572048101644402016-08-10T13:22:28.162+05:302016-08-10T13:22:28.162+05:30මේ ඇනෝ කවුද කියල හරියටම කිව්වොත් මට තෑග්ගක් දෙනව ද...මේ ඇනෝ කවුද කියල හරියටම කිව්වොත් මට තෑග්ගක් දෙනව ද?.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83077737388259980872016-08-08T11:18:23.626+05:302016-08-08T11:18:23.626+05:30//ක්ෂණික ව පහළ වන මුදල් නෝට්ටුවකට රැවටීමෙන් වළකින්...//ක්ෂණික ව පහළ වන මුදල් නෝට්ටුවකට රැවටීමෙන් වළකින්න.//

ඕකනේ අපි "ස්වීප්"ගන්නෙත් නැත්තේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48646482282577486772016-08-06T06:33:42.974+05:302016-08-06T06:33:42.974+05:30තමන්ව ඕනෑවට වඩා වර්ණනා කරණ අය දිහා සැකෙන් බලන්න, ක...තමන්ව ඕනෑවට වඩා වර්ණනා කරණ අය දිහා සැකෙන් බලන්න, කපුටා සහ කේජු කෑල්ල කතාව මුලින්ම අහපු දවසේ ඉඳලා මම හොඳටම හිතගෙන ඉන්නෙ.. ඒක කිරි ගහට ඇන්න වගෙ හරියටම හරි....

මෝඩ කෙල්ලෝ මේවා කියවන්නම ඕනා....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56644612352385701012016-08-06T06:13:00.356+05:302016-08-06T06:13:00.356+05:30beautifully translated Randika, well done
Mihiribeautifully translated Randika, well done
MihiriAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12521246610723594072016-08-04T15:34:52.009+05:302016-08-04T15:34:52.009+05:30හ්ම් හ්ම්ම්ම්. හිතල බලද්දි ඒකත් ඇත්ත තමා. හ්ම් හ්ම්ම්ම්. හිතල බලද්දි ඒකත් ඇත්ත තමා. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81910944676437386642016-08-04T10:36:38.876+05:302016-08-04T10:36:38.876+05:30මතුපිටින් බැලුවහ ම මේ වගේ වෙන්න බැහැ කියලා හිතුණට,...මතුපිටින් බැලුවහ ම මේ වගේ වෙන්න බැහැ කියලා හිතුණට, මං දන්න ගෑණු ළමයි ඉන්නවා අද ඊයේ හඳුනාගත්ත පිරිමි අයව ආත්ම ගණනාවක් තිස්සේ පතාගෙන ආපු කෙනා තමයි කියලා වර්ණනා කරන, ඒ අය එක්ක චකිතයකින් තොරව ගමන්බිමන් යන, තෑගි හුවමාරුකර ගන්න මාස හයක් යන්න කලියෙන් දුකින් තැවෙන.

RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23344283350924663982016-08-04T10:34:20.973+05:302016-08-04T10:34:20.973+05:30කොච්චර වුණත් චුට්ටට හිත බොළඳ වෙන වෙලාවල් තියෙනවා.කොච්චර වුණත් චුට්ටට හිත බොළඳ වෙන වෙලාවල් තියෙනවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59709542760581291282016-08-04T10:33:29.115+05:302016-08-04T10:33:29.115+05:30ඉක්මනට අරගෙන පස්ස නොබලා දුවන්න ඕනෑ! :)ඉක්මනට අරගෙන පස්ස නොබලා දුවන්න ඕනෑ! :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75317405381297246892016-08-03T13:28:09.385+05:302016-08-03T13:28:09.385+05:30සතියෙන් දෙකෙන් මෙහෙම තෑගි දෙන අය ඉන්නවද :O මුහුණුප...සතියෙන් දෙකෙන් මෙහෙම තෑගි දෙන අය ඉන්නවද :O මුහුණුපොතෙන් වත් තාම දැක්කෙ නෑ :)Kasunhttps://www.blogger.com/profile/13466711157823952856noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58933763795553465812016-08-03T13:26:49.413+05:302016-08-03T13:26:49.413+05:30ම්ම්ම්ම්......
යථාර්ථය....
ම්ම්ම්ම්......
යථාර්ථය....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90693631892782357272016-08-03T12:52:14.969+05:302016-08-03T12:52:14.969+05:30//රුපියල් 50,000ක මුදලක් ඔබ අත මත තබා “සුභ දවසක්!”...//රුපියල් 50,000ක මුදලක් ඔබ අත මත තබා “සුභ දවසක්!” යැයි සුභ පැතුවේ නම්//

දවස සුභයි
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86719162257791651292016-08-03T11:37:11.911+05:302016-08-03T11:37:11.911+05:30ඔව් ඒක වෙනම කතා කළයුතු මාතෘකාවක්. මෙහිදි සාකච්ඡා ව...ඔව් ඒක වෙනම කතා කළයුතු මාතෘකාවක්. මෙහිදි සාකච්ඡා වන්නේ දිගුකල් පවත්නා සම්බන්ධයක් හමුවේදි මෙවන් අවස්ථාවක හැසිරිය යුතු ආකාරය ගැනයි.

පව් ඉතිං ඔයා කියන මේ ළමයා. නිසිමගක් කුඩා කාලයේදී ම නොදැකීමේ ඵලවිපාක :(RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77072336750524672842016-08-03T11:34:52.468+05:302016-08-03T11:34:52.468+05:30ඇත්තටම හොඳ පොයින්ට් එකක්. මේ ගොඩක් ප්‍රශ්න වලට හේත...ඇත්තටම හොඳ පොයින්ට් එකක්. මේ ගොඩක් ප්‍රශ්න වලට හේතු පාසල් වර්ගීකරණය. මාත් ගියේ කාන්තා පාසලකට. දැන් දුව යන්නෙත් ඒකට. හැබැයි අපි පොඩි කාලේ වගේ නෙමෙයි පාසලෙන් පිටදී ඇයට පිරිමි ළමයින් කියන්නේ මැජික් එකක් නොවන පරිදි අපි කටයුතු කරනවා. ඇයට පිරිමි ළමයින් ආශ්‍රයට ඉඩ සළසා තියෙනවා. මුලින් ඉස්කෝලේ ගිය දවස් වල ඈ මගෙන් නිතර ඇහැව්වා කෝ අම්මේ අයියලා කියලා මොකද පෙර පාසලේ එයාලා එකටනේ හැදුනේ. දැන් දැන් හැබැයි එයා RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81844889444864029172016-08-03T11:31:52.332+05:302016-08-03T11:31:52.332+05:30:D:DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85559627416865648042016-08-03T11:31:37.187+05:302016-08-03T11:31:37.187+05:30අන්න හරි... මේකේ තියෙන්නේ අහිංසක ගෑණු ළමයි ගැන විත...අන්න හරි... මේකේ තියෙන්නේ අහිංසක ගෑණු ළමයි ගැන විතරක් නෙමෙයි. පරිස්සම්විය යුතු පිරිමි ළමයි ගැනත් තියෙනවා :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8488073641713781492016-08-03T11:29:16.069+05:302016-08-03T11:29:16.069+05:30ඇයි යාලුවන්ගේ තෑගි අපරාදෙද? :P
මේක මං ලිව්වා නම්...ඇයි යාලුවන්ගේ තෑගි අපරාදෙද? :P

මේක මං ලිව්වා නම් මේක ම තමයි ලියන්නේ කමියෝ. ස්වතන්ත්‍ර කියලා හිතාගෙන කියවමු :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20462301677925686012016-08-03T11:28:01.866+05:302016-08-03T11:28:01.866+05:30නිත්‍යය අනිත්‍යය :)නිත්‍යය අනිත්‍යය :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11182618203663689552016-08-03T11:27:37.187+05:302016-08-03T11:27:37.187+05:30ස්තුතියි මල්ලිස්තුතියි මල්ලිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17256582857217854472016-08-03T11:17:54.712+05:302016-08-03T11:17:54.712+05:30ඔව් වැසි දැරිය, කතාවටත් කියන එදා වේල ටුවර් පිළිබඳ ...ඔව් වැසි දැරිය, කතාවටත් කියන එදා වේල ටුවර් පිළිබඳ නොවේයිනේ මේ කතාව. කවදා හරි තමන්ගේ සැමියා/බිරිඳ වන කෙනා, තමන්ගේ දරුවන්නේ අම්මා/තාත්තා වන කෙනා ගැන කල්පනා කරද්දි ඒක සම්පූර්ණයෙන්ම වෙනත් විෂයයක් වියයුතු බවයි මේ කතාවේ අදහස. ස්තුතියි ඔබටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54893757481833096782016-08-03T10:36:17.900+05:302016-08-03T10:36:17.900+05:30ඕකෙම අනිත් පැත්ත
සල්ලිත් දෙන්නම් ඔයාට ඕනම දෙයක් දෙ...ඕකෙම අනිත් පැත්ත
සල්ලිත් දෙන්නම් ඔයාට ඕනම දෙයක් දෙන්නම් කියල හමුවීමට ආරාධනාවක් ලැබුනා බුකියේ ලවකින්.වැරදිලාවත් එදා මං ගියානම් අද මං වෙන කාගෙ හරි දරුවෙක්ගෙ නාමික පියෙක් ඒ වගේම බාල වයස්කාර චෝදනාව යටතේ හිරකාරයෙක්!
පව් ඒ සල්ලිකාර උනත් දුප්පත් කෙල්ල O/L විභාගෙට දින කීපයකට කලින් මව් පදවිය ලැබුනා කියල ආරංචි වුනා :([°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56766693516615061632016-08-03T10:14:30.539+05:302016-08-03T10:14:30.539+05:30ස්තුතියි අමිල අදහස් දැක්වීම පිළිබඳව
මුලින්ම කියන්...ස්තුතියි අමිල අදහස් දැක්වීම පිළිබඳව

මුලින්ම කියන්න ඕනෑ මේක මගේ ලිපියක් නොවේ. ඉංග්‍රිසි භාෂාව භාවිතා කරන රටක කාන්තාවකගේ අදහස් තමයි මේ ලිපියෙන් කියැවෙන්නේ. අනිත් අතට මම ම ලිව්වා වුණත් මේ අදහස් මීට වඩා මහා ගොඩක් වෙනස් වන්නේ නැහැ. තව එකතු වුණොත් මිසක්. "සේරම අවසානයේ ඔබේ ඒ පෙම්වතා දුන් තෑගි ඉල්ලා සිටීමට ද පුළුවන" වගේ කොටස් මා අතින් එකතු වන්න තිබුණා. :D

මේ ලිපියේ කොහෙවත්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4080554016721990702016-08-03T10:05:10.240+05:302016-08-03T10:05:10.240+05:30බෙන්ස් ලෝගො එක කියල රැවටිලා සමහර අය මැස්ඩා ලෝගො එක...බෙන්ස් ලෝගො එක කියල රැවටිලා සමහර අය මැස්ඩා ලෝගො එකත් එක්කත් හිනාවෙනව.
ප.ලි ගෑණු ළමයෙක් හරි, පිරිමි ළමයෙක් හරි දිවිතීක අධ්‍යාපනය ලබන අවදියේ මිශ්‍ර පාසැලකට ගියොත් ආදරයේ යතාර්ථය තේරුම්ගන්නා බව මගේ පුද්ගලික හැගීමයි. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84648228398425623942016-08-03T09:54:06.499+05:302016-08-03T09:54:06.499+05:30ඒක ම තමයි මාත් කියන්නේ. ඔහොම තෑගි බලාපොරොත්තු වන අ...ඒක ම තමයි මාත් කියන්නේ. ඔහොම තෑගි බලාපොරොත්තු වන අයගෙන් ඔයාලාත් පරිස්සම් වන්න :D ජයවේවා! තමන්ගේ හිත ගැන කවදාහරි තැවෙන්නේ නැත්තං පරිස්සම් වුණේ නැතුවට කමකුත් නැහැ ඉතිං :PRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24558655611816139222016-08-03T09:52:35.437+05:302016-08-03T09:52:35.437+05:30ස්තුතියි තරුරසීස්තුතියි තරුරසීRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31412469776575950732016-08-03T09:51:57.600+05:302016-08-03T09:51:57.600+05:30Thank you too dearThank you too dearRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com