tag:blogger.com,1999:blog-5894057594916563978.post4009847319254374346..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 314. පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම. ....1RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-5894057594916563978.post-4350697854911098812015-05-04T13:14:22.544+05:302015-05-04T13:14:22.544+05:30මනා,
ස්තූතියි මනා...:)මනා,

ස්තූතියි මනා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50119266491826533692015-05-04T13:13:39.971+05:302015-05-04T13:13:39.971+05:30කම්මල,
ආය මොනවද..ගල්ම තමයි...හෙහ්,හෙහ්,
කම්මල,

ආය මොනවද..ගල්ම තමයි...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23071626396228961382015-05-04T13:12:14.461+05:302015-05-04T13:12:14.461+05:30Thanks Ajith...:)Thanks Ajith...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52886824482819898952015-05-04T13:11:31.883+05:302015-05-04T13:11:31.883+05:30ප්‍රා,
විදේසීය කුමන්ත්රන කතාව ඇත්තක් වෙන්නත් පුල...ප්‍රා,

විදේසීය කුමන්ත්රන කතාව ඇත්තක් වෙන්නත් පුලුවන්. නානා වගෙ මෝඩයෙක් අල්ලගෙන කුල්මත් කලාම ඌ සුලු ජාතීන්ට හිටු කියල නෙලල මරාට ඒ සුලු ජාතික චන්ද ඔක්කොම නැතිකරන බව දන්න විදේශීය මරා විරෝධීන් නානට ආධාර දුන්න වෙන්න පුලුවන්. එහෙම කුමන්ත්‍රණ වලට මම කැමතියි...:)

මරාට දැං වැඩේ තේරිල..But it is too late...:)

ගොට්ට එක්ක එකතුවෙලා මරා ලෑස්තිවුනේ තනිකරම ජාතිවාදයෙ පිහිටෙන්ම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87749864405477342232015-04-30T18:44:53.798+05:302015-04-30T18:44:53.798+05:30මේ පෝස්ට් ඒක කොහොම හරි මරා දැකල කියෙව්වොත් එහෙම වල...මේ පෝස්ට් ඒක කොහොම හරි මරා දැකල කියෙව්වොත් එහෙම වලක් කපන් වැලලෙන්න හිතෙයි. හිනා වෙලා ඉවරයක් නෑ :D. සුපිරි.
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72390771959176113982015-04-30T15:07:47.964+05:302015-04-30T15:07:47.964+05:30කියන්ඩ බැරිඋනා අවන්ත ආටිගලගෙ කාටූන් එකත් පෝස්ට් ...කියන්ඩ බැරිඋනා අවන්ත ආටිගලගෙ කාටූන් එකත් පෝස්ට් එක වගේම මරු.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90407133218562957242015-04-30T15:04:11.761+05:302015-04-30T15:04:11.761+05:30ලොක්කත් බිවුවෙ ගල් කියන්නෙ ඇත්තම වෙන්න ඇති නැත්තම්...ලොක්කත් බිවුවෙ ගල් කියන්නෙ ඇත්තම වෙන්න ඇති නැත්තම් ඔච්චර රංවං පාටයි සමනලය වගේ ඉන්න බෑ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30258036136360924222015-04-30T14:52:37.826+05:302015-04-30T14:52:37.826+05:30සික් .. ඔය ජරා විස්කි කටේ තිබ්බත් අහගන්න වෙන කුණු...සික් .. ඔය ජරා විස්කි කටේ තිබ්බත් අහගන්න වෙන කුණු කතා බලපං, ආයෙ ඇහැක් ඇරල බලන්ඩ එපා ඔය ජරාව දිහා පත්තරේ.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31742146149056442692015-04-30T14:42:51.994+05:302015-04-30T14:42:51.994+05:30එතකොට අපි නොදැන උනත් සට්ටැඹිය කියල තියෙන්නෙ හරිම එ...එතකොට අපි නොදැන උනත් සට්ටැඹිය කියල තියෙන්නෙ හරිම එකාටනෙ. හැබැයි මූ රජතුමාගෙ අසූචි රස ප්‍රසිද්දියෙම කියනවනෙ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77132400799327600772015-04-30T03:42:54.858+05:302015-04-30T03:42:54.858+05:30http://nelumyaya.com/?p=1982
අලුත් නෙලුම් යායේ http://nelumyaya.com/?p=1982

අලුත් නෙලුම් යායේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37537152449621336472015-04-29T22:29:50.919+05:302015-04-29T22:29:50.919+05:30ඔව් අයියේ කියෙවුවා.
හි හි හි ඔයා දන්නවා කිය...ඔව් අයියේ කියෙවුවා.

හි හි හි ඔයා දන්නවා කියලා මං දන්නවා..

තැන්ක්ස් අයියේ... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32178239777100385752015-04-29T22:27:14.252+05:302015-04-29T22:27:14.252+05:30ලොක්ක බොරු කියනවයි කියල තමන්වහන්සේගේ සරුවඥ නානයෙන්...ලොක්ක බොරු කියනවයි කියල තමන්වහන්සේගේ සරුවඥ නානයෙන් නානසාර වහන්සේ ඊයෙද කොහෙද හොයාගෙන. නානසාර බටහිරත් එක්ක කුමණ්ත්‍රනය කරල තමන්ව පැරද්දුවයි කියල ලොක්ක ප්රංසකාරයින්ට කිව්වලු. ලොක්ක ඕක හොයා ගත්තෙ ගල් බලෙන්ද?

19 ට වඩා ත්‍රිල් උන්දෙන්නගෙ කතා !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71569736591759619542015-04-29T22:03:56.975+05:302015-04-29T22:03:56.975+05:30සජ්ජා,
ස්තූතියි මල්ලි.....:)සජ්ජා,

ස්තූතියි මල්ලි.....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17497647019952383912015-04-29T22:01:46.186+05:302015-04-29T22:01:46.186+05:30කළ්‍යාණ,
/ දැන් කෝ මාතෘකාවට අදාල පෝස්ට් එක? /
ඒ...කළ්‍යාණ,

/ දැන් කෝ මාතෘකාවට අදාල පෝස්ට් එක? /

ඒක වුනේ බං මම පෝස්ට් දෙකක් ලියන්ට හිතාගෙන නෙවෙයිනෙ පටන්ගත්තෙ. එකෙම්ම ඉවරයක් කරන්ට..ඒත් නැචුරලි දන්නවනෙ වෙන සන්තෑසිය...ඔය මාතෘකාවෙ තියන දේයි, දේයි සීන් එක තියෙන්නෙ නෙක්ස්ට් ඇපිසෝඩ් එකේ. මාතෘකාව වෙනස් කරන්ටත් හදල ආයම හිතුව ඔන්නොහෙ තිබ්බාවෙ කියල...:)

/ ඔය දේයි දේයි කියල ගහගත්ත දවසක පපුව අල්ලං නැමිච්ච සීන් එකයි සර්කස් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31106248995504124362015-04-29T21:55:11.710+05:302015-04-29T21:55:11.710+05:30මාධවී,
ඔරොප්පු වෙන්නෙ නැද්ද බං? මේ මනුස්සයට කණට ද...මාධවී,

ඔරොප්පු වෙන්නෙ නැද්ද බං? මේ මනුස්සයට කණට දීල එලවල දැම්ම..දැං පල උඹ කොරපුව හොඳටෝම ඇති කියල..කෝ..ඒත් ගියාද? ආයම ඇවිල්ල ලෑස්ති මෙතන බම්මන්නට අඳින්ට...කෙලෙසුන් නැසූවෙකුට උනත් මල පනින්නෙ නැද්ද හා? උඹම කල්පනා කරල බලාපං ටිකකට...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48855247960864641622015-04-29T21:51:39.769+05:302015-04-29T21:51:39.769+05:30ඔමා,
/ සට්ටඹියා කියන එක ටිකක් පැහදිලි කරලා දෙන්න ...ඔමා,

/ සට්ටඹියා කියන එක ටිකක් පැහදිලි කරලා දෙන්න .. /

අන්න බං උඩ ඉන්දික බොහොම අපූරුවට පැහැදිලි කරල තියනව සට්ටඹියා කියන වචනෙ තේරුම...දැක්ක නේද?

/ පෝස්ට් එක කියෝන ගමන් කැකිරි උයලා කෑවා,,, කැකිරි කියලා දවුනේ නෑ රසයි /

පල යන්ඩ...ඔහෙ කොහෙද බොල කැකිරි? ඔය පිපිකඳකඳ වෙන්න ඕන .උඹ පිපිඤ්ඤ ලියන්ට බැරිහින්ද කැකිරි කියල ලිව්ව නේද?

/ අයියේ මන් බ්ලොග් එකේRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23225435735573455312015-04-29T19:29:17.240+05:302015-04-29T19:29:17.240+05:30හැලප,
ස්තූතියි මචං....:)
අඩේ ඒක මම අහල තිබ්බෙ නෑ...හැලප,

ස්තූතියි මචං....:)

අඩේ ඒක මම අහල තිබ්බෙ නෑ..මරු...... කොම්පකඳකඳ වීදිය..හෙහ්,හෙහ්..තව එකක්...රතිකඳකඳ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35222740987829763952015-04-29T19:23:37.513+05:302015-04-29T19:23:37.513+05:30Thanks ...:)Thanks ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73068839367540804192015-04-29T19:23:12.662+05:302015-04-29T19:23:12.662+05:30බස්සි,
යස් මැඩම්..සූ එකේ දැකල නැත අර ගෝරිලි තඩියො...බස්සි,

යස් මැඩම්..සූ එකේ දැකල නැත අර ගෝරිලි තඩියො දේයි, දේයි කියල පපුවට ගහගන්නව..ආන්න ඒකයි මේ දෙයි, දේයි සීන්ස් එක. ඒ ජවනිකාව සවිස්තරව දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68306826159515975882015-04-29T19:20:12.698+05:302015-04-29T19:20:12.698+05:30මනෝජ් සහ කළ්‍යාණ,
හරි බං වලි දාගන්නෙ නැතුව හිටියා...මනෝජ් සහ කළ්‍යාණ,

හරි බං වලි දාගන්නෙ නැතුව හිටියාම.....එව්ව මෙව්ව ඔක්කොම ලියමු...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2410063142030893442015-04-29T19:18:15.958+05:302015-04-29T19:18:15.958+05:30ඉන්දික,
ස්තූතියි..මමත් මේ විස්තරේ කියෙව්වට කොහෙද ...ඉන්දික,

ස්තූතියි..මමත් මේ විස්තරේ කියෙව්වට කොහෙද කියල මතක් කරගන්න බැරුව හිටියෙ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17457784107389516792015-04-29T19:15:48.115+05:302015-04-29T19:15:48.115+05:30ප්‍රසන්න,
හෙහ්..එහෙමත් එකක් නේද?...:)ප්‍රසන්න,

හෙහ්..එහෙමත් එකක් නේද?...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81616309093732854232015-04-29T18:27:58.615+05:302015-04-29T18:27:58.615+05:30කළ්‍යාණ,
අඩේ මේ උඹ දැන් වැදගත් තනතුරක් දරන්නෙ. එහ...කළ්‍යාණ,

අඩේ මේ උඹ දැන් වැදගත් තනතුරක් දරන්නෙ. එහෙම එකේ තනතුරේ ගෞරවය දිවි හිමියෙං රැකහං හරිද?. මොනවද මේ එක එකාගෙ සිස්නවල දිග පලල හොය හොය දඟලන්නෙ?..සික් අන්තිම අසෝබනයි. අර අජිතය එහෙම දන්නවනං කැරකිල දෙකට නැමිල ** විකාගෙන මැරෙන්නෙ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61485732028005366142015-04-29T18:15:08.204+05:302015-04-29T18:15:08.204+05:30තිසර,
/ ඔය පස්සට කරන්ට් අල්ලනවා කියද්දි මතක් වුණේ...තිසර,

/ ඔය පස්සට කරන්ට් අල්ලනවා කියද්දි මතක් වුණේ.. මතකද ලංකාවේ තිබ්බා හොට්ප්ලේට් කියලා ජාතියක්. අර සෙරමික් වගේ ජාතියකින් කානු හදලා එකේ දඟර ගහපු කම්බියක් යවලා එහෙම. /

මල්ලි උඹ ඔය කියන්නෙ<a href="https://www.google.com/search?q=hot+plates+with+coil&sa=X&rlz=1C1CHMO_enQA614QA614&espv=2&biw=1366&bih=643&tbm=isch&imgil=zsVeTZJqSotJaM%253A%Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1355887726451276412015-04-29T18:07:03.388+05:302015-04-29T18:07:03.388+05:30මේක කියෝලා ඉවරවෙනකල්ම බඩ අල්ලගෙන හිනා උනා. පිං සිද...මේක කියෝලා ඉවරවෙනකල්ම බඩ අල්ලගෙන හිනා උනා. පිං සිද්දවෙච්චාවේ....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com