tag:blogger.com,1999:blog-5894057594916563978.post3669330789339564389..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 385. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 24 - මුනිවත රැකීම සහ විකල්ප ඉතිහාසය RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-5894057594916563978.post-79898658635640593792016-02-03T10:42:22.124+05:302016-02-03T10:42:22.124+05:30උඹේ කතාව කියවන එක හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ...උඹේ කතාව කියවන එක හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ. වංගු ගන්න ගැනිල්ලට, කණපිට ගැහිල්ලට කැරකිල්ල හැදිලා වමනෙත් යන්න එනවා. අන්තිමේදි fully disorient වෙනවා උතුර දකුණ මාරුවෙලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68228058427564990272016-01-31T21:40:03.338+05:302016-01-31T21:40:03.338+05:30වළාමයකි!
මං මොකක්ද කියවගෙන ආවෙ :Oවළාමයකි!
මං මොකක්ද කියවගෙන ආවෙ :OKasunhttps://www.blogger.com/profile/13466711157823952856noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39212349089452255882016-01-31T02:47:35.111+05:302016-01-31T02:47:35.111+05:30ඒකත් එහෙමයි.
හොද වෙලාවට මම සිංදු සමහරක් අහන්නේ ව...ඒකත් එහෙමයි.

හොද වෙලාවට මම සිංදු සමහරක් අහන්නේ වචනත් එක්ක තියෙන වීඩියෝ වලින්. ඔය විශුවල් බලනවට වැඩිය ඒක මරු. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22696304671716646132016-01-30T18:41:04.166+05:302016-01-30T18:41:04.166+05:30Ravige blog ekata 1st time aawe.
"guruwariy...Ravige blog ekata 1st time aawe.

"guruwariyaka samaga" previous kotasuth kiyawanna aasa hithu me post eka kiyewwata pasu.
22,23, post deka witharai hoyaa ganeemata pahasu une, puluwannam links tika eka thanakin denna.
previous post keepayakma rasavinda harima agei.
thank you..

phone eke battery low. Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75045325797687339162016-01-30T14:48:09.142+05:302016-01-30T14:48:09.142+05:30අයි අයියෝ රවී තුමා හරි උත්තරේ දීල නැහැ නේ.
ඔසරියයි...අයි අයියෝ රවී තුමා හරි උත්තරේ දීල නැහැ නේ.
ඔසරියයි සාරියි වෙනස් වෙන්නේ අඳින ක්රමේ අනුව පමණක් නිසා, ඇඳුම අඳින්නට පෙර තිබෙන යාර හයක් දිග සිල්ක් රෙද්දට අපේ පැත්තේ සාමාන්යෙන් කියන්නේ සාරිය කියල. ඇඳගෙන ඉවර උනාම සාරියක් නම් "සාරියක් ඇඳන්" කියනවා, ඔසරියක් නම් "ඔසරියක් ඇඳන්" කියනවා.
එතකොට අපේ පැත්තේ සාරිය කිවුවට ඔබ තුමා මේ කතාව පුරාම භාවිත කලේ "ඔසරි" කියන වචනේ නේ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47683717256266197382016-01-30T14:40:40.775+05:302016-01-30T14:40:40.775+05:30සමාවෙන්ට ඕන. පොඩි සබ්මිෂන් ටිකක් තිබුණ. සඳුදට ලියන...සමාවෙන්ට ඕන. පොඩි සබ්මිෂන් ටිකක් තිබුණ. සඳුදට ලියන්නම්කො ඉතුරු ටික :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65146669474023577912016-01-30T01:21:24.815+05:302016-01-30T01:21:24.815+05:30Hathwalamayi.. re ekata dekata ande perali perali ...Hathwalamayi.. re ekata dekata ande perali perali hina wenne mokada kiyala gedara minissu balanawa.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35024942374100058522016-01-29T16:57:26.843+05:302016-01-29T16:57:26.843+05:30ඉන්දික,
දෙයියො හරි...:)ඉන්දික,

දෙයියො හරි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18306581109244131132016-01-29T16:56:37.805+05:302016-01-29T16:56:37.805+05:30ඇණයා,
හෙහ් හෙහ්..බොටත් වෙන වැඩ...:)ඇණයා,

හෙහ් හෙහ්..බොටත් වෙන වැඩ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79412237960371852942016-01-29T16:55:24.094+05:302016-01-29T16:55:24.094+05:30Hemamali,
අර බුදු හාමුදුරුවංගෙ ඔලුව වටේ රැස් වලල්...Hemamali,

අර බුදු හාමුදුරුවංගෙ ඔලුව වටේ රැස් වලල්ල කැරකෙනව වගෙ...හෙහ් හෙහ්, දන්නවද ඒ කාලෙ තාක්ෂණය අද වගේම දියුණුයි කියල කියන්ට එක සාධකයක් ඕක. ඔය රැස් වළල්ල කැරකුවෙ කොහොමද බැටරි ඒ කාලෙ තිබ්බෙ නැත්තං?..හා කියාපං බලන්ට...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15031880959717370122016-01-29T16:51:42.044+05:302016-01-29T16:51:42.044+05:30උදය,
වෙලාවකට සයිලන්ට් මෝඩ් එකේ ඉන්න දෙන්නෙත් නෑන...උදය,

වෙලාවකට සයිලන්ට් මෝඩ් එකේ ඉන්න දෙන්නෙත් නෑනෙ. " ගල් බුද්දා වගෙ ඉන්න හැටි " ....ඔන්න ඔහොමනෙ කියන්නෙ....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65662482924548687742016-01-29T16:49:36.012+05:302016-01-29T16:49:36.012+05:30අම්බලන්,
හෙහ් ඒ තියරියත් නරකම නෑ....:)අම්බලන්,

හෙහ් ඒ තියරියත් නරකම නෑ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36990864478320683872016-01-29T16:23:13.991+05:302016-01-29T16:23:13.991+05:30Dinesh,
/ මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා /
...Dinesh,

/ මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා /

ඔන්න බලාපං මල්ලි වැඩේ හැටි කියන්නෙ. මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියෙ නන්දක්කා කියන්නෙ " මුණිවත හොඳයි දෙපසින් දුක වැඩි හින්දා " කියලනෙ.

උඹේ කමෙන්ට් එකට දිනේෂ්, දෙබසින් නෙවෙයි දෙපසින් නේද? කියල උත්තර ලියන්නත් හදල කෝකටත් ආයෙම චෙක් කරල බැලුව. හුටා...දෙබසින් නේන්නං හරි වචනෙ...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56500778398000870752016-01-29T16:06:00.550+05:302016-01-29T16:06:00.550+05:30Thanks Lalith.....:)Thanks Lalith.....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76955154050695505012016-01-29T16:05:35.412+05:302016-01-29T16:05:35.412+05:30මානවික්ස්,
මේ උඹ එන්න එපා දන්නවද මට ඒක මේක කියන්...මානවික්ස්,

මේ උඹ එන්න එපා දන්නවද මට ඒක මේක කියන්න....මම මොනවහරි ලියනව..කෝ උඹෙ ජපං කතාව? තාම IRC හොයනව...හුහ්
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60204793133362492102016-01-29T16:02:35.178+05:302016-01-29T16:02:35.178+05:30හැලප,
ඔසරි සාරි වෙනස් වෙන්නෙ අඳින ක්රමය අනුවනෙ....හැලප,

ඔසරි සාරි වෙනස් වෙන්නෙ අඳින ක්රමය අනුවනෙ. ඔසරියට නෙරියක් තියනව. සාරියට නෑ. ඊට අමතරව ඔසරියෙ පොට දිගයි. මේඩ් අප් එක අඳින්න ලේසියි. කෑලි තුනකටනෙ තියෙන්නෙ.ඒත් මෙතන තෙමුණෙ එවුන්දැගෙ ටිකක් මිල වැඩි ඔසරි වගයක්.ඒකයි වැඩේ ගොඩින් බේරගන්ට බැරිවුනේ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91986567429001075812016-01-29T14:58:09.318+05:302016-01-29T14:58:09.318+05:30කතා ටික ඔක්කොම ඔලුව වටේ කැරකෙනවා. :-Dකතා ටික ඔක්කොම ඔලුව වටේ කැරකෙනවා. :-DBhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85162340936953916122016-01-29T10:12:34.942+05:302016-01-29T10:12:34.942+05:30අර drying spinner එකත් එක්ක එන ඔසින් මැසින් එකක්වත...අර drying spinner එකත් එක්ක එන ඔසින් මැසින් එකක්වත් තිබුනානම් වැඩේ ටිකක් හරි ගොඩදාගන්න තිබුණා නේද. ඔය ගෙදර නිසි බලධාරියා Ballistic Mode ගියාම අපිතුමන්ලා Silent Mode ඉන්න එක තමා මගෙත් ක්රමය. නැත්නම් ඉතින් තෙවන ලෝක යුද්ධය තමා. ඕක vise versa උනත් apply වෙනවා.

මමත් ශ්රංග වගේ 2 States ඉංග්රීසි පොත කියෙව්වා. එත් රවීගේ translation එක මම හිතන්නේ ඊට වැඩිය හිතට වදිනවා.

ජය වේවා !!!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7860423415350698272016-01-29T03:23:34.598+05:302016-01-29T03:23:34.598+05:30මගේනම් තියරිය මේකයි රවී.. උදාහරණයක් විදිහට ලංකාවේ ...මගේනම් තියරිය මේකයි රවී.. උදාහරණයක් විදිහට ලංකාවේ පාරක පැයට කිලෝමීටර 61 ට ගියත් 140 ට ගියත් වදින්නේ එකම දඩය වගේ ඔසරිය යන්තම් තෙමුනත් සම්පූර්ණයෙන් තෙමුනත් අහන්න වෙන කුණු කතා සියල්ල සමාන නිසා ඔසරිය සම්පූර්ණයෙන්ම තෙමෙන්න ඇරලා වස්ස අහවර උනාම ගිහින් ඔසරිය ගෙට ගන්න එක තමයි නුවණක්කාර වැඩේ. තෙමිලා බැනුම් අහනවට වඩා සැපයිනේ බන් නොතෙමී බැනුම් අහන එක..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72941605315824896092016-01-29T03:18:57.055+05:302016-01-29T03:18:57.055+05:30ඔසරි ටිකට මොකෝ උනේ කියලා බල බල හිටියේ.හොද වෙලාවට ඔ...ඔසරි ටිකට මොකෝ උනේ කියලා බල බල හිටියේ.හොද වෙලාවට ඔයින් ගොඩ ගියා.
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා කියලා කියන්නේ නිකන් නෙමෙයි නේ ඉතින්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23329604090991249522016-01-28T22:03:06.130+05:302016-01-28T22:03:06.130+05:30කියලා වැඩක් නෑ. ජිවිතේට ඉංගිරිසියෙංම කතාවක් කියෙව්...කියලා වැඩක් නෑ. ජිවිතේට ඉංගිරිසියෙංම කතාවක් කියෙව්වමයි ඔය. යතං කතාව ගැටගසා ගත්තැකි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35067362383290150382016-01-28T20:00:45.672+05:302016-01-28T20:00:45.672+05:30රවි සහ තන,
එක පාරක් මිනිහෙක් දෙය්යොන්ගෙ ඇහුවලු &q...රවි සහ තන,

එක පාරක් මිනිහෙක් දෙය්යොන්ගෙ ඇහුවලු "ඇයි දෙය්යනේ මේ ගෑණු කසාද බැන්දයින් පස්සෙ වෙනස් වෙලා, නපුරු වෙලා අපිවම කන්න හදන්නෙ? මුන්ට ඇයි බැරි බඳින්න කලින් ඉන්න හුරතල් කෙලි ගැටිස්සියො වගේ සුන්දරව හිතල ආදරෙන් ඉන්න හැමදාම?" කියල.

එතකොට දෙය්යො කිව්වලු, මම මැව්වෙ කෙල්ලන්ව විතරයි, උන්ව බිරින්දැවරු කෙරුවෙ තොපිනෙ, ඉතින් දැන් මං ගාව අඬල වැඩක් නෑ තොපේ වැරදි වලට" ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33240209168374170452016-01-28T19:53:49.949+05:302016-01-28T19:53:49.949+05:30හැළපෙ, මගෙ ගාව තීන ජනකතා පොතක ඔය කතාව තීනව. හැබැයි...හැළපෙ, මගෙ ගාව තීන ජනකතා පොතක ඔය කතාව තීනව. හැබැයි රෙද්ද කඩල කියල නෙමෙයි, පැදුරෙ ඉඩ තීනව නිදා ගන්නවනං කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53506333573070000742016-01-28T18:18:03.206+05:302016-01-28T18:18:03.206+05:30කථාව නැගලම යනවා, ඉතුරු ටිකත් ඉක්මණට දාන්ඩො කථාව නැගලම යනවා, ඉතුරු ටිකත් ඉක්මණට දාන්ඩො Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27534994331260177162016-01-28T16:46:01.414+05:302016-01-28T16:46:01.414+05:30අනේද කියන්නේ, සෙනසුරාදට සැදෑ සිතින් උදව්වක් කරන්න ...අනේද කියන්නේ, සෙනසුරාදට සැදෑ සිතින් උදව්වක් කරන්න හිතාන ලොන්ඩරි ජොබ් එකට බැස්සත් ඉන්ස්ට්ර්ක්ෂන් කෝටියයි, ඒවා පැය භාගෙන් භාගෙට රිපීට් කරනවා, ඒ මදිවට බැච් එකෙන් බැච් එකකට කැල්ලේන් කෑල්ල පරීක්ෂ කරනවා හැට්ට හේම මැෂිමේ අඹරනව ද කියලා. මැතකදි වික්ටෝරියා සී්ක්රට් කෑල්ලක් අඹරලා අහුවෙලා ස්ටෑන්ඩින් ඕඩරයක් ගැහුවා, පිරිමි ඇඳුම් සහ ඇඳ ඇතිරිලි හැර අනෙත්වාට අත තැඔීම තහනම් කියලා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com