tag:blogger.com,1999:blog-5894057594916563978.post385832964104888684..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 37. ප්රියයාණෙනි!!! - 01RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5894057594916563978.post-50076797270493488122012-03-13T09:03:45.394+05:302012-03-13T09:03:45.394+05:30:) ඔව් අයියේ. ඒ කථාව හරි. මේ වගේ ලිපි හරියට දිනපොත...:) ඔව් අයියේ. ඒ කථාව හරි. මේ වගේ ලිපි හරියට දිනපොතේ සටහන් වගේ මට දැනෙන්නේ. මෙතැන හැමදෙනාම ලියලා ගිහින් තියෙන ඒවා දැක්කහමත් මට හරි සතුටුයි. තුණුරුවන් සරණින්, මීට අවුරුදු දෙකකට කලින් ලිව්ව මේ ලිපියට තව තවත් ලස්සන කරුණු කාරණාම තමයි එකතු වුනේ. එදා සුභ පැතූ ඔබ සැමට ම ස්තුතියි.

තව දෙයක්. ගිය අවුරුද්දෙත් මං මාර්තු 10 වෙනිදා මේකට පොඩි එකතු කිරීමක් කලා. http://www.ranrandil.blogspot.com/2011/03RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79594165971076584042012-03-12T19:19:54.596+05:302012-03-12T19:19:54.596+05:30ආයේ ආයේ කියවල සතුටු වෙන්න පුලුවන් ලියමන් නේද මෙව්ව...ආයේ ආයේ කියවල සතුටු වෙන්න පුලුවන් ලියමන් නේද මෙව්ව..?
කාලයක් නෑ... අකාලිකයි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17030903537668565992010-03-12T12:21:25.192+05:302010-03-12T12:21:25.192+05:30@ මම,
ස්තුතියි අයියේ, මේ පැත්තේ ආවට@ මම,

ස්තුතියි අයියේ, මේ පැත්තේ ආවටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29094545067524642242010-03-12T10:55:06.099+05:302010-03-12T10:55:06.099+05:30සැබැ ලොවෙත් ඔබ ගැන මම දන්න නිසා,
මොනව කියන්නද? මො...සැබැ ලොවෙත් ඔබ ගැන මම දන්න නිසා,
මොනව කියන්නද? මොනව ලියන්නද??? මන්දා...මම විසින්...https://www.blogger.com/profile/04837254194582866027noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61432341466733937062010-03-12T10:51:34.455+05:302010-03-12T10:51:34.455+05:30This comment has been removed by the author.මම විසින්...https://www.blogger.com/profile/04837254194582866027noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11846719879613119132010-03-12T10:18:31.116+05:302010-03-12T10:18:31.116+05:30@ රවේන් මල්ලී,
See,........ at last you came. :-)...@ රවේන් මල්ලී,

See,........ at last you came. :-)

ස්තුතියි මල්ලී. අපිටත් සතුටුයි ඔබ ගැනRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26989306643726331632010-03-12T09:22:21.848+05:302010-03-12T09:22:21.848+05:30මොනවා කියන්නද මන්දා... කමෙන්ට් එකක් ටයිප් කරන්න බැ...මොනවා කියන්නද මන්දා... කමෙන්ට් එකක් ටයිප් කරන්න බැරුව මම හිත හිතා ඉන්නෙ.

ලිපිය පුරාවටම දැක්කා අක්කාගේ සහ අයියාගේ ආදරය. වාසනාවේවා!.මේ වගේ ලිපියක් කියවන්න ලැබීම අපෙත් වාසනාවක් කියලා හිතුනා. කාලයත් එක්ක තව තවත් අලුත් වන ආදරයක් විදින්න ලැබෙන්නෙ හරිම අතලොස්සකටයි.

සතුටුයි අක්කේ ඔබලා ගෙවන ජීවිතය ගැන. සතුටුයි බ්ලොග් අවකාශයේදී දිනෙන් දින මුණ ගැහෙන මේ සුන්දර මිනිසුන් ගැන.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89474843071365277002010-03-12T08:40:20.704+05:302010-03-12T08:40:20.704+05:30@ විශ්මි සහ රවේන්,
මම කියන්නමයි හිටියේ. අදවත් බ්ල...@ විශ්මි සහ රවේන්,

මම කියන්නමයි හිටියේ. අදවත් බ්ලොග් වලින් මිදිලා ඉන්න කියලා. :-)

ස්තුතියි. සුභ පැතුම් නංගීටත් මල්ලීටත්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78084309051068323362010-03-11T21:03:56.427+05:302010-03-11T21:03:56.427+05:30සංවේදී ලිපියක් සහෝදරී........ මේ හැඟීම් හොඳාකාරවම ...සංවේදී ලිපියක් සහෝදරී........ මේ හැඟීම් හොඳාකාරවම තේරුම්ගන්න පුලුවන් මටත්..... මොහොතක් ගානෙ දැනෙන ආදරයකට මමත් උරුමකම් කියන නිසාම...අදින් මත්තට මමත් බිරිඳක්වන නිසාම.....සුබපතනවා සොඳුරු අනාගතයකට හදවතින්ම.......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87941079349909879352010-03-11T17:11:53.042+05:302010-03-11T17:11:53.042+05:30@ රවි,
මට හරිම සතුටුයි ඔබේ ආ ගමනය ගැන මගේ අඩවිය ව...@ රවි,

මට හරිම සතුටුයි ඔබේ ආ ගමනය ගැන මගේ අඩවිය වෙත. කොහොම වුනත් English ටික දැක්කම දැන ගත්තා ඒ ඔබමයි කියලා. :-)

@ නිල් අහස,

ඔබේ සියලු යහපත් පැතුම් ඉටු වේවා !!!!!!!!!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89595634018062626422010-03-11T16:55:19.805+05:302010-03-11T16:55:19.805+05:30ඔය දෙන්නා හුඟක් පිං කරලා ඇති..මේ වගේ ආදරයක් ලබන්නත...ඔය දෙන්නා හුඟක් පිං කරලා ඇති..මේ වගේ ආදරයක් ලබන්නත්, ආදරය කරන්නත්..රන්දිල්.

මේක කියවලා මාත් පැතුවා..මේ වගේ ආදරයක්, සතුටක්..මටත් ලබා දෙන්න කියලා.

ඔය ආදරය තව ආත්ම ගනනක් පවතීවා...!!!
එහෙම පතනවා ඔයාට..මුලු හදින්ම.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6732563559430466132010-03-11T13:24:50.346+05:302010-03-11T13:24:50.346+05:30Ekama thamai budu nangiye, Sarasi eke hitapu ekama...Ekama thamai budu nangiye, Sarasi eke hitapu ekama thamaiRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78337078319125017832010-03-11T09:24:21.839+05:302010-03-11T09:24:21.839+05:30@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය,
ස්තුතියි ඔබටත්
...@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය,

ස්තුතියි ඔබටත්

@ මලී,

දෙපොලක සිටින තිනකඩයෝ එකපොලකට වනදා
ඔබවත් රකිනු ඇත ගුණවත් වු ඔබ සැමි වූ නිරිඳා

එතකම් ඉවසපන් පපුව කියලා ඉවසලා ඉඳිං නංගීRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58346003291702524872010-03-11T09:11:25.635+05:302010-03-11T09:11:25.635+05:30අද උදේ පාන්දරම කියවන්න ගත්තු බ්ලොග් එක නරක නෑ වගේ....අද උදේ පාන්දරම කියවන්න ගත්තු බ්ලොග් එක නරක නෑ වගේ.. ඇත්තටම හරිම සුන්දර ලියවිල්ලක්.. ඇත්තටම මං මීට කලින් මේ වගේ ලිපියක් කියවලා නෑ.. වාසනාවන්!!!

ඇත්තටම අපි වගේ තනිකඩයන්ට මේ වගේ ලිපි කියවන්න දෙන එක හරි අසාධාරණයි.. අපි පව්නේ අප්පා..! :(

කොහොම උනත් ඔය තුන්දෙනාටම සතුට සාමය ආදරය නිරෝගී සුවය පිරි වාසනාවන්ත දවසක්.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36344968408672103252010-03-10T16:28:00.272+05:302010-03-10T16:28:00.272+05:30හදවතින්ම සුභ පතනවාහදවතින්ම සුභ පතනවාජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51494931027936194432010-03-10T13:45:48.787+05:302010-03-10T13:45:48.787+05:30@ දසයා,
ස්තුතියි ඔබටත්@ දසයා,

ස්තුතියි ඔබටත්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49006683401901010212010-03-10T13:25:31.984+05:302010-03-10T13:25:31.984+05:30මෙවන් සැමියෙක් ලද බිරිඳකුත් මෙවන් බිරිඳක් ලද සැමිය...මෙවන් සැමියෙක් ලද බිරිඳකුත් මෙවන් බිරිඳක් ලද සැමියෙකුත් සැබවිනම පින්කල ඇත්තෝය. මේක තමයි මට මෙ කතාව කියවගෙන යද්දි හිතට ආපු එකම දේ.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1194369853320865222010-03-10T13:24:57.503+05:302010-03-10T13:24:57.503+05:30@ දුකා අයියේ, (ඔබ දුකා නෙමෙයි සතුටා)
මම මේ බල බලා...@ දුකා අයියේ, (ඔබ දුකා නෙමෙයි සතුටා)

මම මේ බල බලා හිටියේ කෝ මේ සතුටා අයියා තාම නැහැනේ කියලා.

බොහෝම ස්තුතියි.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59239846892345853432010-03-10T13:21:48.119+05:302010-03-10T13:21:48.119+05:30@ වැප්,
ස්තුතියි වැප්@ වැප්,
ස්තුතියි වැප්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46172970910297493152010-03-10T13:21:19.771+05:302010-03-10T13:21:19.771+05:30සැමියෙකුට බිරිඳකගෙන් මෙවැන්නක් ලබන්න තරම් ඇත්නම් ව...සැමියෙකුට බිරිඳකගෙන් මෙවැන්නක් ලබන්න තරම් ඇත්නම් වෙන මොනවා නැතත් ඇති කියා නොසිතේද . . . .

මා දැක ඇති බොහෝ බිරින්දෑවරු (මගේ ආදර බිරිඳ ඇතුලුව) නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තව ටිකකුයි ඕනෑ වගේ කොපමන හොඳ සැමියෙකු ලැබුවත් නිතරම පවසන්නේ "අපේ එක්කෙනා 99%ක් හොඳයි ඒත් අනේ අර 1% !!!!

ඒක තමයි මට ඕනම කරන එක. ඒක නැති නිසා එයා වැඩක් නෑ "

(ඒ 1% බොහෝ විට වෙනදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45323330238776498942010-03-10T12:52:55.230+05:302010-03-10T12:52:55.230+05:30අමුතුවෙන් කීමට දෙයක් නැත ... අතිශයෙන්ම සංවෙදි ...
...අමුතුවෙන් කීමට දෙයක් නැත ... අතිශයෙන්ම සංවෙදි ...

සියලු දෙනාටම සුබ පැතුම්වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54123572612598123782010-03-10T12:51:20.054+05:302010-03-10T12:51:20.054+05:30@ Nuwan සහ දයියා,
ස්තුතියි. ඔබ සැමගේ ආශිර්වාදය අප...@ Nuwan සහ දයියා,

ස්තුතියි. ඔබ සැමගේ ආශිර්වාදය අපට බොහෝ සේ අගනේය.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52088674852496687582010-03-10T12:17:58.391+05:302010-03-10T12:17:58.391+05:30නංගී,
මම හිතා හිටියෙ නිබ්බූත පද කියන්න දැනගෙන හිට...නංගී,
මම හිතා හිටියෙ නිබ්බූත පද කියන්න දැනගෙන හිටියෙ කිසා ගෝතමී විතරයි කියල. වාසනාවන් උඹලා දෙන්නාම අපිට. දුකකට නැතිව සතුටකට ඇස් දෙක බොඳවෙන එක මොන තරම් වාසනාවක්ද? දිගටම ලියපං අපි දෙන්නම ඇස් පිහදම දම කියෙව්වා.
උඹල තුන්දෙනාටම නිදුක් නිරෝගි සුවය.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21264044703868444222010-03-10T12:12:28.897+05:302010-03-10T12:12:28.897+05:30දෙනෙතට කඳුළක් නැංවු
හදවත ආදරයෙන් පුරවාලු සටහනක්......දෙනෙතට කඳුළක් නැංවු
හදවත ආදරයෙන් පුරවාලු සටහනක්..........

ඔබ දෙපළටත්, දූ සිඟිත්තියටත් සතුට සැපත පිරි සුබම සුබ කැඳැළ්ලකට ආසිරි !!!!!!!!!!!!!!

නුවන්Unknownhttps://www.blogger.com/profile/05608264590003618376noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74433110577422292582010-03-10T11:55:10.192+05:302010-03-10T11:55:10.192+05:30@ RAVI,
I THINK THIS IS OUR 'MR. RAVI' WH...@ RAVI,

I THINK THIS IS OUR 'MR. RAVI' WHO WORKED WITH US IN OUR OFFICE.

HOWEVER, WHOEVER I AM GLAD TO SEE YOUR COMMENTS.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com