tag:blogger.com,1999:blog-5894057594916563978.post3649331158723326818..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 142. කුමක් විය හැකිද තිබූ සැලසුම?RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5894057594916563978.post-42198140306417895792017-11-13T04:46:41.961+05:302017-11-13T04:46:41.961+05:30බුකියේ කියෙව්ව. ඇත්තටම දුකයි.බුකියේ කියෙව්ව. ඇත්තටම දුකයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63181491924003827412017-11-07T19:14:02.139+05:302017-11-07T19:14:02.139+05:30ඔහ.. ඔහ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82546320143913864862017-11-07T11:20:01.437+05:302017-11-07T11:20:01.437+05:30++++++++++++++++++++++++Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88822212911975595032017-11-06T07:54:36.449+05:302017-11-06T07:54:36.449+05:30:-(:-(ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90008984964067342752017-11-06T05:13:59.579+05:302017-11-06T05:13:59.579+05:30නිමක් නොපෙනෙන ඈත අහසේ
පුංචි තරුවක් වෙන්න ඇරයුම්
ලද...නිමක් නොපෙනෙන ඈත අහසේ
පුංචි තරුවක් වෙන්න ඇරයුම්
ලදින් නොකියම යන්න වූයේ
සමා වුව මැන පුංචි අක්කේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21538332179383659902017-11-06T00:06:18.596+05:302017-11-06T00:06:18.596+05:30කණගාටුයි..
අම්මාට වේදනාව කොපමණ විය හැකිද?
මාස නමය...කණගාටුයි..

අම්මාට වේදනාව කොපමණ විය හැකිද?
මාස නමයක් දරාගෙන ඉදලා, සියල්ල බිඳවැටෙද්දී..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86559083287662373082017-11-05T14:59:19.704+05:302017-11-05T14:59:19.704+05:301980 ට පෙර කාලයේ බොහෝ පවුල් වල සාමාජිකයන් අඩු වයසෙ...1980 ට පෙර කාලයේ බොහෝ පවුල් වල සාමාජිකයන් අඩු වයසෙන්ම මිය ගිහිං තිබෙනවා නේද? කැරලි කොලහලත් එයට පාලන්න ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ දුර්වල කමට අමතරව.

1980 න් පස්සේ බොහෝ දෙනෙක් අඩු වයසෙන් මිය ගියේ කැරලි කෝලාහල නිසා.

2010 න් පස්සේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ බොහෝ සිදුවන්නේ රිය අනතුරු නිසා.

යක්ෂයා සැරිසරන මේ අඳුරු ලෝකේ ඉන්නවාට වඩා දෙව්මව් තුරුලට ගිය උදවිය වාසනාවන්තයි. ඔයාගේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49579530415714434112017-11-05T11:55:21.906+05:302017-11-05T11:55:21.906+05:30++++++++++++++++++++බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1778233318898684542017-11-05T11:25:21.478+05:302017-11-05T11:25:21.478+05:30මම අයියා කෙනෙක් උනේ 1971.... හරියටම දින 21 කට පස්ස...මම අයියා කෙනෙක් උනේ 1971.... හරියටම දින 21 කට පස්සෙ ඒ පදවිය මට අහිමිඋනා.. සෞඛ්‍ය පහසුකම් නැති පිටිසර ගමක කටු මැටි බිත්ති හතරක් මැද්දෑවෙ තිබුණු පුන්චි පෙට්ටියත්..තාත්ත තනියම ඒ පෙට්ටිය කරේ තියන් ගිය හැටිත්..එවකට හත් හැවිරිදි කොලුවෙකුව හුන් මගේ මතක ගබඩාවෙ චායාවක්ව තියෙනව..
SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55486720999939149742017-11-05T10:47:03.587+05:302017-11-05T10:47:03.587+05:30සංවේදී සටහනක්.
යම් දෙයක් නොලැබී යාමට තියෙනවනං මොනය...සංවේදී සටහනක්.
යම් දෙයක් නොලැබී යාමට තියෙනවනං මොනයම් හෝ කරුණක් හෝ ඒකට හේතු වෙන්න පුලුවන්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86698766404989028432017-11-05T09:37:06.685+05:302017-11-05T09:37:06.685+05:30අති සංවේදී ලිපියක් ඔබට ඔබෙසහොදරයා නැතිවීම කෙබඳු දැ...අති සංවේදී ලිපියක් ඔබට ඔබෙසහොදරයා නැතිවීම කෙබඳු දැයි මට හොඳට දැනෙනවා. මගේ පියාගේ පවුලේ 8 වන දරුවා මෙලොව හැරගොස් තිබුණා ඉපදෙනවිටම. එමෙන්ම 1980 දශකයේ සොඛ්‍ය සේවය පිලිබඳ මගේ පැහැදීමක් නෑ. මගේ හොඳා යාලුවාගේ අම්මා අවිස්සාවේල්ල ඉස්පිරිතාලේ නැතිඋනා එයාගේ නංගි ලැබෙන්න ගිහිල්ලා අම්මයි ලමයි හොඳින් හිටියත් එකපාරටම අම්ම නැතිවුණා. එයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න ඒ සිදුවීමට පුලුවන් උණා.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62339324563200918252017-11-05T09:30:29.951+05:302017-11-05T09:30:29.951+05:30++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38025905155619119182017-11-05T07:28:50.811+05:302017-11-05T07:28:50.811+05:30කාලෙකින් ආවෙ මේ පැත්තෙ, සංවේදී කතාන්දරයක් සහ පද පෙ...කාලෙකින් ආවෙ මේ පැත්තෙ, සංවේදී කතාන්දරයක් සහ පද පෙළක්...

සමහර දේවල් අපට උරුම නැහැ, ඒ දේවල් මොහොතකට රැදුනත් අයිති වෙන්නෙත් නැහැ, මේ කියන දේත් ඒ වගේ තමයි, එයා වැඩිහිටියෙක් වෙලා කොයි වගේ පුද්ගලයෙක් වෙයිද කියන්න කවුරුත් දන්නෙත් නැහැ...අපි හැමදාමත් නොලැබුන දේ වෙනුවෙන් දුක් වෙනවා...අයිති නැති දේ හොයනවා...තියන නරක දේවල් වලට සාප කරනවා...බොහෝ සැලසුම් බුදු දහමට අනුව නම් කර්මානුරූපීයි...
<brWW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.com