tag:blogger.com,1999:blog-5894057594916563978.post2843978186810939026..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 79. ආදර....නිල්.....දෑසේ.......1 - Her Haunting Blue Eyes.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5894057594916563978.post-31635254074670511892012-01-06T12:06:13.737+05:302012-01-06T12:06:13.737+05:30මමත් හිතුවෙ අයිය නිවාඩු කියල... මට බයත් හිතුන ග්‍ර...මමත් හිතුවෙ අයිය නිවාඩු කියල... මට බයත් හිතුන ග්‍රීස් යක්කු කතාව කියද්දි ආයි උන් ඇවිල්ලද කියල... දැනුයි තේරුනෙ මේක ජූලිවල සිද්දියක් කියල... හරි ඉතින් අය්යගෙ මේ කතාවත් බොහොම ලස්සනයි .... බලමු දෙවනි කොටස ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80078385016489383112012-01-06T11:22:19.575+05:302012-01-06T11:22:19.575+05:30@ පොඩ්ඩි,
"/ දැන් කතාව සිංදුව ගැනද? /
"...@ පොඩ්ඩි,

"/ දැන් කතාව සිංදුව ගැනද? /

ඒකට උත්තර දෙන්න කලින් මට තියනව ප්‍රශ්නයක්....

ඔයා පොඩි කුමාරිහාමිමද නැත්නම් වෙනත් පොඩ්ඩි කෙනෙක්ද?

ඒ පොඩ්ඩිත් මේ පොඩ්ඩිත් හැර වෙනත් පොඩ්ඩිලාත් සිටිත්ද?.....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84153412981567181992012-01-06T11:21:23.235+05:302012-01-06T11:21:23.235+05:30@ Glimmer Girl,
/ mmmmm ayyate parane love ekakwa...@ Glimmer Girl,

/ mmmmm ayyate parane love ekakwath mathak welade manda /

හෙහ්, හෙහ්...එහෙම එකක් තමයි.....රොබින් හුඩ් ටෙලි වෘතාන්තයෙ මෙන්න මෙහෙම තීම් එකක් තිබ්බ මතකද? Nothing is forgotten, Nothing is forgotten ever....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65037684077014532682012-01-06T09:56:23.875+05:302012-01-06T09:56:23.875+05:30දැන් කතාව සිංදුව ගැනද?දැන් කතාව සිංදුව ගැනද?පොඩ්ඩිhttps://www.blogger.com/profile/00494626794446430137noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65130993393223398852012-01-05T23:36:23.289+05:302012-01-05T23:36:23.289+05:30mmmmm ayyate parane love ekakwath mathak welade ma...mmmmm ayyate parane love ekakwath mathak welade manda :P nywy keep writing :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47456515280857627142012-01-04T18:28:54.342+05:302012-01-04T18:28:54.342+05:30ane godak pin aiye, oka mata kiyawanna hambune awu...ane godak pin aiye, oka mata kiyawanna hambune awurudu 13k 14k kale, eth eka mata godakma therune na, etha mata kathawa mathaka thibba yanthamata, mata eka ai kiyawanna godak asawen hitiyath mata eke nama ranrosa saha potha thambili patai kiyala withrai mathaka thibbe, dan nam hoyaganna puluwan wei.. aaimath aiyata godak sthuthi.. eawagema kathawe elanga kotasath enakan noiwasillen bala innawa.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32533069731585909782012-01-04T18:17:37.518+05:302012-01-04T18:17:37.518+05:30@ nawammawatha,
/ [ඇයි යකෝ පෝස්ට් කෑලි කඩන්න ඇහැක...@ nawammawatha,

/ [ඇයි යකෝ පෝස්ට් කෑලි කඩන්න ඇහැක් නං මොකෝ කොමෙන්ට් කඩන්න බැරි] /

ඉතිං කඩපිය බොල....කවුද එපා කිව්වෙ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39481539891200090082012-01-04T18:17:03.678+05:302012-01-04T18:17:03.678+05:30@ නිසුපා,
/ හ්ම්.... කතාවක් විතරද??? නැත්නම් ලයිෆ...@ නිසුපා,

/ හ්ම්.... කතාවක් විතරද??? නැත්නම් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක්ද??? /

ම්ම්, මෙහෙම කියන්නම්....සත්‍යය ඇසුරින් කල නිර්මාණයකි....සුළු සංශෝධන කීපයක් කලා පමණයි......ඉතිරිය ඇත්ත....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75877134311880591932012-01-04T18:16:00.439+05:302012-01-04T18:16:00.439+05:30@ අමා,
ස්තූතියි නංගි.....බොහොම ස්තූතියි....@ අමා,

ස්තූතියි නංගි.....බොහොම ස්තූතියි....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44024178699243098292012-01-04T18:15:35.947+05:302012-01-04T18:15:35.947+05:30@ සරත් ලංකාප්‍රිය,
/ ඔය ගීතයට මම බොහොම ආසයි.. දේව...@ සරත් ලංකාප්‍රිය,

/ ඔය ගීතයට මම බොහොම ආසයි.. දේවානන්ද වයිද්යසේකරගේ නේද ? /

නැහැ, සරත් මේක නාරද දිසාසේකරගෙ...පද රචනය මට මතක විදිහට කරුණාරත්න අබේසේකර....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11242413163601077722012-01-04T18:15:06.518+05:302012-01-04T18:15:06.518+05:30@ කෝඩුකාරයා,
/ ........මුලු කතාවම කියෙවුවට පස්සෙ ...@ කෝඩුකාරයා,

/ ........මුලු කතාවම කියෙවුවට පස්සෙ මම දිග කමෙන්ට් එක්ක් දාන්නම්.....දැනට මමත් මතු සම්බන්ධ වෙනෝ................./

හෙහ්, හෙහ්, ඒකත් නරකම නෑ...හරි, හරි, මතු සම්බන්ද වෙයල්ලකො.....අවුලක් නෑ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15488367488600556472012-01-04T18:14:17.240+05:302012-01-04T18:14:17.240+05:30@ පොඩ්ඩි,
/ හොරෙන්ම කාටවත් නොකියා ගෙදර ගිහින් නේද...@ පොඩ්ඩි,

/ හොරෙන්ම කාටවත් නොකියා ගෙදර ගිහින් නේද? කෝ නිවාඩු ඇප්ලිකේෂන් එක? කාටද දීලා ගියේ? :D /

පිස්සුද බොල.....කාට නොකිව්වත් බොස් ට නොකියා එහෙම හිටපු ගමං ගෙවල් වල යන සිරිතක් තියනවද ?

මේ පහුගිය ජූලි මාසෙ නිවාඩුවෙ වෙච්චි සීන් එකක්......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48624445582402901592012-01-04T18:11:25.190+05:302012-01-04T18:11:25.190+05:30@ ඔබ නොදුටු ලොවක්,
/ ඒකාලේ කරපුවා මතක් වෙද්දී හිත...@ ඔබ නොදුටු ලොවක්,

/ ඒකාලේ කරපුවා මතක් වෙද්දී හිත උහුලන්නේ නෑ.යාළුවන්ගෙන් නෑයන්ගෙන් රටෙන් දුරස් වෙලා තනිවුනාම ඒවා මතක් වෙනවා වැඩියි /

මොනව කියනවද අප්පා......මොකදෑ කොරන්නේ පූරුවෙ කල පවට?.....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47361001184862103272012-01-04T18:08:18.063+05:302012-01-04T18:08:18.063+05:30.@ Anonymous,
හෙහ්, හෙහ්, හෙහ්,......ඒ පොතම තමයි.....@ Anonymous,

හෙහ්, හෙහ්, හෙහ්,......ඒ පොතම තමයි.....ඔය ඔයා කියන කතාව තියෙන්නෙ ඒ පොතේ තමයි....රන් රෝස නම....රුසියානු ලේඛක කොන්ස්ටන්ටින් පවුස්තවුස්කි කතුවරයා...පරිවර්තනය ආරියවංශ රණවීර.......ප්රකාශනය ගොඩගේ සමාගම...

මේ පොත පවුස්තවුස්කි ලියල තියෙන්නෙ තමන්ට නිර්මානකරණ සඳහා අනුභූතීන් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50381539232648667372012-01-04T14:26:14.534+05:302012-01-04T14:26:14.534+05:30@nawammawatha,
දාන්ට පහක්...හී හී ....@nawammawatha,

දාන්ට පහක්...හී හී ....Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83005393915034265012012-01-04T13:27:57.574+05:302012-01-04T13:27:57.574+05:30හෙහ් ඕන් ආයෙම මෙගාවක් එන්නයි යන්නෙ.. මේවට කතා විතර...හෙහ් ඕන් ආයෙම මෙගාවක් එන්නයි යන්නෙ.. මේවට කතා විතරමයි කියල කියන්නත් බෑ නෙව.....

මතු සම්භන්දයි

[ඇයි යකෝ පෝස්ට් කෑලි කඩන්න ඇහැක් නං මොකෝ කොමෙන්ට් කඩන්න බැරි]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8328841174160781152012-01-04T13:17:35.537+05:302012-01-04T13:17:35.537+05:30හ්ම්.... කතාවක් විතරද??? නැත්නම් ලයිෆ් එක්ස්පීරිය...හ්ම්.... කතාවක් විතරද??? නැත්නම් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක්ද???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54412577061063966312012-01-04T13:16:42.822+05:302012-01-04T13:16:42.822+05:30wenada wagema godak lassana kathawaka arambayak..
...wenada wagema godak lassana kathawaka arambayak..
ane ravi aiye man langa podi kale ranrosa kiyala novel ekak thibuna, ekath russian translation ekak. habai nirmanakaranaya gana nam nemei mata mathaka widiyata, punchi gaanu lamyek wa eyage thaththa maraddi balaganna denawa eyage yatathe hitapu niladariyekta, ea manussaya ea lamaya loku wenakan aadaren balagannawa, hamadama ran kudu ekathu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51170692464364254562012-01-04T13:11:01.843+05:302012-01-04T13:11:01.843+05:30අයිත් ඉතින් කියන්න දෙයක් නැහැ...වෙනද වගේම ලස්සනට ල...අයිත් ඉතින් කියන්න දෙයක් නැහැ...වෙනද වගේම ලස්සනට ලියල. :)අමාhttp://metropolisoflove.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14484507115779360172012-01-04T13:05:32.084+05:302012-01-04T13:05:32.084+05:30ඔය ගීතයට මම බොහොම ආසයි.. දේවානන්ද වයිද්යසේකරගේ න...ඔය ගීතයට මම බොහොම ආසයි.. දේවානන්ද වයිද්යසේකරගේ නේද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42531128497680043582012-01-04T08:14:36.297+05:302012-01-04T08:14:36.297+05:30ඉක්මනට ඉතුරු ටිකත් දාන්නෝ........මුලු කතාවම කියෙවු...ඉක්මනට ඉතුරු ටිකත් දාන්නෝ........මුලු කතාවම කියෙවුවට පස්සෙ මම දිග කමෙන්ට් එක්ක් දාන්නම්.....දැනට මමත් මතු සම්බන්ධ වෙනෝ.................කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66870986732596599902012-01-04T07:50:44.200+05:302012-01-04T07:50:44.200+05:30ලස්සනම ලස්සන අදහසක්....
හොරෙන්ම කාටවත් නොකියා ගෙද...ලස්සනම ලස්සන අදහසක්....

හොරෙන්ම කාටවත් නොකියා ගෙදර ගිහින් නේද? කෝ නිවාඩු ඇප්ලිකේෂන් එක? කාටද දීලා ගියේ? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4926075433332325762012-01-04T04:00:10.117+05:302012-01-04T04:00:10.117+05:30ඒකාලේ කරපුවා මතක් වෙද්දී හිත උහුලන්නේ නෑ.යාළුවන්ගෙ...ඒකාලේ කරපුවා මතක් වෙද්දී හිත උහුලන්නේ නෑ.යාළුවන්ගෙන් නෑයන්ගෙන් රටෙන් දුරස් වෙලා තනිවුනාම ඒවා මතක් වෙනවා වැඩියි....කවදද ආයිත් ඒවගේ යාලුවන් එක්ක සතුටු වෙන්න කියලා දවස් ගැන ගැන ඉන්නේ..ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com