tag:blogger.com,1999:blog-5894057594916563978.post2764792640863929845..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 196. දණ ගැස්සවීම, පී.ටී. මැඩම්ගෙ ගෙදර ඉන්න එක්කෙනා සහ වෙනත් ආරළු බූරළු...RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5894057594916563978.post-22284901777314128732013-07-17T15:51:33.045+05:302013-07-17T15:51:33.045+05:30අඩේ මන් මේක දැක්කේ දැන්නේ. මාත් මොන්ටිසෝරි ගිහින් ...අඩේ මන් මේක දැක්කේ දැන්නේ. මාත් මොන්ටිසෝරි ගිහින් නැහැ . අපේ පවුලේ ලොකු එකා වුන අය්යා නම් ඔයින් එකකට ගිහින් තියෙනව ටික දවසක් . පලවෙනියාට ඉතින් ටිකක් වැඩිය සැලකිලි නේ. අපි ඉතින් අම්ම මිහිර පත්තරේ හෙම කියල දීල කියවන්න හෙම ඉගෙන ගත්තේ . ඒ බි සි නම් ඉගෙන ගත්තේ ගෙදර තිබ්බ ඇබින්දන් පොතක් ඉස්සරහ රැජින ඉන්න . එකේ තිබ්බ ඔය පොයම් කීපයක් හෙම .

ඉතින් ඉස්කෝලේ යන්න මාර ආසාවකින් උන්නේ . අහවල් එකකට Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79662246133389234192013-07-17T15:34:56.955+05:302013-07-17T15:34:56.955+05:30''බින්දිගෙන් අහලා බලන්ට ''
මාත් ඔ...''බින්දිගෙන් අහලා බලන්ට ''

මාත් ඔය කතාව කියෙව්වේ අක්කගේ පොතකින් වගේ මතක .අපිට තිබ්බේ අමුතුම සිලබස් එකක් . අර ඉංග්‍රීසි පොත් ''තලාහේන '' ඉස්කෝලෙන් එහාට ගිහින් ටිකක් රසවත් විදිහට වෙනස් වුනේ අපෙන් තමයි .

අපේ අක්කලාගේ [ඒ කියන්නේ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ]පත් පෙලේ සාමාන්‍ය පෙලට සිංහලට අමතරව වෙනම සාහිත්‍ය අතිරේකයක් තිබුණ . හරිම ලස්සන කතා තිබුණ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77908566149343633612013-07-01T19:39:20.912+05:302013-07-01T19:39:20.912+05:30සාතන් මලේ,
හෙහ්, හෙහ්, උඹට ඒක මතකයි නේද?..."...සාතන් මලේ,

හෙහ්, හෙහ්, උඹට ඒක මතකයි නේද?..." ඔව්ව ඔහොම තමයි පුතා, කරුමයක් තියනවනං ආය ගල ගාල ගෙවන්ටය?..විඳවලම ඉවරයක් කරන්ට ඕන " ඔන්න ඔහොමනෙ අපෙ මාමණ්ඩිය කිව්වෙ..අම්මප උන්දැට දිවැස් තියනවද කොහෙද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29072393980279409492013-07-01T18:04:22.074+05:302013-07-01T18:04:22.074+05:30ඇඬෙනව රවි අයියෙ නෝනෙගෙ උත්තරේ දැකල... හෙහ් හෙහ්......ඇඬෙනව රවි අයියෙ නෝනෙගෙ උත්තරේ දැකල... හෙහ් හෙහ්.... මාමණ්ඩි ලෙඩ ඇඳේ ඉඳන් ඔව්වා ඔහොම වෙන බව තමා කලින් දවසක කියල තියෙන්නෙ එහෙනං ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82822803284997323302013-06-27T19:02:38.512+05:302013-06-27T19:02:38.512+05:30බූරා,
හරි හරි වෙරිම සොරි...විජයබා කොල්ලය තමයි..අස...බූරා,

හරි හරි වෙරිම සොරි...විජයබා කොල්ලය තමයි..අසංග සහ නයනානන්ද..ත්‍රිකෝණ ප්‍රේම අරගලය... කවුද බං ඒකෙ අර කෙල්ල? අගමැතිගෙ දුව...රුක්මණී ද මදුමණීද කවුද නේද?....කුටිඤ්ඤෝ පියතුමා, ලසර්දා සහ හමිදුම්මා නම් අගේට මතකයි...

" සීයේ, සීයේ මෙන්න මෙහෙන් දුවනවා හේවායො වගයක්.. "

" සිංහලද බොල පරංගිද? "

" සිංහල වගෙයි පෙනෙන්නෙ.. "

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70301854481992193412013-06-27T18:27:08.393+05:302013-06-27T18:27:08.393+05:30ඔය කතාව අපි නවයට එද්දි තිබුනෙත් නෑ.. මම ඕක කියෙවුව...ඔය කතාව අපි නවයට එද්දි තිබුනෙත් නෑ.. මම ඕක කියෙවුවෙ අපෙ අක්කගෙ සිංහල පාඩම් පොතෙන්.. ඒ කියන්නෙ බොලාත් අපිත් අතර ගැප් එකේ තමා මේක තිබිලා තියෙන්නෙ.. අහලා බලාන්ට බින්දි නෝනාගෙන්, උන්දෑට මතක ඇති.. :)

// අන්ධ සීයෙක් සහ මුණුබුරෙක් ගැන කතාවක් ( ඩබ්ල්යු . ඒ. සිල්වා මහත්මයගෙ සුනේත්‍රා නොහොත් අවිචාර සමය පොතෙන් කතාවක් ) //

මේක තිබුනෙ 7 වසරේ පොතේ.. අනික ඒක සුනේත්‍රා පොතෙන් නෙවෙයි බංස්, Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76526244779977393882013-06-27T15:33:14.575+05:302013-06-27T15:33:14.575+05:30තිසර,
/ මිදුල අතුගාන පිරිමියෙක් දැක්කොත් හිතන්නේ ...තිසර,

/ මිදුල අතුගාන පිරිමියෙක් දැක්කොත් හිතන්නේ වැඩට ඉන්න කෙනෙක් කියලා… /

ඒ තුනේ ලමයි නං එහෙම හිතල කියපු කතාවක් වෙන්න බෑ. ඒ ඉස්කෝලෙ බහුතරයක් බොහොම දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො. ගෙදරක සර්වන්ට් කෙනෙක් ඉන්නවයි කියන අදහසවත් එයාලට හිතාගන්න අමාරුවෙයි මම හිතන්නෙ.

දවස්වල ක්වාටර්ස් එකේ ඇතුලෙ නාන කාමරයක් තිබ්බෙ නෑ..එළියෙ ලී කණුවක් හිටවල ඒකට ෂවර් එකක් හයි කරලයි අපි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10279371621436540902013-06-27T15:12:36.100+05:302013-06-27T15:12:36.100+05:30බූරා සහ සිත්තමී,
/ මේ කතාව තිබුනා අටේ නැත්තං නවයේ...බූරා සහ සිත්තමී,

/ මේ කතාව තිබුනා අටේ නැත්තං නවයේ පන්තියේ සිංහල පාඩම් පොතේ.. /

/ මම අටේ නමයේ හිටපු කාලෙනම් ඒ කතාව අපේ පොත් වල තිබ්බෙ නෑ. :-\ /

අඩේ මම අටේ නමයෙ හිටි කාලෙත් ඔය කතාව සිංහල පොතේ තිබ්බෙ නෑ නෙව, මම ෂුවර් ඇන්ඩ් ෂොට් මම ඔය කතාව කියෙව්වෙ නගර සබාවෙ පුස්තකාලෙං අරගත්තු පොතක තිබිල.ඒ කියන්නෙ ඒ අතර කාලෙ තමයි ඔය කතාව සිංහලපොතේ තිබිල තියෙන්නෙ බූරාබිදාන ඉස්කෝලෙ ගිය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46536997413880207212013-06-27T10:35:35.565+05:302013-06-27T10:35:35.565+05:30තැන්ක් යූ බූරො අයියේ සමුද්‍ර ඝෝෂ විරිත ගැන කියලා ද...තැන්ක් යූ බූරො අයියේ සමුද්‍ර ඝෝෂ විරිත ගැන කියලා දුන්නට. මම අටේ නමයේ හිටපු කාලෙනම් ඒ කතාව අපේ පොත් වල තිබ්බෙ නෑ. :-\

/*පලි: දැන් අර ගනිත මඤ්ඤං ලියන්නෙ නැත.??*/

හැබෑට, මං එහෙම එකකුත් ලියන්ට පටංගත්තා නේද. ඒක තියෙනවද නැද්ද කියලා බලන්නවත් ඒ පැත්තේ ගොඩ උනේ නෑ කාලෙකින්. ලියන්ට මූඩ් එකක් ආවෙ නෑ අප්පා. මහ කම්මැලියි. :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69091288257466211402013-06-26T21:12:08.637+05:302013-06-26T21:12:08.637+05:30මේ කතාව තිබුනා අටේ නැත්තං නවයේ පන්තියේ සිංහල පාඩම්...මේ කතාව තිබුනා අටේ නැත්තං නවයේ පන්තියේ සිංහල පාඩම් පොතේ..

@ සිත්තමී,

සමුද්රඝෝස විරිත කියන්නේ මාත්‍රා 18ක පදයක් මාත්‍රා 10න් හා 8න් යතිය ඇතුව හැදෙන විරිතක්...

උදා:

ලොලා කෙළෙන වන දෙව් - යුවළ ඇම කලේ
දුලා කුසුම් රල සම් - පටිනි මන කලේ
නිලා සිටින ගඟ සුදු - වැලි ඉවුරු තෙලේ
බලා නොයෙයි රිසි නිසි - හෝ මුවඟු කැලේ

- කාව්‍යශේඛරය -
<brBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23257152521826195682013-06-26T09:00:23.356+05:302013-06-26T09:00:23.356+05:30මේ කතාව තියෙන කෙටි කතා පොත කියෙව්වා මට මතකයි අපේ ත...මේ කතාව තියෙන කෙටි කතා පොත කියෙව්වා මට මතකයි අපේ තාත්තගේ පරණ පොත් ගොඩෙන් හොයාගෙන. කර්තෘ කවුද, පොතේ නම මොකද්ද කියලනම් මතක නෑ. ආයෙත් හොයාගෙන බලන්න ඕනේ. ඒකේ තියෙන විදිහට ඒ ළමයා ඔය පොයම් එක කවියක් කරලා කියන්නේ සමුද්‍ර ඝෝෂ විරිතට. ඒ තාලෙ මොකද්ද කියලා මං සෑහෙන්න හෙව්වා ඒ දවස් වල ඒත් හම්බ උනේ නෑ. ඒ ළමයාගේ නමෙයි, ඒ පෝසත් ගෙදර නෝනාගේ (බේබිගෙ අම්මගෙ) නමෙයි අපූරු සම්බන්ධයක් තිබ්බා. නෝනාගෙ නම භද්‍රා - ළමයාගෙසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87704098077360783592013-06-26T05:22:53.916+05:302013-06-26T05:22:53.916+05:30බින්දුවේ පන්තියේ මගේ ටීචර් 'රන්තරු ටීචර්'....බින්දුවේ පන්තියේ මගේ ටීචර් 'රන්තරු ටීචර්'. අපි ගුරුවරයන්ගේ නම් දැනගෙන හිටියේ නැහැ ඒ කාලේ. පන්තියට දාල තිබ්බ නමින්ම තමයි ගුරුවරයාව ඇමතුවේ. අපිට හිටියා'ඉද්ද ටීචර්', 'කේතකී ටීචර්', 'කපුරු ටීචර්' වගේ අය. පහ වසරෙදි උගන්නපු ගුණවර්ධන ටීචරුයි අපේ ඉස්කෝලෙම උගන්නපු ඒ ටීචර්ගෙ දුව "තිසරාණි" ටීචරුයි කවදාවත් අමතක වෙන්නෙ නෑ.

ඔය රතු පාට කතාව මෙහෙමයි... ඔය තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34921381241359528192013-06-26T05:16:35.267+05:302013-06-26T05:16:35.267+05:30මේ කතාවෙන් ඒකාංගික ටෙලි නාට්‍යයක් හදලා තිබ්බා.... ...මේ කතාවෙන් ඒකාංගික ටෙලි නාට්‍යයක් හදලා තිබ්බා.... සමන් අතාවුදහෙට්ටි ඒකෙ රඟපෑව බව නම් මතකයි.... ළමයා මේ කවිය කියනකොට නම් ඉන්න බෑ හිනා ගියා.. පොඩි කෙල්ල නියමෙට කිව්ව කවිය...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16904717532376595152013-06-25T22:37:03.031+05:302013-06-25T22:37:03.031+05:30රූ නෝනේ,මම ලස්සනට හිනාවෙලා උත්තර දෙන එක මග අරින්න ...රූ නෝනේ,මම ලස්සනට හිනාවෙලා උත්තර දෙන එක මග අරින්න කල්පනා කලා අනේ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33033894458319518892013-06-25T22:32:34.859+05:302013-06-25T22:32:34.859+05:30ඒ පන්ති බාර ටීචර්නේ බං රවි. ඉස්කෝලෙ ප්‍රින්සිපල් ම...ඒ පන්ති බාර ටීචර්නේ බං රවි. ඉස්කෝලෙ ප්‍රින්සිපල් මාරුවක් හදාගෙන ගියා කියන්නේ දුශ්කර පලාතක් ඉල්ලගෙන. පොර අවුරුදු පහක් දුශ්කර සේවෙ කරලා නොවඳිනා වැඳුම් වැඳලා ගමට මාරුවක් හදාගෙන ඇවිත් මාසයයිලු. අංශ ප්‍රධානියාගෙ අම්මා ඌට හිරයක් කොරලා දෙනවා කියලා තර්ජනය කලාමලු ඌ ඉස්කෝලෙ ගියේ.

යකෝ මේ හිරුට ගුරුවරු එපා වෙලා තියෙන්නේ ඉස්කෝලෙ ගිය පළවෙනිම දවසෙනෙ. මාරයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26675306695721917502013-06-25T19:31:47.400+05:302013-06-25T19:31:47.400+05:30හිරු,
බොලාගෙ පන්තියෙ ටීචර්ටත් ඒ එක දවසෙම්ම රස්සා...හිරු,

බොලාගෙ පන්තියෙ ටීචර්ටත් ඒ එක දවසෙම්ම රස්සාවම එපා උනා කියල තමයි ආරංචිය..පහුවදා ටීචර්ගෙ අම්මයි තාත්තයි නොවඳිනා වැඳුම් වැඳලලු ටීචර්ව ඉස්කෝලෙ පිටත් කරල තියෙන්නෙ..

" අනේ දුවේ..මේ පැංසොං එහෙකුත් හම්බවෙන ආණ්ඩුවෙ රස්සාව. ඔය වගෙ පෝරිසාද ඇට්ටකුණාවෙච්චි මොරෝම කෙල්ලො ඉන්නව තමයි ඉඳහිටල. එහෙම කියල මේ වගෙ ආණ්ඩුවෙ රස්සාවක් අතෑරල දාන එක මොන මෝඩ වැඩක්ද?.."

ඔන්න Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11581231826168075712013-06-25T19:22:21.130+05:302013-06-25T19:22:21.130+05:30උපේක්ෂා,
ස්තූතියි බොහෝම..මේ ඒක නෙවෙයි නුවර කොහෙද ...උපේක්ෂා,

ස්තූතියි බොහෝම..මේ ඒක නෙවෙයි නුවර කොහෙද බොල කුමාරිල ඉන්නෙ?..එහෙ ඉන්නෙ මැණිකෙල....:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46550915244694939332013-06-25T19:10:00.144+05:302013-06-25T19:10:00.144+05:30එහෙනං එහෙනං දිලිනි..මොනවද මේ කතා...ලියන්නකො බලන්න ...එහෙනං එහෙනං දිලිනි..මොනවද මේ කතා...ලියන්නකො බලන්න ඔයත් එහෙම මතක :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6140724866249577742013-06-25T19:08:16.264+05:302013-06-25T19:08:16.264+05:30සිත්තමී,
බොහොම ස්තූතියි නඟේ...
/ අර පොයම් එක හරි...සිත්තමී,

බොහොම ස්තූතියි නඟේ...

/ අර පොයම් එක හරිම ස්වීට් අනේ. අර ඇන්ටිලා ටික හිනාවෙන්න ඇත්තේ අයියා ඒක හරියටම ලස්සනටම කිව්ව හින්දා වෙන්න ඇති. සුද්දො කියලා තියෙන විදිහ වැරදියි. අයියා කියපු විදිහ තමයි හරි. :P /

ඔය පොයම් එහෙම පොඩි කාලෙ වරද්දල කියනකොට හරිම ලස්සනයි. ඒ වගේම තමයි සුට්ටි කාලෙ වචන වරද්දල කියන එක..ඒ ගැන වෙනම සටහනක් ලියන්නයි හිතාගෙන ඉන්නෙ...

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6058882024218271672013-06-25T18:56:31.372+05:302013-06-25T18:56:31.372+05:30සයුරි,
ස්තූතියි...සයුරි…Out of the mouths of babe...සයුරි,

ස්තූතියි...සයුරි…Out of the mouths of babes කියල කතාවක් අහල තියනව නේද?...පොඩි එවුං යමක් කියන්නෙ එයාලට පේන විදිහට..ආය අපි වගෙ මේක කියන එක හොඳද, නරකද කියල හිතන්නෙ නෑනෙ..ඒ කියන එව්වගෙ බොහොම වෙලාවට අපූරු කාරණා තියනව…:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79906151360336694072013-06-25T18:50:01.947+05:302013-06-25T18:50:01.947+05:30රූ,
/ දැන් ගෑනු ළමේක් කසාද බඳිනකොට මොකද්ද කියන්න ...රූ,

/ දැන් ගෑනු ළමේක් කසාද බඳිනකොට මොකද්ද කියන්න ඕන..“හිරයක් දෙනවා“ කියලද?...හැබැයි ඇත්ත කතාව නම් ගෑනු ළමයා තමයි හිරේට යන්නේ /

මොන පිස්සුද අනේ?...ඔයාල ගැන නම් මම දන්නෙ නෑ..මට උනේ නම් හිරයක් ගන්නව කියන්නෙ තනිකරම එළිමහන් සිර කඳවුරක් ගෙදරට ගෙනාව වගෙ තමයි...මම ඉතිං ඔය යාලුවො එක්ක වීක් එන්ඩ් එකේ දෙකක් ඇණගෙන එහෙම කිංග්ස් හවුස් පිජන් වගෙ හිටිය බුවා වෙච්චි. එව්ව ඔක්කොම ඩොග් ගාල ඇණ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41758623823757458442013-06-25T18:38:24.918+05:302013-06-25T18:38:24.918+05:30ස්තූතියි සජී.....ළමා කාලයේ මතක හරිම ආස්වාදයක් ගෙනද...ස්තූතියි සජී.....ළමා කාලයේ මතක හරිම ආස්වාදයක් ගෙනදෙනව නේද? :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77006719418891001642013-06-25T18:36:41.350+05:302013-06-25T18:36:41.350+05:30හෙන්රි,
/ උඹ මගෙ කමෙන්ට් එකට දෙන රිප්ලයි එක මම ක...හෙන්රි,

/ උඹ මගෙ කමෙන්ට් එකට දෙන රිප්ලයි එක මම කලින්ම දැනගෙන හිටියා කිව්වොත් උඹ විශ්වාස කරයිද? :D /

එහෙනං එහෙනං මම විශ්වාස කරනව බං..කිසිම සැකයක් නැතුව....

ඔය බොලායෙ මොන්ටිසෝරි ආච්චි බාං මාත් ටිකක් විතර අඳුරනව..උන්දැ දන්නවද මා එක්ක කියපු කතාව...

" අනේ පුතේ...එදා අර හෙන්රි ළමය වෘකයට රඟපාද්දි ඒකට හරියන මූණක් හදාගන්න එක තමයි හරිම අමාරුවක් උනේ…"<Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85676396546271774702013-06-25T17:21:59.788+05:302013-06-25T17:21:59.788+05:30මට නං ගිය පළවෙනි දවසෙම ටීචර්ලා එපා උනා.... හොඳට සෙ...මට නං ගිය පළවෙනි දවසෙම ටීචර්ලා එපා උනා.... හොඳට සෙල්ලමෙන් හිටිය එකා මං.. මොන ඇඬිලිද... හැබැයි ගෙදර ආවේ ආයිත් නං ඉස්කෝලෙ යන්නේ නෑ කියලමයි... බොහොම අමාරුවෙන් තමයි මාව ඊට පස්සේ ඉස්කෝලෙ ඇරියේ... කොහෙ හරි ලිව්වද මන්දා ඒ කතාව... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44532479022826606412013-06-25T10:52:39.938+05:302013-06-25T10:52:39.938+05:30හි හි හි.....
හිනා වෙලා පන යනවා අනේ..... මට නම් ම...හි හි හි.....
හිනා වෙලා පන යනවා අනේ..... මට නම් මතක නැහැ ඉස්කෝලේ ගිය පලවෙනි දවස නම්.....අඩන්න නම් නැතුව ඇති.... මමත් මොන්ටිසෝරි නම් ගිහින් නැහැ... මොකද අපේ අක්කයි අය්යයි එකතු වෙලා එව්වා මට ගෙදරදීම කියල දීල ලු :-D නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com