tag:blogger.com,1999:blog-5894057594916563978.post3914201129478889398..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 29. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........4RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5894057594916563978.post-12846867480100554382011-08-08T15:31:51.656+05:302011-08-08T15:31:51.656+05:30ජීවිතය කියන එක අපි හිතන තරම් සුන්දර නොවෙනව වගේම අප...ජීවිතය කියන එක අපි හිතන තරම් සුන්දර නොවෙනව වගේම අපි හිතන තරම් අසුන්දරත් නෑ.

සහතික ඇත්ත..

සචිනිගේ කතාව එක හුසුමට කියෙව්වා..(කිව්වට හුස්ම කිහිපයක් ගත්තා)

ඇත්තටම මට කෂාද බඳින්න බය හිතුනානේ මේක බලලා, අජන්ත වගේ හස්බන්ඩෙක් හම්බ උනොත් සුදු හංසි කවි ලියලත් හමාරයි අර කියන්නැහේ කවිය කියන්නේ විරේකයක් නෙව

ඒ උනත් ඔය වගේ සිද්දීන් කිහිපයක් නිසා අවසානේ ගත්ත තිරනේ Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74407536281949530732011-08-04T22:51:15.678+05:302011-08-04T22:51:15.678+05:30ගොයියෝ කතාව මල් හතයි. අර "ජිවිතේ මල්" ගෙ...ගොයියෝ කතාව මල් හතයි. අර "ජිවිතේ මල්" ගෙ කොමෙන්ට් එකත් මල් හතයි. ඔය වගේ, රැඩිකල්, විසේකාර මගේ හොඳම මිතුරියක් හිටියා. අපි අතර, වචනයෙන් ප්‍රකාශ නොකල "මෙව්ව" එකකුත් ලාවට තිබ්බා. මගේ නංගිතුමියගේ තර්ජන හමුවේ ඒක උපදින්නත් කලින්න්ම මලා. එයා මට කීවා" අපි වගේ අයට ආදරේ කරන්න, හැමෝම කැමතියි, හැබැයි බඳින්න කැමති නෑ, අපි සදාකාලිකවම පෙම්වතියෝවිතරයි" කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78157577155816891002011-07-31T19:55:00.536+05:302011-07-31T19:55:00.536+05:30රැඩිකල් , සාම්ප්‍රදාය වෙනුවට හැකියාවන්ගෙන් පිරිපුන...රැඩිකල් , සාම්ප්‍රදාය වෙනුවට හැකියාවන්ගෙන් පිරිපුන් ගැහැනුන් කෙරේ එකී ආකර්ෂණය නිසාවෙන්ම ආසක්ත වන බොහෝ පිරිමි, එම මහාර්ඝ වස්තුව අන් අතකට ගිලිහි යා නොදී තම අතේම රඳවාගනු , එය මිණක් මෙන් කොහේවත් ලේසියෙන් නොදකින දිස්නය දෙනු , ආදරයෙන් ඉවසන ආදරවන්තයාම , සැමියෙක් වූ කල්හි , ගෙට වී දරුමල්ලන් සදා උන් හා තමාගේ ජීවිතය පමණක් සිතන සාම්ප්‍රදායික ස්ත්‍රීයක් අනාගත බිරිඳ ලෙස සිතෙන් මවාගෙන ජීවත් වන්නෝය....
<brජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31970659226998707342011-07-31T15:34:17.449+05:302011-07-31T15:34:17.449+05:30"මයෙ පුතේ, මොකක් හරි ප්‍රශ්නයක් තේරුම් ගන්න හො..."මයෙ පුතේ, මොකක් හරි ප්‍රශ්නයක් තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි ප්‍රශ්නයට සම්බන්ධයක් කොහෙත්ම නැති තුන්වැන්නෙකුගෙ ඇහින් ප්රශ්නය දිහා බලන්ට ඉගෙන ගන්ට.ඒකෙන් ඇත්තටම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්ට පුලුවන්. ඒත් අඩුම ගානෙ ප්‍රශ්නෙ ඇත්ත ඇති සැටියේ තේරුම් ගන්ට වත් ලැබෙනවනෙ. ඒකත් ලොකු දෙයක්. මොකද? පුතා හොඳට හිතේ තියාගන්ට ප්‍රශ්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගත්තයි කියන්නෙ සීයට පණහක් ප්‍රශ්නෙ විසඳිලා" ඔන්න සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15715657889253335252011-07-25T09:44:52.704+05:302011-07-25T09:44:52.704+05:30ඒ කියන්නෙ ඉතුරු කොටස මාසෙකින් පස්සෙ තමා..............ඒ කියන්නෙ ඉතුරු කොටස මාසෙකින් පස්සෙ තමා................:)නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18955227286874790242011-07-22T21:31:53.161+05:302011-07-22T21:31:53.161+05:30@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
අනේ බොලේ, බුදු...@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,

අනේ බොලේ, බුදු නඟේ,මේ දවස්වල ටිකක් විතර ෆුල් බිසී නෙව......හැකි විගස අජන්ත කතාව කියයි හොඳේ........Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31527542847378294912011-07-22T21:29:43.765+05:302011-07-22T21:29:43.765+05:30@ Kasun,
අන්න එහෙම ඉවසල ඉන්නකො පොඩ්ඩක්.......හෙහ්...@ Kasun,

අන්න එහෙම ඉවසල ඉන්නකො පොඩ්ඩක්.......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6081387811395084782011-07-18T12:50:55.080+05:302011-07-18T12:50:55.080+05:30කතාවෙ ඉතිරි කොටස පරක්කු මොකෝ රවි අයියේ? කතාව ඉවර ව...කතාවෙ ඉතිරි කොටස පරක්කු මොකෝ රවි අයියේ? කතාව ඉවර වෙනකල් අදහසක් දක්වන්නෙ නෑ කියලා හිතං හිටියට අර කවි පෙළ දැක්කම මට හිතුනා, අජන්ත ඒ කවි පෙළ දැකලා කේන්ති ගන්නෙ නැතුව මෙන්න මෙහෙම උත්තරයක් ලියලා තිබ්බනං කොච්චර ආදරණීය වෙයිද කියලා. ඒ ඉතිං මට හිතිච්ච හැටිනේ. අයියා කියාගෙන යන කතාවේ ඊට වඩා වෙනස් දෙයක් ඇති. මෙන්න අජන්ත ලිව්වනං හොඳයි කියලා මට හිතිච්ච පිළිතුරු කවි ටික.

ඔබ පතනා සෙනෙහස් දිය අම දහර<brසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-827461667517242792011-07-13T21:31:46.320+05:302011-07-13T21:31:46.320+05:30හ්ම්ම්.... එහෙනම් අජන්තගෙ කතාව අහල බලමුකො.හ්ම්ම්.... එහෙනම් අජන්තගෙ කතාව අහල බලමුකො.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44595314185511563742011-07-13T19:54:55.962+05:302011-07-13T19:54:55.962+05:30@ හිස් අහස,
/ මම බලාගෙන ඉන්නේ ඉතිරි කොටස එනතුරු /...@ හිස් අහස,

/ මම බලාගෙන ඉන්නේ ඉතිරි කොටස එනතුරු /

අනේ....මලේ....සචිනි එයාගෙ කතාව කියල ඉවරයි.......ආයෙ ඉතිරි කොටසක් නෑ.....ඒත් අජන්තටත් එයයිගෙ කතාව කියන්න අපි ඉඩ දෙන්න ඕනනෙ.....නැත්නම් ඒක අසාධාරණයි නෙව,ඒ නිසා අජන්තගෙ කතාවෙන් තමයි ඉතිරි හරිය දැනගන්න වෙන්නෙ,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85079146732893068762011-07-13T19:54:25.272+05:302011-07-13T19:54:25.272+05:30@ malithi,
ඔය කියමන ජීවිතේ ගැන පොදුවෙ වගේම විවාහය...@ malithi,

ඔය කියමන ජීවිතේ ගැන පොදුවෙ වගේම විවාහය ගැන හිතුවමත් වලංගුයි.හැබැයි එකක්......ඒ උනාට එකම ප්‍රශ්නෙ ඔය විදිහට හැඩ ගැහෙන එක එච්චරම ලේසි නැති එක තමයි......

ස්තූතියි මලිති,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1650606730389773562011-07-13T19:53:45.075+05:302011-07-13T19:53:45.075+05:30@ Bindi,
/ අය්යෝ රවී අපිට අජන්තට අනුකම්පා කරන්න ඔ...@ Bindi,

/ අය්යෝ රවී අපිට අජන්තට අනුකම්පා කරන්න ඔයා එක පොයින්ට් එකක් වත් දෙන්නේ නැහැ .අදත් මුන්දට දෙකක් කියන්න සිද්ධ වෙනවනේ . /

කලබල නොවී ඉන්නකො බින්දි......කලබලේට තීන්දු දෙන්න යන්න එපා.......හෙහ්, හෙහ්, දැනට මේ පැමිණිල්ලට විතරනෙ ඔයාල ඇහුංකං දුන්නෙ......හරි විත්ති වාචකය කියල එකකුත් තියනවනෙ.....ඒකත් අහලම තීන්දුව ගන්න.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39000332891040785402011-07-13T19:52:50.683+05:302011-07-13T19:52:50.683+05:30@ Kasun,
මල්ලි, බණින්ඩ ඉස්සර එයාගෙ කතාවත් අහල හිට...@ Kasun,

මල්ලි, බණින්ඩ ඉස්සර එයාගෙ කතාවත් අහල හිටියොත් නරකද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6545917147469522212011-07-13T19:52:23.985+05:302011-07-13T19:52:23.985+05:30@ ''' Outsider "'
/ මුල් හරි...@ ''' Outsider "'

/ මුල් හරියෙ අකුරු වැරැදීම් වැඩිවෙලා තියෙන්නෙ රවී නරක දෙයක් පානය කරලද අද ලිව්වෙ. /

අපොයි නැතෝ......යුනිකෝඩ් වල ලියල කොපි ඇන්ඩ් පේස්ට් කරන කොට අකුරු එහෙමෙහෙ පනිනව, අපි තියපු තැන්වල ඉන්නෙ නෑ. උන්ට ඕන තැන්වල උන් ඉන්නෙ. මේ පාර ආයෙම බලල හදන්ට බැරි උනා........ස්තූතියි පිටස්.......ඔන්න හැදුවා.

/ දැන් කතාව ඉවරවෙන්න ඕනි සචිනි අකුලගෙනRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21156768037045257792011-07-13T19:51:41.462+05:302011-07-13T19:51:41.462+05:30@ නිල් අහස,
/ නොබැදත් බෑ..බැදලත් බෑ.......අයියෝ.....@ නිල් අහස,

/ නොබැදත් බෑ..බැදලත් බෑ.......අයියෝ..උභතෝකෝටිකයි...!!! /

චතුෂ්කෝටික තර්කන ක්‍රමවේදය තමයි බොලේ විසඳුමක් හොයාගන්ට තියෙන එකම ක්‍රමේ..........හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82573908890996986612011-07-13T19:51:16.880+05:302011-07-13T19:51:16.880+05:30@ Podi Kumarihami,
/ දැන් ඉතින් මේ අපක්ෂපාතී තුන්...@ Podi Kumarihami,

/ දැන් ඉතින් මේ අපක්ෂපාතී තුන්වැනියෙක් හොයාගන්න එක තමා ලොකු ප්‍රශ්නේ /

අප්පොච්චියේ....... Don't Misunderskirt..........මම කිව්වෙ තුන්වෙනියෙක් හොයාගන්නව කියල නෙවෙයි, තුන්වැන්නෙකුගෙ ඇහින් ප්‍රශ්නෙ දිහා බලනවයි කියලයි.

/ එහෙම නැත්නම් මේ උපුටලා දක්වලා තියෙන්නේ පිරිමින්ගේ සැබෑ තත්වයද?...:D /

හෙහ්...හෙහ්......පිරිමින්ගෙ හැබෑ තත්වෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40817641426325733522011-07-13T19:48:52.075+05:302011-07-13T19:48:52.075+05:30@ පිණිබිඳු,
හෆොයි නඟේ, Don't Kalabala, .........@ පිණිබිඳු,

හෆොයි නඟේ, Don't Kalabala, .................මෙහෙම වෙන්නෙමත් නෑ ඉතිං ජීවිතේ...... මේක Extreame Case එකක්ය කියල හිතාගන්නකො.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90878166404967545782011-07-13T19:48:17.440+05:302011-07-13T19:48:17.440+05:30@ ශානු,
ඇත්ත,........ මම කියන්නෙත් අනේ මන්දා කියල...@ ශානු,

ඇත්ත,........ මම කියන්නෙත් අනේ මන්දා කියල තමයි......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60930031584187409032011-07-13T12:08:00.311+05:302011-07-13T12:08:00.311+05:30අජන්තට වෙන කෙල්ලක් ඇති ! ඒකයි පොර ඔහොම හැසිරෙන්නේ ...අජන්තට වෙන කෙල්ලක් ඇති ! ඒකයි පොර ඔහොම හැසිරෙන්නේ . මොනවා කරන්නද අජන්තගෙත් වරදක් එකපාරටම කියන්න බෑ මිනිහගේ හිතෙත් මොනවගේ ප්‍රශ්න තියනවාද කියලා මම නොදනිමි ..

මේක කතාවක් කියලා හිතෙන්නේ නැති තරමයි . රවීගේ ලිවීමේ හැකියාව තමයි ඒ ..

මම බලාගෙන ඉන්නේ ඉතිරි කොටස එනතුරුහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83720461828833803672011-07-13T08:41:49.997+05:302011-07-13T08:41:49.997+05:30grant me the serenity to accept the things I canno...grant me the serenity to accept the things I cannot change... the courage to change the things I can.. and the wisdom to know the difference
-Reinhold Niebuhr

කැප කිරීම, ඉවසීම දෙදෙනාගෙන්ම දෙදෙනාටම පමණයි එකම විසඳුමmalithihttps://www.blogger.com/profile/16940317274219224676noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62764155545837114162011-07-12T22:58:14.305+05:302011-07-12T22:58:14.305+05:30අය්යෝ රවී අපිට අජන්තට අනුකම්පා කරන්න ඔයා එක පොයින්...අය්යෝ රවී අපිට අජන්තට අනුකම්පා කරන්න ඔයා එක පොයින්ට් එකක් වත් දෙන්නේ නැහැ . අදත් මුන්දට දෙකක් කියන්න සිද්ධ වෙනවනේ . හැබැයි සචිනිටත් මේ දිගේ කන්න ඕන නැහැ වගේ . ඇයි අප්පේ අර කවි ටික අහුවෙන්නම තිබ්බේ . දැන් නම් මටත් කියන්න වෙන්නේ ළඟදීම රවී මුන් දෙන්නව වෙන් කරනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64573556898364977022011-07-12T22:56:19.611+05:302011-07-12T22:56:19.611+05:30ඔන්න රවි අයියෙ දැන් නම් කට පුරවල අජන්තට බනින්න පුල...ඔන්න රවි අයියෙ දැන් නම් කට පුරවල අජන්තට බනින්න පුලුවන්. මාත් මිනිහට බැන්න කියන්න. :PKasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46097229434127010202011-07-12T15:57:51.080+05:302011-07-12T15:57:51.080+05:30මුල් හරියෙ අකුරු වැරැදීම් වැඩිවෙලා තියෙන්නෙ රවී නර...මුල් හරියෙ අකුරු වැරැදීම් වැඩිවෙලා තියෙන්නෙ රවී නරක දෙයක් පානය කරලද අද ලිව්වෙ.

දැන් කතාව ඉවරවෙන්න ඕනි සචිනි අකුලගෙන යන සීන් එකකින් තමයි. නැත්නම් ගතියක් නෑ,``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34003098952911233052011-07-12T14:55:58.249+05:302011-07-12T14:55:58.249+05:30නොබැදත් බෑ..බැදලත් බෑ.......
අයියෝ..උභතෝකෝටිකයි......නොබැදත් බෑ..බැදලත් බෑ.......
අයියෝ..උභතෝකෝටිකයි...!!!- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32645161526676699312011-07-12T14:42:03.332+05:302011-07-12T14:42:03.332+05:30දැන් ඉතින් මේ අපක්ෂපාතී තුන්වැනියෙක් හොයාගන්න එක ත...දැන් ඉතින් මේ අපක්ෂපාතී තුන්වැනියෙක් හොයාගන්න එක තමා ලොකු ප්‍රශ්නේ. හිතවත් කෙනෙක් වෙන්නත්, පැත්තක් නොගන්න කෙනෙක් වෙන්නත් එපායැ.

හැබැයි පොඩ්ඩි නම් ඔය විදියට තත්පරයක්වත් ඉඳී කියලා කියලා හිතන්ට බෑ. අර හොඳ අප්පච්චිට ආව වෙලාවේ එයාට කියනවා අජන්තත්, එයාලගේ වැඩිහිටියොත් එක්කත් සාකච්චා කරන්ට කියලා.

අර කීවත් වගේ "කොන්ද පන නැති සෙවලයෙක්ම" නේන්නම්.හැබෑට කොහොමද පිරිමි මේ Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com