tag:blogger.com,1999:blog-5894057594916563978.post2327163230301689439..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 280. විමලෙගෙ වාංපතුල් කතා 22 - දූ දරුවෝ, මන්දාරම් නුවර, නස්රුද්දීන් සහ Murder House Stories...RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-5894057594916563978.post-71138636065187548852014-09-29T18:15:47.051+05:302014-09-29T18:15:47.051+05:30මෙන්න ඒ මම කියපු අනෙක් මන්දාරම් නුවර ( ප්‍රසා කිව්...මෙන්න ඒ මම කියපු අනෙක් මන්දාරම් නුවර ( ප්‍රසා කිව්ව වගේ මේකට කියන්නෙ මෝනිං සයිඩ් කියල ).

http://trips.lakdasun.org/relaxed-at-morning-side.htmඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72180023342523136602014-09-24T02:46:22.783+05:302014-09-24T02:46:22.783+05:30Manoj,
/ කට්ටිය බිබී සිංදු කියකියා ගිහිල්ලා මිනිත...Manoj,

/ කට්ටිය බිබී සිංදු කියකියා ගිහිල්ලා මිනිත්තු පහක් වගේ මරණ ගෙදර කට්ටිය එක්ක දුක බෙදා ගෙන ගඟට ගිහින් ආයෙමත් බිලා නලා මරණ ගෙදරින් බතුත් කලා.වත්තේ තිබ්බ රබුටන් ගහත් සුද්ද කරලා ආවේ එනකොට.:D /

ආය මොනවද නැද්ද?....හෙහ්,හෙහ්,…... මිනිය යට එක පාරක් අපෙ එවුං කට්ටියක් බූරුවා ගැහුව. ඒකටනං පොඩි කේස් එකක් ගියා...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65325543156684082352014-09-24T02:42:21.784+05:302014-09-24T02:42:21.784+05:30මානවික්ස්,
/ මන්දාරම් නුවර ඉන්න මිනිස්සු ගණන, තිය...මානවික්ස්,

/ මන්දාරම් නුවර ඉන්න මිනිස්සු ගණන, තියන ගෙවල් ගණන එහෙම කව්රුවත් දන්නෙ නැහැ කියල මීට කලින් මන්දාරම් නුවර ගැන ලියවුනු බ්ලොග් එකක දැක්ක. ඔබතුමාගෙමද මන්ද ඒ බ්ලොග් පොස්ට් එකත්../

ආයෙත් අහල..වෙන කවුද ඉතිං ඔය වගෙ නුහුගුණ කතාවක් කියන්නෙ...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3697460208288018012014-09-23T11:35:40.925+05:302014-09-23T11:35:40.925+05:30මේ රවීයියා අහලා තියෙනවයි "මන්දාරම් අඳුර මැදින...මේ රවීයියා අහලා තියෙනවයි "මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැසි වැටෙන වෙලේ"කියන සිංදුව.
මන්දාරම් නුවරට වහින වෙලවක ලියවෙච්චි එකක් වෙන්න ඇති නේද ඕක.

යකෝ මුන් එකෙක් මැරෙනකම් බලාගෙන ඉඳල තියෙන හැටියක්.Murder House එකකට ගියා කිතුල්ගල.කට්ටිය බිබී සිංදු කියකියා ගිහිල්ලා මිනිත්තු පහක් වගේ මරණ ගෙදර කට්ටිය එක්ක දුක බෙදා ගෙන ගඟට ගිහින් ආයෙමත් බිලා නලා මරණ ගෙදරින් බතුත් කලා.වත්තේ තිබ්බ Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70185627767004751012014-09-22T17:53:28.253+05:302014-09-22T17:53:28.253+05:30මේකටයි ඩුඩ් ගේ රහස් පරීක්ෂක බිරිඳගේ කතාවටයි කොමෙන්...මේකටයි ඩුඩ් ගේ රහස් පරීක්ෂක බිරිඳගේ කතාවටයි කොමෙන්ටුවක් දාන්න කියල මම එක දොළොස් පාරකට වැඩිය පේජ් දෙක ලෝඩ් කරන්න ඇති, හැම වෙලාවෙම බැරි උනා නෙ.
මන්දාරම් නුවර ඉන්න මිනිස්සු ගණන, තියන ගෙවල් ගණන එහෙම කව්රුවත් දන්නෙ නැහැ කියල මීට කලින් මන්දාරම් නුවර ගැන ලියවුනු බ්ලොග් එකක දැක්ක. ඔබතුමාගෙමද මන්ද ඒ බ්ලොග් පොස්ට් එකත්..
දූ දරුවෝ විකාශය උනේ අපි හිච්චි එවුන් කාලෙ. නම මතක තිබුනට දෙබස් මතක නැහැ.<br NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-268230512501148752014-09-21T22:06:25.598+05:302014-09-21T22:06:25.598+05:30කතන්දර,
අමිත අබේසේකරගෙ දිනපතා අයිලන්ඩ් පත්තරේ පලව...කතන්දර,

අමිත අබේසේකරගෙ දිනපතා අයිලන්ඩ් පත්තරේ පලවුනු '' This is my island '' සහ ඉරිදා අයිලන්ඩ් එකේ පලවූ '' My island on sunday '' තීරු ලිපි දෙක මම බොහොම ආසාවෙන් කියෙව්ව ඒ දවස්වල. උපාලි පටන්ගත්තු අයිලන්ඩ් පත්තරේ බොහොම ඉක්මනට ජනප්‍රිය වෙන්ට එක හේතුවක් මම හිතන්නෙ අමිතගෙ තීරු ලිපිය.

ඒ එක්කම මතකද ඉරිදා අයිලන්ඩ් එකේ මැද පිටුවෙ ගියා '' A'Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39010537897916612442014-09-21T21:46:35.056+05:302014-09-21T21:46:35.056+05:30තිලක,
වාං පතුල් ටොපික් එක ඇතිවෙලාය?
හරි හරි එහෙන...තිලක,

වාං පතුල් ටොපික් එක ඇතිවෙලාය?

හරි හරි එහෙනං වාං පතුල් කතාව කියලම සීරීස් එක ඉවර කරල දාමු...නෝ පොබ්බොම්..නෝ පොබ්බොම්...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12057961691816884232014-09-21T21:43:19.020+05:302014-09-21T21:43:19.020+05:30චන්දන,
හරි,හරි මල්ලි..එහෙම කරමු..එහෙම කරමු...හෙහ්...චන්දන,

හරි,හරි මල්ලි..එහෙම කරමු..එහෙම කරමු...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37137651794678369262014-09-21T21:41:30.386+05:302014-09-21T21:41:30.386+05:30කකා,
ඇත්ත..දූ දරුවෝ කිසි දවසක එපා උනේ නෑ තමයි...:...කකා,

ඇත්ත..දූ දරුවෝ කිසි දවසක එපා උනේ නෑ තමයි...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36129054406330673342014-09-21T11:10:25.750+05:302014-09-21T11:10:25.750+05:30Chef & Upeksha,
/ මට තාම මතකයි ඉස් ඉස්සරවෙලා ...Chef & Upeksha,

/ මට තාම මතකයි ඉස් ඉස්සරවෙලා මාතර ගිය වෙලාවක අම්මලා දුවලා එක එක්කෙනාට "ඔහේ" කියලා කථාකරනවා...මට හිතුනේ තමුසේ කියනවා වගේ හැඟීමක්...ටිකක් කල් ගියා සීසන් වෙන්න…/

/ ඇත්තටම මටත් දැනෙන්නේ 'තමුසේ' කියනවා වගේ ටොන් එකක්නේ... හි.. හි… /

ඔය දෙන්න කියපුවයෙ ඇත්තකුත් තියනව මම හිතන්නෙ. දැං අපෙ උන්දලගෙ අක්කල එහෙම ( උන්දත් ඇතුලුව ) තමන්ගෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44698841764979013972014-09-21T11:01:50.854+05:302014-09-21T11:01:50.854+05:30කතා,
සම්පූර්ණ ඇත්ත. ඒත් එහෙම උනාය කියල ඒ ආදරේ කිස...කතා,

සම්පූර්ණ ඇත්ත. ඒත් එහෙම උනාය කියල ඒ ආදරේ කිසිම අඩු ලුහුඬුවක් නෑ මම හිතන්නෙ.

It's just a matter of the difference in expressing love. That's all. :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76691022406066476162014-09-21T10:36:17.649+05:302014-09-21T10:36:17.649+05:30හෙන්රි කියන්නේ අමිත අබේසේකර පසු කලෙක සැකසූ (The Is...හෙන්රි කියන්නේ අමිත අබේසේකර පසු කලෙක සැකසූ (The Island / දිවයින) කොලම විය යුතුයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13624296892957529392014-09-21T10:33:57.555+05:302014-09-21T10:33:57.555+05:30ලැනරෝල් ලියූ තීරු ලිපි එකතුව පසුව පොතක් ලෙස මුද්‍ර...ලැනරෝල් ලියූ තීරු ලිපි එකතුව පසුව පොතක් ලෙස මුද්‍රණය වී ඇත.
http://ariyadasabookshop.com/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/h/a/hapankam_modakam_purasaram.jpg
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8280113001184237442014-09-21T10:16:29.214+05:302014-09-21T10:16:29.214+05:30කකා. ඔය හපන්කම් මෝඩකම් පුරසාරම් ලිව්වේ පාඨකයෝ නේද?...කකා. ඔය හපන්කම් මෝඩකම් පුරසාරම් ලිව්වේ පාඨකයෝ නේද? හරියට හොල්මන් කතා, ඉස්කෝලෙ කාලෙ කතා වගේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76458749054076570562014-09-21T07:26:01.426+05:302014-09-21T07:26:01.426+05:30නස්රුදීන් සහ නවයුගය.
මගේත් සුන්දරම මතකයක්. ඇත්තටම ...නස්රුදීන් සහ නවයුගය.
මගේත් සුන්දරම මතකයක්. ඇත්තටම මේ ඊයේත් පොඩි පහේ කතාවක් කරන වෙලේ මං මතක් කළා මේ ගැන. ඔය කතන්දර පරිවර්තනය කළේ පර්සි ජයමාන්න.

ඒ එක්කම මතකද නවයුගයේ ගිය - ලැනරෝල් ලියූ හපන්කම්, මෝඩකම් සහ පුරසාරම් කියන කොළම?

අපිව කතන්දරකාරයින් කළේ ඒ වගේ කතන්දර නේද?
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72521597846504562732014-09-21T07:18:39.765+05:302014-09-21T07:18:39.765+05:30දු දරුවෝ කියන්නේ ඒ දවස්වල මෙගා! මොකද අවුරුද්දක් වි...දු දරුවෝ කියන්නේ ඒ දවස්වල මෙගා! මොකද අවුරුද්දක් විතර ඇද්දනේ, ඒත් එපා වුනේ නෑ.

මං කැමතිම ඩයස් මහත්තයා ගේ කෑල්ල මේකයි.

නන්දනීව බඳින කාලේ ක්ලාක් කෙනෙක් වුණු පුන්සිරි පස්සේ පරිපාන සේවා විභාගේ පාස් වෙනවා (පස්සේ උප දිසාපති කෙනෙක් වෙනවා). ඒ ආරංචිය කුසුමලතා ඩයස්ට කියනවා මෙන්න මේ වගේ:

"ඔහේ මේ කාර් එකේ ඩිකිය අස්සේ රිංගාගෙන ඉන්නවා, අන්න පුන්සිරි මොකක්ද ලොකු විභාගයක් කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63850815188809358552014-09-21T07:13:40.845+05:302014-09-21T07:13:40.845+05:30යශෝ රාවයේ දෙමල නළුවා - නඩරාජා ශිවම් නේද? අර මුලින්...යශෝ රාවයේ දෙමල නළුවා - නඩරාජා ශිවම් නේද? අර මුලින් ආපු ටෙලියක රබර් වත්තේ මහත්තයාට හිටියා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27277587777880617492014-09-21T07:10:00.595+05:302014-09-21T07:10:00.595+05:30අපේ තාත්තලාගේ පරම්පරාවේ තාත්තලා ආදරේ පෙන්නුවේ අද ව...අපේ තාත්තලාගේ පරම්පරාවේ තාත්තලා ආදරේ පෙන්නුවේ අද වගේ තුරුලු කරගෙන නොවෙයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85162919358474150042014-09-20T12:31:03.468+05:302014-09-20T12:31:03.468+05:30මෙන්න මේ වගේ කතා කියවද්දී අර ප්‍රේසර් පෙත්ත බොන්න ...මෙන්න මේ වගේ කතා කියවද්දී අර ප්‍රේසර් පෙත්ත බොන්න ඕනි නෑ බං . මාර කූල් ඇන්ඩ් රිලැක්ස් . ඒක නෙවෙයි රවියෝ ඔය 'විමලේගේ වාන් පතුල්' කියන ටොපික් කෑල්ල ඇති වෙලා බං . ඕක වෙනස් කරේ නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්ට වෙනවා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19633062701863730942014-09-20T00:11:57.221+05:302014-09-20T00:11:57.221+05:30අඩේ, මගෙ කමෙන්ට් එක අයියම දාලා, ඒක හොඳයි. :) මේ අද...අඩේ, මගෙ කමෙන්ට් එක අයියම දාලා, ඒක හොඳයි. :) මේ අද හදිසියෙ ගොඩ වුනේ නැත්තං කොහොමත් මට ඒක දාන්න වෙන්නෙත් නෑ අප්පා. සිත්තමී වෙරි බිසී මේ දවස් වල. අයියා ඒ කියලා එවපු ටිකට මං උත්තරයක් දුන්නෙත් නෑනේ එදා. චිත්‍රා වරකාගොඩ හිටියා මතකයි, සුදු සීයාගෙයි එයාගෙයි සම්බන්දෙ මට මතක තිබ්බෙ නෑ, ඒ දෙන්නා එකට කතා කරන බව මතක තිබ්බට. චිත්රාගෙ දුවට හිටියෙ යශෝධා විමලධර්ම නේද? ඒ නාට්ටියෙ විජේරත්න වරකාගොඩත් හිටියනේ. පොඩිසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46542340862011129172014-09-19T08:52:18.472+05:302014-09-19T08:52:18.472+05:30සිනා සිනා :D
ලව් කතාවක් පටන් ගන්න හදන කොටම කෑවනෙ ...සිනා සිනා :D
ලව් කතාවක් පටන් ගන්න හදන කොටම කෑවනෙ වැඩේ. ඊ ගාව කොටසෙදි වත් කොස් කපමු, අනෙක් එව්ව පස්සට දාල.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4406179865478804392014-09-18T15:08:06.442+05:302014-09-18T15:08:06.442+05:30රවියෝ:
ඇයි දන්නේ නැද්ද මම බස් එකේ එද්දී තමයි ඔව්ව...රවියෝ:

ඇයි දන්නේ නැද්ද මම බස් එකේ එද්දී තමයි ඔව්ව වැඩිපුර හිතන්නේ. නැත්තම් මේ බස් කාරයෝ කරන එව්වට ඇඟේ මාළු ගඟේ නටනවානේ අප්පා. හා.. හා.. හරි හරි මිට පස්සේ බස් එකේ වාඩිඋන වෙලාවේ ඉඳන්, සීට් එක යට එහෙම නිතර නිතර බලන්නම්කෝ ඈ... මතකද එහෙම මට මිස් උන මගේ පරණ ක්‍රෂ් එක ගැන? හි.. හි..

#Pra Jay:
Truly it is!!! :Dනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22493857425994940812014-09-18T12:06:07.702+05:302014-09-18T12:06:07.702+05:30// Opportunity knocks only once….://
But, take pr...// Opportunity knocks only once….://

But, take precautions not to get knocked up, right? :-))Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36608701556410643982014-09-18T12:02:15.859+05:302014-09-18T12:02:15.859+05:30උපේක්සා,
හෙහ්,හෙහ්..ඇති යන්තං අදවත් උඹට එහෙම කල්ප...උපේක්සා,

හෙහ්,හෙහ්..ඇති යන්තං අදවත් උඹට එහෙම කල්පනා උනා....:)

ආ...ඒක නෙවෙයි...උඹ බස් එකේ එද්දිත් මේ බහුරූ කෝලං ගැනද කල්පනා කරන්නෙ..ඈ බොල? එහෙම නෙවෙයි බං..නිතර දෙවේලෙ ඇහැ කරකෝල බලහං උඹේ ඉරනංකාර අවාසනාවන්තය ඉන්ට පුලුවන් අත ලඟම. උඹ මේ විකාර හිත හිත ගිහිල්ල උන්දැ මිස් උනොත් කාට කියන්ටද? නැද්ද හොඳයි මම අහන්නෙ...

Be always on the look out..keep your eyes peeled. YouRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7199760163688830782014-09-18T11:49:20.248+05:302014-09-18T11:49:20.248+05:30සයුරීස්,
යර්ස්, ඔබ හරි. මට පොඩ්ඩක් කොන්ෆියුසියස් ...සයුරීස්,

යර්ස්, ඔබ හරි. මට පොඩ්ඩක් කොන්ෆියුසියස් උනානෙ. රත්නා ලාලනියි සම්පත් තෙන්නකෝනුයි හිටියෙ යශෝරාවයෙද කොහෙද නේද? ඒත් නෙවෙයිද?.....හෙහ්,හෙහ්, කොහොම හරි අපේ සිත්තමී නඟා මට මේල් එකක් එව්ව මෙහෙම . කමෙන්ට් එකක් පස්සෙ දාන්නම්ය කියල.

/ දූ දරුවෝ එකේ සුනේත්‍රගෙ නංගිලට හිටියෙ මට මතක විදිහට වීණා ජයකොඩි ( නිල් අලස් එයාගෙ හස්බන්ඩ් ) සහ චාන්දනී සෙනෙවිරත්න ( ජයලත් මනෝරත්න හස්බන්ඩ් ). Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com