tag:blogger.com,1999:blog-5894057594916563978.post3697048194326519452..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 266. විමලෙගෙ වාංපතුල් කතා 13…...කට කන්ට තැනීම සහ ගස්වල උස මැනීම.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-5894057594916563978.post-70732462235427632822014-07-01T20:26:24.972+05:302014-07-01T20:26:24.972+05:30අනේ බන් ඔය ගර්ත් මගුලක් නිසා හැමදාම කොන්ත්රාත් ක...අනේ බන් ඔය ගර්ත් මගුලක් නිසා හැමදාම කොන්ත්රාත් කාරයෝ අපිත් එක්ක ඇර ගන්න එනවා . ලංකාවේදීත් එහෙමයි ගස් නැති රටක් වෙච්ච මෙහෙත් එහෙමයි.
කතා පෙළ හා පරිකතා ඇතුළත් කොමෙන්ටු පෙළ අති රහයි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25333731690625195542014-07-01T16:11:12.947+05:302014-07-01T16:11:12.947+05:30Mama godak blogs kiyawanawa . Eth comment karala n...Mama godak blogs kiyawanawa . Eth comment karala nam na..eth mekatanam comment nokarama ba...harima lassanai ayye..katha okkoma kiyewwa ..masekata wada giya..aparade adin passe ithin aluth ekak danakal bala inna wenawa..mama kiyawapu lassanama blog eka. Ayyage katha nam niyamai..Nironoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38094027850018567512014-07-01T07:46:42.810+05:302014-07-01T07:46:42.810+05:30Niyama Kathawa..............Hodata Rasa windaNiyama Kathawa..............Hodata Rasa windaSacheeranoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60153564945304628182014-06-30T20:41:42.289+05:302014-06-30T20:41:42.289+05:30හික් හික්...ඔන්න අපේ රවී අයියගේ වැඩ...
වැරදිලාවත් ...හික් හික්...ඔන්න අපේ රවී අයියගේ වැඩ...
වැරදිලාවත් ඔය වැඩේ කේ බී ට නැතුව රවී අයියට බාර දුන්නනම් අර බුරතිනෝ කියපු එක තමා වෙන්නේ...:ඩී. එක්කෝ ගහ මැදින් හිලක් විදීවි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35358517566781553462014-06-30T09:03:24.994+05:302014-06-30T09:03:24.994+05:30පරිධිය තමා ගණං වලදි භාවිතා වෙන්නේ... පරිධිය මනින්න...පරිධිය තමා ගණං වලදි භාවිතා වෙන්නේ... පරිධිය මනින්න කිව්වා නම් මොනවා මනීද දන්නෙ නෑ :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8036208439789170362014-06-29T19:34:13.233+05:302014-06-29T19:34:13.233+05:30පට්ට කතාව පට්ට කතාව Tharindu Ketipearachchihttps://www.blogger.com/profile/09262822951887832236noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43344532377787796002014-06-29T18:12:22.241+05:302014-06-29T18:12:22.241+05:30හපොයි බොලාගෙ කැත හිත.ඔතෙන්ට 'හ' යන්න වෙනුව...හපොයි බොලාගෙ කැත හිත.ඔතෙන්ට 'හ' යන්න වෙනුවට 'ද' යන්න දා ගත්තනම් හරි.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50937936646929920852014-06-29T01:31:29.365+05:302014-06-29T01:31:29.365+05:30විශ්කම්භයද, වට ප්රමාණයද..!?
යකඩෝ බැරි වෙලාවත් ලො...විශ්කම්භයද, වට ප්රමාණයද..!?

යකඩෝ බැරි වෙලාවත් ලොක්කා ගස් වල 'විශ්කම්භය' මනින්ට කියලා කිවුවනං එහෙම කේබී ගස් ටික කපලා තමා විශ්කම්භය මනින්නෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81710679712432307612014-06-28T20:17:12.650+05:302014-06-28T20:17:12.650+05:30ඒ කියන්නේ අපි පස්සේ රසිකයෝ වුනාට අවුලක් වෙලා නෑ.. ...ඒ කියන්නේ අපි පස්සේ රසිකයෝ වුනාට අවුලක් වෙලා නෑ.. හෙහ් හෙහ් හොඳ ටික තාම මඟ වගේ.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25750190530733541102014-06-28T19:04:09.511+05:302014-06-28T19:04:09.511+05:30රවී...කියලා වැඩක් නැහැ මේ ගෑණු ගැන.. මම ඉස්සර'...රවී...කියලා වැඩක් නැහැ මේ ගෑණු ගැන.. මම ඉස්සර' 'ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නේ නැහැ'' කිය කිය ඉන්නවා. වයිෆ් අහනවා ...මොකද...අද රෑට එලියට ගිහින් බොන්නද හදන්නේ,,,නැත්නම් ගෙනල්ලා බොන්නද කියලා...Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18253510958890761552014-06-28T18:45:23.105+05:302014-06-28T18:45:23.105+05:30අරූ,
මගෙත් ආසම සිංදුවක්...ක්වාටස් ඉන්දැද්දි මම ඕක...අරූ,

මගෙත් ආසම සිංදුවක්...ක්වාටස් ඉන්දැද්දි මම ඕක නිතරම කියනව..විශේෂයෙන් කලුවර වැටීගෙන එන වෙලාවට..ගුරුතුමී ඉස්සර ඉස්සර නම් මම ඕක කියනව බොහොම ආසාවෙන් අහගෙන ඉන්නව. පස්සෙ උන්දැට වැඩේ රීගල් උනා…

" හ්ම්ම්ම්...ප්රිය බිරිඳගෙ සෙනේ විලයි ...ඒක නම් ප්රශ්නයක් නෑ..ඒත් ඔව්ව කිය කිය ඉඳල අදත් බොන්ට එහෙම යන්ට සූදානං වෙනව නෙවෙයි ඔන්න..මම නොකිව්වයි කියන්ට එහෙම එපා…"
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36616798487044610222014-06-28T18:37:44.931+05:302014-06-28T18:37:44.931+05:30අරූ,
" කේබිය ගර්ත් එක මැන්න එකේ අනික් එක තමය...අරූ,

" කේබිය ගර්ත් එක මැන්න එකේ අනික් එක තමයි ඒක "…. එහෙම අපි කිව්ව එදයිං පස්සෙ…:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55958931605299844352014-06-28T18:32:24.751+05:302014-06-28T18:32:24.751+05:30සයුරි,
ඒකනෙ බං කියන්නෙ..මම හිතන්නෙ ලොක්ක දන්නෙ නෑ...සයුරි,

ඒකනෙ බං කියන්නෙ..මම හිතන්නෙ ලොක්ක දන්නෙ නෑ ගර්ත් එකට සිංහලෙං කියන්නෙ විෂ්කම්භය කියල...ඒකයි වෙන්න ඇත්තෙ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22494661740003959622014-06-28T18:31:11.734+05:302014-06-28T18:31:11.734+05:30'කේබියා ගස් මැන්නා වගේ' කියලා උපමාවක් හදාග...'කේබියා ගස් මැන්නා වගේ' කියලා උපමාවක් හදාගත්ත හැකිනේ බන්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79914545057867551882014-06-28T18:24:42.121+05:302014-06-28T18:24:42.121+05:30රූ,
/ කොහොම වුනත් ඔය විදිහට ගියානං චීන කොම්පැනියට...රූ,

/ කොහොම වුනත් ඔය විදිහට ගියානං චීන කොම්පැනියට සල්ලි ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි. /

එහෙනං එහෙනං තව දවසක් පහු උනානං එහෙම ලොක්ක අනිවා අහනව

" කිරිබණ්ඩ... මොකෝ මනුස්සයො තාම ඔය පොඩි වැඩේ ඉවරයක් කරන්ට බැරි උනාද?" කියල..

එහෙම ඇහුවනං එකත් එකටම කේබියට මල පනිනව..

" මේ බොස්...බොස් නං කියයි...බොස් හිතන්නෙ ගර්ත් එක මනින එක Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24384431214597819212014-06-28T18:24:31.851+05:302014-06-28T18:24:31.851+05:30කේබී මහත්තය ගහේ පොරක්නේ අරූයියේ බලාන ගියාම එහෙනම්....කේබී මහත්තය ගහේ පොරක්නේ අරූයියේ බලාන ගියාම එහෙනම්...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10410400530937608762014-06-28T18:17:19.675+05:302014-06-28T18:17:19.675+05:30අරූ,
/ මමත් ඔය පැත්තේ කැළෑවක හිටියා බන් ටික කාලයක...අරූ,

/ මමත් ඔය පැත්තේ කැළෑවක හිටියා බන් ටික කාලයක්. කොයි හරියෙද කියන්න හරියටම මතක් වෙන්නේ නැහැ. /

උඹ දවසක් කිව්ව මට මතකයි මාළිහාවත්ත ලීමෝලෙ කොන්ත්රාත් එකක වැඩ වගේකට ගියාය කියල. මචං උඹල ඉන්න ඇත්තෙ මනම්පිටියෙන් මහියංගන පාර දෙපැත්තෙ තිබ්බ සයිට් එහෙක. මම හිටියෙ තව මඩකලපුව පැත්තට වෙන්න. ඒ හරියෙ නම් මාළිගාවත්ත ලී මෝල් කාරයො කන්ට්රෑක්ට් කලේ නෑ මට මතක විදිහට.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86924464993467222732014-06-28T18:13:10.653+05:302014-06-28T18:13:10.653+05:30මනෝජ් සහ අරූ,
මම ඉතිං ඇවිල්ල විමලෙය එක්ක විස්තරේ ...මනෝජ් සහ අරූ,

මම ඉතිං ඇවිල්ල විමලෙය එක්ක විස්තරේ කිව්ව. වැඩේ කේබියට ඕක කෙලිම්ම කියන්ටත් බෑ. මූලවාත කාරයනෙ. අපි දෙන්න කලේ ඕක කාමරේ ඉන්දැද්දි ඕකට ඇහෙන්ට සාලෙ ඉඳගෙන හයියෙං කතා කර කර හිටිය.

" මචං වීරෙ මොකෝ බං ඔය කැලේ සුද්ද කරනකොට ගර්ත් එක අහවල් ගාණට වැඩි ගස් අච්චරක් ඉතුරුකරන්ට ඕනය මෙච්චරක් ඉතුරු කරන්ට ඕනය කියල කොන්දේසියක් දාල තියෙන්නෙ? "

" ඒ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18174854853835764412014-06-28T17:49:32.823+05:302014-06-28T17:49:32.823+05:30ඉසුරු,
ඒකනෙ වෙලා තියෙන්නෙ....:)ඉසුරු,

ඒකනෙ වෙලා තියෙන්නෙ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73629694141403244532014-06-28T17:48:39.998+05:302014-06-28T17:48:39.998+05:30හැලප,
Google Images වල Measuring height of a tre...හැලප,

Google Images වල Measuring height of a tree කියල සර්ච් කලාම පටගාල ඕක ආව බං....හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5264541808335373222014-06-28T17:32:25.538+05:302014-06-28T17:32:25.538+05:30පැතුම්,
ඔය වාංපතුල් සීන් එක මෙහෙමයි. ඔය විමලය ඇවි...පැතුම්,

ඔය වාංපතුල් සීන් එක මෙහෙමයි. ඔය විමලය ඇවිල්ල මොකෑලන්තෙ..මොකෑලන්තෙ එවුං ඕන එකකට මොකෑ????? ...නැත්තං මොකෑ බොල???? කියල තමයි කියන්නෙ. විමලයගෙ මරු වචන සෙට් එකක් තිබ්බ. ඕකා සෙරෙප්පු වලට කියන්නෙ වාංපතුල් කියල.

වාං පතුල් කියන්නෙ මුව හෝ ගෝණ හං පදං කරල පටි දෙකකින් ගැට ගහන්ට හදාගත්තු සපත්තු වලට. මොකෑලන්ඩර්ස් යූස් දෙම් වෙන් ගොයිං හන්ටිං ඕ වෙන් ගොයිං ටු දෙයාර් චේනාස්..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28687606021583570202014-06-28T17:21:37.693+05:302014-06-28T17:21:37.693+05:30රංගි,
/ අර ජනුවා කියනවා වගේ අපිට විමලේගේ වාන් පත...රංගි,

/ අර ජනුවා කියනවා වගේ අපිට විමලේගේ වාන් පතුල් කියවන්න වෙන්නේ එහා ලෝකෙන් තමයි. /

උඹට ඔච්චර ලහිනං ජනුවගෙම්ම අහගං...:) ඒකි දන්නව වාංපතුල් සීන් එක...

නෑ බං බලාපං ..අර එළුවගෙ මොකද්ද එක වැටෙනකල් පස්සෙං ගිය නරිය වගෙ මෙහෙම වාංපතුල් පස්සෙං යන එකත් මොනතරං ආතල්ද? හා..මම කිව්වට පොඩ්ඩක් හිතල බලහං...නෑ මම මේ නිකමට වගෙ කියන්නෙ...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27043776805384211422014-06-28T17:14:20.041+05:302014-06-28T17:14:20.041+05:30Damith,
/ ඇ බන් අයියෙ උබටම මොකො මෙව හකින්න ලැබෙන්...Damith,

/ ඇ බන් අයියෙ උබටම මොකො මෙව හකින්න ලැබෙන්නෙ /

ඒ බං ...උඹ අකුරු වරද්දල මොකක්ද මේ අහල තියෙන්නෙ? එහෙම එකක් කරන්න මට ලැබුනය කියල කොහෙද බොල මම කියල තියෙන්නෙ මෙතන? :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85771935050414769882014-06-28T17:10:49.171+05:302014-06-28T17:10:49.171+05:30හැලප,
ඒකනෙ බං මේ අද හැදෙන ගැටව්, ගැටිස්සියන්ට නෑන...හැලප,

ඒකනෙ බං මේ අද හැදෙන ගැටව්, ගැටිස්සියන්ට නෑනෙව ඉවසීම කියන එක ගෑවිලාවත්. " ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් ඇති තැනටමයි බත් " ..ඔව්ව අහලවත් නැතුව ඇති මුං...හෙහ්,හෙහ්,

70-77 කාලෙ අපි වගෙ පෝලිංවල තැපල පලපුරුදු උදවිය නෙවෙයි නෙව. ඔක්කොම ඕන ඉන්ස්ටන්ට්...ඉන්ස්ටන්ට්...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23551124927692706432014-06-28T16:59:41.559+05:302014-06-28T16:59:41.559+05:30හෙන්රි,
මටත් ඔය වගෙ දේවල් අනන්ත වෙලා තියනව බං.......හෙන්රි,

මටත් ඔය වගෙ දේවල් අනන්ත වෙලා තියනව බං....හෙහ්,හෙහ්, මේ ළඟදිම උනේ ෂැම්පු බෝතලේක සීන් එකක්..ඉඳපං ඒක මෙහෙම කිව්වම ගතියක් නෑ...සම්පූර්ණ විස්තරේම ලියන්නංකො...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com