tag:blogger.com,1999:blog-5894057594916563978.post3735934185813378919..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 63. නොහැඟවූ ආදරය......The Unexpressed Love......5RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5894057594916563978.post-79106823738519579292011-11-24T18:16:08.421+05:302011-11-24T18:16:08.421+05:30ඇයි අරයා බැදගෙන තියෙන්නේ දෙන්නෙක්ව.ඇයි අරයා බැදගෙන තියෙන්නේ දෙන්නෙක්ව.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74812589851907268792011-11-22T14:16:05.482+05:302011-11-22T14:16:05.482+05:30@ නවම්,
/ ආ.. මං හිතුව හරි. මෙතුමා මේ කොටසෙත් මේ ...@ නවම්,

/ ආ.. මං හිතුව හරි. මෙතුමා මේ කොටසෙත් මේ ගෑණු මනුස්සය ගෙදර අරින්න කල්පනාවක් නෑ. දැං කියහංකො දවල්ට අර බැදපු බිත්තරෙයි පරිප්පුයි එක්ක උස්මුරුත්තාවට එනකං කෑවට පස්සෙ නිදිමතකුත් ආව කියල. /

උඹව හදන්ඩ බෑ බං.....උඹේ තියෙන්නෙ ආවේණික අශෝභන චිත්ත කියන මානසික තත්වය......Inherent Ugly Mindness........අරුණිගෙ මේ දවස්වල යන ලිපි පෙල කියවලවත් බලාපිය මනුස්සයෙක් වෙන්ට....අඩු ගනනෙ අර Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63284491886585812992011-11-22T14:14:20.780+05:302011-11-22T14:14:20.780+05:30@ වර්ණා,
/ අහහ් මේ මොන ජන්ජාලයක්ද? හිතාගන්නවත් බෑ...@ වර්ණා,

/ අහහ් මේ මොන ජන්ජාලයක්ද? හිතාගන්නවත් බෑ.. මෙහෙම නපුරු මිනිස්සු,, කසාද දෙකක් බැදගෙන.. දඩු කදේ ගහන්න ඕනා නොවැ../

මොකක්?....කසාද දෙකක් බැඳගෙන?....කවුද අනෙ අප්පේ ඒ?.......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59906592092026568952011-11-22T14:13:32.294+05:302011-11-22T14:13:32.294+05:30@ s,
/ This is slow torture! Like showing a parch...@ s,

/ This is slow torture! Like showing a parched man a pitcherful of water and then dispensing little sips of it. /

Well as much as I would have liked to post a story all at once there are several restrictions unavoidable. Such as managing time to write and in addition how much time a reader can spend reading a single blog, specially when we are all in a rat race just toRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78229558412048511462011-11-22T13:28:37.595+05:302011-11-22T13:28:37.595+05:30ආ.. මං හිතුව හරි. මෙතුමා මේ කොටසෙත් මේ ගෑණු මනුස්ස...ආ.. මං හිතුව හරි. මෙතුමා මේ කොටසෙත් මේ ගෑණු මනුස්සය ගෙදර අරින්න කල්පනාවක් නෑ. දැං කියහංකො දවල්ට අර බැදපු බිත්තරෙයි පරිප්පුයි එක්ක උස්මුරුත්තාවට එනකං කෑවට පස්සෙ නිදිමතකුත් ආව කියල.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43672023183369551942011-11-22T13:17:15.013+05:302011-11-22T13:17:15.013+05:30අහහ් මේ මොන ජන්ජාලයක්ද? හිතාගන්නවත් බෑ.. මෙහෙම නපු...අහහ් මේ මොන ජන්ජාලයක්ද? හිතාගන්නවත් බෑ.. මෙහෙම නපුරු මිනිස්සු,, කසාද දෙකක් බැදගෙන.. දඩු කදේ ගහන්න ඕනා නොවැ..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90509102130590179402011-11-22T11:36:50.331+05:302011-11-22T11:36:50.331+05:30This is slow torture! Like showing a parched man a...This is slow torture! Like showing a parched man a pitcherful of water and then dispensing little sips of it.snoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6922881274744593602011-11-22T10:53:11.175+05:302011-11-22T10:53:11.175+05:30@ සිත්තමී.
මොකද බං?......ඉඳපං ඊළඟ කොටස දානකල්.......@ සිත්තමී.

මොකද බං?......ඉඳපං ඊළඟ කොටස දානකල්.....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59836547882957425342011-11-22T10:52:33.967+05:302011-11-22T10:52:33.967+05:30@ නිසුපා,
කතාවක් ආයෙ එකම විදිහට යන්න ඕනය?.....හෙහ...@ නිසුපා,

කතාවක් ආයෙ එකම විදිහට යන්න ඕනය?.....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48752073709234677232011-11-22T10:51:56.010+05:302011-11-22T10:51:56.010+05:30@ පොඩ්ඩි,
මොකදෑ කොරන්නෙ බොල....නැතුව මම මේ ලියන ...@ පොඩ්ඩි,

මොකදෑ කොරන්නෙ බොල....නැතුව මම මේ ලියන මහා පදරංග ජාතක එක දිගට දාන්නෙ කොහොමද? කියවන්ට ඔයාලට නිවාඩු දාන්ට වෙයි ඔන්න....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10510476998416127332011-11-22T10:50:58.686+05:302011-11-22T10:50:58.686+05:30@ Observer,
නෑනෙ ඔබ්....කෝච්චිවලට පනින්ඩ චාන්ස් ...@ Observer,

නෑනෙ ඔබ්....කෝච්චිවලට පනින්ඩ චාන්ස් නං ඔන්නොහෙ කීපයක්ම ආව....හිතේ ආසාවකුත් නොතිබ්බ නෙවෙයි...ඒත් අන්තිමට මට බය හිතුන....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69989842550447561062011-11-22T09:49:09.318+05:302011-11-22T09:49:09.318+05:30හයියෝ!!!!!!!!!!!!!!හයියෝ!!!!!!!!!!!!!!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70303907160166925782011-11-22T09:10:11.944+05:302011-11-22T09:10:11.944+05:30හප්පේ... ඉස්සෙල්ලා කතාවට වඩා වෙනස් විදිහටද මන්දා ය...හප්පේ... ඉස්සෙල්ලා කතාවට වඩා වෙනස් විදිහටද මන්දා යන්නේ...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40510142351556744272011-11-22T07:29:59.426+05:302011-11-22T07:29:59.426+05:30අනේ වීරේ මේ කතා කොටස් , කොටස් යනකොට පිස්සු හැදෙනවා...අනේ වීරේ මේ කතා කොටස් , කොටස් යනකොට පිස්සු හැදෙනවා අප්පා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57440013507300418912011-11-22T05:56:27.756+05:302011-11-22T05:56:27.756+05:30වීරේ රේල් පාර අයිනෙ ඉඳන් කෝච්චි බැලුව මිස කෝච්චියට...වීරේ රේල් පාර අයිනෙ ඉඳන් කෝච්චි බැලුව මිස කෝච්චියට පැන්නෙ නෑ නේද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65507438208162389842011-11-22T00:05:57.766+05:302011-11-22T00:05:57.766+05:30.@ Il mondo di una povera pazza
/ මදැයි මාත් කට උ....@ Il mondo di una povera pazza

/ මදැයි මාත් කට උඩ දාගෙන ආවා කියවන්න ලක්ශ්මිව ගුනේ අයියාට බාරදෙනවා. /

එහෙම කොහොමද බොලේ....ජීවිතේ එහෙම Simple & Straightforward නම් මේ මොන කචල් එකක් වත් නැහැ නෙව....ජීවිතේ එහෙම නෑ...තනිකර පිස්සු ලෝකයක්.....හෙහ්, හෙහ්,

/ දැන් බලාගෙන ගියාම වීරේ ගේ හිත හේදිලා ගිහින් වගේනේ.../

හිත කියන ඔය කෙහෙල්මල තියනව නේද....ඔහොම්මම තමයිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4613875110565240062011-11-21T23:48:48.306+05:302011-11-21T23:48:48.306+05:30ඕහි මේක හරි අසාධාරනයි.
මදැයි මාත් කට උඩ දාගෙන ආවා...ඕහි මේක හරි අසාධාරනයි.
මදැයි මාත් කට උඩ දාගෙන ආවා කියවන්න ලක්ශ්මිව ගුනේ අයියාට බාරදෙනවා.
දැන් බලාගෙන ගියාම වීරේ ගේ හිත හේදිලා ගිහින් වගේනේ...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com