tag:blogger.com,1999:blog-5894057594916563978.post3549004947324234167..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 610. නුඹ කොයිතරම් සුවඳද මගෙ හිත ගාව....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5894057594916563978.post-51445816496176690932018-10-15T13:54:03.626+05:302018-10-15T13:54:03.626+05:30Such a heart touching song....Such a heart touching song....පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26519327368280612962018-10-10T01:44:41.617+05:302018-10-10T01:44:41.617+05:30හරිම ලස්සනයි.හරිම ලස්සනයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90083257459089205202018-10-08T20:07:57.633+05:302018-10-08T20:07:57.633+05:30හිහ් හී....හිහ් හී....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2819313566909966182018-10-08T18:45:27.938+05:302018-10-08T18:45:27.938+05:30බූරා අසංක ප්රියමන්තත් අජිත් බණ්ඩාර වගේ තමයි. කොපි...බූරා අසංක ප්රියමන්තත් අජිත් බණ්ඩාර වගේ තමයි. කොපි කරන්න පුළුවන්, එයාගේ ගීත වුණත් සංගීතය කරන කෙනා කියළා දෙන විදියට කියනවා. අමරදේව මාස්ටර් තියා කිංස්ලි පීරිස් ලඟට වත් එන්න බෑ. මම මෙහෙම කියන්නේ, සංගීත සංදර්ශන වල නා ගන්නවා දැකලා තියෙන නිසා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76135670908216161062018-10-08T12:05:35.413+05:302018-10-08T12:05:35.413+05:30 හප්පච්යේ ඔයැයි ඔය ඉන්න දේසේ සුපියල් පහට කරන්නත් ද... හප්පච්යේ ඔයැයි ඔය ඉන්න දේසේ සුපියල් පහට කරන්නත් දේවල් තීනවද ...අපිටනම් තා ටික දවසකින් විල්බැරෝවෙන් කාසි අරන් යන්න වෙනෝ පොඩි එකක් ගන්න .... හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58400770085548535162018-10-08T10:42:26.202+05:302018-10-08T10:42:26.202+05:30ලස්සන සින්දුවකට ලිව්ව ලස්සන කතාවක්.මේ සින්දු වලට ප...ලස්සන සින්දුවකට ලිව්ව ලස්සන කතාවක්.මේ සින්දු වලට පාදක වෙච්චි කතන්දර,අත්දැකීම් නම් සමහරවිට සින්දු තරම් ලස්සන නැතිව ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30643475361616334492018-10-08T09:26:50.183+05:302018-10-08T09:26:50.183+05:30කැමතිම සින්දු වලින් එකක්. අපරාදේ අසංකයා. දැන් නම් ...කැමතිම සින්දු වලින් එකක්. අපරාදේ අසංකයා. දැන් නම් මේ යකා සින්දු කියනවා දැක්කම TV එක පොළොවේ ගහන්න හිතෙනවා. ලිපිය ගැන ඉතිං කියන්න දෙයක් නෑ. මෙහෙම ලිපි ලියැවෙන්නෙ නැත්නම් මේ බ්ලොග් එක වැඩකුත් නෑ :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17094778908061452632018-10-08T01:14:43.403+05:302018-10-08T01:14:43.403+05:30Kanda,
++++++++++++Kanda,

++++++++++++Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15395392301131889192018-10-08T01:14:22.209+05:302018-10-08T01:14:22.209+05:30Siththami,
/අයියා මේ දෙන්නාගේ කතාවට මීට කළින් වෙන...Siththami,

/අයියා මේ දෙන්නාගේ කතාවට මීට කළින් වෙන අවසානයක් දීපු හින්දා මේකට වෙන නම් දෙකක් දාන්න තිබ්බනේ./

එහෙම හරි යන්නෙ නෑ බං..ඒ නම් දෙක නැත්තං කතාව හරියට එන්නෙ නෑ...ජයසේන සහ චුට්ටි මැණිකෙ නොහොත් සුබා කියල ලියනකොට තමයි ජයසේනගෙ චරිතයට ආරූඪ වෙලා වගෙ ලියන්ට පුලුවන්...I am sure you know very well what I am saying....:)

/ර මං වළව්වෙ රාජකාරි කරන කාලේ උත්සන්න වෙලා තිබ්බRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22696115205096615692018-10-08T01:08:27.108+05:302018-10-08T01:08:27.108+05:30Thanks geethika....:)Thanks geethika....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30714479856446032022018-10-08T01:07:34.833+05:302018-10-08T01:07:34.833+05:30පැතුම්,
ඔව් බං මම අර "කොළරා කාලේ ආලේ...&quo...පැතුම්,

ඔව් බං මම අර "කොළරා කාලේ ආලේ..." කතා මාලාවෙ ලිව්වෙ මේ යුවල ගැනනෙ...

Thanks Pathum...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85035624042271838952018-10-08T01:05:26.545+05:302018-10-08T01:05:26.545+05:30සඳවතිය,
ඒ මොකෝ බොලේ පබිලිස් නොවුනෙ? මම ස්පෑම් එක...සඳවතිය,

ඒ මොකෝ බොලේ පබිලිස් නොවුනෙ? මම ස්පෑම් එකෙත් ගෙහුං හිට බැලුව..ම්හු...

පබිලිස් කිව්වම මතක් උනේ අපේ සිංහල හයේ නැත්නම් හතේ පොතේ තිබ්බ කතාවක් "වැල කෑ පබිලා" කියල..හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35345341509668761292018-10-08T01:02:19.567+05:302018-10-08T01:02:19.567+05:30පමල්,
යස්... සී ලංකාවෙ නැතිවෙන්න වහිනව නේද? අපේ ...පමල්,

යස්... සී ලංකාවෙ නැතිවෙන්න වහිනව නේද? අපේ ගෙදරත් අර තාප්ප කර්මාන්තයක් පටන්ගෙන බාගෙට කරල අතෑරල දාල තියෙන්නෙ වැස්ස පායන කල්...

Thanks Pamal...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45851550508627841772018-10-08T00:58:59.524+05:302018-10-08T00:58:59.524+05:30Most Welcome and Thanks Cool...:)Most Welcome and Thanks Cool...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4747329035229418632018-10-08T00:57:08.476+05:302018-10-08T00:57:08.476+05:30සඳවතී,
හරි හරි බං අවුලක් නෑ කතා ලියමු..කතා ලියමු...සඳවතී,

හරි හරි බං අවුලක් නෑ කතා ලියමු..කතා ලියමු..

අනික බං නිකම්ම කතා අහන්ට හදන්නෙ බොලාට අනේ මාමෙ මේ සල්ලි වියදං කරල මොකවත් පොඩි එකක් ඇරගෙන කතා ලියහංකො කියල එක රුපියල් පහක් එව්වනං මක් වෙනවය?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82774226219403611132018-10-08T00:53:18.590+05:302018-10-08T00:53:18.590+05:30බූරා,
කිව්වත් වාගෙ ලංකාව පුරහම තියනව නේද වළගම්බා...බූරා,

කිව්වත් වාගෙ ලංකාව පුරහම තියනව නේද වළගම්බා ගොයිය කෙරෙව්වයි කියන ලෙන් විහාර?...

මට හිතෙන්නෙ මෙහෙමයි වෙන්න ඇත්තෙ..වළගම්බට ලෙන් විහාර කොරව කොරව රටවටේ ඇවිදින එක හෙණම ආතල් එකක් වෙන්න ඇති. ඒ පාර ෂුවර් ඇන්ඩ් ෂොට් මනුස්සය සොළීන් එක්ක යුද්ද කිරිල්ල පැත්තක තියල ලෙන් විහාර හදව හදව රට වටේ යන්ට ඇති.

සොළීන් එක්ක යුද්දෙට ගියෙත් අවුරුදු විස්සකටද කොහෙද පස්සෙයි කියනවනෙ නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50263578791714707922018-10-08T00:48:49.280+05:302018-10-08T00:48:49.280+05:30Prasanna,
/අර ගල් ප්‍රාකාරෙ කලේ දෙවෙනි විමලධර්මසූ...Prasanna,

/අර ගල් ප්‍රාකාරෙ කලේ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කියල කොහොමද ශුවර් කරගත්තෙ./

ගුන්නෑපාන රජමහා විහාරෙ ඔය ගල් ප්‍රාකාරය විතරක් නෙවෙයි තව බොහොමයක් ඉදිකිරීම් කලාය කියන්නෙ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කියල තමයි පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් කියවෙන්නෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84896467128037008212018-10-08T00:45:14.180+05:302018-10-08T00:45:14.180+05:30Ian,
Thanks Brother...:)Ian,

Thanks Brother...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25206656861235075202018-10-08T00:44:45.197+05:302018-10-08T00:44:45.197+05:30විභී,
පරණ මතකෙ ගැන ලියහංකො එහෙනං....:)විභී,

පරණ මතකෙ ගැන ලියහංකො එහෙනං....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71047782059480059672018-10-07T22:30:27.396+05:302018-10-07T22:30:27.396+05:30නිලාර්ගෙ මම කැමතිම ගීතය නිලාර්ගෙ මම කැමතිම ගීතය කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54810244609508290972018-10-07T21:16:13.228+05:302018-10-07T21:16:13.228+05:30අයියා මේ දෙන්නාගේ කතාවට මීට කළින් වෙන අවසානයක් දීප...අයියා මේ දෙන්නාගේ කතාවට මීට කළින් වෙන අවසානයක් දීපු හින්දා මේකට වෙන නම් දෙකක් දාන්න තිබ්බනේ. කොහොමවුණත් කමක් නෑ, කළින් ලස්සනම එහෙමම මේ වචනවලත් තියෙනවා. අර මං වළව්වෙ රාජකාරි කරන කාලේ උත්සන්න වෙලා තිබ්බ බරපතල රෝග තත්ත්වයක් ආයෙ මතු වෙන්න ඇවිල්ලා මං බොහොම අමාරුවෙන් නවත්තගත්තා. :D

සින්දුවෙ වචන හරි ලස්සනයි. නිලාර් කාසිම්ගෙ නේ, පුදුමයක් නෑ ඉතිං. ඒත් මේක ගීතයක් හැටියටනම් මම එච්චරම ආසා නෑ. මං සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20874869190511690742018-10-07T20:34:52.719+05:302018-10-07T20:34:52.719+05:30Lassanai kathawa...Lassanai kathawa...geethikahttps://www.blogger.com/profile/00766523216227761042noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19233140468415700282018-10-07T19:42:56.230+05:302018-10-07T19:42:56.230+05:30මරු... මේ දෙන්න ගැන මිට කලින් කතාවල ලියල තියෙනවද? ...මරු... මේ දෙන්න ගැන මිට කලින් කතාවල ලියල තියෙනවද? අපරාදේ කියන්න බෑ මැවෙන්න ලියල තියෙනවා.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89895580253695356392018-10-07T01:24:28.482+05:302018-10-07T01:24:28.482+05:30අදේ කමෙන්ට් එක පබිලිස් වෙලා නෑ. මේක ගොඩක් සංවේදී.හ...අදේ කමෙන්ට් එක පබිලිස් වෙලා නෑ. මේක ගොඩක් සංවේදී.හොඳම නිදහස් සිතුවිලි වලින් එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26379762690851623612018-10-06T21:53:54.700+05:302018-10-06T21:53:54.700+05:30මේ දවස්වල මෙහෙට (ටසිරිලකට) හොඳටම වැස්ස....හිටගෙන ...මේ දවස්වල මෙහෙට (ටසිරිලකට) හොඳටම වැස්ස....හිටගෙන පු* හෝදන්න පුලුවන් ගානට තදින් වහින නිසා දැනෙන සීතල ගතිය අඩු වෙන්නත් එක්ක මමත් හීනියට එකක් දලා දෙවෙනි වඩියත් වීදුරුවට දාගෙන ලැපත් ඔන් කරාම මතක් වුනා මේ පැත්තට ඇවිත් යන්න.මෙන්න තවත් පෝස්ට් එකක් දාලා.. කතාව නම් නියමයි රවීතුමෝ...පමල් සඳරුවන්https://www.blogger.com/profile/17393451513882122121noreply@blogger.com