tag:blogger.com,1999:blog-5894057594916563978.post2400121161410782672..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 278. විමලෙගෙ වාංපතුල් කතා - 21 - වියුණුවෙහි නව මුහුණුවර, ආගිය කතා, වන් සැප සහ කොස් කැපීම.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-5894057594916563978.post-79722637285925561912014-09-17T00:36:30.905+05:302014-09-17T00:36:30.905+05:30පැතුම්,
පිළිස්සූ සැවුලාගේ අන්දරය....හෙහ්,හෙහ්,පැතුම්,

පිළිස්සූ සැවුලාගේ අන්දරය....හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7748814432856825042014-09-17T00:35:18.918+05:302014-09-17T00:35:18.918+05:30Janus,
:) :)Janus,

:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31065806053447823262014-09-16T15:56:51.692+05:302014-09-16T15:56:51.692+05:30අංකල් :-pඅංකල් :-pජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81074531266296055242014-09-14T13:34:12.747+05:302014-09-14T13:34:12.747+05:30යන්තන් ජෝකාගේ කතාව ඉවර වුණා. දැන් බලමු කුකුළා ගේ ක...යන්තන් ජෝකාගේ කතාව ඉවර වුණා. දැන් බලමු කුකුළා ගේ කතාව කවද ඉවර වෙයිද කියල.. අපි නම් කැපුවත් නිල් නිසා මේ පාටට කැමතියි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-310964624060101322014-09-10T00:26:15.456+05:302014-09-10T00:26:15.456+05:30Manoj,
/ ඔය අජිතයාට මොකක් හරි අන්දොස් ගතියක් තියෙ...Manoj,

/ ඔය අජිතයාට මොකක් හරි අන්දොස් ගතියක් තියෙනවාද රවීයියේ ? නැහැ මම් මේ ඇහුවේ දැන් ඕකා ජයන්තයා ගේ ජොකා ඇඳන් ගියා විතරක්නම් මදැයි දැන් බොලා වගේ එකෙක්ට ඌගේ ඇවැස්ස නෑනවත් සෙට් කරන්න යන්න හදන නිසයි මම එහෙම ඇහුවේ. /

අඩෝ..මේ එහෙම කතාකරන්ට එපා හයිද? අපි ඇවිල්ල කෑව බුන්න තමයි. ඒත් ගානට කාඩ් එක තියාගෙන හිටපු කොල්ලො හයිද? :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72746837774464269892014-09-10T00:22:59.775+05:302014-09-10T00:22:59.775+05:30උපේක්ෂා,
අරලියගහ මන්දිරේ දැක්ක කාලයක් මතක නෑ බං.....උපේක්ෂා,

අරලියගහ මන්දිරේ දැක්ක කාලයක් මතක නෑ බං..දැං ඒක ඉස්සරහිං යන්ට දෙනවද? මොකක්ද ඒ තාප්පෙ විසේසෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91001117013122151722014-09-10T00:20:57.944+05:302014-09-10T00:20:57.944+05:30ඒකනෙ බං මම නෙවෙයි...මම නෙවෙයි...:)ඒකනෙ බං මම නෙවෙයි...මම නෙවෙයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57095285819299342162014-09-09T20:17:26.866+05:302014-09-09T20:17:26.866+05:30ඔහේ ඉන්නවා අන්කල්! හපොයි මං කරෝල කන්ට මනාප නෑ නෙව....ඔහේ ඉන්නවා අන්කල්! හපොයි මං කරෝල කන්ට මනාප නෑ නෙව... හෙ හෙManekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55504458669333120882014-09-09T16:29:21.569+05:302014-09-09T16:29:21.569+05:30අඩේ අහස්යන්තර එන්නේ නැති වෙන්න මේකයි මේ හේතුව.අනේ...අඩේ අහස්යන්තර එන්නේ නැති වෙන්න මේකයි මේ හේතුව.අනේ අම්මපා රවීයියේ උඹ මේක අපිට මේ පැහැදිලි කරලා නොදෙන්න මමත් හිතාගෙන උන්නේ ඕක සුදු අලියෙක් කියලා නොවැ.මේ වගේ උත්තමයෙක්ට කට කැඩිච්චි කතා කියන උන්ට හෙන ගහන්න එපැයි..:D

ඔය අජිතයාට මොකක් හරි අන්දොස් ගතියක් තියෙනවාද රවීයියේ ? නැහැ මම් මේ ඇහුවේ දැන් ඕකා ජයන්තයා ගේ ජොකා ඇඳන් ගියා විතරක්නම් මදැයි දැන් බොලා වගේ එකෙක්ට ඌගේ ඇවැස්ස නෑනවත් සෙට් කරන්නManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7694113312820129752014-09-09T15:58:26.449+05:302014-09-09T15:58:26.449+05:30මේකට මොනවා කියල ලියන්නද මන්ද...
ලියන්නකෝ අනේ ඔය අ...මේකට මොනවා කියල ලියන්නද මන්ද...
ලියන්නකෝ අනේ ඔය අරලියගහ මන්දිරේ ඉස්සරහ තියෙන අමුතු තාප්පේ ගැනත්... ඔතන පහුකරගෙන එනකොට මට නම් සොඳුරු සිතුවිලි පහල වෙනවා.
නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26752045342479775522014-09-09T08:36:58.538+05:302014-09-09T08:36:58.538+05:30ප්ලේන් බාන්නේ නැත්තේ මොකද කියලා පැහැදිලි කරපු හැටි...ප්ලේන් බාන්නේ නැත්තේ මොකද කියලා පැහැදිලි කරපු හැටි නම් මල් හතයි...අද නෙව අපි ඕක දන්නේ. කට්ටිය මොණරුයි එක එක කුරුල්ලෝයි ගැන බොරු කතා කිව්වට මේකනේ බොලේ හේතුව.

එහෙනම් රවී අයිය නෙමෙයි අරක ඇඳන් ගිහින් තියෙන්නේ. අජිතය. හරි නෙව අර වගේ හොදි පැල්ලමකුත් එක්ක තියන එව්වත් එක්ක එහෙම ලේසියෙන් මාරු වෙන්න විදියක් නෑ නෙව. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64171335332359408162014-09-09T04:02:33.325+05:302014-09-09T04:02:33.325+05:30ඉංදික , මාතලන් බොහොමත්ම ස්තූතියි .ඉංදික , මාතලන් බොහොමත්ම ස්තූතියි .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4196892559358493192014-09-08T22:19:11.301+05:302014-09-08T22:19:11.301+05:30මරදානේ පොලීසිය පැත්තේ ඉඳලා ආනන්දේ පැත්තට එනකොට &qu...මරදානේ පොලීසිය පැත්තේ ඉඳලා ආනන්දේ පැත්තට එනකොට "වික්ස්" පොත්හල කියලා පොත් හලක් තියෙනවා.. කඩේ දැක්කම පොතුත් එපා වෙනවා.. ඒත් ඕනම පොතක් තියෙනවා.. ඕනම කාළේක හොඳ ඩිස්කවුන්ට් එකකුත් දෙනවා.. මම නම් පොත් ගන්නේ එතනින්.. අනික පොත් හොයන්න අපි මැරෙන්න ඕන නෑ.. අංකල් පොත් හොයලම දෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76489558622491410642014-09-08T14:47:28.246+05:302014-09-08T14:47:28.246+05:30යන්න මරදානෙ ඇස් මහින්ද මාවත අවට පොත් කඩ අතරට.යන්න මරදානෙ ඇස් මහින්ද මාවත අවට පොත් කඩ අතරට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33862244903662386912014-09-08T07:40:41.140+05:302014-09-08T07:40:41.140+05:30පෝස්ටුවට අදාල නම් නැහැ. මේක කියවන ගොඩක් අය පොත් කි...පෝස්ටුවට අදාල නම් නැහැ. මේක කියවන ගොඩක් අය පොත් කියවන නිසා අහන්නේ. ලංකාවේ ලාබෙට පොත් ගන්න තැනක් කියනවද? ලං කාවට ගියාම පොත් ටිකක් ගේන්න හිතාගෙන ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26127807919906141102014-09-07T21:12:55.065+05:302014-09-07T21:12:55.065+05:30Henry,
/ මල හත්තිලව්ව ඇස් රේ ගන්ට ගියාම කන්ටත් එප...Henry,

/ මල හත්තිලව්ව ඇස් රේ ගන්ට ගියාම කන්ටත් එපයි කියනව නේ! /

නෑ බං බොරු නෙවෙයි, ඔය දරුණු බඩේ අමාරු හැදුනම අනිවාර්යයෙන් කරන්නෙ බේරියම් මීල් ටෙස්ට් එක. ඒක එක්ස් රේ එකක්. ඒක කරන්ට කලින් නිරාහාරව ඉන්ට ඕන.

Barium swallow and meal

Key points

Barium swallow and meal is a test that uses X-rays to examine your throat, oesophagus, stomach Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36663906411724551812014-09-07T21:06:28.642+05:302014-09-07T21:06:28.642+05:30මනේක්ස්,
එහෙනං එහෙනං.දැං අවුලක් නෑ..කුරක්කං වේලගන...මනේක්ස්,

එහෙනං එහෙනං.දැං අවුලක් නෑ..කුරක්කං වේලගන්නව අගේට...

ඉතිං බං කොහොමද සැප සනීප? දැහැමෙං සෙමෙං ඉන්නවය? අරුන්දැගෙ කරෝල හොද්ද කන්ට ගියේ එහෙම නැත?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75978945302750572712014-09-07T21:04:12.803+05:302014-09-07T21:04:12.803+05:30ඉන්දික,
එව්ව එහෙම තමයි මල්ලි…
කවුද? මොකාද? මොන ජ...ඉන්දික,

එව්ව එහෙම තමයි මල්ලි…

කවුද? මොකාද? මොන ජාතියෙ එකෙක්ද? මොන අපබ්බ්රංසයක් කියනවද? අහවල් මංගල්ලයක් කරනවද? කියල මෙලෝ යකෙකුට හිතාගන්ට බැරිවිදිහට වැඩ කරන්ට ඕන බාං මේ කාලෙ..එහෙම කරන එකාට තමයි හරියන්නෙ..
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12158279679498474562014-09-07T17:51:33.760+05:302014-09-07T17:51:33.760+05:30සොරි වෙන්ටෝනේ පරක්කු වුනාට ආයිබොවං. මට මේ බඩේ අමාර...සොරි වෙන්ටෝනේ පරක්කු වුනාට ආයිබොවං. මට මේ බඩේ අමාරුවක් හැදිලා උන්නා මලා පේන්ට බැරුව ගිහින් හිටියේ. පස්සෙ ඇස් රේ එකකුත් ගන්ට වුනා. මල හත්තිලව්ව ඇස් රේ ගන්ට ගියාම කන්ටත් එපයි කියනව නේ!
ඒත් කාරි නෑ කියමුකෝ ගිය සැනින් වැඩේ කරනවා නම්. මට ඉන්ට බැරුව මම කැන්ටිමට ගිහින් වණ්ඩු ආප්ප දෙකක්ම කෙලලා ඇරියා. හැබැයි අර සෞක්ය සේවේ එවුන්ට නම් සිරිත් විරිත්, ආචාර්ය දර්ම අලුතෙන් කියා දෙන්ට වෙයි ඈ. එහෙන් පොඩ්ඩDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26962986835279438232014-09-06T23:50:24.034+05:302014-09-06T23:50:24.034+05:30හොක් හොක් මුන්දෑ දන්න ජාති! දැන් එහෙනං කට්ටිය කුරක...හොක් හොක් මුන්දෑ දන්න ජාති! දැන් එහෙනං කට්ටිය කුරක්ක්කන් ටික වේලාගන්නව ඇති නේද... හෙහෙ Manekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31805332788648281402014-09-06T19:56:04.320+05:302014-09-06T19:56:04.320+05:30නම "නිදහස්" සිතුවිලි
පාට - නිල්
ලියන ඒ...නම "නිදහස්" සිතුවිලි

පාට - නිල්

ලියන ඒව යූ එම් පී.

මේකත් නිකං වමට සිග්නල් දාල දකුණට හරෝපු සැටලයිට්ගෙ ආන්ඩුව වගේ තමා!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49940028213794562502014-09-06T11:01:32.988+05:302014-09-06T11:01:32.988+05:30ඡාපනේ මොනවද අයියන්ඩි දවසක් මගේ ප්රැක්ට්රි එකේ කෙ...ඡාපනේ මොනවද අයියන්ඩි දවසක් මගේ ප්රැක්ට්රි එකේ කෙල්ලෙක් ඇගෙන ආපු ටි එකේ තිබුනේ Hug me!!!! කියලා. මම කෙල්ලට එන්න කියලා පුතේ මදුර ඩික්ෂනරි එකට අනුව ඔය වචනේ තේරැම මෙකයි කියලා පෙන්නුවහම කෙල්ලට ඇඩුනා.
මගේ කෙමෙන්ටුවකට දිග පිලිතුරක් දිම ගැන ඔබට ඩබල් සැලියුට්.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23086966521248622232014-09-06T00:14:16.271+05:302014-09-06T00:14:16.271+05:30දමිත් & හැලප,
එව්වට කියන්නෙ බොලව් දිට්ඨ රාත්...දමිත් & හැලප,

එව්වට කියන්නෙ බොලව් දිට්ඨ රාත්රික වේදනීය පුණ්යකර්ම නොහොත් ඒ රාත්රියෙහිදිම පළදෙන පිංකම්....සාදූ!!!! සාදූ!!!! සාදූ!!!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87946862577118872802014-09-05T21:42:27.091+05:302014-09-05T21:42:27.091+05:30අම්මප හැබෑව, එදා රාත්තිරියෙම පළදෙනවා.අද්දුටුවයි සත...අම්මප හැබෑව, එදා රාත්තිරියෙම පළදෙනවා.අද්දුටුවයි සත්තයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59668119644028096182014-09-05T20:51:54.227+05:302014-09-05T20:51:54.227+05:30ඔය දානෙ ගෙවල්වල ෆෘට් සැලඩ් එකට පලතුරු කැපිල්ල තියෙ...ඔය දානෙ ගෙවල්වල ෆෘට් සැලඩ් එකට පලතුරු කැපිල්ල තියෙනව නේද.එක ඇවිල්ල මහත්පල මාහානිසන්ස ලැබෙන පින්කමක්.ඔයෙස් කිපවරක් අත්දැකල මෙ කියන්නෙ.ඔය කොස් කෙස් එක කියෙවුවම මතක් වුනේ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.com