tag:blogger.com,1999:blog-5894057594916563978.post3212336459477703448..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 131. සඳකත් පිණිදියෙහි මුල් වරට කිමිද ගියේ ඒ ඔහුය...The First Ever Conqueror of the MoonRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5894057594916563978.post-43708061262980121752012-09-02T12:58:30.839+05:302012-09-02T12:58:30.839+05:30මෙන්න නංගි, නාලක ගුණවර්ධන ලියාපු මේ විෂයය ගැන අපූර...මෙන්න නංගි, නාලක ගුණවර්ධන ලියාපු මේ විෂයය ගැන අපූරු ලිපියක්.....

සඳ ගමන බොරුවක්ද?.....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51903765354522968142012-08-29T14:43:32.314+05:302012-08-29T14:43:32.314+05:30@ Bura,
/ I don't think we are still capable ...@ Bura,

/ I don't think we are still capable of getting out. /

No, my dear we are capable of getting out but that's unimportant actually. the Sixty four million dollar question is are we ready to get out or to phrase it more pithyly are we qualified to get out?

My frank opinion is we are still not qualified to get out because its would be a very vast , Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88513756845940633832012-08-29T12:43:14.720+05:302012-08-29T12:43:14.720+05:30ඔෆ් කෝර්ස් සර් ඔෆ් කෝර්ස්........ අයිල් ඩූ බයි මයි...ඔෆ් කෝර්ස් සර් ඔෆ් කෝර්ස්........ අයිල් ඩූ බයි මයි වන් ෆූට්.............. :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10330083190316637432012-08-29T12:39:13.423+05:302012-08-29T12:39:13.423+05:30රන්දිකා,
තරහ නැතුව අර උඩින්ම තියෙන members ගැජමැට...රන්දිකා,

තරහ නැතුව අර උඩින්ම තියෙන members ගැජමැටික් එක එතනින් අයින් කරලා වෙන කොහෙන් හරි දානවද.. ඕක ලෝඩ් වෙනකං පේජ් එක උඩ පනින්න ගත්තම මල පනිනවා.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45390635625455657972012-08-29T12:35:52.053+05:302012-08-29T12:35:52.053+05:30// but at least we proved to ourselves we are capa...// but at least we proved to ourselves we are capable of getting out of the cradle //

Are we.!? I don't think we are still capable of getting out. The Moon landing was just a mere incident. A result of a desperate struggle to prove who is the best, nothing else. If human kind truly wanted to get out of the cradle, we supposed to be in a better position today. Remember, Moon landingBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37783592748297156902012-08-29T08:16:38.905+05:302012-08-29T08:16:38.905+05:30බොහොම ස්තුති අයියා, දීර්ඝ විස්තරයක් දුන්නට, මම විස...බොහොම ස්තුති අයියා, දීර්ඝ විස්තරයක් දුන්නට, මම විස්තර ටික බලන්නම්කො..

නැවතත් ස්තුතියි !Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41251355207738301802012-08-29T02:54:27.358+05:302012-08-29T02:54:27.358+05:30ස්තූතියි අරුණි...
අතීත මතක සැමරුම්,
මැද ගෙවන කල් ...ස්තූතියි අරුණි...

අතීත මතක සැමරුම්,
මැද ගෙවන කල් ,
රසවත්ද කෙතරම්?...හෙහ්, හෙහ්,

/ ඇන් ඇම් ට පුළුවන් ද /

ඔය 65-70, ඩඩ්ලි ආණ්ඩුව කාලෙ ...සිරිමා ආණ්ඩුව කාලෙ ප්රවෘත්ති වල තේමා ගීතය මම මේ ඊයෙ ඉඳලම මතක් කරනව..ම්හු..තව අපේ කාලෙ දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුව...සමහර අය ප්රවෘත්ති වල එහෙම තේමා වාදනයක් තිබුන කියල දන්නෙත් නෑ...:) :)

ජේ. ආර්. කාලෙ එකනම් මතකයි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17306369694665190492012-08-29T02:42:11.486+05:302012-08-29T02:42:11.486+05:30/ ඒත් හැබෑට මම තවම කල්පනා කරනවා එයා හඳට ගියාට ලෝකෙ.../ ඒත් හැබෑට මම තවම කල්පනා කරනවා එයා හඳට ගියාට ලෝකෙ ලොකු වෙනසක් වුනාද කියලා.. /

ඒක මෙහෙමයි රූ...මිනිස්සුන්ගෙ ආකල්ප වල ඇති වෙච්ච වෙනස් කම අපිට එහෙම මනින්ට බෑ නේද?....අපිට පුළුවන් කියල තමන් කෙරෙහිම ඇති වෙච්චි ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය භෞතික වෙනසකට වඩා වටිනව කියලයි මට හිතෙන්නෙ..

A sense of achievement for you, for me, for everybody else, a sense of achievement for the mankind.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70691252628153536422012-08-29T02:27:47.637+05:302012-08-29T02:27:47.637+05:30එහෙනං, එහෙනං....රොබින්..:)
එහෙනං, එහෙනං....රොබින්..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83215687895400928952012-08-29T02:26:14.114+05:302012-08-29T02:26:14.114+05:30/ රවීලා කෑගල්ලෙ ඉන්නකොට අපි හිටියෙ බලංගොඩ. /
මොකද.../ රවීලා කෑගල්ලෙ ඉන්නකොට අපි හිටියෙ බලංගොඩ. /

මොකද බං උඹ බලංගොඩට වෙලා කලේ...හෙහ්, හෙහ්, මට හිතාගත්තෑකි, ......නෑ කියන්ට නම් එපා රජෝ...හැලි අරක්කු පෙරුව නේද බලංගොඩ මානවයත් එක්ක හවුලෙ?...:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26343285617199001022012-08-29T02:21:02.255+05:302012-08-29T02:21:02.255+05:30එහෙනං බං ඇත්තටම උන නිසානෙ කියන්නෙ...ඇමරිකං කාරය ඔය...එහෙනං බං ඇත්තටම උන නිසානෙ කියන්නෙ...ඇමරිකං කාරය ඔය සිද්දිය හැංගුව වස නෝන්ඩිය නිසා...නිල් ගොයිය ඔන්න හාවයෙ බෙල්ලට නෙ වං කකුල තිබ්බෙ...ඒ නිසා ඇත්තටම ඔය මුලින්ම හඳට ගොඩ බැහැපු වෙලාව එතකොට මුලිම්ම තිබ්බෙ වං කකුලය කියන එක එහෙම පිටිම්ම වැරදි. වං කකුල නිදාගෙන උන්නු හාවයෙ බෙල්ලට තිබ්බම ඒක දනි පනි ගාල ඇහැරල දැඟලුව..ඒ පාර නිල් ළමය හතර ගාතෙ දාල වැටෙන්ඩ ගිහිල්ල අර බැහැපු ඉණි මඟ අල්ලගෙන තමයි යන්තම් බේරුනෙ.<brRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25538200743584194282012-08-29T01:47:18.052+05:302012-08-29T01:47:18.052+05:30/ මේ දවස්වල ඇතිවෙන්ට නීල් ආම්ස්ට්‍රෝං ගැන බලනවා. ඊ.../ මේ දවස්වල ඇතිවෙන්ට නීල් ආම්ස්ට්‍රෝං ගැන බලනවා. ඊට වඩා හැඟීමක් ඇති උනා මේ කතාව කියෙව්වාම /

නීල් ගැන කිව්වට වැඩිය මම මේ දෙලොවටම නැති වැල් වටාරං නෙව කියෙව්වෙ...උඹටත් හිතට අල්ලල යන්ට ඇත්තෙ ඒක තමයි....හෙහ්, හෙහ්, අනේ බොලං.....අපි නොදන්න ලයිව් .....:) :)

/ මෙන්න හිත ගිය කෑල්ල..../

/ '' ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,....ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38825931755053279932012-08-29T01:37:40.328+05:302012-08-29T01:37:40.328+05:30පිස්සුද බූරො.....ඒ කතාව සම්පූර්ණ ඇත්ත...උඹ ඔය කතාව...පිස්සුද බූරො.....ඒ කතාව සම්පූර්ණ ඇත්ත...උඹ ඔය කතාවෙ හොඳ හරිය අහල නෑනෙ...නීල් කොළුවයෙ තාත්තට එච්චර හයියක් තිබිල නෑ ඌට උගන්නන්ට විශ්ව විද්‍යාලෙට යවල....දන්නවය? අර අල්ලපු ගෙදර මිස්ට ගෝස්කි තමයි නීල් කොලූට සම්පූර්ණ වියදං කරල තියෙන්නෙ...

'' නීල්, මයෙ පුතේ මම උඹට වියදං කරන්නං..ඒකෙ අවුලක් නෑ...මම උඹෙං ඉල්ලන්නෙ එකම දෙයයි...උඹ කොහොම හරි මයෙ පුතේ හඳට යන්ට ඕන...අන්න ඒක මට කරල දීහං..උඹ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80533422041756941132012-08-29T01:12:15.805+05:302012-08-29T01:12:15.805+05:30පලමු සඳ ගමන ගැන තොරතුරු එකතු කරන්න තරම් මම ඒ කාලෙ ...පලමු සඳ ගමන ගැන තොරතුරු එකතු කරන්න තරම් මම ඒ කාලෙ හිච්චි වැඩියි. ඒත් ඊට වසර කීපයකට පස්සෙ මට මතකයි නවයුගය පත්තරේ පල උනා ඒ ගැන සවිස්තරාත්මක ලිපියක්...නවයුගය පත්තරේ මම ඒ දවස්වල එකතුකලා අවුරුදු ගණනක්ම..ඒත් අප්පච්චිගෙ ආණ්ඩුවෙ රස්සාව නිසා අපිට තැනින් තැනට මාරු වෙන්ට සිද්ද උනානෙ..මට මතක විදිහට අනුරාදපුරේට බඩු පටවං ගිය ගමනෙදි මොකක් හරි වෙලා ඒ පත්තර එකතුව ආගිය අතක් නැතිඋනා... :(

මට පුදුම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-680444481020309612012-08-28T23:18:00.623+05:302012-08-28T23:18:00.623+05:30හඳේ සිට ගත්තු පෘතුවියේ රූප තමයි මේ මිනිස් වාසයට ති...හඳේ සිට ගත්තු පෘතුවියේ රූප තමයි මේ මිනිස් වාසයට තියෙන එකම පුංචි ලෝකය ආරක්ෂා කරගන්න ඕනෑ යැයි කියන අනේක පරිසරවේද ව්‍යාපාරයන් ආරම්භයට පාදක වූවා යැයි කියන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79768076337015186382012-08-28T23:10:44.112+05:302012-08-28T23:10:44.112+05:30ස්තූතියි රසවත් ලියැවිල්ලට. මාවත් අතීතයට එක්කන් ගිය...ස්තූතියි රසවත් ලියැවිල්ලට. මාවත් අතීතයට එක්කන් ගියා ... ඇන් ඇම් ට පුළුවන් ද ... මගේ සීයා ඕක ඇමෙරිකන්කාරයාගේ බොරුවක් කිව්වා කියල මතකයි, ඒත් සඳ ගමන අහපු එක නම් මතකයේ නැහැ. :D

මම අගයන්නෙ නීල් ආම්ස්ට්‍රෝන්ග් රටට ඕන විදියටයි මාධ්ය්ය වලට ඕනා විදියටයි නටන්න නොගිහින් තමන් නිවැරදි යැයි සිතූ විදියට පමණක් වැඩ කරපු එකටයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86323905510560083292012-08-28T20:52:48.706+05:302012-08-28T20:52:48.706+05:30හඳට ගියාය කියල ඇමරිකාව කලේ ලොකු ප්‍රෝඩාවක්ය කියන එ...හඳට ගියාය කියල ඇමරිකාව කලේ ලොකු ප්‍රෝඩාවක්ය කියන එක ඒ දවස්වල ඉඳලම ලෝකෙ පුරාම පැතිරිච්චි මතයක්..මට මතක විදිහට ඉස්සරෝම ඔය ගැන ලිපියක් පලවුනේ රිවිරැස පත්තරේ...හැත්තැ අටේ නමයෙ විතර.

ඔයාට වැඩිදුර ඒ ගැන කියවන්ට ඕන නම් වැඩි විස්තර දෙන්නම් ගමකට...පොඩි එකී නිදා ගත්තු වෙලාවක හෙමීට කියවල බලාපං......හෙහ්, හෙහ්,

හරි, දැන් මගේ අදහසනෙ අහල තියෙන්නෙ...

හැටේ දශකයේ ආරම්භයේ ඉඳලම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51269770664738034382012-08-28T17:38:05.848+05:302012-08-28T17:38:05.848+05:30නීල් ආම්ස්ට්‍රොං කියන්නෙ පුංචි කාලෙ අපෙත් වීරයා..ඒ...නීල් ආම්ස්ට්‍රොං කියන්නෙ පුංචි කාලෙ අපෙත් වීරයා..ඒත් හැබෑට මම තවම කල්පනා කරනවා එයා හඳට ගියාට ලෝකෙ ලොකු වෙනසක් වුනාද කියලා..

කොහොම වුනත් නීල් අපේ ලෝකයේ වීරයෙක් වෙන්න ඕවා එකක්වත් බලපෑවෙ නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2394263492629831802012-08-28T13:26:51.751+05:302012-08-28T13:26:51.751+05:30ඉතිහාසයේ නොමැකෙන චරිතයක් ......ඉතිහාසයේ නොමැකෙන චරිතයක් ......රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79120262233146491952012-08-28T13:11:12.329+05:302012-08-28T13:11:12.329+05:30මම ඉසිස්සෙල්ලම සීරියස් කමෙන්ට් එකක් දාන්න හිතුවා. ...මම ඉසිස්සෙල්ලම සීරියස් කමෙන්ට් එකක් දාන්න හිතුවා. අතුරු මිතුරු ඊට පස්සෙ කතාකරමු. ඇත්තෙන්ම මම මේ ගැන පෝස්ට් එකක් දාන්නත් හිතුවා. පස්සෙ ඒ අදහස වෙනස් කලා මොකද මට අර අමන conspiracy theory වලට උත්තර දෙන්න ගිහින් ආපු කාරණාවත් අමතක වෙලා, ආම්ස්ට්‍රෝංට අපහාසත් කරලා,මගෙ ඩේටා ටිකත් ඉවර වෙයි කියලා වැඩකට නැති දේකට.

ඇත්තෙන්ම නීල් ආම්ස්ට්‍රෝං මගෙ ළමා වියේ වීරයෙක්. මම හිතන්නෙ ඔහු මගෙ තාත්තගෙ වයසෙමයි. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45351853774491651132012-08-28T12:42:20.302+05:302012-08-28T12:42:20.302+05:30"මේ යක්සය හාවගෙ බෙල්ල උඩටම නේද කකුල තිබ්බෙ?&q..."මේ යක්සය හාවගෙ බෙල්ල උඩටම නේද කකුල තිබ්බෙ?"

පිස්සු හැදෙයි සඳ බබළයි.. මාව හොල්මන් උනා. ඇත්තටම මෙහෙම එකක් කියලද කියලා
meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23622300396566530812012-08-28T12:38:20.866+05:302012-08-28T12:38:20.866+05:30මේ දවස්වල ඇතිවෙන්ට නීල් ආම්ස්ට්‍රෝං ගැන බලනවා. ඊට ...මේ දවස්වල ඇතිවෙන්ට නීල් ආම්ස්ට්‍රෝං ගැන බලනවා. ඊට වඩා හැඟීමක් ඇති උනා මේ කතාව කියෙව්වාම. හැබෑඅට එයා ගොඩ බැහැපු හඳ දිහා බලමින්ද ඔය රේඩියෝ විතරය ඇහැව්වේ?

මෙන්න හිත ගිය කෑල්ල....

//'' ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,....ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,.....තන තනෙන තන තනෙන තන තනෙන තනතා.....''// හී හී ...

Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11252646383832987052012-08-28T12:34:01.837+05:302012-08-28T12:34:01.837+05:30රවි අයියෙ, පොඩ්ඩක් කියන්නකො ඔය ගොඩක් අය කියන නීල් ...රවි අයියෙ, පොඩ්ඩක් කියන්නකො ඔය ගොඩක් අය කියන නීල් ආම්ස්ට්‍රෝන් හදට ගියෙ නැහැයි කියන එකේ සත්‍යාසත්‍ය බව ඔයාගෙ දැනුමින් ..Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83077599824045751832012-08-28T11:39:49.499+05:302012-08-28T11:39:49.499+05:30මාවත් නිකං අප්සෙට් වෙලා ගියා බංස් පරාක්‍රමබාහු කොළ...මාවත් නිකං අප්සෙට් වෙලා ගියා බංස් පරාක්‍රමබාහු කොළුවා (ආම්ස්ට්‍රෝං කියන්නෙ පරාක්‍රමබාහු නේද.?) මළා කීවම, එදා ඉදන්ම දන්න කියන එකා නෙවැ..

ඔය මිස්ටර් ගෝර්ස්කිගෙ කතාව නිකංම නිකං ප්‍රබන්ධයක් විතරයි කියලා මම කොහේ හරි කියෙවුවා මතකයි බොලං.. ඩිංගිත්තක් හිටහංකො, සර්ච් පාරක් දාලා බලාන්ට..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49661469322959282192012-08-28T10:55:26.898+05:302012-08-28T10:55:26.898+05:301994 අවුරුද්දේ සඳ ගමනට අවුරුදු 25 පිරුණා. එතකොට මං...1994 අවුරුද්දේ සඳ ගමනට අවුරුදු 25 පිරුණා. එතකොට මං 7 පංතියේ. සිළුමිණ පත්තරේ පුරාම සඳ ගමන හා සම්බන්ධ විස්තර ගොඩක් දැක්වුනා. පිංතූරත් මහ ගොඩයි. මං ඒ දවස්වල දැනුම පොතක් හදාගෙන හිටියා. සී ආර් පොතක් ඒක තමයි මගේ විනෝදාංශය ඒ කාලේ. ඉතිං ඒ පොත පුරාම පිංතූර ඇලෙව්වා. මේ පෝස්ට් එකේ තිබෙන පිංතූරෙත් තිබුනා.ඒ කාලේ අද වගේ නීල් ආම්ස්ට්‍රෝංග් කිව්ව ගමන් පිංතූර දෙන්න අන්තර්ජාලේ තිබුනේ නැහැනේ. ඉතිං ඒ දේවල් රත්තරං RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com