tag:blogger.com,1999:blog-5894057594916563978.post345640081369371743..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 570. දෑත ළය මත බැඳගනිමි. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවට සම වැදෙමි…..RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5894057594916563978.post-9841002110198046492018-03-19T12:56:16.030+05:302018-03-19T12:56:16.030+05:30Ravi, I’m in train, can’t stop my eyes wet. Thank ...Ravi, I’m in train, can’t stop my eyes wet. Thank you so much for you and ThisaraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9463030483746756412018-03-16T08:49:27.382+05:302018-03-16T08:49:27.382+05:30Mn me post eka kalinma kiyeuwa, eth comment kale n...Mn me post eka kalinma kiyeuwa, eth comment kale na, eth ada ayet kiyawala thma comment krna hithuwe, me ha samana siduveemka asanna athdekeemk math labuwa nsa mn me post eka aye aye kywanna pelambenawa, geethikahttps://www.blogger.com/profile/00766523216227761042noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83757290721671196952018-03-12T03:56:02.993+05:302018-03-12T03:56:02.993+05:30same here same here Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34745979020199304652018-03-08T19:01:56.057+05:302018-03-08T19:01:56.057+05:30ආගම් කියන්නේ බොරුවක් රවි , ඕනෙවට වඩා සංවේදී වෙන්න ...ආගම් කියන්නේ බොරුවක් රවි , ඕනෙවට වඩා සංවේදී වෙන්න එපා ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20844605678703407142018-03-07T16:48:48.627+05:302018-03-07T16:48:48.627+05:30කතාවේ මුල ටික කියවගෙන යද්දිම සසරෙන් ආ මිතුරා මතක් ...කතාවේ මුල ටික කියවගෙන යද්දිම සසරෙන් ආ මිතුරා මතක් වුණා.ගීතයට මුල් වුණු ඒ සිදුවීම ගැන දැනගෙන හිටියේ නෑ.ඒ වෙනුවෙන් මුලින්ම රවී මාමට ස්තූති.

සටහන ගැන කියනවා නම් කවදත් වගේ කතා කරන වචන!! වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27739260939805549952018-03-07T14:55:51.775+05:302018-03-07T14:55:51.775+05:30කොමෙන්ට් නෑ.. ඊස් ඇට් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවට සම...කොමෙන්ට් නෑ.. ඊස් ඇට් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවට සම වැදෙමින්.. :/ කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71145667631146977672018-03-06T23:38:43.507+05:302018-03-06T23:38:43.507+05:30සුරංග,
හරි බං..තෘෂ්ණාව දුරුකිරීම තමයි සැනසුමට මුල...සුරංග,

හරි බං..තෘෂ්ණාව දුරුකිරීම තමයි සැනසුමට මුල....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49106950411515327562018-03-06T23:37:31.623+05:302018-03-06T23:37:31.623+05:30Pathum,
ඔව් බං හද සසල කරන කතාවක්...Pathum,

ඔව් බං හද සසල කරන කතාවක්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74477459466336765152018-03-06T23:35:48.250+05:302018-03-06T23:35:48.250+05:30මලී,
ඔබ හරි..මේවගෙ අත්දැකීමක් තමන්ටම ලැබෙන්න ඕන ...මලී,

ඔබ හරි..මේවගෙ අත්දැකීමක් තමන්ටම ලැබෙන්න ඕන නෑ..තමන්ගෙ ළඟම හිතවතෙකුට ඥාතියෙකුට මෙහෙම දෙයක් උනත් ඒක තමන්ටත් දැඩිව බලපානව.සමහරවිට ජීවිතේම වෙනස් වෙන්නත් පුලුවන්.අපි මේ වද වෙන්නෙ බදාගෙන දඟලන්නෙ කිසිම වැදගැම්මකට නැති නිස්සාර දේවල් නේද කියල හිතෙන්න පුලුවන් බොහෝවිට...

/අනුන්ගේ දුක තදින් දැනෙන එක එක්තරා විදිහක කරුමයක් කියලා මට වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම නොදැනෙන එක ඊටත් වඩා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56368753031890244862018-03-06T23:27:48.887+05:302018-03-06T23:27:48.887+05:30සිත්තමී,
ඔව් අනේ...කිසිම කෙනෙකුට එවන් දුකක් නොවේ...සිත්තමී,

ඔව් අනේ...කිසිම කෙනෙකුට එවන් දුකක් නොවේවා කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ....

එහෙම තත්වයකට පත්වුනු අම්මා සහ තාත්තා කොහොම ඉවසන් ඉන්නවද කියන එකයි මට හිතා ගන්න බැරි..

බොහෝවිට ඒ දෙන්නත් නියම බෞද්ධාගමිකයො වෙන්න ඇති...සසර කියන්නෙ දුකක් ඇලීම් බැඳීම් කියන්නෙ දුකක් ඒ වගේම අපේ ළබැඳියන්ගෙ වගේම අපේ ඉරණම පිලිබඳවත් අපිට කිසිම පාලනයක් නැහැ දෛවයෙන් නියම වෙලා තියන විදිහට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25823972341956274322018-03-06T23:21:48.019+05:302018-03-06T23:21:48.019+05:30Prasanna,
බොහොමත්ම ප්‍රසන්න... බොහොමත්ම දුක හිතෙන...Prasanna,

බොහොමත්ම ප්‍රසන්න... බොහොමත්ම දුක හිතෙන කතාවක්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39161743556773034652018-03-06T23:20:40.148+05:302018-03-06T23:20:40.148+05:30Pra,
/"වනය තුල තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරි...Pra,

/"වනය තුල තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගිය විට අඩි 80 ක් පමණ දිග, මධ්‍යයෙහි අඩි 30 පමණ උස, දෙපසට ක්‍රමයෙන් බෑවුම් වන, එක්වරම විශාල කළු ගලක් ලෙස දිස්වන ස්ථානයකට මා ලගාවිය. පියවර කිහිපයක් ඉදිරියට ගිය විට මට වැටහුනේ මා අඩු තරමින් අඩි 25 ක් වත් උස කාල වර්ණ දැවන්ත මිනිසෙකුගේ රූපයක් යට සිටින බවය. ඒ අවස්ථාවේ මට ඇතිවූ හැඟීම් මට විස්තර කල නොහැක. තව දුරටත් පිරික්සීමේදී මට සොයා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13026140484311322452018-03-06T23:14:44.399+05:302018-03-06T23:14:44.399+05:30ලොක්කා,
ඒකනෙ බං... මට හිතාගත්තෑකි...ලොක්කා,

ඒකනෙ බං... මට හිතාගත්තෑකි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87071310708662362982018-03-06T23:13:42.720+05:302018-03-06T23:13:42.720+05:30තිසර,
ඇත්තටම මම ජීවිතේ හුඟක් අත්දැකීම් ලබපු මනුස...තිසර,

ඇත්තටම මම ජීවිතේ හුඟක් අත්දැකීම් ලබපු මනුස්සයෙක්.මම මුලින්ම අර කිව්වෙ ඒ ගැන.

ඉතිං මම හිතාගෙන හිටියෙ මට ඕනම දෙයක් උපේක්ෂා සහගතව නොසැළී විඳදරාගන්න පුලුවන්ය කියල.

ඒත් මේ කතාව මගෙ පපුවටම වැදුන. ඇස් තෙත්කරගෙන කඳුළු ආවෙ ඉබේටම...

ආයම ස්තූතියි මල්ලි!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72374655884964704512018-03-06T22:59:46.239+05:302018-03-06T22:59:46.239+05:30මෙන්ඩා,
එහෙම ගැහැණුන් සහ මිනිසුන් ඉන්නව..අර කිව්...මෙන්ඩා,

එහෙම ගැහැණුන් සහ මිනිසුන් ඉන්නව..අර කිව්වත් වගෙ සංසාර පුරුද්දට වගෙ දාන පාරමිතාව පුරන අය...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71825583412189420792018-03-06T22:58:18.610+05:302018-03-06T22:58:18.610+05:30Menda,
ඔව් බං බොක්කටම තමයි...:(Menda,

ඔව් බං බොක්කටම තමයි...:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37581815941408229162018-03-06T22:57:23.770+05:302018-03-06T22:57:23.770+05:30ඉයන්,
හෙහ්..හෙහ්...නෑ ඇත්තටමයි...හරිම කරදරයි ඔය ...ඉයන්,

හෙහ්..හෙහ්...නෑ ඇත්තටමයි...හරිම කරදරයි ඔය තිසරයගෙන්....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1017117441857851202018-03-06T22:55:36.339+05:302018-03-06T22:55:36.339+05:30Thanks Ian ...:)Thanks Ian ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17989487339412346482018-03-06T20:16:08.483+05:302018-03-06T20:16:08.483+05:30දුන් තරමට තමයි ලැබෙන්නෙ. නෑ ඒක බොරුවක්. දුන් තරමට ...දුන් තරමට තමයි ලැබෙන්නෙ. නෑ ඒක බොරුවක්. දුන් තරමට තමයි අත් ඇරෙන්නෙ. එතකොට පණ කෙන්දත් අතෑරල දාන එක හරි ලේසියි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61310871555587701432018-03-06T18:35:41.205+05:302018-03-06T18:35:41.205+05:30සංවේදී කතාවක් රවී අයියේ.. සංවේදී කතාවක් රවී අයියේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27436907280407121122018-03-06T17:31:47.683+05:302018-03-06T17:31:47.683+05:30තිසර මේ සින්දුව එවලා තියෙන්නේ රවී අයියා ගැන හොඳට ද...තිසර මේ සින්දුව එවලා තියෙන්නේ රවී අයියා ගැන හොඳට දැනගෙන වගේ. මමත් මේ සින්දුව දැක්කේ අහම්බෙන්. ඒත් ඒකෙන් කියවෙන දේ හරියටම දැනුනම මාව නොසිතූ තරම් සසල වුණා. සින්දුව බලද්දිත්, පස්සේ දවසක පසුබිම් කතාව කියවද්දීත් මට කඳුළු නවත්තාගන්න බැරි වුණා. සමහරවිට ඒකට තව හේතුවක් වෙන්න ඇති මගේ සමීපතම මිතුරියකගේ දරුවෙක් ළඟදී නැතිවුණු එක.ඒ මරණයත්, ඒ මරණය ජීවත්ව ඉන්න අයට බලපාපු විදිහත් දැකලා මාවත් වෙනස් වුණා. ජීවිතය මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38666548818065341432018-03-06T17:03:59.699+05:302018-03-06T17:03:59.699+05:30මේ වීඩියෝ එක මම මුළින්ම දැකපු වෙලාවේ ලස්සන ඉදිරි ර...මේ වීඩියෝ එක මම මුළින්ම දැකපු වෙලාවේ ලස්සන ඉදිරි රූප රාමුවක් සහ මාතෘකාවක් දැක්ක නිසා ප්ලේ කරලා බැලුවා. ඒ මීට මාස දෙකකට විතර කළින්. රූප රාමුවල ලස්සනට, එතැනින් දිග ඇරෙන කතන්දරේ තේරුම්ගන්න ඕන වෙච්ච නිසා වචනවලට ඒ තරම් අවධානයක් යොමු කළේ නැහැ. වීඩියෝ එකේ මුළ හරියෙදි මට හිතුණේ මිය ගිය අම්මා කෙනෙක් වෙනුවෙන් පිංකමක් කරනා තාත්තෙක් සහ පුංචි පුතෙක් ගැන කතාවක් කියලා. ඒක මට බොහොම සමීප අත්දැකීමක්, අයියා දන්නවනේසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49019631892500441322018-03-06T14:25:22.210+05:302018-03-06T14:25:22.210+05:30දුක හිතෙන කතාවක්දුක හිතෙන කතාවක්Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76568093805869167632018-03-06T14:17:38.773+05:302018-03-06T14:17:38.773+05:30http://trisinhala.blogspot.com/2018/03/blog-post.h...http://trisinhala.blogspot.com/2018/03/blog-post.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29251897727738637712018-03-06T13:43:09.838+05:302018-03-06T13:43:09.838+05:30ඇඬෙනවා නෙමෙයි ඇඬුනා...ඇඬෙනවා නෙමෙයි ඇඬුනා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com