tag:blogger.com,1999:blog-5894057594916563978.post3570974321366112214..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 346. The Story Of my Marriage - 2 - අනන්‍යා සමඟ දිවා භෝජන සංග්‍රහයක්....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-5894057594916563978.post-87868258977736917552015-09-16T19:18:42.003+05:302015-09-16T19:18:42.003+05:30මේක කියව්වම් මතක් වුනේ අපෙත් හිටිය මෙහෙම කුමාරිකාව...මේක කියව්වම් මතක් වුනේ අපෙත් හිටිය මෙහෙම කුමාරිකාවක්. ලියන්න ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30037286004766409682015-09-16T19:18:07.149+05:302015-09-16T19:18:07.149+05:30බ්ලොග් කරුවන් ගොඩක් තමන්ගේ තරම දන්නේ නැහැ. ඉතාමත් ...බ්ලොග් කරුවන් ගොඩක් තමන්ගේ තරම දන්නේ නැහැ. ඉතාමත් නිර්මාණශීලියි ඒ වගේම හොඳට ලියන්න පුළුවන් කට්ටිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12315360934779804762015-09-16T19:15:13.683+05:302015-09-16T19:15:13.683+05:30මම බඳින්න කලින් වුනෙත් ඒක. යාළුවෙක් වගේ ආශ්‍රය කරම...මම බඳින්න කලින් වුනෙත් ඒක. යාළුවෙක් වගේ ආශ්‍රය කරමු කියල තමා පටන් ගත්තේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32672453163918513352015-09-16T12:52:12.429+05:302015-09-16T12:52:12.429+05:30දිලාන්,
තැන්ක්යූ...තැන්ක්යූ..තැන්ක්යූ..සෝ මච්…......දිලාන්,

තැන්ක්යූ...තැන්ක්යූ..තැන්ක්යූ..සෝ මච්…...ලොක්කා ටිකක් එහාට මෙහාට වෙනකල් ඉඳල පළවෙනි පරිච්ඡේදය කියෙව්ව...හෙහ්,හෙහ්,

තව දෙයක් ඉගෙන ගත්ත ඒ කියවපු චුට්ටෙන්.. ඉන්දියානුවො නම අහන්නෙ What is your good name? කියල. ඔය ගුඩ් නේම් කතාව එන්නෙ හින්දියෙන් නම මොකක්ද කියල අහන Shubh Naarn කියන වචන දෙක එහෙම්මම ඉන්ගිරිසියට පරිවර්තනය කරපුවාමලු. භගට් එහෙම කියනව මේ පොතේ.

HalfRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31485419947193065002015-09-16T12:00:41.659+05:302015-09-16T12:00:41.659+05:30https://drive.google.com/file/d/0By9wjQndHrkTZHFUS...https://drive.google.com/file/d/0By9wjQndHrkTZHFUS29RbFE2LWc/viewඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3996362767912373312015-09-15T18:48:37.727+05:302015-09-15T18:48:37.727+05:30දිලාන්,
හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්? මා ගාව ඒක නෑ. තියනවන...දිලාන්,

හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්? මා ගාව ඒක නෑ. තියනවනම් එවපන්..Thanks ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81578262906328756342015-09-15T12:01:27.006+05:302015-09-15T12:01:27.006+05:30ඔව් ඒක ඇත්ත.ඒක මම කියෙව්වා. තව මොකකහරි දිල්ලි ඉදන්...ඔව් ඒක ඇත්ත.ඒක මම කියෙව්වා. තව මොකකහරි දිල්ලි ඉදන් චෙන්නායි එනකොට කොච්ච්යේදී පොරක් හැමවෙල කතාවක් කියනවා. මන් හිතන්නේ වන් නයිට් @ කෝල් සෙන්ටර් තමා
හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඕනද? PDF එක තියනවාඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-198729877981210282015-09-14T12:54:07.098+05:302015-09-14T12:54:07.098+05:30බින්දි,
තෑන්ක්ස් සෝ සෝ මච්...:)බින්දි,

තෑන්ක්ස් සෝ සෝ මච්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33061245874867010522015-09-14T12:52:46.652+05:302015-09-14T12:52:46.652+05:30දිලාන්,
නෑ බන්..කොල්ල කෙල්ල හින්දම දිල්ලි ඉඳල චෙන...දිලාන්,

නෑ බන්..කොල්ල කෙල්ල හින්දම දිල්ලි ඉඳල චෙන්නායි වල රස්සාවක් කරන්ට එන්නෙ මේ පොතේ...:)

පලි - හැබැයි කෝල් සෙන්ටර් පොතෙත් එහෙම සීන් එකක් තියනවද නම් නොදනිමි. මම ඒ පොත බලල නෑ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83856622409153697322015-09-14T12:25:44.379+05:302015-09-14T12:25:44.379+05:30අදයි දැනගත්තේ එහෙම කොල්ල දිල්ලි ඉදන් චෙන්නායි එන ස...අදයි දැනගත්තේ එහෙම කොල්ල දිල්ලි ඉදන් චෙන්නායි එන සින් එකක් තිබ්බ මම හිතන්නේ වන් නයිට් ඇත කෝල්සෙන්ටර් පොතේඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1875764962244457872015-09-14T09:55:11.451+05:302015-09-14T09:55:11.451+05:30හෙහේ,මට ඔය දෙකේම එහෙම අවුලක් නැහැ රවීයියා.මුලින් ය...හෙහේ,මට ඔය දෙකේම එහෙම අවුලක් නැහැ රවීයියා.මුලින් යාලුවො වෙලා පස්සෙ ප්‍රේමවන්තයො වෙච්චි මම දන්නා උන් ඉන්නවා.කිව්වත් වගේ මට වෙලා තියෙන්නේ ඔය දෙවැනි එක.ප්‍රේමවන්තයෝ පස්සේ යලුවො,සහෝදරයෝ වගේ ඉන්න වෙලානම් තියෙනවා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91961774644310760372015-09-14T06:55:47.747+05:302015-09-14T06:55:47.747+05:30සුපිරියි කියන්නේ ආයේ ඉතින් නෝ වර්ඩ්ස්.
සුපිරියි කියන්නේ ආයේ ඉතින් නෝ වර්ඩ්ස්.
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75965010065849518412015-09-14T03:12:58.955+05:302015-09-14T03:12:58.955+05:30PDF එක PDF එක ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54034148969878798382015-09-14T01:06:27.773+05:302015-09-14T01:06:27.773+05:30පැතුම්, අන්න ඒක තමයි බං වෙලා තියෙන්නෙ..දැං අපි දෙන...පැතුම්, අන්න ඒක තමයි බං වෙලා තියෙන්නෙ..දැං අපි දෙන්නම ඔය ජීවිතේ තැන්පත් වෙච්චි වයසට ගිහිල්ලනෙ. ඉස්සර වගෙ ඔය වළං ගැටි සෙල්ලං දැං ඕන වෙන්නෙ නෑ. එවුන්දැ දන්නව මා ගැන...මම දන්නව එවුන්දැ ගැන...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55277023287778746432015-09-13T20:41:20.742+05:302015-09-13T20:41:20.742+05:30ඔය උපේක්ෂට තේරිලා තියෙන්නේ අගේට.. මේ රවිය වගේ නහින...ඔය උපේක්ෂට තේරිලා තියෙන්නේ අගේට.. මේ රවිය වගේ නහින දෙහින කාලේ ඉන්න උන් පරණ කෙල්ලෝ ගැන ආලවට්ටන් දදා ලිව්වට අපි බැරිවෙලා හරි (හදිස්සියේ අමතක වෙලා හරි ) ලිව්වොත් වලන් කරක් එක්ක මහපාරේ තමයි ඉන්න වෙන්නේ... හෙහ් හෙහ්

තව අවුරුදු 20-30ක් අල්ලලා හිටියොත් බැරියැ ලියල දාන්න..

මේ රවිතුමෝ මැදින් ඇඩ් නොදා එපා වෙනකම් කතා ලිවිම ගැන උපේක්ෂා මේ දවස් වල ක්‍රෑෂ් කෝස් එකක් කරනවා. පොඩ්ඩක් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14088380038496827702015-09-13T11:02:56.108+05:302015-09-13T11:02:56.108+05:30Manoj,
ඒ මුලින් යාලුවො වෙලා පස්සෙ ප්‍රේමවන්තයො වෙ...Manoj,

ඒ මුලින් යාලුවො වෙලා පස්සෙ ප්‍රේමවන්තයො වෙන සීන් එක උඹට මල්ලි අවුල් අවුල් වගේද? හෙහ්..හෙහ්..ඒකෙ අනික් පැත්තනම් හරි. ප්‍රේමවන්තයො පස්සෙ යාලුවො වගෙ ආශ්‍රය කරන එකේ නම් අවුලක් නෑ කියලයි මටත් හිතෙන්නෙ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12251803368989105052015-09-13T10:58:11.780+05:302015-09-13T10:58:11.780+05:30දිලාන්,
මම නම් එහෙමම හිතන්නෙ නෑ. භගට් දමිළ ගති ප...දිලාන්,

මම නම් එහෙමම හිතන්නෙ නෑ. භගට් දමිළ ගති පැවතුම් උපහාසයට ලක්කරනව තමයි ඒත් ඒ වගේම එයා තමන්ගෙ අය වන පන්ජාබීන්ගෙ ගති පැවතුම් ඒත් එක්කම නිර්දය ලෙස උපහාසයට ලක් කරනව. මම හිතන්නෙ එහෙම කරන්නෙ හුදෙක් අලෙවිය වැඩිකරගැනීමේ උපක්‍රමයක් විදිහට. භගට්ගෙ පොත් සැලකෙන්නෙ Dramedy කියන ෂානරය යටතෙ. Drama + Comedy. අනික කොහොමත් තමිල් නාඩුවෙ පොත් වෙළඳ පොළ ගැන සැලකුවහම දමිළයින්ට අපහාස කරල තමන්ගෙ ලාභය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-839565263805843792015-09-13T10:48:15.473+05:302015-09-13T10:48:15.473+05:30ඔමා,
ඇන්නෑවේ මේ මළකෝළම්.... පාරෙ යන්නට බෑ මුන්දෑ...ඔමා,

ඇන්නෑවේ මේ මළකෝළම්.... පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්,
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නේය මා මේ අඟුටුමිටියටා, බැඳ දුන්නේය මා මේ අඟුටුමිටියටා,
( කාලගෝල නාඩගම )
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30640268421214913862015-09-13T10:43:34.556+05:302015-09-13T10:43:34.556+05:30දිලාන්,
විකාස් ගැන මම දන්නව.ස්ලම්ඩෝග් මිලියනේයර්...දිලාන්,

විකාස් ගැන මම දන්නව.ස්ලම්ඩෝග් මිලියනේයර් කතාව ලිව්වෙ එයා නේද? හෙහ්..හැලපේ ඩිප්ලොමැටික් බුවෙක්ද බන්? සඳ බබලයි. මැක්කො මැරෙයි කිව්වලු. ඔය කියනකල් මම හාන්කවිසියක් දැනගෙන හිටියෙ නෑ නෙව ඒ ගැන...හෙහ්.

අනික මොකක්ද මේ පොත හොරෙන් තමා කියෙව්වෙ කීයල කිව්වෙ. නෝ අන්ඩස්කර්ට් ප්ලීස්.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84586899023903571252015-09-13T10:35:42.026+05:302015-09-13T10:35:42.026+05:30කුමාර,
ඔබ හරි කුමාර මටයි වැරදුනේ. මම ඇත්තටම ලියන...කුමාර,

ඔබ හරි කුමාර මටයි වැරදුනේ. මම ඇත්තටම ලියන්න ඕන වුනේ පද්මහර්ෂ කුරණගේ ගැන තමයි. ඒත් ලියවුනේ කීර්ති කළහේ කියල. ඒ නම මතක් කලාට ස්තූතියි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80150277866524010962015-09-13T09:14:15.890+05:302015-09-13T09:14:15.890+05:30දැදිගම වී රුද්‍රිගු වගේම තව රුසියන් පරිවර්තකයෙක් හ...දැදිගම වී රුද්‍රිගු වගේම තව රුසියන් පරිවර්තකයෙක් හිටිය නේද පද්මහර්ෂ කුරනගේ කියල?kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20979605782031345552015-09-12T22:31:18.610+05:302015-09-12T22:31:18.610+05:30මිරිස් ගලේ කථාව කියවලා තේ එක ඉස්පොල්ලේ ගියා. මෙහෙම...මිරිස් ගලේ කථාව කියවලා තේ එක ඉස්පොල්ලේ ගියා. මෙහෙමත් ඒවා දානවද මං අහන්නේ ?? හික්ස් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78457265251502238392015-09-12T15:24:37.279+05:302015-09-12T15:24:37.279+05:30මම හිතන්නේ රවී යය වැරදියි..... ඔය ...මම හිතන්නේ රවී යය වැරදියි..... ඔය ඉන්දියන් ව්රය්ටර්ස්ලා හරියට දෙමළා පිඩාවට පත් කරලා කතා ලියනවා..... TAM BRAHM කියලා කියලා තමයි තමයි ;;; ගොඩක් වෙලාවට ඔය ඔය ගොය්යන්ව හදුන්වන්නේ..... අර සෙ ක්ස් කාල්ල හොදට ලියන්න ඕන ඉතින් ඉඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28359973143692548532015-09-12T15:19:34.870+05:302015-09-12T15:19:34.870+05:30සුපර් කියන්නේ කියන්නේ ම ම කාලෙකින් මේ ප...සුපර් කියන්නේ කියන්නේ ම ම කාලෙකින් මේ පැත්තේ ආවේ ඉතින් මට මට හිතුනේ රවී අය්යයාගේ ආදර කතාව කියලා..... ටික දුරක් යනකොට යකෝ කොහෙහරි මම කියවල තියෙනවනේ කියල හිතනකොට තමයි චේතාන් බගට් . ගොය්යව මතක් මතක් වුනේ. නියමයි..... අනේ මේ මේ පොතනම් හොරෙන් තමා කියෙව්වේ..... ඉන්දියාවේ ඉන්නකොටනම් පොරගේ 55555ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52713990743274718432015-09-12T12:30:46.864+05:302015-09-12T12:30:46.864+05:30මුලින් හොඳ යාලුවෝ,පස්සේ හොඳ ප්‍රේමවන්තයෝ වෙනවාලු.අ...මුලින් හොඳ යාලුවෝ,පස්සේ හොඳ ප්‍රේමවන්තයෝ වෙනවාලු.අනේ මන්දා ඉතින් ඔව්වා නම්.:D

මට නම් පැරණි හින්දි ගීත නීරස නැහැ රවීයියේ.සමහර අලුත් හින්දි ගීත වලට වඩා මම එව්වාට කැමතියි හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com