tag:blogger.com,1999:blog-5894057594916563978.post2541935724727575770..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 117. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....12RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5894057594916563978.post-91101867312993483122012-04-28T11:59:38.261+05:302012-04-28T11:59:38.261+05:30ane danne thama eke dakketh,, thanks ayya man eke ...ane danne thama eke dakketh,, thanks ayya man eke kiyawannamko :D me love story ekakuth liyane hode passe ;) tcAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2494375931167397502012-04-27T21:39:19.103+05:302012-04-27T21:39:19.103+05:30ස්තූතියි නංගි....අවුරුදු ඉතිං අවුලක් නෑ...ඔය ගෙවිල...ස්තූතියි නංගි....අවුරුදු ඉතිං අවුලක් නෑ...ඔය ගෙවිල ගියේ වෙනද වගේම...:) :)

ආදර කතාවක් ලියන්න හිතාගෙන ඉන්නෙ මේකට පස්සෙ...හෙහ්, හෙහ්.

කුමරියකට පෙම් කලෙමි  කියල ලිව්ව ඔන්න සති දෙහෙකට විතර කලින් ඒකෙ Trailer එක,.... කියෙව්වෙ නැත්ද ඔයා?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5753161889701894682012-04-26T01:38:23.025+05:302012-04-26T01:38:23.025+05:30Suba Aluth Auwuruddak wewa !!! kalekin ayyate comm...Suba Aluth Auwuruddak wewa !!! kalekin ayyate comment ekak danne une na,, tikak busy una,, kohomade awurudu?? jayade?? hope you will write a love story soon, tc. <3Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9194100546816864542012-04-25T11:42:10.010+05:302012-04-25T11:42:10.010+05:30@ බූරා සහ මෙකුවි,
මේ ටිකේ අදික වැඩ බොලව්...ඔලුව ග...@ බූරා සහ මෙකුවි,

මේ ටිකේ අදික වැඩ බොලව්...ඔලුව ගිනි අරං ඉන්නෙ...ඒ අතරෙ දඩයක්කාරය ගැනත් කල්පනා කොරනව...කොහොමද උන්දැටත් අසාදාරනයක් නොවෙන්ට කියෝන බොලාටත් එපා නොවෙන්ට මයෙ හිතේ තියන කතාවටත් අසාදාරනයක් නොවෙන්ට මේ මංගල්ලෙ අහවරයක් කොරන්නෙ කියල...හෙහ්, හෙහ්,

අර කොහොල්ලෑ බබා කොටි වලිගෙ අල්ල ගත්තු කතාව අහල ඇතිනෙව...මට වෙලා ඇත්තෙ ඒකෙ අනික් එක...හෙහ්, හෙහ්,

ඉස්ටූටි හොඳේ මාව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84267625922870190152012-04-25T11:32:28.748+05:302012-04-25T11:32:28.748+05:30@ නවම් ඇන්ඩ් බූරා ඩබල,
සික්, උඹල දෙන්න නං කියල වැ...@ නවම් ඇන්ඩ් බූරා ඩබල,

සික්, උඹල දෙන්න නං කියල වැඩක් නෑ...අම්මප මටම ගහගන්ට ඕන අර වේලාපු මොකාගෙද මොකක්ද එකකිං මෙව්වගෙ නසරානි කතා අහගන්නවට...:( :(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22241833307163039862012-04-25T11:29:59.531+05:302012-04-25T11:29:59.531+05:30@ පොඩ්ඩි,
හෙහ්, හෙහ්, නොතේරෙන හින්ද සද්ද නැතුවම ග...@ පොඩ්ඩි,

හෙහ්, හෙහ්, නොතේරෙන හින්ද සද්ද නැතුවම ගියා නේද බොල....පව් අප්පා...දුකේ බැරුවා..:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63232065706703117802012-04-25T08:40:19.256+05:302012-04-25T08:40:19.256+05:30මමත් මේ අහන්න හැදුව විතරය් බූරය් nawamui එකතුවෙ...මමත් මේ අහන්න හැදුව විතරය් බූරය් nawamui එකතුවෙලා රවී අය්යව වලකටවත් තල්ලු කලාද නැත්තන් පිටසක්වල සෙට් එක එක්ක චක්රවාටෙකවත් අතරමන් වෙලාද කියල..mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43434003178692073322012-04-25T06:27:25.031+05:302012-04-25T06:27:25.031+05:30කෝ බොල මේ රවියා..!!?? මේ යකා හැබෑවටම වර්ම් හෝල් එක...කෝ බොල මේ රවියා..!!?? මේ යකා හැබෑවටම වර්ම් හෝල් එකක් අස්සට වැටුනවත්ද..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52346919929885825142012-04-21T18:41:35.351+05:302012-04-21T18:41:35.351+05:30කාවද, රවියවද..!!?? ඕකව නං බ්ලැක්හෝල්ම ඕන නෑ, ඔය පා...කාවද, රවියවද..!!?? ඕකව නං බ්ලැක්හෝල්ම ඕන නෑ, ඔය පාරෙ තියෙන වලකට තල්ලු කරලා දැම්මහම ඇති බං.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61192061259970113892012-04-21T09:51:23.684+05:302012-04-21T09:51:23.684+05:30හුරේ.. ඒකච්ඡන්දයෙන් මේකව ඔය බ්ලැක්හෝල් එකකට තල්ලු ...හුරේ.. ඒකච්ඡන්දයෙන් මේකව ඔය බ්ලැක්හෝල් එකකට තල්ලු කරල දාමු බොලව්.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55972165304411851612012-04-21T09:48:41.507+05:302012-04-21T09:48:41.507+05:30ඔය දඩයක්කාරය සුදු වෑන් එකක් දාල උස්සල සීන් එක අහවර...ඔය දඩයක්කාරය සුදු වෑන් එකක් දාල උස්සල සීන් එක අහවර කරල දාමුනවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90032445040957360012012-04-21T04:30:20.982+05:302012-04-21T04:30:20.982+05:30මාත් මේ ඉන්නේ ජයේ සහ චුට්ටි මැණිකෙගේ කතාව එනකල්. ග...මාත් මේ ඉන්නේ ජයේ සහ චුට්ටි මැණිකෙගේ කතාව එනකල්. ගියපාර කොටස බලලා, නොතේරෙන හන්දා සද්ද නැතුවම ගියා.

මටත් ඉතින් කියන්ට තියෙන්නේ මෙකුවි කීව දේම තමයි.:)))Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21371747661088004712012-04-21T01:12:37.647+05:302012-04-21T01:12:37.647+05:30@ මෙකුවි
@ සිතුවම්,
@ බින්දි,
ඉන්න,ඉන්න, වැඩේ ඇ...@ මෙකුවි

@ සිතුවම්,

@ බින්දි,

ඉන්න,ඉන්න, වැඩේ ඇදෙනව වැඩියි වගෙ තමයි:( :(...ඉවරයක් කරන්නම් වහාම.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90144993843081029502012-04-21T01:09:34.307+05:302012-04-21T01:09:34.307+05:30ඒ මලේ..එච්චරම එපා උනාය....හෙහ්, හෙහ්, මටත් මේක කෙල...ඒ මලේ..එච්චරම එපා උනාය....හෙහ්, හෙහ්, මටත් මේක කෙලවරක් කරගන්නෙ කොහොමද කියලයි ඉන්නෙ...දොඩං ගොඩ බදා ගත්තැහෙ ඔක්කොම හිතේ තියන එව්ව එකක ලියන්ට ගියාම මෙහෙම වෙනව....:( ඉඳහං ඉවසල තව පොඩ්ඩක්....වහාම ඉවරයක් කරනව.....වහාම ....වහාමRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75684531952773002402012-04-20T23:50:27.918+05:302012-04-20T23:50:27.918+05:30මදැයි ඒ ගමන චක්‍රාවාට වල සැරිසරන්න වුනානේ . මාත් ඔ...මදැයි ඒ ගමන චක්‍රාවාට වල සැරිසරන්න වුනානේ . මාත් ඔන්න ඔහේ කියවන එක අතරින්නද . එක්කෝ ඔන්න ඔහේ ලියාගෙන යන්න . කවද හරි පුස්තක ප්‍රහාරයක් ලැබුන දවසට නවතිනේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2433210579426115062012-04-20T20:49:33.481+05:302012-04-20T20:49:33.481+05:30හොඳට උන්නු එකාට අමු කැවිලවත්ද බොලව්.එක්කොත් මූ සාං...හොඳට උන්නු එකාට අමු කැවිලවත්ද බොලව්.එක්කොත් මූ සාංකාවට අනුමත වෙනවා වැඩිද කොහෙදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81436638803566210812012-04-20T17:00:51.766+05:302012-04-20T17:00:51.766+05:30අනේ මට නම් බැරියෝ දැන් මේක කියවන්න.. පටන් ගන්නවා ...අනේ මට නම් බැරියෝ දැන් මේක කියවන්න.. පටන් ගන්නවා තනියෙන් හරි උද්ගෝෂණයක්.. "දඩයක්කාරයා අපිට එපා " " ජයෙඉ චුට්ටි වහා දියව් ""දඩයක්කාරයා අපිට එපා " " ජයෙඉ චුට්ටි වහා දියව් "....mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52010364092634759152012-04-20T16:34:26.836+05:302012-04-20T16:34:26.836+05:30ඒක ඉන්නවා නඟේ ඒක ඉන්නවා...ඉඳපං ටිකක් ඉවසල .....හෙහ...ඒක ඉන්නවා නඟේ ඒක ඉන්නවා...ඉඳපං ටිකක් ඉවසල .....හෙහ්, හෙහ්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52374107906595494762012-04-20T16:33:06.297+05:302012-04-20T16:33:06.297+05:30හෙහ්, හෙහ්, පලයං බං බූරො යන්න ....මම දන්නෙ නැද්ද උ...හෙහ්, හෙහ්, පලයං බං බූරො යන්න ....මම දන්නෙ නැද්ද උඹේ හැටි?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69924243513516643972012-04-20T16:22:13.924+05:302012-04-20T16:22:13.924+05:30/ මේක එන්න එන්නම ශුෂ්ක වේගෙන එනවනෙ. /
ශුෂ්ක? ඒ මො.../ මේක එන්න එන්නම ශුෂ්ක වේගෙන එනවනෙ. /

ශුෂ්ක? ඒ මොකක්ද බොල ඒ?...අනේ අපි ඉගෙන ගත්තෙ නම් ලංකාවේ ශුෂ්ක ප්‍රදේශ කියල හම්බන්තොටයි මන්නාරමයි විතරයි....හෙහ්, හෙහ්,

/ ඔයි යන ගමනෙ අතරමඟ උන්නෙ ගෑණු එහෙමත් උන් එක්ක යනවැයි ? /

සික්, උඹගෙ කැත හිත බොල. බලාපං මෙච්චර සිරා කතාවක් කියද්දි උඹට හිතිච්චි එක...අන්තිම අසෝබනයි...අනෙ අම්මප...මම මේ කල්පනා කරන්නෙ අර අහිංසක දැරිවි කොහොමද කියලRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24684337900125086532012-04-20T16:16:23.051+05:302012-04-20T16:16:23.051+05:30අයියෙ කෝ බං අයියෙ අර දඩයක්කාරයා ?අයියෙ කෝ බං අයියෙ අර දඩයක්කාරයා ?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52274147789013831382012-04-20T16:08:06.750+05:302012-04-20T16:08:06.750+05:30මං නං දැන් මේක කියෝන එක අතෑරලා දාලායි තියෙන්නෙ.. අ...මං නං දැන් මේක කියෝන එක අතෑරලා දාලායි තියෙන්නෙ.. අර ඉතිං පුරුද්දට වගේ මේ පැත්තෙ එනවා ඉතිං.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33015156088691668802012-04-20T15:19:30.188+05:302012-04-20T15:19:30.188+05:30හයියෝ හයියෝ..... !!! මට නම් බෑ මේ වද වේදනා විඳින්න...හයියෝ හයියෝ..... !!! මට නම් බෑ මේ වද වේදනා විඳින්න තවත්. මේක එන්න එන්නම ශුෂ්ක වේගෙන එනවනෙ. අලි මදිවට හරක් කියල මුන්ගෙ ව්‍යවස්ථාවත් මෙතන දාල. ඉතිං කොහොමෙයි ඉවසන්නෙ ?

ඔයි යන ගමනෙ අතරමඟ උන්නෙ ගෑණු එහෙමත් උන් එක්ක යනවැයි ? [මං මේ කතාව ඩිංගක් රහ කරන්න හදන්නෙ]

ඔබා මේ ටිකේ එකතැනක නැති එකමයි කාරිය. නැත්නං මේව කියවල වයසක මනුස්සය කරකුට්ටං වෙලා යයි.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.com