tag:blogger.com,1999:blog-5894057594916563978.post3463256698315919209..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 536. The Story Of My Marriage - 45 - බාලාගේ ඉල්ලීම සහ මගේ ප්‍රතිචාරය......RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5894057594916563978.post-79117232312556882092017-10-09T18:46:32.481+05:302017-10-09T18:46:32.481+05:30ම්හ්... මෙලෝ මළ දානයක් අල්ලගන්න බැරිඋනා.. කොනක ඉඳං...ම්හ්... මෙලෝ මළ දානයක් අල්ලගන්න බැරිඋනා.. කොනක ඉඳං කියවන්න වෙයි !හසිත වන්නිආරච්චිhttp://www.chathra.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6967834476173918092017-10-09T16:52:32.890+05:302017-10-09T16:52:32.890+05:30නැතුව ඉතින් පාටක පාටිකාවියෝ ( හෑ මොකද්ද බොලේ ඒ උනේ...නැතුව ඉතින් පාටක පාටිකාවියෝ ( හෑ මොකද්ද බොලේ ඒ උනේ) වෙනුවෙන් කතාකරන්නේ නැතුව කොහොමෙයි? මේකේ ඉන්න අහිංසක ජනතාව දන්නේ නැහැනේ මෙතන වෙනම 'නෙලුන් කතාවක්' යනවා කියල.. ( නෙලුන් කියන්නේ වවාගෙන කනවට... මතකනේ ඔබටුමාමනේ ඒක කොහේදෝ තැනක විස්තර කරලා තිබ්බේ)

මේ විජ්ජුම්බරේ ලියවෙනකල් හිටියොත් නම් ඉතින් බැරිය කියල මම පොත අරගෙනම කියෝලා දැම්මා.. දැන් ඉතින් ඇද හොයන්නයි තියෙන්නේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47692322572697704422017-10-09T16:50:00.282+05:302017-10-09T16:50:00.282+05:30උදය,
අපි කිව්වෙ "අද මොකද බාලා?" කියල.....උදය,

අපි කිව්වෙ "අද මොකද බාලා?" කියල...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34213727231776409052017-10-09T16:48:54.420+05:302017-10-09T16:48:54.420+05:30Pra,
I am sure you got a distinction at the final...Pra,

I am sure you got a distinction at the final exam of that "Sarcasm as a way of life" course you followed....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45403528978258452572017-10-09T16:41:45.783+05:302017-10-09T16:41:45.783+05:30නිර්මාණී,
එව්ව කියන්ට බෑ...හෙහ්,හෙහ්නිර්මාණී,

එව්ව කියන්ට බෑ...හෙහ්,හෙහ්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87362596404943247392017-10-09T16:33:34.707+05:302017-10-09T16:33:34.707+05:30ලිඛිතා,
/මේ ටිකේ තාර බර එහෙම ඇරියම .../
ඔහෙ දන්...ලිඛිතා,

/මේ ටිකේ තාර බර එහෙම ඇරියම .../

ඔහෙ දන්නවය ඔය තාර බර කියන වචනෙ ආවෙ කොහෙන්ද කියල? ඉංග්‍රීසි "Tare weight" කියන වචනෙන්..මේ විකිපීඩියා එකේ Tare weight ගැන තියන විස්තරේ..

/Tare weight, sometimes called unladen weight, is the weight of an empty vehicle or container.By subtracting it from the gross weight (laden weight, the weight of the goods carriedRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28406695938463145422017-10-09T16:07:56.019+05:302017-10-09T16:07:56.019+05:30Ano,
Agreed 200%...:)Ano,

Agreed 200%...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81950018599867952222017-10-09T16:07:16.433+05:302017-10-09T16:07:16.433+05:30Ano,
Agreed 200%...:)Ano,

Agreed 200%...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14224079639486001912017-10-09T16:05:36.053+05:302017-10-09T16:05:36.053+05:30Ano,
/කුකුල් පාලනය නියාමනයකට ලක්කළ යුතු බවත් මව් ...Ano,

/කුකුල් පාලනය නියාමනයකට ලක්කළ යුතු බවත් මව් සතුන් අනවශ්‍ය ලෙස ගෙන්වීම තුලින් රටේ මස් හා බිත්තර අවශ්‍යතාවයට වඩා නිෂ්පාදනය වීම නිසා බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙන.../

ඉල්ලුම සහ සැපයුම මත මිල නියම වීමේ න්‍යාය අනුව නම් මෙහෙම තත්වයකදී කුකුල් මස් සහ බිත්තර මිල අඩුවෙන්නට ඕන නේද? එහෙම දෙයක් සිද්ද වෙලානම් නෑ මම දන්න විදිහට...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69126298246110499372017-10-09T16:02:03.780+05:302017-10-09T16:02:03.780+05:30Ajith,
We will see..we will see...:)Ajith,

We will see..we will see...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80587731420149393992017-10-09T10:14:05.595+05:302017-10-09T10:14:05.595+05:30බාලා මොකද මේ පැත්තේ මතක් වුණා හිටං!බාලා මොකද මේ පැත්තේ මතක් වුණා හිටං!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59314587674651439122017-10-09T10:00:23.149+05:302017-10-09T10:00:23.149+05:30//"තව තත්පර තිහක් ඇතුලත තමුසෙ ඔය කියන්ට තෙපරබ...//"තව තත්පර තිහක් ඇතුලත තමුසෙ ඔය කියන්ට තෙපරබාන මල ඉලව්ව කිව්වෙ නැත්තං දෙයියම්පල්ල මම තමුසෙගෙ හොම්බට දෙකක් අනිනව.." //

Within 30 posts ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5706524365844658632017-10-09T08:55:53.416+05:302017-10-09T08:55:53.416+05:30බාලාට මුල අමතක වෙයිද.... එහෙම නැත්තන් කුඩු කෑ විත්...බාලාට මුල අමතක වෙයිද.... එහෙම නැත්තන් කුඩු කෑ විත්තිය වගේ වෙයිද... හිතා ගන්න බෑ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84751383597117649452017-10-09T08:26:16.725+05:302017-10-09T08:26:16.725+05:30මේ ටිකේ තාර බර එහෙම ඇරියම ඉතින් යාන්තන් පිටු දෙකක්...මේ ටිකේ තාර බර එහෙම ඇරියම ඉතින් යාන්තන් පිටු දෙකක් ; දෙකයි කාලක් වගේ තියෙනවා. ඊටත් එහා මේ ටිපිකල් ඉන්දියන් මයින්ඩ් සෙට් එක..... රස්සාවක තියෙන්න ඕනේ මුලික දේවල් ටික මුන් පටලවාගෙන තියෙන්නේ හරියට ලොක්කා විසින් ලබාදෙන වරප්‍රසාද වගේ කියලා. අර දවල්ට නිදාගන්න එක නම් ඉතින් පොතේ තිබ්බද කියල මතක නැහැ, රවියාගේ පොතෙන් ආපු එකක් කියල සැකයි.

පිටු දෙක ගානේ ලිව්වොත් මම මේ කල්පනා කලේ......... සසර ගමන ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65240019240241798712017-10-08T09:32:38.198+05:302017-10-08T09:32:38.198+05:30++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30622407413848262652017-10-08T06:58:27.900+05:302017-10-08T06:58:27.900+05:30දෙවැන්න නම් දෙමළ ජාතික සන්ධානය යනු අද රටේ ප්‍රධාන ...දෙවැන්න නම් දෙමළ ජාතික සන්ධානය යනු අද රටේ ප්‍රධාන විපක්ෂය බවයි. ඔවුන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සමන්විත රටේ ප්‍රධාන ම දේශපාලන පක්ෂ අතරින් එකක් මිස ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවේ. දෙමළ සන්ධානය ඉල්ලා සිටින්නේ ද බලය බෙදීමක් මිස රට බෙදීමක් නොවේ. එහෙයින් දෙමළ නම තිබුණු පමණින් දේශපාලන පක්ෂයක් කෙරෙහි වෛරී ප්‍රකාශ නිකුත් කිරීම සහ මහනායක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74647521605072281982017-10-08T06:58:20.265+05:302017-10-08T06:58:20.265+05:30බලය බෙදීම යනු රට බෙදීමක් යැයි ඇතැමුන් වරදවා වටහාගෙ...බලය බෙදීම යනු රට බෙදීමක් යැයි ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවත් රට නොබෙදා බලය බෙදන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවත් මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතිවාදය වැපිරීමෙන් දේශපාලනයෙහි එදා වේල සොයා ගන්නා බොහෝ පාර්ශ්වයන්හි පශ්චාත් භාගයෙහි ඉත්තෑවුන් දුවන ආකාරයක් පසුගිය දින කිහිපයෙහි දක්නට ලැබිණි. ඒ අනුව ඊයේ (06) දිනයේ එවන් ජාතිවාදය වැපිරීමෙන් ජීවිකාව සොයාගන්නා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28337983914911016592017-10-08T05:47:44.520+05:302017-10-08T05:47:44.520+05:30දිවයිනේ කුකුළු ගොවීන්ට බලපා ඇති ප්‍රශ්නවලට නිසි වි...දිවයිනේ කුකුළු ගොවීන්ට බලපා ඇති ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 10 වෙනිදාගෙන් පසුව අනෙකුත් ගොවි සංවිධාන සමඟ එක්ව විසඳුම් ඉල්ලා ලංකා සුළු හා මධ්‍ය පරිමාන කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව විරෝධතාවයකට යාමට සුදානම් බව සමස්තලංකා ගොවිජන සම්මේලනය කියා සිටී .

දඹුල්ල ප්‍රදේශයේදී ඊයේ(6) ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71573689799225521692017-10-08T03:35:33.998+05:302017-10-08T03:35:33.998+05:30ක්‍රිශා ට ජොබ නැතිවෙන පොටක් ක්‍රිශා ට ජොබ නැතිවෙන පොටක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7322346536741330822017-10-07T21:50:34.263+05:302017-10-07T21:50:34.263+05:30ඒක් මානවික්ස්,
නෑ නෑ බාලා එනපොට හොඳම නෑ....:)ඒක් මානවික්ස්,

නෑ නෑ බාලා එනපොට හොඳම නෑ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78844473659313263792017-10-07T21:49:29.934+05:302017-10-07T21:49:29.934+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~),
අනන්යානං සේවනා....:...[°•_•°] {`^`…´^´} (~•`_´•~),

අනන්යානං සේවනා....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86825799113902596442017-10-07T21:47:28.559+05:302017-10-07T21:47:28.559+05:30ලිඛිතා,
මොකෝ මේ? පිටේ කට්ටුයෑ?ලිඛිතා,

මොකෝ මේ? පිටේ කට්ටුයෑ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12576087312231919142017-10-07T21:46:37.071+05:302017-10-07T21:46:37.071+05:30ප්‍රසන්න,
ෂෙහ් මොනවද බං මේ කියන කතා?ප්‍රසන්න,

ෂෙහ් මොනවද බං මේ කියන කතා?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26300226146140518812017-10-07T21:45:24.426+05:302017-10-07T21:45:24.426+05:30සුරංගෙ,
පළමෝත අත්දැකීමක් (Firsthand experience) ...සුරංගෙ,

පළමෝත අත්දැකීමක් (Firsthand experience) නෙවෙයිනෙ?..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47990273947955320442017-10-07T18:21:10.337+05:302017-10-07T18:21:10.337+05:30බාලා එන්නේ හොඳකට නම් නෙවෙයි.
බාලා එන්නේ හොඳකට නම් නෙවෙයි.
එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.com