tag:blogger.com,1999:blog-5894057594916563978.post3779070057367163973..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 110. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....8RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5894057594916563978.post-54622284199653926502012-03-30T21:03:07.441+05:302012-03-30T21:03:07.441+05:30තොප්පිය හරි අයට :-)
වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟි...තොප්පිය හරි අයට :-)

වං අතේ මාපට ඇඟිල්ලය්, දබර ඇඟිල්ලය් එකතු කරලා රවුමක් හදල, දකුණු අතේ දබර ඇඟිල්ල රවුම ඇතුලෙ එහාට මෙහාට පෙන්නුව මෙන්න.

Buratheno
අඩේ ඔබා අයියා, අද තමා දැක්කෙ.. සංතෝසයි සංතෝසයි, ඇරලා යං ඈ..

කමෙන්ට්ස්වල ෆොන්ට් සයිස් එකත් වැඩි කරමු.. අපටත් හතලිස් ඇදිරිය තියෙනව බොල.. :)Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76930068308062830842012-03-30T20:40:07.411+05:302012-03-30T20:40:07.411+05:30උම්මග්ග ජාතකේ කියෙව්වා වගේ .. කොහෙන්ද අප්පා මේ ව...උම්මග්ග ජාතකේ කියෙව්වා වගේ .. කොහෙන්ද අප්පා මේ වචන .. අනේ පව් අසරණ ඔබා මාමmekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77404489843700363342012-03-30T19:25:26.167+05:302012-03-30T19:25:26.167+05:30OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29214632531882922712012-03-30T19:25:06.428+05:302012-03-30T19:25:06.428+05:30OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!OH MY GOD!!!!!!!!!!!!!!!!!!!!!!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79230777774064798602012-03-30T06:16:59.854+05:302012-03-30T06:16:59.854+05:30වැලිදු එක්දවසෙක් නිරීක්ෂකයා පූර්වදින සන්ධ්‍යාභාගය...වැලිදු එක්දවසෙක් නිරීක්ෂකයා පූර්වදින සන්ධ්‍යාභාගයේ පානය කරන ලද්දාවූ සෝමපානයානුභාවයෙන් නැගිටගත නොහී දාවලක් තෙක් නිදා පිබිද නේත්රයුග්මයේ කබ කඩ කඩා සවර් වාතස්කන්ධය දූෂණය කරමින් මුව ආයමින් ඈනුම් අරිමින් "අද දිනයේ කා හට අංචියක් අදිම් දෝ හෝයි නැතහොත් කා හට ගිනිගෙඩියක් දෙම් දෝ" හෝයි සිත සිතා කොක් කරක් සේ දිගුකරගත් ගෙලින් හා රතාක්ෂියා වුව දුටුවහොත් බියවැ පලායන තරමේ රත් පෑ වූ නෙතින් හා අයාගත්Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17951147294431781852012-03-29T19:53:54.868+05:302012-03-29T19:53:54.868+05:30@ Nawam & Bura,
ප්‍රීතියි, ප්‍රීතියි, මා සොයු...@ Nawam & Bura,

ප්‍රීතියි, ප්‍රීතියි, මා සොයුරනි,

ඒ අවියත් වූ එමෙන්ම නුණුවන වූ නිරීක්ෂකයන්හට තොප දෙදෙන නිසි පිළිතුරු දී ඇත්තාහ. එසේමය. එසේමය.සිහල වියුණු අවකාශයේ දිදුලන උත්තර තාරකාවන් බදු වූ ද අවියත් බසින් ලියැවෙන වියුණු සටහන්හි භාෂා ව්‍යාවහාරය නඟා සිටුවනු වස් කිසිදු ලාභ ප්‍රයෝජනයෙක් නොතකාමැ කණකමය වූ තම කාලය ද නොමසුරුවැ වැය කරමින් එසේම තම විශිෂ්ඨ බුද්ධිය ද ඒ උදෙසාමැ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6483955233730362172012-03-29T17:46:59.649+05:302012-03-29T17:46:59.649+05:30එම්බා තෙල නිරීක්ෂකය, තොපගේ උක්ත අව්‍යක්ත තෙපළුමට ම...එම්බා තෙල නිරීක්ෂකය, තොපගේ උක්ත අව්‍යක්ත තෙපළුමට මාගේ නොවක් ප්‍රතිචාරය;

අධෝමුඛය උදෙසාම වෙන් වූ හස්ථයෙහි මහපඨාඅංගුලිකාව හා ආකෝෂ පරිභ්රවය පිණිසම නිර්මිත දබරාංගුලිකාවෙහි තුඩු එකිනෙක මතුයෙහි ගැඨීමෙන් නිර්මාණය වන්නාවූ අංගුලිකා වෘත්තයෙහි මධ්‍යයෙහි දක්ෂිණ හස්ථයෙහි දබරංගුලිකාව ඔබ්බවා ඔබ මොබ යවා දක්වමි.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63999789701889023292012-03-28T16:37:42.363+05:302012-03-28T16:37:42.363+05:30දමන්න පංචමයක් සූර්යාභිෂේකරයෙනි, දමන්න පංචමයක්... ...දමන්න පංචමයක් සූර්යාභිෂේකරයෙනි, දමන්න පංචමයක්... මෙවන් අඳ බාල නුණුවන දනන්ගෙ රෝශ පරෝශයෙන් අපගේ මේ උත්සාහය බිඳකින් වත් අඩු නොවන බව සැබෑවක්මය..

මමද මෙලෙසින් හස්ත මුද්‍රාවෙන්ම පිළිතුරු දෙන්නෙමි.. සුරතෙහි පළමු අංගුලිකාව ඔසවා සෙසු අංගුලිකාවන් නවා සුරත ඔසවා දක්වන්නෙමි..!!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42769810755478316532012-03-28T15:27:08.483+05:302012-03-28T15:27:08.483+05:30@ Observer,
/ මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද ම...@ Observer,

/ මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන් /

නවමුන් බුහුරන් සහ මවිසින් නොයෙක් බාධක දුෂ්කරතා මැඬගෙනැ හුදෙක් හෙල බසෙහි උන්නතිය තකාමැ ජිහ්වයන්දැ විකාගෙනමැ ලියූ වියත් භාෂා රචනාවන් පෙනේද මේ නුවණ මඳ පුඟුලානන් උපහාසයට පාත්‍ර කල අයුරු....

තොප වන්නවුන්ගේ මෙවන් රොස් පරොස් වනාහී අපගේ මේ මහඟු ව්‍යායාමයට දිරි දෙන්නක් මිස Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63982784594871487562012-03-28T14:30:20.645+05:302012-03-28T14:30:20.645+05:30ඔබා මාමේ මට හිනාව පිට උගුරු දණ්ඩ දිගේ ගියානේ.........ඔබා මාමේ මට හිනාව පිට උගුරු දණ්ඩ දිගේ ගියානේ....... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65990742530744040092012-03-28T14:22:43.026+05:302012-03-28T14:22:43.026+05:30මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්...මුන්ගෙ මේ කෙහෙම්මල් භාසාවක් හින්ද මීට පස්සෙ කොමෙන්ට් දාන්න වෙන්නෙ හස්ත මුද්‍රාවෙන්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21417509554087004172012-03-27T08:33:25.760+05:302012-03-27T08:33:25.760+05:30//පශ්චිම ආසනාරූඪිකාවද//
කුමන නම් ආශ්චර්යයක්ද ! හෙ...//පශ්චිම ආසනාරූඪිකාවද//

කුමන නම් ආශ්චර්යයක්ද ! හෙළ වදන් කෝෂයට නැවුම් අර්ථ සම්පන්න වදන් රැසක් දායක කිරීමෙහි ලා ඉටු කරනා මාගැඟි කර්තව්‍යය උදෙසා සූර්යාභීතකේසරයා උන්ඩා අභිනන්දනයෙන් පිදිය යුත්තේ ම යැ.

එනමුදු මෙවැනි වියත් බසකට ආගන්තුක වූ මා ප්‍රිය චුල්ල මානික්යයෝ මෙහි සඳහන් "පශ්චිම ආසනාරූඪිකාව" යන වදන අක්ෂි ගට්ථනය වුවහොත් මේ කුමන නම් පර ස්ත්රියකදැයි මා කෙරෙහි සැක නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76771552003730824642012-03-27T01:25:19.951+05:302012-03-27T01:25:19.951+05:30/ (අද නම් නිදහසේ කියෙව්වා..) /
අද දින වෙසෙසින්මැ .../ (අද නම් නිදහසේ කියෙව්වා..) /

අද දින වෙසෙසින්මැ නිදහසේ කියවන්නට හැකිවූයේ මක් නිසාද?...තොපගේ ඇඹේණියන් කුමන හෝ කාර්යයකට නිවෙසින් බැහැරව ගොස් ඇති සෙයක්වද?

ස්තූතියි සෑමාණනි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85950531991313927192012-03-27T01:22:30.453+05:302012-03-27T01:22:30.453+05:30අහෝ, සිතුවම මලණුවනි, තොප සිතන්නේ එළෙසද?....මා උදක්...අහෝ, සිතුවම මලණුවනි, තොප සිතන්නේ එළෙසද?....මා උදක් මේ වෘත්තාන්තය රචනා කරනුයේ තොපගේ චිත්තාභ්‍යන්තරය අන්ද මන්ද කිරීමටය යන්න තොපගේ ඒකායන විශ්වාසයයි, අහෝ..තොපගෙ එවදන් මසිත සොවින් පුරවා ලයි....ඉහියැ, ඉහියැ, ඉහියැ....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-146927695144994562012-03-27T01:13:48.039+05:302012-03-27T01:13:48.039+05:30අහා, නිසුපාවෙනි, තොප වනාහී මහ නුවණැත්තියක බව පෙරකල...අහා, නිසුපාවෙනි, තොප වනාහී මහ නුවණැත්තියක බව පෙරකල සිටම දැන සිටියෙමි...:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57035971127069708502012-03-27T01:11:31.448+05:302012-03-27T01:11:31.448+05:30@ නවම්,
අහා, ප්‍රීතියි, නවමයනි, ප්‍රීතියි,
තොප ව...@ නවම්,

අහා, ප්‍රීතියි, නවමයනි, ප්‍රීතියි,

තොප වත ඇසැ ගැටෙනා තෙක් උදක්මැ නෙත් දල්වා මඟ බලා සිටිනා චුල්ල් මාණික්‍ය නම් වූ ඒ තොප පාදපරිචාරිකාවන්දැ ; සත්‍ය වශයෙන්මැ පාදපරිචාරිකාව යන්න නිරවද්‍ය නොවේ.අතීතයෙහි ඒ එසේ යෙදුනු බැව් සැබවි...එහෙත් සිහල බස යනු අවශ්යයෙන්මැ ගතික බසෙකි.සංශෝධිත නිරවද්‍ය වදන් නිපදවා ගැන්ම ඒකාන්තයෙන්මැ බස හසුරුවන්නාවූ අප සතු කාර්යයෙකි. එ

සේ හෙයින් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45011366861454151792012-03-26T19:43:43.934+05:302012-03-26T19:43:43.934+05:30අහෝ මේ වියත් රචනාව වූ කලී මාගේ චිත්තය අන්දමන්ද කිර...අහෝ මේ වියත් රචනාව වූ කලී මාගේ චිත්තය අන්දමන්ද කිරීම උදෙසාම පබදින ලද්දැක්දයි මා කෙරේ සැක පහලව ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79361096938081509952012-03-26T18:48:08.332+05:302012-03-26T18:48:08.332+05:30/ අර ටාසන්ට චීටා හිටියා වගේ? වැඩි සද්ද බද්දයක් නැත.../ අර ටාසන්ට චීටා හිටියා වගේ? වැඩි සද්ද බද්දයක් නැති මුවෙක් හරි, රාජාලියෙක් හරි වගේ සතෙක් හිටියනං කතන්දරේ කොහොම තියෙයිද කියලා මට නිකං හිතුණා. /

අහෝ තොපට නම් ලතෙත් ගුණයෙක් කැලමැ නැත්තේමයැ...උදාර නිර්භීත එමෙන්මැ වර්තමානයේ පවා මෙදියත විදු නැණෙහිලා කිරුළු පලන් අමරීක දේශයෙහිදු පවා පර්යේෂණ මට්ටමෙහි පවත්නා විශ්මිත හැකියාවකින් සන්නද්ධ, මා රාත්‍රියෙහි පශ්චිම යාමය තෙක් පවා නිදි වර්ජිතවැ මසිත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80801527968996631462012-03-26T18:36:51.378+05:302012-03-26T18:36:51.378+05:30එසේ මැයි ! සුනාපරන්ත දේස වාසී රවියාභිධානයන් එහි නි...එසේ මැයි ! සුනාපරන්ත දේස වාසී රවියාභිධානයන් එහි නිරන්තරයෙන් පවතින්නාවූ චන්ඩ සූර්ය රශ්මියෙන් මඬනා ලදුව විකල් වූ සිහියෙන් කරනට යෙදුනාවූ මෙම බහු සංස්කෘතික අංගයන්ගෙන් සමන්විතවූ සමාජීය හරස්කඩයෙහි විලෝපනයන් ප්‍රකට වන්නාවූ පුද්ගල චරිතයන්ගෙන් සමන්විත වන්නවූ මෙම කථාන්දරයේ අවසනක් එලවාගත් සිහි ඇත්තෙකුට ග්රහනය කරගත හැකි හෙයින් බුරාභිදානන් හට සිය වියත් බස් වහර අමතක වීම අරුමයක් නොවේ යැයි මඳින් මඳ මා හටද හැඟී නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4738557626877109402012-03-26T18:08:08.561+05:302012-03-26T18:08:08.561+05:30මචං දඩයක්කාරයෙක්ගේ හිත මේ වගේද බං..
බිරිද මැරුණම...මචං දඩයක්කාරයෙක්ගේ හිත මේ වගේද බං..

බිරිද මැරුණම හැසිරෙන විදිහෙන් දඩයක්කාරයෙක්ගේ ඇතුලාන්තය මරුවට පෙන්නල තියෙනවා බොල... ලිවිල්ල සුපිරි..

(අද නම් නිදහසේ කියෙව්වා..)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88361956818960533932012-03-26T16:45:51.890+05:302012-03-26T16:45:51.890+05:30අදෝමයැ.. මලාමයැ.. එසේ නොපවසන්න මා ප්‍රිය නවමාභිධාන...අදෝමයැ.. මලාමයැ.. එසේ නොපවසන්න මා ප්‍රිය නවමාභිධානයෙනි.. මේ කතාංගය අවසානභාගය කියවා හමාරවනවිට මට හැගුනේ දඩයක්කාරයා පැවතෙන්නේ බිරිතානදේසයේ පුරාතනයේ විසූ සෙල්ටික් ජනයාගෙන් හා ඩෘයිඩ් පූජකවරුන්ගෙනි කියාය.. මන්දැ මෙවැනි අරුම-පුදුම අවමංගල කෘත්‍යයන් පිළිබද ඔවුන් ඉමහත් ප්‍රසිද්ධියක් උසුළන බැවිනි.. රවියාභිධානයන් ඉහත පවසන අන්දමට එයත් වියනොහැක්කක් නොවන බව මට සිතේ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18012139126935517532012-03-26T15:57:43.995+05:302012-03-26T15:57:43.995+05:30මෙවන් වියත් බස් වහරකින් පිරිනැමූ තුතියක් උදෙසා ලබා...මෙවන් වියත් බස් වහරකින් පිරිනැමූ තුතියක් උදෙසා ලබා දීමට සුදුසු ප්‍රතිචාරයක් මාගේ ඥානකෝෂයෙහි නොතිබූ බැවින් ඒ පිළිබඳව වියත් දැනුම් සම්භාරයකින් හෙබි ඇදුරුතුමෙකුගෙන් විමසා සිටියෙමි. එතුමා ලබා දුන් පිළිතුරෙන් ඔබ මා වෙත පිරිනැමූ එම තුතියට හෘදයාංගමව මෙසේ ප්‍රතිචාර දක්වමි.

ඔබගේ ස්තූතියට මාගේ ස්තූතිය!!!

ඔන්න තේරෙන සිංහලෙන්ම කියනවනම් You are welcome Ravi Ayya!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15683417615720493792012-03-26T15:30:54.015+05:302012-03-26T15:30:54.015+05:30ඉවර වෙනකල් මුකුත් නොකියා ඉන්න එක හොදයි වගේ..:)))ඉවර වෙනකල් මුකුත් නොකියා ඉන්න එක හොදයි වගේ..:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41342954223425029152012-03-26T15:30:00.612+05:302012-03-26T15:30:00.612+05:30ත්‍රාසජනකයි.. උද්වේගකරයි... හපෝයි පපුව ඩග් ඩග් ගාන...ත්‍රාසජනකයි.. උද්වේගකරයි... හපෝයි පපුව ඩග් ඩග් ගාන කොටම මතු සම්බන්ධයි... :( :( :(

රවි අයියේ, ඔය දඩයක්කාරයට හුරතල් සතෙක් හෙම නැද්ද? අර ටාසන්ට චීටා හිටියා වගේ? වැඩි සද්ද බද්දයක් නැති මුවෙක් හරි, රාජාලියෙක් හරි වගේ සතෙක් හිටියනං කතන්දරේ කොහොම තියෙයිද කියලා මට නිකං හිතුණා. එහෙම උනානම් ඔය චරිතේ තියෙන අධ්‍යාත්මික ගැඹුරු බවත් එක්ක සරල සැහැල්ලු බවත් ඉස්මතු කරන්න ලේසි වෙයි කියලා හිතුණා. මට එහෙමසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73049418298706521532012-03-26T15:28:57.468+05:302012-03-26T15:28:57.468+05:30මම දන්නව චේජනා....ඔයා දිගටම කියවනව කියල මම දන්නව න...මම දන්නව චේජනා....ඔයා දිගටම කියවනව කියල මම දන්නව නංගි,

ස්තූතියි බොහොමත්ම...:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com