tag:blogger.com,1999:blog-5894057594916563978.post2963476884753140515..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 132. ගිය හකුරට නාඩන්නේ - තියෙන හකුර රැක ගන්නේRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-5894057594916563978.post-75293445858488673562017-03-17T22:22:50.230+05:302017-03-17T22:22:50.230+05:30මම පොඩි කාලේ ඉඳන් ආ ගිය තැන... කැම්පස් යන්න වුනයින...මම පොඩි කාලේ ඉඳන් ආ ගිය තැන... කැම්පස් යන්න වුනයින් ඒ සම්බන්දෙ බිඳුනා... හැබැයි තවමත් ආදරේ හිතෙනවා ! ස්ටඩි හෝල් තිබුනා පාඩම් කරන්න ඒ කාලේ. හරිම නිදහස් තැන !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63707487999298680772017-03-17T12:47:09.635+05:302017-03-17T12:47:09.635+05:30අර ඇවිත් තියෙන්නේඅර ඇවිත් තියෙන්නේRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36357098409157297472017-03-17T12:46:04.186+05:302017-03-17T12:46:04.186+05:30පව් ඉතිං ඒ මිනිස්සු මෙයාලා චිත්‍ර නරඹලා එනවා එයාලා...පව් ඉතිං ඒ මිනිස්සු මෙයාලා චිත්‍ර නරඹලා එනවා එයාලා වේලෙනවා. එකක් හරි ගත්තොත් නරකද? :D

හම්මේ කටට කෙළත් උනනවාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23737655210915859292017-03-17T12:44:36.354+05:302017-03-17T12:44:36.354+05:30ජය වේවා! ගිහින් ම බලන්නම්කෝජය වේවා! ගිහින් ම බලන්නම්කෝRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27420653204739878002017-03-17T12:43:58.285+05:302017-03-17T12:43:58.285+05:30රටේ මිනිස්සුන්ගේ විදිහට පොලිසීස් හැදිලා තියෙන්නේ ක...රටේ මිනිස්සුන්ගේ විදිහට පොලිසීස් හැදිලා තියෙන්නේ කියලා මං හිතන්නේ. අපේ අයට පොත් සීයයක් ගෙනියන්න දුන්නොත් 10දෙනෙක් එකතු වෙලා පොත් 1000ක් අරගෙන ගිහින් ගෙදර පුස්තකාලයක් දායි. පුස්තකාලයක් නං දැම්මත් කමක් නැහැ කියමුකෝ. පොත් කොච්චර හොරකම් කරයිද? RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4170422234666408342017-03-17T12:39:47.593+05:302017-03-17T12:39:47.593+05:30ජාතික පුස්තකාලේ ගැන දන්නවා. ඒත් ඊට වඩා පහසුයිනේ මේ...ජාතික පුස්තකාලේ ගැන දන්නවා. ඒත් ඊට වඩා පහසුයිනේ මේක තියෙන තැන. අනිත් එක පුංචි කාලේ ඉඳන් හුරු තැන. මේකේ සේරම කියවලා ඉවර කරගන්න පුලුවන් වෙච්චි කාලෙක බලමු. (ආත්ම පහක් හයක් යයි) :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78692334462030139412017-03-17T12:38:27.043+05:302017-03-17T12:38:27.043+05:30ලාවට වගේ මතකයිලාවට වගේ මතකයිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84038910726862350232017-03-17T12:34:37.281+05:302017-03-17T12:34:37.281+05:30හා එහෙනං පස්සේ කතා කම්මු. :)හා එහෙනං පස්සේ කතා කම්මු. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39699745381557645402017-03-17T12:33:15.065+05:302017-03-17T12:33:15.065+05:30ඔව් හැබෑට. වැඩිපුරම තියෙන්නේ ඒ ලේබලේ තමයි. නරකද අහ...ඔව් හැබෑට. වැඩිපුරම තියෙන්නේ ඒ ලේබලේ තමයි. නරකද අහලා බැලුවොත්?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45947778787392490332017-03-17T12:32:33.248+05:302017-03-17T12:32:33.248+05:30අම්මේ ඔව්! මට එහෙමට අත්‍යාවශ්‍ය ම පොත් කියලා ජාතිය...අම්මේ ඔව්! මට එහෙමට අත්‍යාවශ්‍ය ම පොත් කියලා ජාතියක් නැති එකේ ගන්න ම වෙන්නේ නැති තරමයි. ළමයින්ගේ පාඩම් වැඩ වලට ඕනැ වුණොත් ගන්නවා මිසක ආයේ නං පොත් ගන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. තේරුණානේ! හිතාගෙන ඉන්නේ! :D (සිතූද මග ලකුණු කීවේ ඔයාද කියලා කල්පනා කරමින්)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78328289354283717712017-03-17T12:30:36.756+05:302017-03-17T12:30:36.756+05:30මහගෙදර වගේ තැනක් කිව්වා නං හරි. දැන් යන්නේ ඉඳහිටනේ...මහගෙදර වගේ තැනක් කිව්වා නං හරි. දැන් යන්නේ ඉඳහිටනේ.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28559847476307518702017-03-17T11:28:22.674+05:302017-03-17T11:28:22.674+05:30හුටා ඉරිසියා මාස්ටර්ලා ටිකක් එක්ක වැරදි මාතෘකාවක් ...හුටා ඉරිසියා මාස්ටර්ලා ටිකක් එක්ක වැරදි මාතෘකාවක් ඇදගෙන තියෙන්නේ.. ඉල්ලා අස් කර ගන්නවා..[ඊරිසියා කරනවට වඩා ලේසියි ලෙන්ඩින් මෙම්බර් කෙනෙක් වෙන එක] මේක හරියටම හරි :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2084357829174685632017-03-17T00:14:07.221+05:302017-03-17T00:14:07.221+05:30අඩ්ඩොව් රවිය .. කෝ බං උඹ.... දවල්ට කෑවෙනෑ වගේ .. ...අඩ්ඩොව් රවිය .. කෝ බං උඹ.... දවල්ට කෑවෙනෑ වගේ .. බොලාගෙං සද්දයක් නැති උනාම හිටං ...රන්දිල් නෝන සොරිවෙන්න ඔනේ..Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12499615175210400312017-03-16T23:39:55.515+05:302017-03-16T23:39:55.515+05:30ශ්‍රි ලංකා පදනම් ආයතනය .. Russian culture house එ...ශ්‍රි ලංකා පදනම් ආයතනය .. Russian culture house එක.. අපේ කාලයෙ අපිට දැනුම දුන්න තැන් ... අද තරුනයන්ට මේව සම්මුඛ වෙනවද දන්නෑ රන්දිල් Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86783583818188934432017-03-16T23:30:46.938+05:302017-03-16T23:30:46.938+05:30දැන් ඉන්න තරුන ලමයි ඒ වගේ රත්තං තැනක් පරිශීලනය කරන...දැන් ඉන්න තරුන ලමයි ඒ වගේ රත්තං තැනක් පරිශීලනය කරනවද කියල සැකයි. මේ ඉන්න කවුරුත් ජාතික පුස්ථකාලය පාවිච්චිකරල.... අඩු වශයෙන් එහෙම එකක් තියෙනව කියලවත් දන්නවද ????Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6411034106116677382017-03-16T19:10:18.007+05:302017-03-16T19:10:18.007+05:30ආයේ එන්න කොළඹටආයේ එන්න කොළඹටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61075309924131266082017-03-16T16:07:48.142+05:302017-03-16T16:07:48.142+05:30තැන්පතු ක්‍රමය යනු රුපියල් 2000ක-නැවත ඉවත් වන දිනක...තැන්පතු ක්‍රමය යනු රුපියල් 2000ක-නැවත ඉවත් වන දිනකදි ලබාගත හැකි-තැන්පතුවක් තබා පුස්තකාල ගාස්තු රුපියල් 510ක් හා හැඳුනුම්පත් ගාස්තු රුපියල් 160 ගෙවා එදිනම විනාඩි කිහිපයක් තුල ලබා ගත හැකි සාමාජිකත්ව ක්‍රමයයිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53241833091818318732017-03-16T11:35:20.319+05:302017-03-16T11:35:20.319+05:30පුස්තකාලෙට ගිහින් පොත් දිහා බලනව වගේම මමත් ආසම වැඩ...පුස්තකාලෙට ගිහින් පොත් දිහා බලනව වගේම මමත් ආසම වැඩක් තමයි, ආනන්ද කුමාරස්වාමි මාවතේ චිත්‍ර බල බලා ඇවිදින එක...

අපේ පොත් සංගමේ පළමු හමුවෙදි ආහාර ප්‍රදර්ශනයකුත් අහුවුණා... එදා කෑව යාපනේ උළුඳු වඩේ, මඤ්ඤොක්කයි පොල් සම්බලයි තාමත් මතක් වෙනවා...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79450171619130663052017-03-16T11:32:44.280+05:302017-03-16T11:32:44.280+05:30ඇත්ත... ඇත්ත... හැබැයි වැඩියෙන්ම පිච්චෙන්නෙ තමන් ආ...ඇත්ත... ඇත්ත... හැබැයි වැඩියෙන්ම පිච්චෙන්නෙ තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙකුට ළං වෙද්දි දැනෙන ඉරිසියාවට...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22727198206067746282017-03-16T11:28:38.800+05:302017-03-16T11:28:38.800+05:30හරියට ඉරිසියා කරනවා නම් ලේසි නෑ හලෝ.. හැම වෙලේම පත...හරියට ඉරිසියා කරනවා නම් ලේසි නෑ හලෝ.. හැම වෙලේම පත්තු වෙමින් ඉන්නේ. පැතුම් හරියට ඉරිසියා කරන්නවත් දන්නේ නැහැ වගේ. අහගන්නකෝ වයිෆ්ගෙන් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51650807227141030272017-03-16T11:23:05.728+05:302017-03-16T11:23:05.728+05:30මම නම් එක පාරයි ද කොහෙද ඇතුලට ගිහින් තියෙන්නේ.. මම...මම නම් එක පාරයි ද කොහෙද ඇතුලට ගිහින් තියෙන්නේ.. මම සෙනසුරාදට ඉරිදට අර පාර අයිනේ විකුණන චිත්‍ර බලන්න නම් යනවා හැම සතියෙම වගේ. ඒ දවස් වල.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23186073681370017042017-03-16T11:17:17.595+05:302017-03-16T11:17:17.595+05:30[ඊරිසියා කරනවට වඩා ලේසියි ලෙන්ඩින් මෙම්බර් කෙනෙක් ...[ඊරිසියා කරනවට වඩා ලේසියි ලෙන්ඩින් මෙම්බර් කෙනෙක් වෙන එක] ඉරිසියා කරන එක ලේසියිPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17320456745056616542017-03-16T10:44:18.064+05:302017-03-16T10:44:18.064+05:30කමියා,
ඔයැයිලාට වුණා වගේ නේ? :Dකමියා,

ඔයැයිලාට වුණා වගේ නේ? :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41659306679885429642017-03-16T10:36:57.387+05:302017-03-16T10:36:57.387+05:30තරු අක්කා,
අදාළ කෙනා සැපත් වුණා. ඉතිං අනිත්වා අංශ...තරු අක්කා,

අදාළ කෙනා සැපත් වුණා. ඉතිං අනිත්වා අංශක 180කින් කැරකුණා. අන්න එහෙමයි යුනිවර්ස් එක අපට අවශ්‍ය දේවල් නිසි ලෙස සකසන්නේ :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81791972247051313232017-03-16T10:21:35.322+05:302017-03-16T10:21:35.322+05:30Coelho ගේ හෙල්මට් එක දන්නේ නැහැ කියලා මේ සභාවක් මැ...Coelho ගේ හෙල්මට් එක දන්නේ නැහැ කියලා මේ සභාවක් මැද කිව්වානේ ඉතිං!

“When you want something, all the universe conspires in helping you to achieve it“.

කොලොම්බස් ඇමරිකාව හොයා ගත්තා වගේ බ්ලොග් ලෝකේ හොයා ගත්ත කාලේ තිබ්බ සින්ඩිය දෙස බලාගෙන එෆ් 5 ඔබලා ඔබලා ඒක ගෙවිලා ගියා.

ඊට පස්සේ බ්ලොග් ලියන්න ගත්තාට පස්සේ ලියන්න දේවල් හොය හොයා ලිව්වා. සමහර දවස් ඔලට ලියන්න දේවල් නැහැ.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com