tag:blogger.com,1999:blog-5894057594916563978.post2404303219340456453..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 349. සොඳුරු ආවර්ජනා සමඟ සුබ ප්‍රාර්ථනා...RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-5894057594916563978.post-76135638182957253922015-10-01T11:19:06.201+05:302015-10-01T11:19:06.201+05:30හැපී පරක්කු වෙච්ච උපන්දිනයක් වේවා රන්දිකා... කොහොම...හැපී පරක්කු වෙච්ච උපන්දිනයක් වේවා රන්දිකා... කොහොම උනත් මේ රවියා ඇවිල්ලා මේ බ්ලොග් එකෙන් ඔයාව විස්තාපනය කරලා දාපු එක වැරදියි කියල මතක් කරලා ඒ වගේම රවියා වගේ පොරක් වෙනුවෙන් බ්ලොග් එක කැපකිරීමේ පිනෙන් මහත්පල මහානිසංස ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා ඔන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54706300075127521822015-09-24T12:23:45.462+05:302015-09-24T12:23:45.462+05:30/ ස්තුතියි මිස්ටර් රවී. උපන්දිනය බොහොම අමාරුවෙන් ම.../ ස්තුතියි මිස්ටර් රවී. උපන්දිනය බොහොම අමාරුවෙන් මතක තියාගෙන ඉඳලා, කාල වේලාව හොයාගෙන සුභ පැතුම් ලිපියක් සටහන් කළාට. /

මතක තියාගෙන නොයිද ඉතිං ආය මේකෙ වසන්ටය?

/ අර රණේ කියලා තියෙන්නේ මගේ බොස් වෙන්න ඕනෑ. ඉතිං ඔන්න ඊයේ පෙරේදා මං රණේට කිව්වා මිගාර ගැන කතාවක් අන්තර්ජාලේ තියෙනවාය කියලා. :P /

ඔව්..ඔව්..ඒකා තමයි..ඔහෙගෙ බොසා තමයි...රණේට කිව්වට නං කමක් නෑ මිගාරට කිව්වොත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25403832499014104152015-09-22T16:17:38.390+05:302015-09-22T16:17:38.390+05:30ඇයි රවීයියේ අර දුමින්දයා ඔලුව කුඩු වෙන්න වෙන්න වෙඩ...ඇයි රවීයියේ අර දුමින්දයා ඔලුව කුඩු වෙන්න වෙන්න වෙඩි කාපු සිද්දියේදී කොළඹ ලැයිස්තුවේ ඊගාවට හිටිය හාදයා වෙච්චි "චන්දන ක්රස්ත්රිආරච්චි" කතරේ ගිහින් දුක කිව්වාලු ආයෙමත් පාර්ලිමෙන්තුවේ කැන්ටිමෙන් පිනට කන්ට ආසයි කියලා හිටං.

කොහොම වෙතත් රන්දී අක්කාට happy belated b'day......!!! Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42040102269403167192015-09-22T10:42:46.725+05:302015-09-22T10:42:46.725+05:30TY.... Yes You canTY.... Yes You canRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8455499214019598652015-09-21T15:40:13.064+05:302015-09-21T15:40:13.064+05:30රවි,
ගාහං බුදු අයියේ... ටිකක් හිමීට... ලතාවකට වගේ....රවි,
ගාහං බුදු අයියේ... ටිකක් හිමීට... ලතාවකට වගේ...

ප්‍රසන්න,
කොච්චි මිරිස් නෙවෙයි බොලං, නයි මිරිස් කරල් හත අටක්...

කමි,
සිද්ධාලේප ගෑවොත් එතකොටඅර කාසල් එකේ ඇඳං වල ගැහුව වගේ ඒකත් “සිද්ධාලේප වෙදමහත්තයගෙ වැඩක්“ වෙයිද දන්නෑ...?

රන්දිල්,
ටැංකිව් අනේ ටැංකිව්...!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76398726660403594432015-09-21T15:37:35.700+05:302015-09-21T15:37:35.700+05:30හිනා වෙලා හිනා වෙලා හුස්ම හිරවුනා. පස්සෙ හැමෝටම රි...හිනා වෙලා හිනා වෙලා හුස්ම හිරවුනා. පස්සෙ හැමෝටම රිප්ලයි කරන්නං ඈ...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2667294363184544542015-09-21T15:28:49.127+05:302015-09-21T15:28:49.127+05:30ස්තුතියි මිස්ටර් රවී. උපන්දිනය බොහොම අමාරුවෙන් මතක...ස්තුතියි මිස්ටර් රවී. උපන්දිනය බොහොම අමාරුවෙන් මතක තියාගෙන ඉඳලා, කාල වේලාව හොයාගෙන සුභ පැතුම් ලිපියක් සටහන් කළාට.

අර රණේ කියලා තියෙන්නේ මගේ බොස් වෙන්න ඕනෑ. ඉතිං ඔන්න ඊයේ පෙරේදා මං රණේට කිව්වා මිගාර ගැන කතාවක් අන්තර්ජාලේ තියෙනවාය කියලා. :PRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7796822863272009292015-09-21T15:10:38.471+05:302015-09-21T15:10:38.471+05:30HBD..........can i know the e mail of Ravi HBD..........can i know the e mail of Ravi Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15873408474739409912015-09-21T15:04:59.861+05:302015-09-21T15:04:59.861+05:30TY!TY!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31982461431585325802015-09-21T15:04:43.931+05:302015-09-21T15:04:43.931+05:30ස්තුතියි නලීන් අයියා.ස්තුතියි නලීන් අයියා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38388891819357280402015-09-21T15:04:26.056+05:302015-09-21T15:04:26.056+05:30ස්තුතියි හර්ෂ. පුතා සුභ උපන්දිනයක් වේවා!ස්තුතියි හර්ෂ. පුතා සුභ උපන්දිනයක් වේවා!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51670945007449834762015-09-21T15:04:00.787+05:302015-09-21T15:04:00.787+05:30ස්තුතියි හේමමාලි. චේතන් භගත්ගේ කාර්යය රවීතුමාගේ වැ...ස්තුතියි හේමමාලි. චේතන් භගත්ගේ කාර්යය රවීතුමාගේ වැඩක් කියලා දන්නවා නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33299579830789353592015-09-21T15:03:28.908+05:302015-09-21T15:03:28.908+05:30ස්තුතියි තිසර. ඒ වැඩෙත් මං අල්ලලා දාන්න කියලා කම්ප...ස්තුතියි තිසර. ඒ වැඩෙත් මං අල්ලලා දාන්න කියලා කම්පනා කළේ. දැන් මේ නිවැසි මහත්මයාත් පොත් පෙරළන වැඩේට අතගහගෙන එන්නේ. එයා අත ගැහැව්වා කියන්නේ ඉතිං අපි කැලේ. කැලේනුත් එහා වෙලේ. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89092594068371284602015-09-21T15:02:24.854+05:302015-09-21T15:02:24.854+05:30ස්තුතියි පපායා :)ස්තුතියි පපායා :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88822110483997112302015-09-21T15:02:02.943+05:302015-09-21T15:02:02.943+05:30ස්තුතියි. ඩ්රැකී. හැම දිනම උපන්දිනයක් යන කොන්සෙප්...ස්තුතියි. ඩ්රැකී. හැම දිනම උපන්දිනයක් යන කොන්සෙප්ටුව යටතේ සුභ පැතූ ඔබටත් සුභ උපන්දිනයක්!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4156737712104890112015-09-21T15:00:50.004+05:302015-09-21T15:00:50.004+05:30ස්තුතියි ඉවාන්.
ඒ වුණාට අපි කලුතොට නෙමෙයි. ;)ස්තුතියි ඉවාන්.

ඒ වුණාට අපි කලුතොට නෙමෙයි. ;)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46319656557466531952015-09-21T15:00:18.487+05:302015-09-21T15:00:18.487+05:30ස්තුතියි රයිගම්. වරදවා වටහා ගත්තා නං දැන් නිවැරදි ...ස්තුතියි රයිගම්. වරදවා වටහා ගත්තා නං දැන් නිවැරදි වෙලා ඇති නේද? ;)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1674255937616634522015-09-21T14:59:48.072+05:302015-09-21T14:59:48.072+05:30ස්තුතියි හැලප කඩේ.
සන්තෑසිය කෙසේ වෙතත් මේ නිවැසි ...ස්තුතියි හැලප කඩේ.

සන්තෑසිය කෙසේ වෙතත් මේ නිවැසි මහත්මයා නොවන්නට මේ වෙන කොට දරුණු ව්‍යවස්ථා තියෙන සියලුම සින්ඩි වලින් නිදහස් සිතුවිලි උසික්කා වෙලාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24148413108851424242015-09-21T14:58:02.640+05:302015-09-21T14:58:02.640+05:30ස්තුතියි කම්මල
ආච්චි මැරුණු දුකට සිකරැට් බොන්න පට...ස්තුතියි කම්මල

ආච්චි මැරුණු දුකට සිකරැට් බොන්න පටන් ගත්ත මුණුබුරෙක් දුටුවාමද කොහිද :D
RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72331789245836951062015-09-21T14:31:35.084+05:302015-09-21T14:31:35.084+05:30HBD!HBD!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60427673954913956672015-09-21T13:00:17.225+05:302015-09-21T13:00:17.225+05:30රන් දිල් එන්න පමා වුණා සුබ පතන්නට. ඔබට නිදුක් නිරෝ...රන් දිල් එන්න පමා වුණා සුබ පතන්නට. ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි. ස්තුතියි රවි මේ ගැන මතක් කළාට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23227706613246159412015-09-21T12:56:11.971+05:302015-09-21T12:56:11.971+05:30රන්දිල්ට belated wishes..
මගෙ පුතාගෙ ඊයෙ..
හර්ෂරන්දිල්ට belated wishes..
මගෙ පුතාගෙ ඊයෙ..
හර්ෂAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78274630958148927592015-09-21T11:31:21.235+05:302015-09-21T11:31:21.235+05:30ස්තුතියි ඩූඩ්. එෆ් බී එක කොහෙද අනේ බොරු කිව්වේ...ස්තුතියි ඩූඩ්. එෆ් බී එක කොහෙද අනේ බොරු කිව්වේ. මං උපන්දිනේ අයින් කරලා තියෙන්නේ. RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68989928640296729022015-09-21T11:30:28.774+05:302015-09-21T11:30:28.774+05:30ස්තුතියි ඉකොනොමික්ස්,ස්තුතියි ඉකොනොමික්ස්,RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56566785673733638682015-09-21T11:30:10.490+05:302015-09-21T11:30:10.490+05:30ස්තුතියි එදිරිස්තුතියි එදිරිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com