tag:blogger.com,1999:blog-5894057594916563978.post2960757282036654245..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 56. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි............2RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5894057594916563978.post-39617895401223136362011-11-01T01:02:23.584+05:302011-11-01T01:02:23.584+05:30අපේ ගමෙත් ඔයේ ගිලිලා මැරුණ අක්ක කෙනෙක් රෑට රෑට ඔය ...අපේ ගමෙත් ඔයේ ගිලිලා මැරුණ අක්ක කෙනෙක් රෑට රෑට ඔය ගාව ඉන්නව ගොඩාක් දෙනෙක් දැකල තියනව.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-226109881885212102011-11-01T01:02:23.231+05:302011-11-01T01:02:23.231+05:30අපේ ගමෙත් ඔයේ ගිලිලා මැරුණ අක්ක කෙනෙක් රෑට රෑට ඔය ...අපේ ගමෙත් ඔයේ ගිලිලා මැරුණ අක්ක කෙනෙක් රෑට රෑට ඔය ගාව ඉන්නව ගොඩාක් දෙනෙක් දැකල තියනව.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5669783467773448472011-10-31T14:23:43.964+05:302011-10-31T14:23:43.964+05:30රවී අයියේ මේ වගේ සුපිරි සටහන් වලට අලගු තියන්න මයෙ ...රවී අයියේ මේ වගේ සුපිරි සටහන් වලට අලගු තියන්න මයෙ කමෙන්ට් මදී බං. විහිළු නෙමෙයි, කියවල හිතට දැනිච්ච හැඟීම ගිණි මද්දගනෙ වැඩ රාජකාරී අස්සෙ කරවෙච්ච ඔළුවට ගලපාගන්න බෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25790876165268723472011-10-31T10:21:21.626+05:302011-10-31T10:21:21.626+05:30හප්පේ මං හිතුවෙ අරයට පිස්සු නිසා එහෙම පේනවා කියලා....හප්පේ මං හිතුවෙ අරයට පිස්සු නිසා එහෙම පේනවා කියලා.බලාගෙන යනකොට සුභාගෙ ආත්මය ඇත්තටම එතනට ඇවිත් නේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64378214786457536862011-10-29T23:14:30.658+05:302011-10-29T23:14:30.658+05:30.@ Bindi,
/ මෙව්වයේ උඩින් අර 18 + වගේ හොල්මන් + ක....@ Bindi,

/ මෙව්වයේ උඩින් අර 18 + වගේ හොල්මන් + කියල රේට් කරන්න බැරිද /

හෙහ්, හෙහ්, හොඳ අදහස...හොල්මන් +....අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නන්ට අහිතකර විය හැක කියලත් දැම්ම නම් මල් හතයි....

/ අම්මප හරියටම රෑ දොළහයි ./

ඔන්න බලමු ඒකෙත් හැටි....හොල්මන් මූඩ් එකටම හරියන වෙලාව...

Thanks Bindi,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80716037451556798602011-10-29T23:13:20.202+05:302011-10-29T23:13:20.202+05:30@ තිස්ස,
දැන් බාගෙටය කතාව කියෙව්වෙ තිස්ස?......හෙ...@ තිස්ස,

දැන් බාගෙටය කතාව කියෙව්වෙ තිස්ස?......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60941379721263143322011-10-29T23:12:59.199+05:302011-10-29T23:12:59.199+05:30@ සඳරු,
ස්තූතියි මලේ,
වතුරෙ ගිලිල මැරිච්ච උදවිය ...@ සඳරු,

ස්තූතියි මලේ,

වතුරෙ ගිලිල මැරිච්ච උදවිය බොහෝ දුරට හොල්මන් වෙනවයි කියල මම අහල තියනව...ඒ වතුරෙ ගිලෙද්දි ඇතිවෙන බරපතල මානසික කම්පනය නිසාලු.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10727560401287590232011-10-29T23:12:31.261+05:302011-10-29T23:12:31.261+05:30@ වත්,
හෙහ්, හෙහ්...එහෙමයි එහෙනම් උනේ නේද?
දැන් ...@ වත්,

හෙහ්, හෙහ්...එහෙමයි එහෙනම් උනේ නේද?

දැන් මෙන්න.....කඩඉම් ප්රශ්නය...... කියන්න ඔබ ....ගන්නවද නැද්ද?

අර දෙන්න ඊට පස්සෙ ඔරු පැද්ද ද නැද්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54018802631657346712011-10-29T23:11:41.562+05:302011-10-29T23:11:41.562+05:30@ හසී,
ස්තූතියි හසී...........@ හසී,

ස්තූතියි හසී...........Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73852373712035189752011-10-29T23:11:06.984+05:302011-10-29T23:11:06.984+05:30@ Podi Kumarihami,
"/ එයා අංක 14 දරන කුටියේ...@ Podi Kumarihami,

"/ එයා අංක 14 දරන කුටියේ ඉන්නේ ඇයි කියන එක. එයා එතන ඉන්නේ මානසික ආබාධයක් හින්දද? /

ඔයා හරි පොඩ්ඩි.......පාලිත මානසික රෝගියෙක්...එදා තම දෑස් ඉදිරිපිට සුබා මියගිය අන්දම සහ තමා ඊට වග කිවයුතු යයි සිතීම නිසා ඔහු මානසික රෝගියෙක් බවට පත් උනා.....

Thanks Poddi....for your appreciation as always......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86542987595405114542011-10-29T23:10:24.924+05:302011-10-29T23:10:24.924+05:30@ Buratheno,
/ අපිව හොල්මන් වෙලා යනවා අප්පා මේවා ...@ Buratheno,

/ අපිව හොල්මන් වෙලා යනවා අප්පා මේවා මෙහෙම දවස ගානෙ කියවනකොට.. හැබෑට බං රවි අයියෙ, උඹ වැඩ කරද්දිත් මේව ලිය ලියාද ඉන්නෙ..!!?? එක කතාවක්නං මදෑ, මෙතන එකයි, වලවුවෙ එකයි../

අම්මප මලේ වෙලාවක මාව දොට්ට දානව රස්සාවෙන්...ඒක නම් මම දන්නව අනිවාර්යයෙන්ම......වලව්වෙ පූර්ණ කාලීනව සේවය කොරන්ට තමයි වෙන්නෙ එහෙම උනොත්.....පොඩි කුමාරිහාමිගෙ පිහිට තමයි ඉතිං.......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46503334459375112942011-10-29T23:09:43.461+05:302011-10-29T23:09:43.461+05:30@ සිත්තමී,
/ ඒත් මේ කතාව ඒ වගේ අවසානයක් දීලා තියෙ...@ සිත්තමී,

/ ඒත් මේ කතාව ඒ වගේ අවසානයක් දීලා තියෙන නිසාම වැඩියෙන් ලස්සන වෙලා. /

කතාවෙ ඔය විදිහට අවසාන කරන්න මට හිතුනෙ අන්තිම මොහොතෙ.....

Really glad you like it & think it has added an altogether new twist to the story......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36240154832272047912011-10-29T22:32:25.899+05:302011-10-29T22:32:25.899+05:30මෙව්වයේ උඩින් අර 18 + වගේ හොල්මන් + කියල රේට් කරන්...මෙව්වයේ උඩින් අර 18 + වගේ හොල්මන් + කියල රේට් කරන්න බැරිද . අම්මප හරියටම රෑ දොළහයි .

ලස්සනයි කතාව . බස හැසිරවීම විශිෂ්ටයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80894245602606110032011-10-29T22:09:31.909+05:302011-10-29T22:09:31.909+05:30මෙව්වා කියවන්න බෑ අප්පා. මහ දුකක් එනව හිතටමෙව්වා කියවන්න බෑ අප්පා. මහ දුකක් එනව හිතටතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1462176649512774542011-10-29T21:40:47.514+05:302011-10-29T21:40:47.514+05:30මාරම ලස්සනයි රවි අයියා . හොල්මං කතාවක් බවට මේක හැර...මාරම ලස්සනයි රවි අයියා . හොල්මං කතාවක් බවට මේක හැරෙයි කියලා මම කියටවත් හිතුවේ නැහැ . නියමෙටම ලියාතියේ

මීට අවුරුදු 8 විතර සුබා කියලා කෙනෙක් අපේ ගමේ තියන වැවේ ගිලිලා මැරුනා බං සිරාවටම . බයේ බැරුවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4125444056514422382011-10-29T21:07:56.971+05:302011-10-29T21:07:56.971+05:30“ මේ රෑ , අපෝ බැහැ කෙල්ලේ “ ඔහු ඇගේ ඉල්ලීම ක්ෂණිකය...“ මේ රෑ , අපෝ බැහැ කෙල්ලේ “ ඔහු ඇගේ ඉල්ලීම ක්ෂණිකයෙන් ඉවත දැම්මේ ය.

“ ඇයි අනේ.ඔයා මේ බය වෙලා “

“ නැහැ, මේ විලේ සාපයක් තියෙනවා “

“ඔයැයිගෙ විකාර “

“ විකාර නෙමෙයි ළමයො, මේ විලේ ඔරු පදින්න යන්න හොඳ නැහැ. අද වගේ ලස්සන දවසක මොන ඔරුද කෙල්ලේ . “ ඔහු ඇයව තමා වෙතට ඇද ගනිමින් පැවසුවේය.

“ අනෙ යන්න අනේ යන්න , ඔහෙ හරි නරකයි “

“ මේ අහන්න. .මට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26927022734273960192011-10-29T12:04:47.463+05:302011-10-29T12:04:47.463+05:30නියමයි.. කොටස් දෙකම එක පාරම කියෙව්වා...නියමයි.. කොටස් දෙකම එක පාරම කියෙව්වා...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8392880955661689052011-10-29T11:55:43.911+05:302011-10-29T11:55:43.911+05:30කතාව ලස්සනම ලස්සනයි. දුකයි. ඒත් තාම තේරෙන්නේ නෑ එය...කතාව ලස්සනම ලස්සනයි. දුකයි. ඒත් තාම තේරෙන්නේ නෑ එයා අංක 14 දරන කුටියේ ඉන්නේ ඇයි කියන එක. එයා එතන ඉන්නේ මානසික ආබාධයක් හින්දද?

//ඉන්පසු ඔහුගේ මතකයෙ ඇත්තේ වසර විස්සක් තම නිවහන වූ මේ කුටියට පැමිණි දා ය.//

මෙහෙම කියලත් තියනවනේ.

සිත්තමී කීවා වගේ රෑ බැලුවානම් එලිවෙනකල් ඇහැරගෙන තමා. හොඳ වෙලාවට උදේ කතාව දැක්කේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50074392028579253482011-10-29T08:42:55.357+05:302011-10-29T08:42:55.357+05:30ඔන්න මම අද උදෙත් ආයෙම මේක කියෙව්වා. ඇත්තමයි, අර සම...ඔන්න මම අද උදෙත් ආයෙම මේක කියෙව්වා. ඇත්තමයි, අර සමහර ෆිල්ම්ස් එහෙම තියෙන්නේ මහා භයානක සිද්ධි බොහොම අමාරුවෙන් දත කාගෙන දිව හපාගෙන වීරයො කට්ටිය එකතු වෙලා විසඳනවා, අන්තිමට ඒ කට්ටිය සතුටෙන් සාමයෙන් විසිර යද්දි ආපහු ඒකෙ මොකක් හරි කොණක් ඉතුරු වෙලා තියෙන තැනකට කැමරාව ගෙනියනවා. මට ඔහොම ෆිල්ම්ස් පේන්න බෑ. ඒත් මේ කතාව ඒ වගේ අවසානයක් දීලා තියෙන නිසාම වැඩියෙන් ලස්සන වෙලා.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61698200589361317232011-10-29T07:16:28.790+05:302011-10-29T07:16:28.790+05:30අපිව හොල්මන් වෙලා යනවා අප්පා මේවා මෙහෙම දවස ගානෙ ක...අපිව හොල්මන් වෙලා යනවා අප්පා මේවා මෙහෙම දවස ගානෙ කියවනකොට.. හැබෑට බං රවි අයියෙ, උඹ වැඩ කරද්දිත් මේව ලිය ලියාද ඉන්නෙ..!!?? එක කතාවක්නං මදෑ, මෙතන එකයි, වලවුවෙ එකයි..

@සිත්තමී,

ඔවු ඔවු, නිදාගන්ට එපා.. එතකොට හීනෙන් පෙනෙයි වතුර යටින් අතක් ඇවිත් බෙල්ල මිරිකනවා.. :))Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86152633718878219602011-10-29T04:09:42.466+05:302011-10-29T04:09:42.466+05:30මේක හොල්මන් කතාවක් කියලා දන්නෙ නැතුව මං මහ රෑ මේක ...මේක හොල්මන් කතාවක් කියලා දන්නෙ නැතුව මං මහ රෑ මේක කියෙව්වේ. ඔන්න දැන් මේක කියවලා නිදාගන්නෙ කොහොමද කියලා මං කල්පනා කරන්නේ. නින්ද යාගෙන එනකොට විලක් මැද්දෙන් අතක් මතු වෙලා පේන්න ගත්තොත් කොහොමද? ඔන්න මං අද නිදාගන්නෙ නෑ...

කතාවනම් හරිම ලස්සනයි රවි අයියේ... ගොඩක් වෙනස්... අන්තිම පේළි තුනෙන් history repeat වෙලා, එතන තමයි කතාන්දරේ උපරිමය මටනම්...සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com