tag:blogger.com,1999:blog-5894057594916563978.post3760673284100027756..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 49. අම්මේ නුඹ.............. දරුවෝ නිසාRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5894057594916563978.post-49465348305802670842010-05-19T12:09:00.383+05:302010-05-19T12:09:00.383+05:30@ Outsider,
ස්තුතියි අනේ මන්දා මම හිතාගෙන හිටියේ ...@ Outsider,

ස්තුතියි අනේ මන්දා මම හිතාගෙන හිටියේ මල්ලි කෙනෙක් කියලානේ. කොහොම වුනත් ස්තුතියි ඔබටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66027808815027589532010-05-15T14:15:35.309+05:302010-05-15T14:15:35.309+05:30හරිම අගෙයි නගෝ.. අන්තිම අන්තිම පේලියෙන් තමයි වැටහු...හරිම අගෙයි නගෝ.. අන්තිම අන්තිම පේලියෙන් තමයි වැටහුණේ කාරණේ.

මම නම් ඒ වැඩේ කරන්නෙ නෑ. එලවනව විතරයි. හවසට කලින්ම කොයිල් එකක් පත්තු කරනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72066044832494912010-05-10T16:20:54.143+05:302010-05-10T16:20:54.143+05:30@ දිල්,
ඇයිද පමා මම දනිමි නැගණිය දිල්
දුටිමි යසට ...@ දිල්,

ඇයිද පමා මම දනිමි නැගණිය දිල්
දුටිමි යසට පබැඳූ ඔබේ පද වැල්
දිනය පුරා මදි නොවනට හැම කල්
මඩුවේදි මුණ ගැසෙමු මේ මමයි රන්දිල්

ස්තුතියි නංගීRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86837224335573805432010-05-10T16:07:22.717+05:302010-05-10T16:07:22.717+05:30මේකනෙ අක්කෙ ලේ බොද්දී අපිට රිද්දනවනෙ..රිද්දන්නේ නැ...මේකනෙ අක්කෙ ලේ බොද්දී අපිට රිද්දනවනෙ..රිද්දන්නේ නැතුව බීලා යනවා නම් අතක් උස්සන්නෙ නෑනෙ ඉතින්. ඒ මදිවට එයා ලේ බීපු ගනම් මගේ අත ඉදිමෙනවා...මහ විසයි..වෙලාවකටනම් එලවලා දාල නිකම් ඉන්නවා.ඒත් වදයක් වෙන්නම ආවොත් නම්....චටාස්..තමා

කවුරුත් නොහිතනා දෙයක් අපූරුවට,,,,නියමයි අක්කෙදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11437629034804161282010-05-10T15:47:00.712+05:302010-05-10T15:47:00.712+05:30මළකෙලියයි.....මළකෙලියයි.....Hakuna Matatahttps://www.blogger.com/profile/16164663543025502858noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14445579054773593132010-05-10T13:46:19.828+05:302010-05-10T13:46:19.828+05:30පව් කියලා එක පාරක් හිතෙද්දි තුන් පාරක් මරපන් කියලා...පව් කියලා එක පාරක් හිතෙද්දි තුන් පාරක් මරපන් කියලා හිතෙනවා. ඇත්තටම හිතෙන්නත් කලින් මරලා ඉවරයි. අනේ මන්දා. මේ සත්තු ලේ බිව්වාට කමක් නැහැ ලෙඩ බෝ නොකරනවා නම්.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40311810843555822972010-05-10T13:35:34.000+05:302010-05-10T13:35:34.000+05:30This comment has been removed by the author.Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.com