tag:blogger.com,1999:blog-5894057594916563978.post359244964137951199..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 590. The Story Of My Marriage - 72 - Persuading Ananya's Mom To Sing With Hariharan & S.P.B. While Holding My Nose & Mouth Alternatively......RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5894057594916563978.post-65754956764320392822018-06-20T17:42:40.822+05:302018-06-20T17:42:40.822+05:30වෙන්නේ මෙහමයි. නැන්දම්මා ස්ටේජ් එකේ සම්පුරනයෙන්ම ඇ...වෙන්නේ මෙහමයි. නැන්දම්මා ස්ටේජ් එකේ සම්පුරනයෙන්ම ඇන ගන්නව. ඊට පස්සේ අඬල අඬල සිහිය නැති වෙනවා . ක්‍රිස් මවුත් ටු මවුත් දෙනවා නැන්දම්මාගේ සිහිය ගන්න. නැන්දම්මා ක්‍රිස්ට ආදරේ කරන්න පටන් ගන්නවා ක්‍රිස් අනන්‍යා එක්ක නැන්දම්මාත් අරන් මාරුවෙනවා . අන්තිමට ක්‍රිස් ට ආදරේ හින්දම නැන්දම්මාඅවසර දෙනවා අනන්යට බඳින්න
- ගොබ්බ රසිකයන් අතරේ එකම සම්භාව්‍ය රසිකයාණෝ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52931906138472806772018-06-19T09:18:53.679+05:302018-06-19T09:18:53.679+05:30එතකොට මං ගොබ්බයස්ට් රසිකයෙක්?එතකොට මං ගොබ්බයස්ට් රසිකයෙක්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73170442632809782182018-06-19T01:44:47.333+05:302018-06-19T01:44:47.333+05:30Maanaviks,
/නැන්දම්මා හදන රස කෑම එක කාලා යන්න ක්...Maanaviks,

/නැන්දම්මා හදන රස කෑම එක කාලා යන්න ක්‍රිෂ් ට ඉන්න කියාවි කියල මම හිතුවෙ. කෝ නෑ නෙ./

නැන්දම්ම ඒ ඉව්වෙ රෑට...

/මට මේ ටික ෆිල්ම් එකේ මතකත් නෑ. එක්කෝ මම මුළු ෆිල්ම් එකම බැලුවේ නැතුවැති. මට මතක නෑ./

ෆිල්ම් එක මමත් බලල නෑනෙ...:(

/වෙන ප්‍රහසන නාට්‍යක් තියනවා නම් යෝජනා කරන්නකෝ මට ඩිනර් ගන්න ගමන් බලන්න. (ඩබල් මීනින් නැති එකක්)/

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84385338892471629732018-06-19T00:48:11.381+05:302018-06-19T00:48:11.381+05:30සඳි,
බොහොම ස්තුතියි. ෆිල්ම් එක බලල නෑ. බලන්න ඕනි....සඳි,

බොහොම ස්තුතියි. ෆිල්ම් එක බලල නෑ. බලන්න ඕනි. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76085005592949967082018-06-18T21:17:57.656+05:302018-06-18T21:17:57.656+05:30 එක් මානවිකාවක් - ලූණු සහ කඳුළු මම ආසාවෙන් කියවපු... එක් මානවිකාවක් - ලූණු සහ කඳුළු මම ආසාවෙන් කියවපු පොතක්.... ඒකත් නිකන් සුජීවගෙ පොතක් වගේ රෙසපි ගොඩයි...හැබැයි ඉතින් එව්වා හදන්න මෙහෙනම් බෑ... ඒත් කතාව නියමයි... ගංගා නිරෝශනීගෙ මම ආසම පරිවර්ථනයක්...ෆිල්ම් එකකුත් තියෙනවා ඒකත් හරිම ලස්සනයි

සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72241299301749038492018-06-18T17:25:36.119+05:302018-06-18T17:25:36.119+05:30මට මේ කමෙන්ට් එක කිවෙව්වට පස්සේ හිතුනේ, අද කතාව මෙ...මට මේ කමෙන්ට් එක කිවෙව්වට පස්සේ හිතුනේ, අද කතාව මෙන්න මේ පොතේ පරිච්චේදයක් වගේ. ඔබතුමා කියවලා ඇති.

https://en.wikipedia.org/wiki/Like_Water_for_Chocolate

මම මේකේ සිංහල පරිවර්තනය තමයි කියෙව්වේ. "ළූණු සහ කඳුළු"

පොත කියවලා නැති කෙනෙකුට: පොතේ හැම පරිච්චේදයක් ම පටන් ගන්නේ රෙසිපි එකක තියන අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ට් එකකින්. ඒ පරිච්චේදයේ කතාව ගලා යනකොට, රෙසිපි එකත් ඒඑක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24280177330437795332018-06-18T17:12:23.538+05:302018-06-18T17:12:23.538+05:30ඔබතුමාගේ යාවජීව ගොබ්බ රසිකාවියක් විදියට, මා මේ කොට...ඔබතුමාගේ යාවජීව ගොබ්බ රසිකාවියක් විදියට, මා මේ කොටස ඉතා හොඳින් රසවින්දා. ඔබතුමා ගුරුවරී ගැනයි වාන්පතුල් ගැනයි ලිව්වත් අපි කියවනව. දේශපාලනේ ඇරෙන්න ඔබතුමා ලියන ඕන දෙයක් මම රස විඳිනව. ඔන්නොහෙ මොනවා ලිව්වත් කාගෙන් හරි බැනුම් අහන එකේ, ඔබතුමා ට වැඩියෙන්ම සතුටු හිතෙන දේවල් ලියන්න.

නැන්දම්මා හදන රස කෑම එක කාලා යන්න ක්‍රිෂ් ට ඉන්න කියාවි කියල මම හිතුවෙ. කෝ නෑ නෙ. මට මේ ටික ෆිල්ම් එකේ මතකත් නෑ. එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7132339228861714522018-06-18T10:59:06.329+05:302018-06-18T10:59:06.329+05:30අර මයිසූර් පක් එකට වඩා මේ රෙසපි එක හොදා... ඒකනම් ට...අර මයිසූර් පක් එකට වඩා මේ රෙසපි එක හොදා... ඒකනම් ට්‍රයි කරලා බලන්න වටිනවා... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14170146524409202072018-06-18T10:01:54.347+05:302018-06-18T10:01:54.347+05:30මේ ක්‍රිෂ් නැන්දම්මාව මේකට කැමති කරගන්න හදන්නේ හරි...මේ ක්‍රිෂ් නැන්දම්මාව මේකට කැමති කරගන්න හදන්නේ හරියට අර සම්පත් අමන්දිට ප්‍රොජෙක්ට් එකට --- ආ නෑ නෑ නෑ, එක්කො ඕනෙ නෑ... මං එහෙම දෙන්නෙක් ගැන දන්නෙ නෑ... :D :D :D

මමද මේ කතාව ඉහළින්ම රසවිඳින ගොබ්බ රසිකාවියක්මි. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51390564661240263662018-06-18T08:33:53.639+05:302018-06-18T08:33:53.639+05:30අනන්‍යාගෙ ගොබ්බ රසිකයො විදිහට ඔය ඇනෝල කියන හැටියට ...අනන්‍යාගෙ ගොබ්බ රසිකයො විදිහට ඔය ඇනෝල කියන හැටියට ලියන්ටය කියල හිටං ඔහේ තීරනය කරොත්නම් අපි මේකෙ සත්‍යග්‍රහයක් පටන්ගන්න එක සිකුරුයි. ආන්න ඒක මතක තියාගෙන ඉදිරි කොටස් ටික පරිවර්තනය කරනවානම් සතුටුයි හරිය?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49256410765319422462018-06-17T23:33:51.637+05:302018-06-17T23:33:51.637+05:30මං තවත් ගොබ්බ රසිකයෙක්!මං තවත් ගොබ්බ රසිකයෙක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43309058530536945642018-06-17T07:59:38.499+05:302018-06-17T07:59:38.499+05:30Thank you Ravi. well done
-ගොබ්බ රසිකයෙක්Thank you Ravi. well done

-ගොබ්බ රසිකයෙක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21636989999085837492018-06-16T16:40:20.794+05:302018-06-16T16:40:20.794+05:30ඔය මිනීමරුවා ජනාධිපති වෙනවට වැඩිය සිරාත් හොදයි.
...ඔය මිනීමරුවා ජනාධිපති වෙනවට වැඩිය සිරාත් හොදයි.

මට පේන විදියට දැන් ඉන්න අයගෙන් ජනාධිපති වෙන්න සුදුසු ලිබරල් නායකයෙක්ට ඉන්නේ මංගල සමරවීර විතරයි. හැබැයි ඔහේගේ මේ ගොබ්බ අනන්‍යාගෙ කතාව කියවන්නත් ගොබ්බ රසිකයො බහුතරයක් කැමති නං ඒ වගේ මොට්ටයෝ රැලක් ඉන්න රටක මංගල ජනාධිපති වෙයි ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50245033188482685242018-06-16T15:08:32.613+05:302018-06-16T15:08:32.613+05:30ඇනෝ,
හරි හරි බං කාම් ඩවුන් කාම් ඩවුන්...
නකතං ව...ඇනෝ,

හරි හරි බං කාම් ඩවුන් කාම් ඩවුන්...

නකතං වෙන්ට බීල වෙච්චි එව්ව තව තියනව බර ගානක්..ඉඳහංකො හෙමීට ලියන්නං..

වැඩේ බං මේ කොටි වලිගෙ ඉවරයක් කරල ඉන්ට එපාය..එහෙම නැත්තං අනන්‍යාගෙ රසිකයො මයෙ මාලු කන්ට තනනවනෙ.

තව වැඩි දවසක් නෑ. බං...මම මේ දැන් ගණං හදල බැලුව තව හරියටම ඇපිසෝඩ් 89 ක් ලියන්න වෙනව. එතකොට මාසෙට පහ ගානෙ වගෙ දැම්මොත් මාස 18යි යන්නෙ. ඒ කියන්නෙ 2019 Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7987110523170227232018-06-16T14:57:10.052+05:302018-06-16T14:57:10.052+05:30කළ්‍යාණ,
ඒකනෙ බං එහෙම තමයි අර යක්සයට කරන්න තිබ්බ...කළ්‍යාණ,

ඒකනෙ බං එහෙම තමයි අර යක්සයට කරන්න තිබ්බෙ...හෙහ්,හෙහ්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16392260234450233632018-06-16T14:55:11.085+05:302018-06-16T14:55:11.085+05:30ප්‍රසන්න,
හෙහ්..හෙහ්..එව්ව කියන්න බෑ...එව්ව කියන...ප්‍රසන්න,

හෙහ්..හෙහ්..එව්ව කියන්න බෑ...එව්ව කියන්න බෑ...

කොහොමද ක්රිෂ්ගෙයි අනන්‍යාගෙයි ඩාන්ස් එක?

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75047829865665852052018-06-16T14:20:29.354+05:302018-06-16T14:20:29.354+05:30දුමී,
තෝ ලියන විදිහට,
හරක් ගොම්පස් දමන විලසට,
...දුමී,

තෝ ලියන විදිහට,
හරක් ගොම්පස් දමන විලසට,
කවි ලියන්නට බෑ මට,
තැන්කු කියලා කියමි එහෙයින,

Thanks Brother :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83873073179845292462018-06-16T13:41:22.915+05:302018-06-16T13:41:22.915+05:30මේ කතාව නං මෙලෝම රහක් නැහැ. මේ යකා මොකක්හරි කියවන්...මේ කතාව නං මෙලෝම රහක් නැහැ. මේ යකා මොකක්හරි කියවන්න දෙයක් තියෙන කතා ලියන්න පටන්ගත්තොත් ඒවා භාගෙට පටන් අරං ලියලා නවත්තලා දානවා. මේ ගූ ගොඩ නං සතිපතා දානවා. මේ ලබ්බේ කතාව නැතුව දනවකෝ ඔයි අඩියක් එහෙම ගහලා ගත්තු ආතල් ගැන කතා ටිකක්. දැන් කී පාරක් කිව්වද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32873691107596282592018-06-16T12:17:25.910+05:302018-06-16T12:17:25.910+05:30අපරාදේ ශිවාස් කොටේ.. ඔය පිට් එකෙන්ම ෂොට් දෙකක් තුන...අපරාදේ ශිවාස් කොටේ.. ඔය පිට් එකෙන්ම ෂොට් දෙකක් තුනක් නමා ගන්න තිබ්බේ.. :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37964533112313742822018-06-16T10:03:31.767+05:302018-06-16T10:03:31.767+05:30හැක්.. හැක්.. MTV මියුසික් එකේ යන විෂුවල් දැකල එක්...හැක්.. හැක්.. MTV මියුසික් එකේ යන විෂුවල් දැකල එක්කො ආන්ටි සියදිවි තොර කරගනී. නැත්තං අර විස්කි කොටේ එක හුස්මට බීල අරියි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81127557020086707302018-06-16T09:48:56.883+05:302018-06-16T09:48:56.883+05:30දකුණු ඉන්දිය සින්දුවක් දා ක්‍රිශ් ගියේ වැඩපල බලා
...දකුණු ඉන්දිය සින්දුවක් දා ක්‍රිශ් ගියේ වැඩපල බලා
තියුණු ගති ඇති ආන්ටී අද හිටියෙ පුදුමයි ඉවසලා
බැදුණු කෑමක රස සුවඳ සේ ක්‍රිශ්ගෙ පැතුමත් ඉටුවෙලා
ළකුණු දෙයිදෝ ආන්ටී ගී වේදිකාවෙදි රැව්දිලා...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com