tag:blogger.com,1999:blog-5894057594916563978.post3091956121575019273..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 95. ආදර....නිල්.....දෑසේ.......16 - When She said ‘’ Ravi I love You ‘’ for the first timeRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5894057594916563978.post-58947208170375825472012-02-03T14:41:47.285+05:302012-02-03T14:41:47.285+05:30මේ කොටසත් කියෙව්වාමේ කොටසත් කියෙව්වාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1773767488291095402012-02-02T13:47:06.453+05:302012-02-02T13:47:06.453+05:30කියනවා තමා. ඉතිං මොකෝ? හිටපු ගමං ආදරේට කියන එක එක ...කියනවා තමා. ඉතිං මොකෝ? හිටපු ගමං ආදරේට කියන එක එක නම් ඇරුණහම මං එයාට කතා කරන කොට ඔය වචනෙ මටත් නොදැනිම එනවා. අපොයි මළාට මට එයාට නම විතරක්නං කියලා කතා කරන්න බෑ.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17672398709730211432012-02-02T02:36:55.793+05:302012-02-02T02:36:55.793+05:30ඔයාට ස්තූති කරන්න මට වචන නෑ වර්ණා......ඇත්තමයි,ඔයාට ස්තූති කරන්න මට වචන නෑ වර්ණා......ඇත්තමයි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26673085732413130472012-02-02T02:34:19.679+05:302012-02-02T02:34:19.679+05:30Thank you so much....G.G. You just made my day.......Thank you so much....G.G. You just made my day....heh, heh,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27638111591095379162012-02-01T23:19:07.166+05:302012-02-01T23:19:07.166+05:30ane ravi ayyage love eke.. shoy ane :P anik eke th...ane ravi ayyage love eke.. shoy ane :P anik eke thama man ayyage kamathime "හෙහ් හෙහ්" hinawe ,, mate bada allan hina wenne puluwan ehema liyala thibbame :P anyway take care ayya :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23968041936871726462012-02-01T22:24:14.911+05:302012-02-01T22:24:14.911+05:30අනේ ලස්සනයි එන්න එන්නම..
එත් රවී අයියා කියනකොට තමය...අනේ ලස්සනයි එන්න එන්නම..
එත් රවී අයියා කියනකොට තමයි ලස්සන මටනම්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53096297621210316432012-02-01T19:49:18.839+05:302012-02-01T19:49:18.839+05:30@ සිත්තමී,
හෙහ්, හෙහ්, Sweet ගතිය අඩු උනා වගේ දැ...@ සිත්තමී,

හෙහ්, හෙහ්, Sweet ගතිය අඩු උනා වගේ දැනුනයි බොට?...

ආයෙ හොර නැතුව උඹත් සිත්තරාට කියන්නෙ එහෙනම් අයිය කියල...නෑ කියාපං බලන්ට ....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56253509225324010782012-02-01T19:46:44.330+05:302012-02-01T19:46:44.330+05:30උණුසුම් කොහෙද පොඩ්ඩියේ........සාතිශය දුක්බර කඳුළු ...උණුසුම් කොහෙද පොඩ්ඩියේ........සාතිශය දුක්බර කඳුළු ගලාහැලෙන සංවේගජනක ඛේදාන්තයටයි මේ අප පැමිණ සිටින්නේ.....ඉහි, ඉහි,

දෙන්න එක්කොරන්ට නම් බැරියෝ.....ඒක සම්පූර්ණ කතාවම විකෘති කලා වෙනව එහෙම උනොත්...ඒත් ඔයාගෙ කතාවෙන් මට ආව පොඩි අයිඩියා පොඩ්ඩක්....දෙන්න එක්කරල ආයෙම වෙනම කතාවක් ලිව්වැහැකි...හෙහ්, හෙහ්,

The Love Story of Ravi & Chutti....The alternative ending....What might have Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61270104515518649682012-02-01T19:43:41.484+05:302012-02-01T19:43:41.484+05:30ඔන්න ඔහෙ තව ටිකක් ලියලා දාන්ට රවී අයියේ...ඔන්න ඔහෙ තව ටිකක් ලියලා දාන්ට රවී අයියේ...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13692528964338655332012-02-01T19:40:25.541+05:302012-02-01T19:40:25.541+05:30එහෙම කියල කොහොමද බොලේ.....ඉවර කොරන්ටත් එපාය කවදා හ...එහෙම කියල කොහොමද බොලේ.....ඉවර කොරන්ටත් එපාය කවදා හරි....ඔව්, ඇත්තටම උනා අප්පා....ඒකනෙ බොලේ කියන්නෙ...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27454509371587424772012-02-01T19:37:49.231+05:302012-02-01T19:37:49.231+05:30ඔය ටික කියන්නෙ ...මෙකුවි, මේ ආරළු බූරළු නම් මම අති...ඔය ටික කියන්නෙ ...මෙකුවි, මේ ආරළු බූරළු නම් මම අතින් දාපුවා....ඇත්තටම නම් පන්සල් ගියෙත් නෑ...සිත්තමීගෙ බලවත් ඉල්ලීම නිසයි දෙන්නව පන්සල් යැව්වෙ...හෙහ්, හෙහ්, අනික වෙච්චදේ එහෙම්මම ලිව්වනම් ඒක නිකම් ප්රවෘත්ති වාර්තාවක් වෙනවනෙ......ඒ ඇර මේ වැඩේ ඇත්තම ඇත්ත.......

මම හිතන්නෙ චුට්ටි බ්ලොග් බලන්නෙ නෑ.....වසන්ත මට එදා කතා කරල චුට්ටි ගැන කියපු වෙලාවෙ ...මම මේ කියන්නෙ පලවෙනි කොටසෙ ලියපු සීන් එක Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60535160822072031782012-02-01T19:28:12.284+05:302012-02-01T19:28:12.284+05:30@ Sumith,
ඇත්ත, ඇත්ත...සුමිත් කතාව ඇත්ත....@ Sumith,

ඇත්ත, ඇත්ත...සුමිත් කතාව ඇත්ත....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70332281406557049882012-02-01T19:26:38.074+05:302012-02-01T19:26:38.074+05:30@ අමා,
උඹට නම් සුවල්ප බයිස්කෝප් පිස්සුවක් එහෙම නෙ...@ අමා,

උඹට නම් සුවල්ප බයිස්කෝප් පිස්සුවක් එහෙම නෙමෙයි තියෙන්නෙ..හෙහ්, හෙහ්, ඊයෙ හින්දි...අද ඉංගිරිසි....හෙට කියයි ඔන්න අයියෙ මලයාලං ෆිල්ම් එහෙක මෙහෙම තිබ්බ ,කොල්ල කෙල්ලව කරගහගෙන බහිනව එළියට ගෙදරිං '' අඩෝව්, එකෙක්වත් එන්ඩ එපා හරිද ?..... කපනව එන එන එකා '' ඔහොම කියල කෙල්ලත් අරං යනව..... ඔන්න ඔහෙ උඹත් එහෙම කරහං කියල...හෙහ්, හෙහ්,

හැබැයි කිව්වත් වාගෙ එහෙම නම් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69366996317593276252012-02-01T19:01:38.288+05:302012-02-01T19:01:38.288+05:30ස්තූතියි සම්මානි.....බොහොම ස්තූතියි....
ඇත්ත, ඇත්...ස්තූතියි සම්මානි.....බොහොම ස්තූතියි....

ඇත්ත, ඇත්ත, Every good thing should come to an end, sooner or later,

Ravi Geethika love story would come to an end very soon...... never to be resurrected again.......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44398371336580387052012-02-01T17:26:05.769+05:302012-02-01T17:26:05.769+05:30ඒක නෙවැ.. ඒත් ඉතිං රවියගෙත් ආසාව නොවැ..ඒක නෙවැ.. ඒත් ඉතිං රවියගෙත් ආසාව නොවැ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56530428652954537302012-02-01T12:53:05.398+05:302012-02-01T12:53:05.398+05:30/*බොනවද නොබොනවද කියන එකෙන් මිනිහෙකුගෙ හොඳ නරක තීරණ.../*බොනවද නොබොනවද කියන එකෙන් මිනිහෙකුගෙ හොඳ නරක තීරණය කරන්න අමාරුයි.......දැන් මම බොනව...මම හොඳ ද නරකද කියල තීරණය කරන්න ඕන ඒ කාරණය උඩ නෙවෙයි.....පුද්ගලයෙක් විදිහට මම හොඳ ද නරකද කියන එකයි වැදගත් බිව්ව හරි නැතා හරි....*/

මෙන්න මේක මෙහෙම දාපු එකනම් හොඳයි. නැත්තං මේ කතාන්දරේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් තහනං කරල දායි.

අයියා - චුට්ටි ඇමතුම් නතරවෙලා පොඩි වෙලාවකට රවි - ගීතිකා ආපු සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50469902829981894572012-02-01T12:42:00.876+05:302012-02-01T12:42:00.876+05:30දැන් නම් කතාවේ ඉතාම උනුසුම් තැනට අපි ඇවිත් සිටිනවා...දැන් නම් කතාවේ ඉතාම උනුසුම් තැනට අපි ඇවිත් සිටිනවා. කොච්චර උනුසුම්ද කීවොත්, මේ දැන් කෝපි එකට මගේ කටත් පිච්චුනා. හපොයි.
මේ දෙන්නා එක් නොකලොත් කතාවෙන් කිසිම වැඩක් නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53053831649546597382012-02-01T12:33:50.533+05:302012-02-01T12:33:50.533+05:30hmmmmm ane ithin ohome iwereteme iweray kiyane epa...hmmmmm ane ithin ohome iwereteme iweray kiyane epa.. duke ba ehema kiyadi :) ade kotasath harima lassanate liyala thiyenewa ayya.. athetme meke ravi ayyage jeewithe wecha atheme siddiyakda??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44369456883669309302012-02-01T12:07:58.610+05:302012-02-01T12:07:58.610+05:30බම්බු ගැහිල තියෙයි....!! උඹ හෙම යනව නෙවෙයි ඔය අවධා...බම්බු ගැහිල තියෙයි....!! උඹ හෙම යනව නෙවෙයි ඔය අවධානම් ගමන්....
බයිස්කෝප් වගේද ජීවිත දෙකක්...Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69038421126393068652012-02-01T11:57:48.100+05:302012-02-01T11:57:48.100+05:30ඔය ටික ඇත්තටම ඔහොම උනාද අප්පා? චුට්ටි බ්ලොග් කියවන...ඔය ටික ඇත්තටම ඔහොම උනාද අප්පා? චුට්ටි බ්ලොග් කියවන්නේ නැතුව ඇති නේද අය්යේ? මේ කතාව දැක්කනම් කොහොමට තියෙඉද? මේක ඇත්තටම උනානම් (මට ඔය කිව්වට sure නැ) අය්ය අතින් දාපු කෑලි උනත් ඉතින් යටි හිතේ තියෙන හැටි වෙන්න ඇතිනේ ;) මොනා උනත් ලස්සන ආදර කතාව..mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27485310543280119032012-02-01T11:45:41.083+05:302012-02-01T11:45:41.083+05:30මොන එකක්ද අප්පා...අනේ ඇත්තට මේ රවී අයිය නම් .... ග...මොන එකක්ද අප්පා...අනේ ඇත්තට මේ රවී අයිය නම් .... ග්ර්ග්ර්ර්!!

අනේ ඔන්න ඔහේ චුට්ටිවත් උස්සන් හඳපානේ පැනල යන්ට අයියේ. අර ඉංග්‍රීසි ෆිල්ම් වල වගේ ... ඉර බහින වෙලාවේ වහල නැති රතු පාට කාර් එකක නැගල...හොඳ රොක් සින්දුවක් දාගෙන... රවී අයිය ඩ්‍රයිවින් සීට් එකේ... එක අතක් චුට්ටිගේ කරේ අනිත් අත වීල් එකේ...ඔන්න ඔහොම දෙන්නත් එක්ක ආතල් එකේ යන්ටයි තියෙන්නේ.අමාhttp://metropolisoflove.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38240678732296141312012-02-01T11:45:03.856+05:302012-02-01T11:45:03.856+05:30රවී ගීතිකා ආදර අන්දරය තව නොබෝ දිනකින් නිමා වනු ඇති...රවී ගීතිකා ආදර අන්දරය තව නොබෝ දිනකින් නිමා වනු ඇති ..... ලස්සනට ලියනවා රවි අයියෙ.. ස්තුති ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71663171113747324942012-02-01T11:16:42.040+05:302012-02-01T11:16:42.040+05:30බොරු පොරොන්දු දෙනවයි කියල දේශපාලනඥයින්ට මමත් පස් ප...බොරු පොරොන්දු දෙනවයි කියල දේශපාලනඥයින්ට මමත් පස් පඩංගුවෙ බැනල තියනව. ඒත් මේ කතාව ලියාගෙන යද්දි තමයි තේරුණේ අනේ එතුමාලත් මොන තරම් නම් මුක පූට්ටු වෙන තරමෙ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඇද්ද කියල මහජන මතේ කියන මඟුලට ඇහුංකං දෙන්ට ගියාම....හෙහ්, හෙහ්,

ඇයි පෙළක් ඇවිල්ල කියනව තව ලියන්ට...තව ලියන්ට කියල...ඒ එක්කම ආපහු හැරෙන තැපෑලෙං ඇවිල්ල ආයෙම බණිනව කවද්ද මේක ඉවර කරන්නෙ කියල...ඒ අස්සෙ මරණ තර්ජන....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83087518380426532882012-02-01T11:03:15.370+05:302012-02-01T11:03:15.370+05:30දේශපනඥයෝ වගේ බොරු පොරොන්දු දිදී අදිනවා නේද සහෝ ?දේශපනඥයෝ වගේ බොරු පොරොන්දු දිදී අදිනවා නේද සහෝ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com