tag:blogger.com,1999:blog-5894057594916563978.post3721797016231688888..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 478. පුවක් එෂැණිං 25 - ඔබද මිලියනපති? - 1RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5894057594916563978.post-38903121040987461842017-02-10T21:32:47.426+05:302017-02-10T21:32:47.426+05:30ඉයන්,
මෙව්ව ඔලුවට එන එක එක අතකට මහ කරුමයක් බං......ඉයන්,

මෙව්ව ඔලුවට එන එක එක අතකට මහ කරුමයක් බං...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30386659103132506752017-02-10T21:31:28.524+05:302017-02-10T21:31:28.524+05:30Thanks Menda...:)Thanks Menda...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63676111799547447022017-02-10T21:30:45.243+05:302017-02-10T21:30:45.243+05:30Thanks Kurahan........:)Thanks Kurahan........:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37558474409838625382017-02-10T21:29:54.164+05:302017-02-10T21:29:54.164+05:30kalyana,
ඉවසපන් ඉවසපන්...:)kalyana,

ඉවසපන් ඉවසපන්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32091498763476673852017-02-10T21:28:59.369+05:302017-02-10T21:28:59.369+05:30°•_•°] {`^`…´^´} (~•`_´•~),
Thanks......:)°•_•°] {`^`…´^´} (~•`_´•~),

Thanks......:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61096097495748204342017-02-10T21:28:18.907+05:302017-02-10T21:28:18.907+05:30මනෝජ්,
එහෙම ගෙව්වද? කොහොම හරි වංචාවක් කලාම එහෙම ...මනෝජ්,

එහෙම ගෙව්වද? කොහොම හරි වංචාවක් කලාම එහෙම ඒ ගාන ගෙවල නිදහස් වෙන්ට බෑ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76202969717751195602017-02-05T10:31:50.348+05:302017-02-05T10:31:50.348+05:30කොහොම මේවා ඔළුවට එනවද මන්ද? බීම ටිකක් අඩුකරපන්. හෙ...කොහොම මේවා ඔළුවට එනවද මන්ද? බීම ටිකක් අඩුකරපන්. හෙහ් හෙහ්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82401695876930898772017-02-03T17:57:11.345+05:302017-02-03T17:57:11.345+05:30Aruna,
මට මතක විදිහට 2001 හෝ 2004 පාර්ලිමේන්තු මහ...Aruna,

මට මතක විදිහට 2001 හෝ 2004 පාර්ලිමේන්තු මහ මැතිවරණයට චන්දන මහනුවර දිස්තික්කයෙන් ඉල්ලුව යූ.එන්.පී. එකෙන්...

මම දන්න විදිහට ජනප්රිය රූපවාහිනි ටෙලි චිත්රපට කථා රචක (කලින් නිවේදකයෙක් වෙලත් හිටියා) සද්ධාමංගල සූරිය බණ්ඩාර කියන්නෙ චන්දනගෙ වැඩිමහල් සහෝදරයා.පහුගිය කාලෙ බොහොම ජනප්රිය වුනු හංස පිහාටු, කළු කුරුල්ලා සහ දැනට ප්රචාරය වන හාර කෝටිය ඔහු රචනා කල කථා.

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77823109314833727402017-02-03T17:44:10.182+05:302017-02-03T17:44:10.182+05:30රවී.....චන්දන කාලයක් යුඇන්පී සංවිධායකයෙක් වෙලා හිට...රවී.....චන්දන කාලයක් යුඇන්පී සංවිධායකයෙක් වෙලා හිටියා නේද බදුල්ල පැත්තේ ?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26751831884182680882017-02-03T17:39:24.897+05:302017-02-03T17:39:24.897+05:30අරුණ,
චන්දනට ආයම චන්දෙ ඉල්ලුවැහැකි යූ.එන්.පී. එක...අරුණ,

චන්දනට ආයම චන්දෙ ඉල්ලුවැහැකි යූ.එන්.පී. එකෙන්....හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55537247860486953032017-02-03T17:21:00.068+05:302017-02-03T17:21:00.068+05:30Prasanna,
/උත්තරේ කියන්න ඉස්සෙල්ල ලයිෆ් ලයින් ගන්...Prasanna,

/උත්තරේ කියන්න ඉස්සෙල්ල ලයිෆ් ලයින් ගන්න පුලුවන්. උත්තරේ කිවුවොත් ආයෙ වෙනස් කරන්න බෑ./

නෑ නේද බං?....චන්දන ගොයිය අර දෙතුන් පාරක් අහනවනෙ ෆයිනල් ආන්සර්ද කියල. ඔව් කිව්වට පස්සෙයි ලොක් වෙන්නෙ මම හිතන්නෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49034827312457786052017-02-03T17:17:48.352+05:302017-02-03T17:17:48.352+05:30පුතා,
අප්පටසිරි පුතා නොහොත් ඩුබායි වට්ටක්කා? වෙල...පුතා,

අප්පටසිරි පුතා නොහොත් ඩුබායි වට්ටක්කා? වෙල්කම් බෑක් පුතා...වෙල්කම්...වෙල්කම්..ලෝං ටයිම් නෝ සී නෝ?

මේ උඹ ගැනත් මතක් කරල නිදහස් සිතුවිලි සමාරම්භක හිමිකාරිය වන අපේ රන්දිල් නෝන මහත්තය කලකට ඉස්සර ලියපු ලිපියක්.

/මං හිතන්නේ ඩී කිව්වනම් ඩී ලොක් වෙනවා සැනකින්../

නෑ නේද? චන්දන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59898225103019779872017-02-03T16:59:17.737+05:302017-02-03T16:59:17.737+05:30හෙන්රි,
හිරු එකේ කියල විශේෂයෙන් කිව්වෙ මොකෝ?
ස...හෙන්රි,

හිරු එකේ කියල විශේෂයෙන් කිව්වෙ මොකෝ?

සමාවෙන්න ...වැඩිය ටී.වී. බැලෙන්නෙ නැති හින්ද එහෙම විශේෂයෙන් කිව්වෙ මොකද කියල හිතාගන්න අමාරුයි...:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65283148098883396992017-02-03T16:57:04.012+05:302017-02-03T16:57:04.012+05:30ප්රසන්න,
අමාරු ප්රශ්න තව ඉස්සරහට..මෙන්න මේ වගෙ...ප්රසන්න,

අමාරු ප්රශ්න තව ඉස්සරහට..මෙන්න මේ වගෙ එව්ව...මේක 12 වෙනි ප්රශ්නෙ.

කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපතිවරයාගේ වගකීමක් නොවන්නේ...

A......

B......

C......

D......

උඹ ඇවිල්ල මගෙ යාවජීව පාඨකයෙක්නෙ. ඒ හින්ද ඔන්න මල්ලි උඹට මම අවස්ථාව දෙනව පිලිතුරු හතර ලියල එවන්ට...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12599810242757721672017-02-03T16:52:17.867+05:302017-02-03T16:52:17.867+05:30Duminda,
තෝ නම් දවසකටවත් මිනිහා දුමියා,
බෝ රස බෙද...Duminda,

තෝ නම් දවසකටවත් මිනිහා දුමියා,
බෝ රස බෙදා කවි ගොතනා හොඳ සොමියා,
නෝ එනි ඩවුට් යූ මස්ට් බී බෙස්ට් කවියා,
සෝ අයි විෂ්යු ඕල්දබෙස්ට් මයි මුනියා,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33641858924397253512017-02-03T16:45:04.414+05:302017-02-03T16:45:04.414+05:30Ano,
මට ඒ නලා සද්දෙ ඇහෙන්නෙ එහෙමයි බං...:) x 2Ano,

මට ඒ නලා සද්දෙ ඇහෙන්නෙ එහෙමයි බං...:) x 2Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38431979104845068172017-02-03T16:44:11.228+05:302017-02-03T16:44:11.228+05:30Suranga,
මට ඒ නලා සද්දෙ ඇහෙන්නෙ එහෙමයි බං...:)Suranga,

මට ඒ නලා සද්දෙ ඇහෙන්නෙ එහෙමයි බං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39499861568900512742017-02-03T13:28:58.066+05:302017-02-03T13:28:58.066+05:30එල ද බ්රා එල ද බ්රා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44799210537101444442017-02-02T22:31:44.729+05:302017-02-02T22:31:44.729+05:30යටින් දිවෙන දේශපාලන අර්ථය නම් මට ප්රතිවිරුද්ධ පැත...යටින් දිවෙන දේශපාලන අර්ථය නම් මට ප්රතිවිරුද්ධ පැත්ත. හැබැයි හරි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ජයවේවාකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48942126978365645152017-02-02T19:08:09.866+05:302017-02-02T19:08:09.866+05:30මේකට පියෝ ටීවී වගේ ඉස්සරහට පස්සට ගිහින් බලන්න පුළු...මේකට පියෝ ටීවී වගේ ඉස්සරහට පස්සට ගිහින් බලන්න පුළුවන් ගැජට් එකක් එල්ලහන් රවී අයියේ.. ඉතුරු ටික බලන්න සතියක් ඉන්න බෑ.. පෘ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60491949921029363652017-02-02T13:31:07.745+05:302017-02-02T13:31:07.745+05:30පුවක් එෂැණිං අලුත් වෙලා මරු..! දක්ෂයෙක්ට නිර්මාණයක...පුවක් එෂැණිං අලුත් වෙලා මරු..! දක්ෂයෙක්ට නිර්මාණයක් කරන්න නම් ලංකාවෙ තරම් සිද්ධි හදල දෙන්නෙ නැතුව ඇති වෙන කොහෙවත් :D[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41296400580935623752017-02-02T12:39:10.968+05:302017-02-02T12:39:10.968+05:30හැබැයි ඔය අනුස්මරණ කෞතුකාගාර පිහිටුවීමට ගිය මුදල ආ...හැබැයි ඔය අනුස්මරණ කෞතුකාගාර පිහිටුවීමට ගිය මුදල ආයෙමත් ගෝඨා ආණ්ඩු පෙරළියෙන් පස්සේ රජයට ගෙව්වාද කොහෙද ?මිනිහා වැඩේ වරදින කොට හිතන්න ඇති එහෙම ගෙවලා හරි බේරෙන්න.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65487084462917532152017-02-02T11:44:24.607+05:302017-02-02T11:44:24.607+05:30උත්තරේ කියන්න ඉස්සෙල්ල ලයිෆ් ලයින් ගන්න පුලුවන්. උ...උත්තරේ කියන්න ඉස්සෙල්ල ලයිෆ් ලයින් ගන්න පුලුවන්. උත්තරේ කිවුවොත් ආයෙ වෙනස් කරන්න බෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35892160369902282012017-02-02T11:24:33.970+05:302017-02-02T11:24:33.970+05:30චන්දනටත් වෙන ජොබ් එකක් හොයාගන්න වෙයි වගේ......චන්දනටත් වෙන ජොබ් එකක් හොයාගන්න වෙයි වගේ......Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80795793276832029452017-02-02T09:23:25.387+05:302017-02-02T09:23:25.387+05:30පට්ටයි.. හැබැයි පළවෙනි ප්රශ්ණ පහට උත්තරය මේකයි කි...පට්ටයි.. හැබැයි පළවෙනි ප්රශ්ණ පහට උත්තරය මේකයි කියලා ලයිෆ් ලයින් ගන්න බෑ.. මං හිතන්නේ ඩී කිව්වනම් ඩී ලොක් වෙනවා සැනකින්..
මීට හොට් ෂීට් එකේදි පචමවූ ගොබිලෙක්. :P
පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.com