tag:blogger.com,1999:blog-5894057594916563978.post4026698130942041056..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 444. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 32 - අනවශ්‍ය දොස්තර ගෞරවය නොහොත් අශ්වයින්ට අං පැළඳවීම සමඟ Sethu Samudram, Miranda Warning, Dilscoop & Queen Closer RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5894057594916563978.post-45881656926116338282016-10-02T08:13:13.499+05:302016-10-02T08:13:13.499+05:30හලේ බොලේ.......... මිරැන්ඩා එකේ යට තට්ටුවේ තිබුණු ...හලේ බොලේ.......... මිරැන්ඩා එකේ යට තට්ටුවේ තිබුණු 'රැස්තරෝන්' එක ගැන නොලිව්වේ ඇයි? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76569933674541076722016-10-01T03:31:17.904+05:302016-10-01T03:31:17.904+05:30//ඔයිට කාලෙකට ඉස්සරවෙලා, ඒ කිව්වෙ හැත්තෑව දශකයේ මැ...//ඔයිට කාලෙකට ඉස්සරවෙලා, ඒ කිව්වෙ හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ මම මේ කියන්නෙ, අපි ඔය කෑගල්ලෙ ඉන්න කාලෙ අපෙ තිබ්බ තඩි වේවැල් කූඩයක්// හැත්තෑවේ මුල හිටියේ ඒ පැත්තේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75207678211083208982016-10-01T03:30:54.931+05:302016-10-01T03:30:54.931+05:30ඕක මුළු ආසියාවේම තියන ප්‍රශ්නයක්. අපේ ජීපී (gener...ඕක මුළු ආසියාවේම තියන ප්‍රශ්නයක්. අපේ ජීපී (general practitioner ) දෙමල කෙනෙක්. ලංකාවේ ඉවර කරපු. ගියපු මුල් දවස් වල අපේ බිරිඳ ප්‍රශ්න අහනවා වැඩියි කියල මට කිව්වා. මම පොරට කිව්වා මේ ලංකාව නෙමේ. එයා ලෙඩ ගැන අහල බෙහෙත් ගැන අහල තීරණය කරන්නේ කියල. දැන් පොර අපි ගියහම විනාඩි 10 -15 අරන් ලෙඩේ ගැන විස්තරේ කියල තමා පටන් ගන්නේ. මෙහෙ ඉන්න පක්ස්ථාන ඉන්දියන් දොස්තරලා සමහරක් ඔය වගේ. ලෙඩ ගැන කියන්නේ නැහැ. ඒ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37282685261765775592016-09-29T19:47:21.340+05:302016-09-29T19:47:21.340+05:30මගේ ජිවිතේ හම්බුන එකම එක දොස්තර කෙනෙක් ඇරෙන්න අනිත...මගේ ජිවිතේ හම්බුන එකම එක දොස්තර කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම දෙයක් ඇහුවොත් ඔක්කොම පැහැදිලි කරලා දුන්න අය.. ඒ වගෙ පැහැදිලි කිරිම මම බලපොරොත්තු වෙන බව දැන ගත්තට පස්සේ අහන්නත් කලින් කියපු අය.. එතන ලෙඩා හැටියට අපෙනුත් වෙන්න දෙයක් තියනවා රවී . .. අපි අහන්න ඕන.. ඒ පියවර අපි තියන්නේ නැත්නම් ලෙඩා විදිහට දොස්තර කොහොමද කියන්නේ.. සමහර වෙලාවට සමහර ලෙඩ්ඩු කැමති නැ කතා කරන්න.. ඒ නිසා හොඳම දේ තමන්ට වැඩි විස්තර නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43766063769292330902016-09-29T17:11:56.193+05:302016-09-29T17:11:56.193+05:30පුදුම වැඩක් බං මේක....ලෙඩා බයයි දොස්තරට....මගියා බ...පුදුම වැඩක් බං මේක....ලෙඩා බයයි දොස්තරට....මගියා බයයි කොන්දොස්තරට...පුරවැසියා බයයි මන්තිරියට.....පැමිනිලි කාරයා බයයි පොලිසියට.... ළමයි බයයි ගුරුවරුන්ට...දෙමව්පියෝ බයයි ප්‍රින්සිපල්ට...හාමුදුරුවෝ බයයි දෙයියන්ට....අපි බයටම යටවුනු බයියොමද මන්දා..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4309189162003602392016-09-29T13:59:12.866+05:302016-09-29T13:59:12.866+05:30දොස්තරලා ගොඩක් අය ඔහොම හදිසි කාරයෝ තමයි.හැබැයි කලා...දොස්තරලා ගොඩක් අය ඔහොම හදිසි කාරයෝ තමයි.හැබැයි කලාතුරකින් ඉන්නවා ලෙඩාට හොඳට සාවධානව ඇහුම්කන් දෙන වෛද්‍යවරුත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51777186314804193882016-09-29T10:34:19.432+05:302016-09-29T10:34:19.432+05:30ඉතිං හැලපයියත් නතිං ඉස්පැසල් කියල අර බේත් කොළේ එහෙ...ඉතිං හැලපයියත් නතිං ඉස්පැසල් කියල අර බේත් කොළේ එහෙමම ඩස්බින් එකට දාල වයින් ස්ටෝ එකෙන් එක්ස්ට්‍රා ඉස්පෙසල් එකක් අරං ගෙදර යනව නේද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71754410507176879712016-09-29T10:32:37.127+05:302016-09-29T10:32:37.127+05:30ඇඩෝබ් ආෆ්ටර් ඉෆෙක්ට් ආවොත් ඒව ඇඩෝබ් ෆොටෝෂොප් දාල හ...ඇඩෝබ් ආෆ්ටර් ඉෆෙක්ට් ආවොත් ඒව ඇඩෝබ් ෆොටෝෂොප් දාල හදාගන්න බැරියැ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78538537238323991282016-09-28T23:32:31.642+05:302016-09-28T23:32:31.642+05:30ඔය ලෙඩේට කියන්නේ ඉරුවාරුදාව. ඔය ලෙඩේට කියන්නේ ඉරුවාරුදාව. ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53732044384209690522016-09-28T19:09:24.740+05:302016-09-28T19:09:24.740+05:30ප්‍රසා,
මම මේ කල්පනා කලේ මේ දොස්තරලා කාලෙන් කාලෙ...ප්‍රසා,

මම මේ කල්පනා කලේ මේ දොස්තරලා කාලෙන් කාලෙට දෙන ආතල් වලට මේ රවියා එක එක විදියට එකම කතාව ලියන්න ගත්තොත් එහෙම අපිට යන කල දවස ගැන.. දැන් එකම කැටගරියක් අස්සට ඕක දැම්මම මාතෘකාවෙන් ම අපි දන්නවා සිද්දිය..

හිටපු මහ රජතුමා වෙනුවෙනුත් ඕනනම් වෙනම කැටගරියක් දාන්න කියලයි මම නම් කියන්නේ.. හෙහ් හෙහ්..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76988818022542019222016-09-28T18:55:04.331+05:302016-09-28T18:55:04.331+05:30අඩේ ලංකාවෙ විතරක් නෙවෙයි මෙහෙත් ඉන්නවා. අපේ දොස්තර...අඩේ ලංකාවෙ විතරක් නෙවෙයි මෙහෙත් ඉන්නවා. අපේ දොස්තර ලෙඩා කාමරේට ඇතුල් වෙද්දීම "නතිං ඉස්පැසල්" කියල අහල "යෙප්" කියපු ගමන් බේත් කොළේ ප්‍රින්ටරෙන් එළියට අරං අස්සනුත් කරලා වාඩි වෙද්දීං කොළේ අතට දීල තෑන්ක් යු බායි කියල අත දෙනවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56267817612327210932016-09-28T16:52:01.576+05:302016-09-28T16:52:01.576+05:30දොස්තර නෝනල තමන්ගෙ ළමයින්ටත්, තමන්ගෙ වගේ ආදරේ ළමය...දොස්තර නෝනල තමන්ගෙ ළමයින්ටත්, තමන්ගෙ වගේ ආදරේ ළමයින්ටත් බේත් ගන්නෙ වෙන දොස්තරලගෙන්. ඒ තරම් ඒ අය තමන්ගෙ සහෝදර වෘත්තිකයන්ව විශ්වාස කරනව...මේ අපිට අගේ නැති උනාට ඕඃ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63408811232687499962016-09-28T15:55:02.559+05:302016-09-28T15:55:02.559+05:30අපේ ජොස්තරලට ගරු කරනව මදි ආණ්ඩුවේ ඉස්පිරිතාල වලදි ...අපේ ජොස්තරලට ගරු කරනව මදි ආණ්ඩුවේ ඉස්පිරිතාල වලදි ලෙඩා දොරෙන් ඇතුලට එන්න හදද්දිම බෙහෙත් ටික ලියන්න පුලුවන් මට්ටමට සාස්තරේ ප්‍රගුණ කරපු ජොස්තරල මට හම්බවෙලා තියෙනවා :D[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79229308498113230012016-09-28T14:37:53.375+05:302016-09-28T14:37:53.375+05:30නයා ට දැන් කො.කා.ස.ස. පට්ටම මදි, ඉස්සරහට ජේෂ්ඨ කිය...නයා ට දැන් කො.කා.ස.ස. පට්ටම මදි, ඉස්සරහට ජේෂ්ඨ කියලත් දාන්න වෙයි වගේ... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36188471764190813282016-09-28T14:37:37.286+05:302016-09-28T14:37:37.286+05:30සිංහල වෙද මහත්තුරු එහෙම නෑ. එයාලගෙ බෙහෙත්වල ඇඩෝබ් ...සිංහල වෙද මහත්තුරු එහෙම නෑ. එයාලගෙ බෙහෙත්වල ඇඩෝබ් ආෆ්ටර් ඉෆෙක්ට්ස් නෑ. ජොස්තර බෙහෙත් වර්ජනය කරමු. වෙදමහත්තයෙක්ගෙං බෙහෙත් ගමු. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61307351026080648632016-09-28T12:50:22.628+05:302016-09-28T12:50:22.628+05:30The revised Miranda rights
You have the right to ...The revised Miranda rights

You have the right to swing first. Anything you do can and will lead to an ass kicking.

You have the rigth to have a priest and EMT pressent at the time of the ass kicking.

If you don't have a priest one will be appointed to you, to read you your last prayer!
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24145085659332274642016-09-28T12:42:25.200+05:302016-09-28T12:42:25.200+05:30දෙකක් දාලා තමා යන්න වෙන්නේ , නැත්තං මියුට් නේ හ...දෙකක් දාලා තමා යන්න වෙන්නේ , නැත්තං මියුට් නේ හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49865548167912661942016-09-28T11:35:26.115+05:302016-09-28T11:35:26.115+05:30ප්‍රසන්න,
හෙහ් නිකමට හිතපං ගොයියො කියවල බොලා මඤ්...ප්‍රසන්න,

හෙහ් නිකමට හිතපං ගොයියො කියවල බොලා මඤ්ඤං වෙලානම් ලියල මට කොහොම ඇද්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59851311068579743372016-09-28T11:33:51.538+05:302016-09-28T11:33:51.538+05:30දුමින්ද,
සතිපතා ද දිනපතාද? බලල නම් නෑ බංදුමින්ද,

සතිපතා ද දිනපතාද? බලල නම් නෑ බංRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85954476369963551252016-09-28T11:32:09.650+05:302016-09-28T11:32:09.650+05:30පැතුම්,
එහෙම දොස්තරල ගැන වෙනම සීරීස් එකක් පටන් ග...පැතුම්,

එහෙම දොස්තරල ගැන වෙනම සීරීස් එකක් පටන් ගන්න එකත් දොස්තරලට අනවශ්‍ය ගෞරවයක් දීමක් වෙනවනෙ මලේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21098167272043288832016-09-28T11:29:10.797+05:302016-09-28T11:29:10.797+05:30රුවන්,
ඔබ හරි..බොහොම පොඩි දෙයක් ඔතන තියෙන්නෙ. මහ...රුවන්,

ඔබ හරි..බොහොම පොඩි දෙයක් ඔතන තියෙන්නෙ. මහාචාර්ය කොල්වින් ගුණරත්න ද කොහෙද එක පාරක් කියල තිබ්බ ඔය සන්නිවේදනයේ දුර්වලතාවය ලොකු හානියක් කරනව කියල වෛද්‍ය-රෝගී සබඳතාවයට.

ඔය ගැන ඇත්තටම එකට සෑහෙන දෙයක් කරන්ට පුලුවන් GMOA එකට. අඩුගානෙ මම කියන්නෙ ඩියුටි ෆ්‍රී කාර් අරගෙන, ළමයි ජනප්‍රිය ඉස්කෝලවලට දාගෙන, සයිටම් එක වස්සවල දාල...ඒ වැඩ ටික ඔක්කෝම අහවරයක් වෙලා ඊට පස්සෙවත්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71443252732502366732016-09-28T11:13:50.433+05:302016-09-28T11:13:50.433+05:30ඕකුනට තලන්ඩ ඕනෙ මඩු වලිගෙං , පස්සාත් බාගෙට.. අනික...ඕකුනට තලන්ඩ ඕනෙ මඩු වලිගෙං , පස්සාත් බාගෙට.. අනික කට තලන්ඩ ඕනෙ .
බේත් ගැන අහන කොට පොඩ්ඩක් විපරමින් ඉදල අහන්න ඕනෙ, තඩි පොතක් තියනව ' මලලසේකර ' ශබ්ද කෝෂය වගේ , ඒක නැති වෙලාවක ඇහුවොත් නම් අතට අහුවෙන ඉන්ජක්ශන් කට්ටකින් ඇනල දාන්නත් බැරි නෑ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25628605465152769152016-09-28T11:05:29.142+05:302016-09-28T11:05:29.142+05:30ඔව්..ඔව් සභාපතිතුමා ..මෙව යුතුකම්. පාඨකයො මුලා කරන...ඔව්..ඔව් සභාපතිතුමා ..මෙව යුතුකම්. පාඨකයො මුලා කරන්න නොදී බලා ගැනීම ඔබ තුමාගෙ යුතුකං.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18353527390970257722016-09-28T10:51:55.030+05:302016-09-28T10:51:55.030+05:30//ආනබාදුවක්// මේ වචනෙ අදමයි ඇහුවෙ.
රවී අයියට තිබු...//ආනබාදුවක්// මේ වචනෙ අදමයි ඇහුවෙ.

රවී අයියට තිබුණෙ ඊට පහුවෙනිද ගිහිල්ල අර දොස්තරය හම්බවෙලා දෙකක් කතාකරල එන්න.
ඔහේ මගේ නෝනට පොවන කහපාට පෙති වල සයිඩ් ඉෆෙක්ට් එතුමියගේ සාඩම්බර හිමිකරු හැටියට මට දැනගැනීමේ අයිතියක් ඇත ය. වහාම ඒ ගැන පහදා දෙව කියල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17461714993702643582016-09-28T10:47:48.331+05:302016-09-28T10:47:48.331+05:30අනේ මේ පැතුමො. තියෙන සීරීස් ටික කියෝල මඥ්ඤං වෙලා ...අනේ මේ පැතුමො. තියෙන සීරීස් ටික කියෝල මඥ්ඤං වෙලා ඉන්නකොට බොලා හදන්නෙ තවත් එකක් පටලවන්නද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com