tag:blogger.com,1999:blog-5894057594916563978.post4182587464053139899..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 238. විස්සයි දහතුනෙන් විස්සයි දාහතරට නොහොත් අඩ සිය වසක ශේෂ පත්‍රය.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-5894057594916563978.post-74427599848504846102014-01-17T21:47:58.961+05:302014-01-17T21:47:58.961+05:30සිත්තමී,
හප්පොච්චියේ..නඟන්ඩියේ...සමාව ..සමාව...සම...සිත්තමී,

හප්පොච්චියේ..නඟන්ඩියේ...සමාව ..සමාව...සමාව..උත්තරයක් දෙන්ට මතක බැරිඋනා නෙව ...

හෙහ්, හෙහ්, පහුගිය අවුරුද්දෙ වෙච්චි එව්ව කියල වැඩක් නෑ බං..ඒත් මක් කොරන්ටද? ඔව්ව ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ටනෙ..ඔහෙ වෙන දෙයක් වෙන්නෙ නැතෑ කියල අකම්පාල නොවී ඔය මම ඉතිං උන්න , මහමෙර සේ නොසැලෙන්නෙමි...හෙහ්, හෙහ්,...රස්සාවෙන් දොට්ට වැටෙන අත්දැකීමට මට ඔය මෙතෙක් කාලෙකට මූණ දෙන්ට උනාමයි. ඕනෙම නෑ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66356123953902942432014-01-09T20:21:31.774+05:302014-01-09T20:21:31.774+05:30ඇත්තටම මේ තරම් දේවල් වෙලා තියෙද්දිත් පුරුදු විදිහට...ඇත්තටම මේ තරම් දේවල් වෙලා තියෙද්දිත් පුරුදු විදිහටම හිනා වෙලා විකාර කතා කිය කිය අයියා අපිත් එක්ක හිටියේ කොහොමද කියලා හිතනකොටත් පුදුමයි. ඒත් ඉතිං මේ රවි අයියනේ. දන්නවද, අයියා වගේ අය හරි අඩුයි. :)

මට පුදුම හිතෙන අනිත් කාරනේ, අළුත් රස්සාව, තව වැඩිදුර අධ්‍යාපන කටයුතුත් පටන්ගත්තලු. ඒ ඔක්කොමත් එක්ක ඉස්සර වගේම ලියන්න වෙලාවත් හොයාගන්නවා. ඒකට ගොඩක් ස්තූතියි අයියේ. දන්නවද, අන්තර්ජාලයට සම්බන්ධ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76186519957856135132014-01-06T12:34:08.793+05:302014-01-06T12:34:08.793+05:30රූ,
සාතිශය ස්තූතියි මැඩම් සාතිශය ස්තූතියි, You ju...රූ,

සාතිශය ස්තූතියි මැඩම් සාතිශය ස්තූතියි, You just made my day….:)

ගෙවීගිය වසරේ සියළු දුක් සංවේදනා උදාහිරු පායා එනකල්හි වියැකී යන්නාවූ මිහිදුමක් මෙන් පහව ගොස් මසිත මහත් වූ ප්‍රහර්ෂයෙන් සපුරා ලීමට ඔබ කාරුණික වදන් හේතුවූබව බව කෘතඥතාපූර්වකව සැළකර සිටින්නට මට අවසර මා හිතවත් ගරු මැතිණියනි!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75567429894920514222014-01-06T12:04:45.733+05:302014-01-06T12:04:45.733+05:30අරූ,
ස්තූතියි මචං...ඔව්ව ඉතිං ඔහොම තමයි…Everythin...අරූ,

ස්තූතියි මචං...ඔව්ව ඉතිං ඔහොම තමයි…Everything happens with a purpose and for the best කියලත් කියනවනෙ...හෙහ්, හෙහ්,

සුබ නව වසරක් අරූ..ඔබට බිරින්දෑට , දියණියට එමෙන්ම පවුලේ අනෙකුත් සියළු දෙනාටම!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35516282152213238992014-01-06T11:04:30.230+05:302014-01-06T11:04:30.230+05:30හෙන්රි,
බොහොම ස්තූතියි මචං..හෙහ්, හෙහ්, උපේක්ෂා ස...හෙන්රි,

බොහොම ස්තූතියි මචං..හෙහ්, හෙහ්, උපේක්ෂා සහගත වෙන්න උත්සාහ කරනව මචං..ඒත් හරි අසීරු වැඩක් ඒක..අපි තවම කෙළෙසුන් නසල නැහැනෙ, පෘථග්ජනයොනෙ තාම.....

උඹටත් දීපාස්ටත් පොඩි එවුන් දෙන්නටත් සුබ නව වසරක්!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60923157428387551102014-01-06T10:57:43.036+05:302014-01-06T10:57:43.036+05:30ඉවාන්,
/ ඔබ මේ කොටස මොන අරුතකින් දැම්මද මම දන්නේ ...ඉවාන්,

/ ඔබ මේ කොටස මොන අරුතකින් දැම්මද මම දන්නේ නෑ එත් මට පෙන හැටියට මේකට අරුත් ගොඩක් තියෙනවා. /

එහෙම විශේෂ වෙනස් අරුතකින් නම් නෙවෙයි ඉවාන්...සරලව කිව්වොත් මෙහෙමයි..අපි හැමෝටම තියනව පෞද්ගලිකත්වයක්.. Privacy එකක්, පෞද්ගලික අවකාශයක්... Private Space එකක්..සැමියා සහ බිරිඳ අතරත් එහෙමයි.මම ඇගේ පෞද්ගලිකත්වයට ගරු කරනව වගේම ඇය මගේ පෞද්ගලිකත්වයටත් ගරු කරනව.

මම හිතන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16544554900723002692014-01-06T09:13:23.817+05:302014-01-06T09:13:23.817+05:30//අවුරුදු පණහක් මම මොනවද කලේ? ජීවිතෙන් මම ලබාගත්තෙ...//අවුරුදු පණහක් මම මොනවද කලේ? ජීවිතෙන් මම ලබාගත්තෙ මොනවද? අනික් අතට මගෙ නෑදෑයන්ට යාලුවනට මොනවද මම ආපහු දුන්නෙ?//

රවී,බ්ලොග් යාළුවන්ට දුන්නේ මොනවද කියලා අපි කිව්වොත් හොඳයි කියලා හිතුනේ මේ වගේ දෙයක් දකිද්දි
හාස්‍යරසයෙන් දවටන ලද ජීවිතයේ සොඳුරු අත්දැකීම් පත අට එකට කොට සින්දා නිදහස් සිතුවිලි වියුණුවේ පාඨකයන් ලබා දුන් රස ගඟුල සහා ජීවන සුවඳ අපි හදවත් තුලින් කිසිදා මැකී නොයනු ඇත.
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70815096435958712002014-01-05T20:32:50.555+05:302014-01-05T20:32:50.555+05:30උඹ මහා පුදුම පොරක් බං රවී. මේ පෝස්ට් එක ඇතුලේ මම ප...උඹ මහා පුදුම පොරක් බං රවී. මේ පෝස්ට් එක ඇතුලේ මම පුදුමාකාර මනුස්සයෙක්ව දැක්කා..මට හරිම පුදුම සතුටක් දැණුනා මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන. 2013 මට මිශ්‍ර ගණුදෙණු ගෙනවා. මා ඉතාමත් ආදරය කරපු මිනිසෙක්වූ මගේ බිරිඳගේ පියා මිය ගියා. මට රස්සාව නැතිඋනා. ඒ වුනාට ජීවත්වෙන්න පොඩි ගතමනාවක් ගන්න පුළුවන් රස්සාවක් ආපහු ලැබුනා. වයිෆ්ට ප්‍රොමෝෂන් එකක් වගේ එකක් ලැබුනා. දුවට ස්කොල් එකක් වගේ මූල්‍යමය උපකාරයක් ආයතනයකින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18413497395807818132014-01-04T14:40:41.153+05:302014-01-04T14:40:41.153+05:30මචෝ, මම නිවාඩුවට ගෙදර ගිය නිසා පළාතේ එන්න බැරි වුන...මචෝ, මම නිවාඩුවට ගෙදර ගිය නිසා පළාතේ එන්න බැරි වුනා. මේ ආපහු ජාලගත වෙලා කියවපු පළවෙනි පෝස්ට් එක.

උඹ නම් උපේක්ෂාසහගතබවේ ජීවමාන උදාහරණයක්. අපි වගේ පොඩි දේටත් උඩ පනින්නේ නැති පොරක් බව නම් මම කලිනුත් දැනගෙන හිටියා.

2014 උඹට වඩා යහපත් වසරක් වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8035672523929486282014-01-03T13:44:18.970+05:302014-01-03T13:44:18.970+05:30//"අපි හැමෝටම තියනව ආත්ම ගෞරවයක්.අපි නොදනුවත්...//"අපි හැමෝටම තියනව ආත්ම ගෞරවයක්.අපි නොදනුවත්ව කවුරුහරි අපෙ කාමරේට ඇතුල් වෙලා යකා නටනව කියන්නෙ ඒ ආත්ම ගෞරවය, ඒ අභිමානය දරුණු පසුබෑමකට ලක්වෙනවයි කියන එක. ආයම ඒ ආත්ම ගෞරවය නැවත ලබාගන්නවයි කියන්නෙ ඒ තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි. "// ඔබ මේ කොටස මොන අරුතකින් දැම්මද මම දන්නේ නෑ එත් මට පෙන හැටියට මේකට අරුත් ගොඩක් තියෙනවා.
මං තාම කරන්නේ පලවෙනි රස්සාව, මම හිතන්න උත්සාහ ගත්තා රස්සාව ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22805459336773059952014-01-03T12:41:08.838+05:302014-01-03T12:41:08.838+05:30Sayuri,
/ ඒත් ඕවයින් සැලෙන්න හොඳ නෑ /
පිස්සුද න...Sayuri,

/ ඒත් ඕවයින් සැලෙන්න හොඳ නෑ /

පිස්සුද නෝනා..අපි නම් සැලෙයි...හෙහ්, හෙහ්, මඩේ හිටවපු ඉන්න වගෙ තමයි කොටිම්ම ඔන්න.....

සුබ නව වසරක් ඔබට සහ පවුලේ සැමට!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86353135921245707442014-01-03T12:34:28.612+05:302014-01-03T12:34:28.612+05:30චන්දන,
ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහෝමත්ම.....:)...චන්දන,

ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහෝමත්ම.....:)

ඔබටත් පවුලේ සැම දෙනාටත් සුබ නව වසරක්!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83824295626894622342014-01-03T12:32:31.043+05:302014-01-03T12:32:31.043+05:30Sacheera,
/ matath 2013 mul tika nam echcara hoda...Sacheera,

/ matath 2013 mul tika nam echcara hoda une na.....ewa amathaka karannama thama man blog kiyawanna patan gatte........../

හප්පච්චියේ..කරදර අමතක කරන්ටද බ්ලොග් කියවන්ට පටන් ගත්තය ඔය ළමය?..හෙහ්, හෙහ්, කබලෙන් ලිපට වගෙ කියල හිතුනෙ එහෙම නැත?...:)

ඔබටත් සුබ නවසරක් මැඩම්!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18080307231242949652014-01-03T12:28:37.105+05:302014-01-03T12:28:37.105+05:30Randil,
අහ්හ්හ්, මයි ලෑන්ඩ් ලේඩි තුමිය....ස්තුති ...Randil,

අහ්හ්හ්, මයි ලෑන්ඩ් ලේඩි තුමිය....ස්තුති බෝ වේවා....

ඔබටද සමුණානන්හටද දුහිතෘ පුත්රකාරකාදීනටද සුබ නව වසරක් ඉතසිතින් පතන්නෙම් අප දෙදෙනම...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83960491079127283542014-01-03T12:24:11.701+05:302014-01-03T12:24:11.701+05:30Praසන්ன,
ස්තූතියි මල්ලි ….ගණං ගන්ට එපා බං..ඔක්කොම...Praසන්ன,

ස්තූතියි මල්ලි ….ගණං ගන්ට එපා බං..ඔක්කොම හරියයි...:)

ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77914505008413111662014-01-03T00:55:13.285+05:302014-01-03T00:55:13.285+05:30හප්පේ ඇබැද්දි කීපයක්ම වෙලා නෙව. ඒත් ඕවයින් සැලෙන්න...හප්පේ ඇබැද්දි කීපයක්ම වෙලා නෙව. ඒත් ඕවයින් සැලෙන්න හොඳ නෑ. ලැබුවා වූ 2014 ඔබ පවුලේ සියලු දෙනාටම යහපත් සුබ අවුරුද්දක් වේවා !!සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12166026642797058232014-01-02T17:57:03.515+05:302014-01-02T17:57:03.515+05:30උඹේ ලියමන් කලාවට මම කොහොමත් කැමතියි! උඹටත් සුභම සු...උඹේ ලියමන් කලාවට මම කොහොමත් කැමතියි! උඹටත් සුභම සුභ නව වසරක් වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72300041806656904222014-01-02T13:54:57.899+05:302014-01-02T13:54:57.899+05:30matath 2013 mul tika nam echcara hoda une na.....e...matath 2013 mul tika nam echcara hoda une na.....ewa amathaka karannama thama man blog kiyawanna patan gatte..........eth anek patten 2013 hoda dewaluth una.......hamadama hodawenneth na habai hamadama narakak wenneth nane.......

Karadara adu Subama Suba Aluth Auruddak wewa.......Sacheeranoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54456169001167606462014-01-02T11:23:03.911+05:302014-01-02T11:23:03.911+05:30සූර්යයවංශාභිජාත සූර්යයාභිධානයන් හා චන්ද්රවංශාභිජා...සූර්යයවංශාභිජාත සූර්යයාභිධානයන් හා චන්ද්රවංශාභිජාත චන්ද්රාංගනාවන් වෙත අපගේ නව අවුරුදු සුභාශිංසන මෙයින් පුද කර සිටිමු...... අඩසියවසට අඩ දහස්වසක් ආයු බෝ ආවඩා !!!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47237542639924885692014-01-02T09:25:24.153+05:302014-01-02T09:25:24.153+05:30මටත් 2013 අවුරුද්ද එච්චර සතුටුදායක එකක් නෙමෙයි. ඒත...මටත් 2013 අවුරුද්ද එච්චර සතුටුදායක එකක් නෙමෙයි. ඒත් අන්තිම මාසේ මේ අවුරුද්දෙ ඒ දේවල් හරියයි කියල පොඩි ඉඟියක් ලැබුණ. ඒක සතුටක්.

රවී අයියටත් පවුලේ සැමටත් උදාවුන අවුරුද්ද වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල පතනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79350364720262040122014-01-02T01:34:41.019+05:302014-01-02T01:34:41.019+05:30යෙස් දිනේෂ් යෙස් :)..Thank you so much...
ඔබටත් ප...යෙස් දිනේෂ් යෙස් :)..Thank you so much...

ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක්!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26591382884369102322014-01-02T01:31:48.250+05:302014-01-02T01:31:48.250+05:30දයා,
ඔව්ව ඔහොම තමයි දයා.Life is Like That…..එව්වට...දයා,

ඔව්ව ඔහොම තමයි දයා.Life is Like That…..එව්වට මූණ දෙන්ට අපිට හැකියාව තියෙන්ට ඕන. නැත්තං හැකියාව ඇතිකරගන්ට ඕන ...නැද්ද?

ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34732024922567182322014-01-02T01:29:19.067+05:302014-01-02T01:29:19.067+05:30ස්තූතියි විචාරක..ඔබටද සුබ නව වසරක්!!!
ස්තූතියි විචාරක..ඔබටද සුබ නව වසරක්!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53199702613699595322014-01-02T01:28:23.293+05:302014-01-02T01:28:23.293+05:30මොන කේන්තියක්ද අනේ?...හෙහ්, හෙහ්, මම ඒකට උත්තර ලිය...මොන කේන්තියක්ද අනේ?...හෙහ්, හෙහ්, මම ඒකට උත්තර ලියන්ට හිටියෙ..කොහොමින් කොහොමින් හරි අමතක මතක බැරිඋනා ඔන්න. අන්න මම උත්තරේ ලියල දැම්ම :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70923750550590891242014-01-02T01:26:08.135+05:302014-01-02T01:26:08.135+05:30සඳා,
හෆොයි දෙයියනේ බලාගෙන ගිහාම බොහොම දෙනෙක්ට 20...සඳා,

හෆොයි දෙයියනේ බලාගෙන ගිහාම බොහොම දෙනෙක්ට 2013 බොහොම අසුබ වසරක් වෙලා වගේ නෙව. අරහෙ හැලපටත් එහෙමලු. 13 අසුබයි කියන හින්දද මන්දා....

ඔබ කියා ඇතිදේට එකඟයි සඳා, ජිවිතේ කියන්නෙ තනිකරම සදාකාලික ප්‍රශ්ණ පත්තරේකට උත්තර ලියන එක තමයි. කොයිමක් කරල හරි ඉතිං උත්තර ලියන්ටත් එපාය..නැද්ද?

ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com