tag:blogger.com,1999:blog-5894057594916563978.post2378278148467115191..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 627. Good Bye Opportunity….Until We Meet Again!!!RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5894057594916563978.post-54313442713337447412019-02-15T11:11:23.983+05:302019-02-15T11:11:23.983+05:30Ravi,
Bad news has just recd. from NASA.
"NA...Ravi,
Bad news has just recd. from NASA.

"NASA's Opportunity Rover has died on Mars. The little solar-paneled robot apparently ran out of battery power during the Red Planet's awesome 2018 dust storm, and after one last attempt to contact it, NASA concluded yesterday (Feb. 13) that the far-off explorer is no more."
Which raises the question: What's goingDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37959018037227915922019-02-14T08:14:01.289+05:302019-02-14T08:14:01.289+05:30ඒ එක්කම මට මතක් වුණේ... ඔය වගේ තමන්ගෙ දරුවට, සහෝදර...ඒ එක්කම මට මතක් වුණේ... ඔය වගේ තමන්ගෙ දරුවට, සහෝදරයට, සහෝදරියට, සැමියාට, බිරිඳට, අම්මට, තාත්තට මොකද වුණේ කියල දන්නෙ නැති... කවදා හරි එයාලගෙන් මොනව හරි ආරංචියක් ලැබෙනකම් බලන් ඉන්න කීදෙනෙක් නම් අපේ රටේ විතරක් ඉන්නවද කියලා. ඒ සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට විරුද්ධව ජාතිය ආගම ඉස්සරහට දාගෙන උද්ඝෝෂණ කරන මිනිස්සු ගැන මට නම් තියෙන්නේ හරිම පිළිකුලක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33125261499359919962019-02-14T08:07:02.678+05:302019-02-14T08:07:02.678+05:30උඹ සකස් කරලා අත් ඇරලා දාපු භූමි ටික අර ඉඩං වෙන්දේස...උඹ සකස් කරලා අත් ඇරලා දාපු භූමි ටික අර ඉඩං වෙන්දේසිකාරයෙකුට අහු වුණා නම් ඌ මේ වෙනකොට ලෝකෙ ලොකුම ධනවතෙක් වෙලා....

කවදාහරි ස්පිරිට් ට හරි ඔපචුනිටි ට හරි ඇහැරිලා 'හලෝ' කිව්වොත් ඒක අපිට ඇහෙයි ද දන්නෙ නෑ නේද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15047284428831717242019-02-14T02:10:45.322+05:302019-02-14T02:10:45.322+05:30රවී තුමා, බොහොම ස්තුතියි මේක බෙදා ගත්තට.
ඒ වගේම, ...රවී තුමා, බොහොම ස්තුතියි මේක බෙදා ගත්තට.

ඒ වගේම, ඇලිස් අම්මගේ දුවට කරදරයක් නෑ කියන එක ගැනත් සතුටුයි. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47339641063796473482019-02-13T19:12:26.694+05:302019-02-13T19:12:26.694+05:30කතන්දර දෙක එකෙක්ට එකක් ගැටගහපු විදිය පට්ට.. තව පොඩ...කතන්දර දෙක එකෙක්ට එකක් ගැටගහපු විදිය පට්ට.. තව පොඩ්ඩෙන් ඇලිස් අම්ම අඟහරු ලෝකේ හිරවෙලා එයයිගේ දුව ස්පිරිට් එක්ක හාද වෙලා ඔපොව වලට තල්ලු කරනවා.. :))))))))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70044797414281916292019-02-13T09:47:40.593+05:302019-02-13T09:47:40.593+05:30අද අහම්බෙන් වගේ දැක්කේ රවි ගොයියා ඔපි ගැන ලියල තිය...අද අහම්බෙන් වගේ දැක්කේ රවි ගොයියා ඔපි ගැන ලියල තියෙන විත්තිය. ඕං අද තමා නිල වසයෙන් වැඩේ හබක්ය නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්න හදන්නේ.
https://www.facebook.com/deshaka.ya.75/posts/251735325737123දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84487551410820464812019-02-13T09:34:41.534+05:302019-02-13T09:34:41.534+05:30//Dr. චන්ද්‍රා හැල් 9000 ආයෙම පණ ගන්වන්නෙ 2010 පොත...//Dr. චන්ද්‍රා හැල් 9000 ආයෙම පණ ගන්වන්නෙ 2010 පොතේද? 2061 පොතේද?//

2010 වෙන්න ඕන. මොකද 2010 අන්තිමට බ්‍රහස්පති පුපුරල ඩිස්කවරි එක විනාශ වෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44262398497650934272019-02-13T04:50:46.388+05:302019-02-13T04:50:46.388+05:30පර්ත්නුයි ලංකාවෙයි වෙලාවෙ වෙනස පැය දෙකහමාරයි, රවී....පර්ත්නුයි ලංකාවෙයි වෙලාවෙ වෙනස පැය දෙකහමාරයි, රවී. අනිත් ප්‍රාන්තවල වගේ නෙවේ, අපට ඩේ ලයිට් සේවිං කතන්දරේ නැති නිසා මුළු අවුරුද්දෙම ඔහොමයි.

ඇලිස් අම්මගෙ දූට මොකක් උනාද කියලා කවදා කියයිද කියලයි මාත් බලන් හිටියෙ. ඇති යන්තම් ඒක ඉවරයක් කරල තියෙනවා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14959638578578921822019-02-12T23:26:32.001+05:302019-02-12T23:26:32.001+05:30ෂුවර් ද මටමයි එව්වේ කියල? කෝ නෑනේ ආයේ එවන්න තරහ නැ...ෂුවර් ද මටමයි එව්වේ කියල? කෝ නෑනේ ආයේ එවන්න තරහ නැතුව.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83065169832068740042019-02-12T23:00:31.685+05:302019-02-12T23:00:31.685+05:30ඇයි බං ඔච්චර වියදම් කරල ඕක අරින වෙලාවෙ, බයිසිකල් ප...ඇයි බං ඔච්චර වියදම් කරල ඕක අරින වෙලාවෙ, බයිසිකල් පොම්පෙකුයි වින්කල් බාස් කෙනෙකුයි දාල අරින්න තිබ්බනෙ. අඩුම ගානෙ දෙවෙනිය ගිය එකේ වත්. හෙහ් හෙහ්.

අර ඉස්සෙල්ල පෝස්ට් එකේ එමා අම්මන්ඩි උඹට හොඳ චරිත සහතිකයක් දීල තියෙනව දැක්කද? ඒකිට මම එෆ්බී රික්වෙස්ට් එකක් දැම්ම. අක්සෙප්ට් කලේ නැහැ තාම.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45352833775785656602019-02-12T15:20:29.095+05:302019-02-12T15:20:29.095+05:30Pra,
We are the first species capable of self-ann...Pra,

We are the first species capable of self-annihilation - Elon MuskRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39854842203080723912019-02-12T15:13:20.006+05:302019-02-12T15:13:20.006+05:30Prasanna,
/ඩේවිඩ් බෝමන් විසින් අක්‍රීය කරපු හල් 2...Prasanna,

/ඩේවිඩ් බෝමන් විසින් අක්‍රීය කරපු හල් 2000 පරිගණකය ආචාර්ය චන්ද්‍රා විසින් නැවත පණගැන්නුව වගේ තියෙයි./

Dr. චන්ද්‍රා හැල් 9000 ආයෙම පණ ගන්වන්නෙ 2010 පොතේද? 2061 පොතේද? මම ඔය පොත් හතරම කියවල තිබ්බට දැන් මතක නැහැනෙ.

හැල්ටත් වෙන්නෙ මාර සීන් එක නේද? ඒක තමයි කියන්නෙ මිනිස්සුන්ගෙ කපටිකං, කොලේ වහල ගැහිලි අවංකව වැඩ කරන්ට ප්‍රෝග්‍රම් කරපු කම්පියුටර් එකකට තේරුම් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37085462180607414052019-02-12T15:05:23.445+05:302019-02-12T15:05:23.445+05:30සිත්තමී,
හෙහ්..එතන මම වචන 1500 කතාව කිව්වෙ නිකමට...සිත්තමී,

හෙහ්..එතන මම වචන 1500 කතාව කිව්වෙ නිකමට වගෙ..හේතුවක් හදාගන්ට..ඇත්තටම උනේ අර පාටියට යන්ට තිබ්බ හදිස්සිය.. ඒ අතරෙ සිකුරාදට අනිවාර්යයෙනම් පෝස්ට් එකක් දානටම ඔනය කියලත් හිතේ තිබ්බනෙ. ඒ හින්ද එහෙම කලේ පොඩි කොම්ප්‍රොමයිස් එකක් හැටියට. :)

The Martian මම බලල නැහැ අනේ..බලන්ට ඕන වෙලාවක..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37645973438928775622019-02-12T14:55:07.500+05:302019-02-12T14:55:07.500+05:30Mr. Daya,
My eyes becomes moist when watching the...Mr. Daya,

My eyes becomes moist when watching these video clips about Mars rovers thinking how advanced we are as humankind...I am so proud of being a human. just imagine sending a Robotic vehicle to Mars landing it safely and driving it on Mars surface from Earth for nearly 15 years. What an achievement...

Then I feel like crying when think that in spite of all this Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76195491871919925202019-02-12T14:42:13.930+05:302019-02-12T14:42:13.930+05:30දයා මහත්මයා,
මම කියන්නංකො "අපේ උන්දැ"ට...දයා මහත්මයා,

මම කියන්නංකො "අපේ උන්දැ"ට...හෙහ්..හෙහ්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56615355570940937862019-02-12T12:19:19.707+05:302019-02-12T12:19:19.707+05:30There's a silly notion that failure's not ...There's a silly notion that failure's not an option at NASA. Failure is an option here. If things are not failing, you are not innovating enough.
- Elon Musk
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44864254234096536002019-02-12T12:06:51.488+05:302019-02-12T12:06:51.488+05:30හප්පේ ඇති යංතං අද කතාව ඉවර කරල.
අපි ප්‍රාර්ථනා කර...හප්පේ ඇති යංතං අද කතාව ඉවර කරල.

අපි ප්‍රාර්ථනා කරමු කවුරු හරි අඟහරු වලට ගිහිල්ල ඔපී සහ ස්පිරිට් දෙක ආපහු අලුත්වැඩියා කරල ගන්නකල් ඒවට කරදරයක් නොවී තියෙන්න කියල.

එහෙම උනාට පස්සෙ 2010 කතාවෙදි තියෙන විදියට ඩේවිඩ් බෝමන් විසින් අක්‍රීය කරපු හල් 2000 පරිගණකය ආචාර්ය චන්ද්‍රා විසින් නැවත පණගැන්නුව වගේ තියෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53234231951788629802019-02-12T12:00:12.243+05:302019-02-12T12:00:12.243+05:30වචන 1500ක් වුණා කියලා ලිව්වා ඇතිය කියලා හිතන්ඩ මොක...වචන 1500ක් වුණා කියලා ලිව්වා ඇතිය කියලා හිතන්ඩ මොකෝ අයියෙ මේක රචනා විභාගයක් ය? අර වාගේ ඉම්පොර්ටඩ් වැඩක් හන්දා මිසක ඔන්න වචන ගාණ ඇතිය කියලා ලියමන්වලට බලෙං බ්රේක් ගහන්ඩ එපා. අර මං කළිං දවසක කිව්වා වාගේ ලියන උන්දැට කොහොම වෙතත් කියවන අපිට බාගෙට වමනෙ දැම්මා වාගේ මහා අමාරුවකින් ඉන්ඩ වෙන්නෙ ඉතිරි ටික කියවගන්නකල්.

අයියා වාගෙ අඟහරු ලෝකෙ පිටසක්වලයෙක්ම එන්ඩ ඕනෙ අපිට ඔය කතන්දර කියලා දෙන්ඩ. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45529612667378132152019-02-12T09:38:13.634+05:302019-02-12T09:38:13.634+05:30Ravi Just forget about the joke cracked above. Wat...Ravi Just forget about the joke cracked above. Watched the video afterwards. It is excellent and there is lot of suspense when watching!Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10773056427863543912019-02-12T09:24:30.674+05:302019-02-12T09:24:30.674+05:30මට හිතෙන විදියට ඔය ඩුබායි ගිය ඇලිස් අම්මගේ දුවයි, ...මට හිතෙන විදියට ඔය ඩුබායි ගිය ඇලිස් අම්මගේ දුවයි, අඟහරු ලෝකයට ගොඩ බස්සවපු 'ඔපොචුනිටි' නංගි සහ'ස්පිරිට්' මලයයි අතර වැඩි වෙනසක් නැහැ.
ඒ දෙන්නා රොබෝලා වගේ නිසා සුර්ය කෝෂ හරහා අවශ්‍ය ශක්තිය ලබාගෙන පෘථිවියට පණිවුඩ එවනවා. ඇලිස් දුවලට සුරිය හෝ වෙනත් කිසිම කෝෂයක් නැති නිසා ශක්තිය අඩු උනහම පණිවුඩ එවන්නට බැරි වෙනවා. සමහර විට සුරිය කෝෂ චාර්ජ් වෙනවා වගේ වෙන ප්‍රභවයකින් චාර්ජ් වෙලා Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.com