tag:blogger.com,1999:blog-5894057594916563978.post3242632244995580506..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 51. නිශාදිනී..............RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5894057594916563978.post-844988408967620892011-10-14T11:45:30.083+05:302011-10-14T11:45:30.083+05:30මොනවා කීවත් අපි අපේ සමාජය තව බොහොම කාලයකට මේ විකාර...මොනවා කීවත් අපි අපේ සමාජය තව බොහොම කාලයකට මේ විකාර ජාති බේදය ඇදගෙන යාවි.. එකට පොහොර වතුර දමන්නෝ මිස එක නැති කරන්න වචනයක් වත් කියන්නෝ හිඟයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14179735680497146502011-10-09T17:08:57.131+05:302011-10-09T17:08:57.131+05:30@ hansakinkini,
/ හනේ මගෙ කට කහනව එක දෙය් අහන්ඩ අ...@ hansakinkini,

/ හනේ මගෙ කට කහනව එක දෙය් අහන්ඩ අප්ප....!! /

මම දන්නව බොල උඹ අහන්ට යන එක......හෙහ්, හෙහ්,

ඈ බොල උඹට වැඩිය සුදු එවුන් ආයෙ වෙන කොහෙදැ ඉන්නෙ බං? ......ඕක නේද උඹ අහන්ට හදන්නෙ?....නෑ කියන්ට නම් එපා.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19913119223420975342011-10-09T17:07:51.845+05:302011-10-09T17:07:51.845+05:30@ The Lion,
@ nawammawatha,
@ observer,
ස්තූතිය...@ The Lion,

@ nawammawatha,

@ observer,

ස්තූතියි ඔක්කොටෝම......අඩේ....දැන් මේකෙ ඉතිරි කොටසක් නොලියම බැරි සයිස් එකක් තියෙන්නෙ නෙවද?......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5473718198929843122011-10-09T17:07:17.583+05:302011-10-09T17:07:17.583+05:30@ සයුරි,
ස්තූතියි ඔබට,@ සයුරි,

ස්තූතියි ඔබට,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55075600461508961882011-10-04T15:19:43.481+05:302011-10-04T15:19:43.481+05:30මට කතාව කියවල හිතට දැනුනෙ දුකක්මට කතාව කියවල හිතට දැනුනෙ දුකක්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2886955942040685482011-10-04T12:13:00.322+05:302011-10-04T12:13:00.322+05:30/දමිළ උනාට විශ්වාස කරන්න ඇය මට වඩා සුදුයි...../
හ.../දමිළ උනාට විශ්වාස කරන්න ඇය මට වඩා සුදුයි...../

හනේ මගෙ කට කහනව එක දෙය් අහන්ඩ අප්ප....!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49583817398603909862011-10-04T10:17:36.916+05:302011-10-04T10:17:36.916+05:30නෑ නෑ ඔය කිව්වට කතාව ඔහොම අහවර වෙන්න කොහෙත්නම ඉඩක්...නෑ නෑ ඔය කිව්වට කතාව ඔහොම අහවර වෙන්න කොහෙත්නම ඉඩක් නෑ. නොකියපු ඩිංග කියන්නෙ කවද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70562168588032605832011-10-04T00:04:09.729+05:302011-10-04T00:04:09.729+05:30පොඩි උනත් එළ කතාව.අර කිව්වත් වගේ කතාවේ ඉතිරි ටිකත්...පොඩි උනත් එළ කතාව.අර කිව්වත් වගේ කතාවේ ඉතිරි ටිකත් ලිව්වොත් හොඳයි .......:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2532778307693965602011-10-03T23:31:45.292+05:302011-10-03T23:31:45.292+05:30බස් නැවතුම් පලේ සිද්ධිය මට මැවිලත් පෙනුනා..:)බස් නැවතුම් පලේ සිද්ධිය මට මැවිලත් පෙනුනා..:)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33196865037794276742011-10-03T22:15:49.090+05:302011-10-03T22:15:49.090+05:30@ නිසුපා,
ඇත්ත කතාව මෙතනින් ඉවරයි, නිසුපා....ආයෙ ...@ නිසුපා,

ඇත්ත කතාව මෙතනින් ඉවරයි, නිසුපා....ආයෙ ලියනව නම් ලියන්න වෙන්නෙ ප්‍රබන්ධයක්.....ඒත් .....ඒකත් නරකම නෑ අදහස....ස්තූතියි ඔබේ දිරිගැන්වීමට,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12998211623149601332011-10-03T22:15:25.373+05:302011-10-03T22:15:25.373+05:30@ Bindi,
හෙහ්...හෙහ්...නාගදීපෙ බලන්න ගිහින් නේද?....@ Bindi,

හෙහ්...හෙහ්...නාගදීපෙ බලන්න ගිහින් නේද?.......පශ්චාත් යුද ජයග්‍රහණ නාගදීප චාරිකාවේදී මගේ ප්‍රථම ප්‍රේමය යළි හමුවුනෙමි........එහෙමත් නරකම නෑ නේද?.....ස්තූතියි බින්දි අදහසට.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85304961116226853772011-10-03T22:14:54.031+05:302011-10-03T22:14:54.031+05:30@ Tanikada,
හෙහ්, හෙහ්....මම එහෙම ලිව්වෙ එහෙම ඉඩක...@ Tanikada,

හෙහ්, හෙහ්....මම එහෙම ලිව්වෙ එහෙම ඉඩකුත් තියාගෙන තමයි......

මේ, Mr. Single Shop,...මට නිකම් දැකල පුරුදුයි වගේ.......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80352778477091276222011-10-03T22:13:36.493+05:302011-10-03T22:13:36.493+05:30@ Podi Kumarihami,
/ අපරාදේ ඒ දෙන්නව බන්දවලා ඉස්ස...@ Podi Kumarihami,

/ අපරාදේ ඒ දෙන්නව බන්දවලා ඉස්සරහට එන කරදර ගැනත් කියලා, ආදරේ ශක්තිමත්කම උඩ ඒ හැම දෙයින්ම දිනන හැටි කියන්ට තිබුනානේ. /

පොඩ්ඩිගෙ කමෙන්ට් එක දැක්කම මට මතක් උනා අපේ ගමේ වෙච්චි පරණ සිද්ධියක්....

මිනිහ ගමේම පෝසතා....දැන් ලෙඩ ඇඳේ...මරණාසන්නයි...කතා කලා හාමිනේට,

" හාමිනේ....මම දැන් අද ද හෙටද කියල නෑ....මම මළාට පස්සෙ ගලෙන් එහා රබර් කෑල්ල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4286980116211441012011-10-03T22:12:19.064+05:302011-10-03T22:12:19.064+05:30@ නිශ්,
ඉවරයි නිශ්....ම්ම්ම්....දැනට නම් එහෙම තමය...@ නිශ්,

ඉවරයි නිශ්....ම්ම්ම්....දැනට නම් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83449821035414949302011-10-03T21:05:08.046+05:302011-10-03T21:05:08.046+05:30අනේ තව ලියන්න තිබුනානෙ....අනේ තව ලියන්න තිබුනානෙ....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55845892612172100652011-10-03T19:44:34.930+05:302011-10-03T19:44:34.930+05:30පොකු කියන්න වගේ අපරාදේ පස්සේ නාගදිපේ බලන්න ගිහින් ...පොකු කියන්න වගේ අපරාදේ පස්සේ නාගදිපේ බලන්න ගිහින් හරි මුනගස්සන්න තිබ්බේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63492768865455075242011-10-03T18:56:37.080+05:302011-10-03T18:56:37.080+05:30අපොයි... ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයිද.... (මම තාමත්...අපොයි... ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයිද.... (මම තාමත් ඈ එනතෙක් බලා සිටිමි...)ඔය කීවට ඉවර නෑ වගේනෙ....Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51472725073763576612011-10-03T18:54:47.550+05:302011-10-03T18:54:47.550+05:30අපරාදේ ඒ දෙන්නව බන්දවලා ඉස්සරහට එන කරදර ගැනත් කියල...අපරාදේ ඒ දෙන්නව බන්දවලා ඉස්සරහට එන කරදර ගැනත් කියලා, ආදරේ ශක්තිමත්කම උඩ ඒ හැම දෙයින්ම දිනන හැටි කියන්ට තිබුනානේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72262084194176508902011-10-03T16:56:28.067+05:302011-10-03T16:56:28.067+05:30ඉවරද ?ඉවරද ?නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.com