tag:blogger.com,1999:blog-5894057594916563978.post264127713081733672..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 316. කුකුළේගඟ මතක - 4 - ලෝක ආහාර වැඩපිළිවෙල, සී.එස්.ඕ. ඇල්ෆ්‍රඩ්, වික්‍රමේගේ වෙරිටාස් ටියුනිං සහ මැගිලින් අක්කාRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-5894057594916563978.post-49827288617647514632015-05-29T14:59:36.365+05:302015-05-29T14:59:36.365+05:30ගෝඹිරා දඩයමේ යන්නෙ හඳුන එක්ක නෙවෙයි යකෝ. හඳුනා ගෝඹ...ගෝඹිරා දඩයමේ යන්නෙ හඳුන එක්ක නෙවෙයි යකෝ. හඳුනා ගෝඹිරාගෙ පුතා. ඌ ඉපදෙන්න ඉද්දි තමා ගෝඹිරා ගහකින් වැටිලා මැරුනෙ. ගෝඹිරා දඩයමේ ගියෙ පොරමොලා එක්ක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74804691450472742702015-05-08T09:35:45.322+05:302015-05-08T09:35:45.322+05:30//ජනප්‍රිය ටයිටල් එකක් දාල විෂය පරිබාහිර එව්ව ලියන...//ජනප්‍රිය ටයිටල් එකක් දාල විෂය පරිබාහිර එව්ව ලියනවට මාගේ බලවත් විරෝධය. එහෙම කියන්න කියල මේ බොලොක්ගල් වාඩිය බලන අපේ ඔපීසියෙ නගාල දෙන්නෙකුත් කීවා.//

තමුන්නැහේට කියන්න මහත්තයෝ මේ බ්ලොග් එකේ කතා වස්තුව ටයිටල් එකට වැඩිය ගාව ගන්ට එපා.යන්නේ කොහේද මල්ලේ පොල් කියලා හිතනා තමයි මේක කියවන්ට තියෙන්නේ කියලා ඒ නගලා දෙන්නට තමුන්නැහේ කියන්ට.:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46573127464003069222015-05-08T06:05:04.993+05:302015-05-08T06:05:04.993+05:30සුරංගයො, උඹෙ කොමෙන්ටුව රවියගෙ යාං හෑල්ල වගේම රහයි....සුරංගයො, උඹෙ කොමෙන්ටුව රවියගෙ යාං හෑල්ල වගේම රහයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61337484227802416782015-05-08T01:17:13.057+05:302015-05-08T01:17:13.057+05:30ඔය රේඩියෝ ගැන කියල තියෙන ඩිංග දැකල මට කහඹිලියාව(අප...ඔය රේඩියෝ ගැන කියල තියෙන ඩිංග දැකල මට කහඹිලියාව(අපේ ගමේ එවුං කැහිල්ලට කියන තවත් නමකි) හැදිල වගේ ඇඟිලි වෙව්ලනව. ඒ හිංද ඔන්න මේ ඩිංග ලියල දානව
අපේ ගමේ අපේ ගෙවල් මණ්ඩියෙ මිනිස්සු Radio කියන වචනයට භාවිතා කලේ “රේඩීක“ නැතිනම් “රේඩිවේක“ කියන නම්. වාක්යේයක යොදද්දි “රේඩියේක“ කියලත් කියනව.
“ඔය රේඩියේක ඩිංගක් අඬ වැඩි කොරහං“ කියල තමයි අපි ලවා volume up කරවන්නේ.
අපේ ගෙදර තිව්නෙ ‘යුනික්‘ බැශ්ටිම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15248400140998541762015-05-07T17:15:16.080+05:302015-05-07T17:15:16.080+05:30මට ටීවී දෙරණ මතක් උනා.... අර ඇඩ් අස්සෙ නාට්‍ය කෑලි ...මට ටීවී දෙරණ මතක් උනා.... අර ඇඩ් අස්සෙ නාට්‍ය කෑලි පෙන්නන්නෙ....ඇයිද මන්දා මේක කියවලා ඉවරවෙනකොට ඒක මතක් උනේසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74015348188086581982015-05-07T16:07:56.177+05:302015-05-07T16:07:56.177+05:30මනෝජ්,
ඒ කතන්තරේ මෙහෙමයි මලේ..ඔන්න තට්ටු පහක බිල...මනෝජ්,

ඒ කතන්තරේ මෙහෙමයි මලේ..ඔන්න තට්ටු පහක බිල්ඩිමක් හෝ ගාල ගිණි ගන්නවය කියහංකො. මිනිස්සු පල්ලෙහා රැස්වෙලා බලා ඉන්නව බීත වෙලා. ඔන්න පස්වෙනි තට්ටුවෙ ජනේලෙකිං ඔලුව දැම්ම අම්ම කෙනෙක්. " අනේ මගෙ පොඩි එකා මෙතන ගින්නට මැදිවෙලා ඉන්නව. බේරගන්ට කවුරුත් නැද්දෝ" කියල විලාප තිබ්බ.

ඒත් මේ අවීචිය වගෙ ඇවිලෙන ගින්දර අස්සෙං තට්ටු පහක් නඟින්ට කවුද ඉදිරිපත් වෙන්නෙ? කට්ටියමRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2920760764846853152015-05-07T16:00:10.302+05:302015-05-07T16:00:10.302+05:30අම්මප අපිට නෑනේ මෙහෙම ජීවිතයක් ගතකරන්න චෑන්ස් එකක්...අම්මප අපිට නෑනේ මෙහෙම ජීවිතයක් ගතකරන්න චෑන්ස් එකක්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82388763108904224892015-05-07T15:49:07.824+05:302015-05-07T15:49:07.824+05:30හම්මේ මෙහෙමත් කතන්දර ටිකක්.. ඊලග ඒවට යද්දී අපිට මේ...හම්මේ මෙහෙමත් කතන්දර ටිකක්.. ඊලග ඒවට යද්දී අපිට මේවා මතක තියන් ඉන්නම සෑහෙන්න මහන්සියක් ගන්න වෙනවා.. කොහොම උනත් මරු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63651442596714469112015-05-07T15:38:14.346+05:302015-05-07T15:38:14.346+05:30//පොඩි දරුවෙක් අල්ලපු ගෝල් කීපර්ගෙ කතාව අහල ඇතිනෙ ...//පොඩි දරුවෙක් අල්ලපු ගෝල් කීපර්ගෙ කතාව අහල ඇතිනෙ නේද?//

අනේ අහලා නැහැනේ,අනේ රවීයියේ ඒ කතාවත් කියහන්කෝ බං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40321096827321283562015-05-07T15:15:55.859+05:302015-05-07T15:15:55.859+05:30මනෝජ්,
ඒක හරියන එකක් නෑ බං..එක්කො මම අරක්කු බෝතලේ...මනෝජ්,

ඒක හරියන එකක් නෑ බං..එක්කො මම අරක්කු බෝතලේ පුරුද්දට බෝලෙ අල්ලල පපුවට තුරුල් කරල තියාගනියි බැස්මංල හතරම දුවනකල්. නැත්තං අරක්කු බෝතලේ අල්ලල ඒ එක්කම දමල ගහයි බිත්තියට ඩෝං ගාල කුඩු සංසාර වෙලා යන්ට බෝලෙ අල්ලල විකට් එකට ගහන පුරුද්දට.අර පොඩි දරුවෙක් අල්ලපු ගෝල් කීපර්ගෙ කතාව අහල ඇතිනෙ නේද?...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41147962635722414512015-05-07T15:09:18.811+05:302015-05-07T15:09:18.811+05:30කළ්‍යාණ,
/ බාලගිරිය අද නොවේ හෙට කිව්වලු. අවුලක් න...කළ්‍යාණ,

/ බාලගිරිය අද නොවේ හෙට කිව්වලු. අවුලක් නෑ හිත හදාගෙන ඉන්නේ දැන්. හැක්. /

අන්න බලාපං නිදහස් සිතුවිලි කියවන පාටකයිං වන බොලාට අපි දෙන්නෙ සරල විනෝදාස්වාදය විතරක් නෙවෙයි. ඊට අමතරව උපේක්සාසහගතබාවය, ලද දෙයින් සතුටුවීම, අපිස්බව,ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය යන මහාර්ග ගතිගුනයන් සතතාභ්‍යාසයෙන් පුරුදු පුහුණු කිරීමද බොලාට අපි නොමිලේ ලබාදෙනව. වැලියු ඇඩඩ් සේවිස් එකක් හැටියට. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1344394696694110892015-05-07T14:42:41.158+05:302015-05-07T14:42:41.158+05:30Buru,
/ අර අරලගංවිල හරිය මතකද? /
විමලෙගෙ වාං ප...Buru,

/ අර අරලගංවිල හරිය මතකද? /

විමලෙගෙ වාං පතුල් කතා අංක 17 දි මම මෙහෙම කිව්වනෙ  .. / ඔය රාජ කපුරු පෙන්නුවෙ කිලෝ මීටර් විස්සක් වගෙ එහා තියන ඉස්කෝලෙක ශාලාවෙ./  අපි රාජ කපුරු නාට්‍යය බලපු ඒ ඉස්කෝලෙ ඇවිල්ල අරලගංවිල මහා විද්‍යාලය.

/ කජුවත්ත නේද අර බොලා හිටියැයි කීවේ. /
<brRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-486706966966824802015-05-07T14:12:09.490+05:302015-05-07T14:12:09.490+05:30හැලප ඇන්ඩ් බූරු,
අන්න එහෙම වරෙල්ල..කම් දැට් වේ......හැලප ඇන්ඩ් බූරු,

අන්න එහෙම වරෙල්ල..කම් දැට් වේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8633891259219229492015-05-07T12:53:29.869+05:302015-05-07T12:53:29.869+05:30රාජ්,
/ උඹේ කතා පටන් ගන්නෙ කොතනින්ද කලින් නැවැත්...රාජ්,

/ උඹේ කතා පටන් ගන්නෙ කොතනින්ද කලින් නැවැත්තුවෙ කොතනින්ද ආදී වශයෙන් කල්පනා කරල මට ආතතිය හැදුන. /

හපොයි බං උඹත් කරගන්න දේවල්....මම මේ රෑ තිස්සෙ නිදිමරාගෙන ලියන්නෙ කියවන බොලාගෙ හිත් පිරිසිදු වෙලා ලේ ගමන අඩුවෙලා නිවී සැනසේවා කියල හිතල. සික් උඹ එව්ව කියවල ආතතිය හදාගන්නව කියල කිව්වම මටත් ඔන්න ආතතිය වගෙ ආව....:)

අවුරුදු විස්සකට වගෙ ඉස්සර කොළඹ - නුවර පාරෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10225596121089076192015-05-07T12:39:09.979+05:302015-05-07T12:39:09.979+05:30ඈ බං රවීයියේ මම මේ කල්පොනා කෙරුවේ බෝතල් අල්ලන්න ඔච...ඈ බං රවීයියේ මම මේ කල්පොනා කෙරුවේ බෝතල් අල්ලන්න ඔච්චර පුරුදු බොලා බෝල අල්ලන්නත් පුරුදු වූනා නම් 'රොෂාන් මහානාම','ජෝන්ටි රොට්ස්'කෙනෙක් වෙන්න තිබ්බානේ හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74692046645143519292015-05-07T12:24:53.516+05:302015-05-07T12:24:53.516+05:30හැලප,
වැල් පෙනෙල මරු බෙහෙත නේද? සමහර එවුන්ගෙ මෙ...හැලප,

වැල් පෙනෙල මරු බෙහෙත නේද? සමහර එවුන්ගෙ මෙටබොලිසම් එක අනුව ( සිංහලෙන් පරිවෘත්තිය ක්‍රියාවන් - එහෙමයි මධුර ගොයිය කියන්නෙ ) වැල් පෙනෙල වල තියන ඔය ඉන්ද්රිය දෘඩකාරක එන්සයිමයට අධිප්රතික්රියා දක්වනව.( Over reacting ) එහෙම උනහම මළකෙලියක් වෙන්නෙ.

අපේ එහෙම Over reactive එකෙකුට හනිමූන් දවසෙ වැල් පෙනෙල කොළ සම්බෝලයක් හදල දීල වෙච්චි ජංජාලයක් මම ලියන්නංකො වෙලාවක....හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19924939163587518792015-05-07T12:15:28.564+05:302015-05-07T12:15:28.564+05:30////ඊලඟ කොටසෙ ලියන්නං හිනිදුමයගෙ අලිකතාව සහ කුකුළේ...////ඊලඟ කොටසෙ ලියන්නං හිනිදුමයගෙ අලිකතාව සහ කුකුළේ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ගැන.///// බාලගිරිය අද නොවේ හෙට කිව්වලු. අවුලක් නෑ හිත හදාගෙන ඉන්නේ දැන්. හැක්.

අපේ ගෙදර උනුත් ඒ දවස්වල ඔය වෙරිටාස් මගුල අල්ලන්න මාර ගේමක් දෙනවා.. මං නම් දැන් වගේමයි ඒ කාලෙත් කරදයක් නැතුව බලන්න අහන්න පුළුවන් එකක් තිබ්බොත් ඇහුවා නැත්නම් ඔන්නොහේ නිකං හිටියා.. කිරිකොස් බයිට් එක ඕල්ඩ් කොටේට නැගල යන්නැති නේද? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64332878307742972032015-05-07T12:11:47.952+05:302015-05-07T12:11:47.952+05:30ඔබටත් ස්තූතියි ඇනෝ...:)ඔබටත් ස්තූතියි ඇනෝ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24395822718652600802015-05-07T12:11:11.141+05:302015-05-07T12:11:11.141+05:30බොහොම ස්තූතියි ලබ්ස්...:)බොහොම ස්තූතියි ලබ්ස්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66763759639178065492015-05-07T12:01:54.311+05:302015-05-07T12:01:54.311+05:30ස්තූතියි ලලිත්....:)ස්තූතියි ලලිත්....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53401127828266803792015-05-07T12:00:38.116+05:302015-05-07T12:00:38.116+05:30BP,
Calm down, calm down...Wan pathul is on the w...BP,

Calm down, calm down...Wan pathul is on the way....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77697072550909673152015-05-07T11:59:22.463+05:302015-05-07T11:59:22.463+05:30Buru,
අඩේ ගෘහ කර්මාන්තයක් වශයෙන් රම් හදන්නෙත් එහෙ...Buru,

අඩේ ගෘහ කර්මාන්තයක් වශයෙන් රම් හදන්නෙත් එහෙමයි නේද? මම පොඩි රිසර්ච් එකක් කලා රම් පෙරිල්ල ගැන...හෙහ්,හෙහ්,

හැබැයි මේ තියෙන ෆෝටොස් එක නම් සර්බියාවෙ ගත්තු එකක් කියලයි කියන්නෙ. අර එහායින් පේන්නෙ බඩ ඉරිඟු වගාවක්...අරලගංවිල හිහාම කෑවෙ නැද්ද ලා බඩ ඉරිඟු කෙලින්ම ගින්නට අල්ලල පුච්චල ලුණු යන්තමට ඉහගෙන ?...අන්න කෑම....හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70146015409444268832015-05-07T11:15:24.874+05:302015-05-07T11:15:24.874+05:30ඔය උඩ පිංතූරේ රම් හදනවා නේද? ඔය කියුබා වෙනිසියුලා ...ඔය උඩ පිංතූරේ රම් හදනවා නේද? ඔය කියුබා වෙනිසියුලා වගේ දකුණු ඇමෙරිකන් රටවල මහ දවල්ටත් තාම ඔය වගේ බැරල් තියෙනවා නේන්නම්... අම්මේ !!!! මගේ ඉන්නවා නොවැ ඔය ක්ලයන්ලා හෙම. (;) ;) ) ස්පැනිශ් වක් කර කර එවුන්ලා රම් හදනවා මට මැවිලා පේනවා මේ දැනුත්Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44458937240510244462015-05-07T11:09:40.976+05:302015-05-07T11:09:40.976+05:30අපි මොකටද රාජ් මහත්තයෝ මේ රවීතුමා හින්දා ස්ට්‍රෙස්...අපි මොකටද රාජ් මහත්තයෝ මේ රවීතුමා හින්දා ස්ට්‍රෙස් හදාගන්නේ. ඔන්න වැඩිපුර වීදුරුවක් දෙකක් බීලා බලනවා මිසක්. මාත් හිතාගත්තා ඔය හයිජීන් ප්‍රොසෙස් එක කරලා බලන්න ඔය වගේ තැනකට ගිහින්.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57510990102528930412015-05-07T11:07:41.532+05:302015-05-07T11:07:41.532+05:30පොඩි පොඩි කතා හෙන සෙට් එකක් තියේ.
ඈ රවියෝ දැන් ඔ...පොඩි පොඩි කතා හෙන සෙට් එකක් තියේ.

ඈ රවියෝ දැන් ඔය බොලාගේ ඒරියා එක වැලිකන්ද හෙන දියුණුයි නොවැ. ඒ කාලේ වගේ නෙමෙයි කීස් කීස් ගාලා වාහන යන්නේ. අර අරලගංවිල හරිය මතකද? කජුවත්ත නේද අර බොලා හිටියැයි කීවේ. මම ගියා නෙව ගිය පාර ලංකාවට ගිය වෙලේ. බලන්න එපැයි උජාරුව දැන්...

ඒ උනාට කිසි ගතියක් නෑ. මිනිස්සු නිකම් අපේ උවමනාවට වගේ කතා කරන්නේ. අර ඉස්සර කාලේ තිබ්බ එකමුතුකම හිනාව ඒ එකෙක් Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com