tag:blogger.com,1999:blog-5894057594916563978.post4282924147260214992..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 173. ගම්ලත් රාලලාගේ පුංචි මැණිකේ සහ ඌෂා චෞද්රී…..මේ ඔවුන්ගේ කතාවයි.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5894057594916563978.post-51342909530972340162013-04-02T11:14:42.639+05:302013-04-02T11:14:42.639+05:30මේ මැඩම්..ඔය ලිපියෙ තියෙන්නෙ එක් පුද්ගලයෙකුගෙ අත්ද...මේ මැඩම්..ඔය ලිපියෙ තියෙන්නෙ එක් පුද්ගලයෙකුගෙ අත්දැකීම් විතරයි...ඒකෙන් කොහොමවත් කියන්න බෑ සයනයිඩ් පිළිකාවලට ප්‍රතිකාරයක් කියල. ඒ ලිපියෙ අන්තිමට තියෙන මේ ටික බලන්න

විදුසර සටහන : රෝගීන් මේ ලිපියෙහි ඇතුළත් කරුණු මත පමණක් පදනම් ව පිළිකා හෝ දියවැඩියා ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණයකට එළඹීම ඥනාන්විත නො වන බව විශේෂඥ වෛද්‍ය මතයයි. පිළිකා හෝ දියවැඩියාව සඳහා මඤ්ඤොක්කා ප්‍රතිකාර ක්‍රමය සම්මත Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67599385608945431092013-04-02T08:29:17.143+05:302013-04-02T08:29:17.143+05:30http://www.vidusara.com/2012/12/12/vedasara.htmlhttp://www.vidusara.com/2012/12/12/vedasara.htmlසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38666611961137946582013-03-30T14:09:16.106+05:302013-03-30T14:09:16.106+05:30/ මඤ්ඤොක්කා වල තියෙන සයනයිඩ් පිළිකා සයිල වලට එරෙහි.../ මඤ්ඤොක්කා වල තියෙන සයනයිඩ් පිළිකා සයිල වලට එරෙහිවත් ක්‍රියා කරනවා කියලා ලඟදි මං කියෙව්වා. ඒකෙ හොඳ ඖෂධීය ගුණයක් තියෙනවලු පිළිකා රෝගයට එරෙහිව. /

අඩේ ඇත්තම නෙවෙන්නං...දාල බැලුව පොඩි රිසර්ච් පාරක්...උඹේ කතාව ඇත්ත...හෙහ්, හෙහ්,

ඔන් ද ස්පොට් ඒ වෙලාවෙම ගැහුව අපෙ උන්දෙට ඇස්සැම්මැස් එකක්.

very urgent & important - meeta passe mayiyoku uyaddi mathaka ethuva piyana Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70902463788821245422013-03-30T12:45:39.177+05:302013-03-30T12:45:39.177+05:30යුද්දෙ කාලෙ උතුරෙ බොහෝවිට එහෙම සිදුවීම් උනාය කියල ...යුද්දෙ කාලෙ උතුරෙ බොහෝවිට එහෙම සිදුවීම් උනාය කියල මමත් අහල තියනව...ඒත් පොදුවෙ මම හිතන්නෙ ලංකාවෙ නම් මේ තත්වය වර්තමානයෙ නැත්තටම නැති තරම් ඉන්දියාව එක්ක සසඳල බලනකොට.. ඒ ගැන අපිට ඇත්තටම සතුටුවෙන්න පුලුවන්.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34113401644356064412013-03-30T12:37:28.350+05:302013-03-30T12:37:28.350+05:30/ ළමා විවාහ ගැන මෙච්චර හඬ නගද්දිත් ඒවා නැවතෙන්නැත්.../ ළමා විවාහ ගැන මෙච්චර හඬ නගද්දිත් ඒවා නැවතෙන්නැත්තෙ ඒක සමාජ අවශ්‍යතාවයක් නිසාද?.. /

ඔව් සමාජ අවශ්‍යතාවයක් වෙන්නත් පුලුවන් එක අතකට. දරිද්‍රතාවයෙ පතුලෙම ගැලිල ඉන්නකොට පුළුවන් තරම් ඉක්මනින් කවන්ඩ තියෙන එක කටක් අඩුකරගත්ත තරමට සාක්කුවට වාසියි කියලත් හිතනව ඇති. අනික් අතට සම්ප්‍රදායෙන් ගැලවෙන්නට ඊට විරුද්ධව යන්නට චිත්ත ධෛර්යයක් නැතිකමත් තව හේතුවක් වෙන්න ඕනෙ....

ඒකයි ඇත්තටම ඒ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25043573041873849902013-03-30T12:24:19.776+05:302013-03-30T12:24:19.776+05:30@ බින්දි,
ඔය ළමය දන්නවය ඔය තාර බර ඇරල ගන්න ඕන කිය...@ බින්දි,

ඔය ළමය දන්නවය ඔය තාර බර ඇරල ගන්න ඕන කියන කතාව හැදුන හැටි?

අපි සුට්ටි කාලෙ ලොරිවල බොඩියෙ පිටිපස්සෙ යට කෙලවර පොඩිවට ලියල තිබ්බ මෙහෙම සුදු පාට අකුරු වලින්

Tare weight - xxxx lbs.
Max. gross weight - xxxx lbs.

ඔතන Tare weight කියල කිව්වෙ බඩු මොකවත් නැතුව ලොරියෙ විතරක් බර. ඒක සිංහලට හදා ගත්තෙ තාර බර කියලයි. වරායෙන් හාල් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31571060008662633702013-03-30T07:44:24.852+05:302013-03-30T07:44:24.852+05:30හිරුවෝ ...තාර බර කියල එකක් තියෙනව අහල තියේද හිරුවෝ ...තාර බර කියල එකක් තියෙනව අහල තියේද Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68466342477929705622013-03-28T20:44:34.505+05:302013-03-28T20:44:34.505+05:30ඔව් සයුරි, ඒ කාලෙ ගැහැණියක් වැන්දඹු වෙන එක මහා පාප...ඔව් සයුරි, ඒ කාලෙ ගැහැණියක් වැන්දඹු වෙන එක මහා පාපයක් කියලයි සැලකුනේ.වැන්දඹුවන් ඇහැට දකින්නවත් අසුභ දර්ශනයක් කියලයි බමුණන්ගෙ ඉගැන්වීම. සති පූජා පැවැත්වුනෙත් ඒ පාපය සමනය කරගන්ට. සමහරවිට බලෙන්ම ස්වාමියාගෙ දර සෑයට දාන්ට ඕන නැති වෙන්ටත් ඇති. තමන්ට ඉදිරියේ ගෙවන්ට නියමිත සමාජයෙන් කොන් වුනු දුක්ඛිත ජීවිතය ගැන හොඳාකාරවම දන්න නිසා වැන්දඹු කාන්තාවො සමහරවිට කැමැත්තෙන්ම දිවිනසා ගන්ටත් ඇති.වැන්දඹු කාන්තාවන්ගෙRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29546330390269638042013-03-28T18:54:04.122+05:302013-03-28T18:54:04.122+05:30හ්ම්ම්ම්...වෝටර් කතාවේ නම් පොඩි කෙල්ලව බන්දන්නේ නා...හ්ම්ම්ම්...වෝටර් කතාවේ නම් පොඩි කෙල්ලව බන්දන්නේ නාකියෙක්ට. ඒ මිනිහා මැරුණම වැන්දඹු අය ඉන්න වෙනම තැනකට යවනවනේ. ඒ එතකොට දේවදාසියන්ද?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15064582555366987132013-03-28T16:53:28.886+05:302013-03-28T16:53:28.886+05:30@ හිරු,
දෙයියම්ප ඇත්ත බොල..දෙයියම්ප ඇත්ත, ප්‍රශ්න...@ හිරු,

දෙයියම්ප ඇත්ත බොල..දෙයියම්ප ඇත්ත, ප්‍රශ්න විසඳගන්ට මිනිස්සු නිර්මාණය කරගන්න උපක්‍රම තමයි ඔය. නැත්තං උදේ ලොකු අත්ත වැඩට යනකොටම බත් එක ඔතල දෙන්ට වෙනව. එතකොට දවල් වෙල කනකොට හීතල වෙල. මොකෝ ඒ කාලෙ මයික්‍රෝ වේව් තිබ්බ කියලය. කෝච්චියෙ දුම් බටේ උඩ තියල තමයි බත් එක රත් කර ගන්ට වෙන්නෙ...හෙහ්, හෙහ්,

ඔය කතාව මා එක්ක කියල අත්තම්මට වෙච්චි ජංජාලෙ අහපංකො ඉතිං..මට ඕන උනා ඒ විදිහට , ඒRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7157447191895429672013-03-28T16:41:23.684+05:302013-03-28T16:41:23.684+05:30හිරු,
/ නුවර ගියාම අපේ නැන්දම්මගේ අක්කගෙන්… /
අඩ...හිරු,

/ නුවර ගියාම අපේ නැන්දම්මගේ අක්කගෙන්… /

අඩේ මේ..එව්ව තියාගන්න එපා හයිද?....උඹට කොහෙද ඩෝ නුවර නැන්දම්මල?

/ මෙහෙම හේතුවක් පැහැදිලි කරලා කිව්වනං කොච්චර රණ්ඩු අඩුවෙනවද කියලා මං මේ දැං කල්පනා කරන්නේ.... /

නෑ හිරු එතන වැඩේ මේකයි මම හිතන්නෙ...එයාල උනත් හරියට හේතුවක් දන්නෙ නෑ කියන්ට.." එහෙම තමයි ....හොඳ නෑ කියන්නෙ හොඳ නැති නිසා" ඔය විදිහට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25828899081868580972013-03-28T16:37:04.633+05:302013-03-28T16:37:04.633+05:30මේ ගමනනං හොඳයි. ඇරපු වරහන් ටික අයියම වහලා තියෙනවා....මේ ගමනනං හොඳයි. ඇරපු වරහන් ටික අයියම වහලා තියෙනවා. ඒ හන්දා අතුරු කතා හින්දා මං වෙනදා වගේ අමාරුවේ වැටුනේ නෑ. :)

මඤ්ඤොක්කා වල තියෙන සයනයිඩ් පිළිකා සයිල වලට එරෙහිවත් ක්‍රියා කරනවා කියලා ලඟදි මං කියෙව්වා. ඒකෙ හොඳ ඖෂධීය ගුණයක් තියෙනවලු පිළිකා රෝගයට එරෙහිව.

අයියගේ අද ප්‍රධාන මාතෘකාව ගැන කතා කරනවනම් හුඟක් වටින සටහනක්. මටත් වෝටර් චිත්‍රපටය මතක් උනා. ඒ අහිංසක දැරියන් වෙනුවෙන් හඬ නගපුසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72800402547168895122013-03-28T15:53:01.604+05:302013-03-28T15:53:01.604+05:30මඤ්ඤොක්ක කාලා බඩේ ආමාරුවක් හැදුනොත් එහෙම දෙහි ටිකක...මඤ්ඤොක්ක කාලා බඩේ ආමාරුවක් හැදුනොත් එහෙම දෙහි ටිකක් බොනවා ඇරෙන්න ඉඟුරැ හොඳ නෑ කියලා දැනගත්තේ මෙදා පාර නුවර ගියාම අපේ නැන්දම්මගේ අක්කගෙන්... අපි පිටත් වෙනකොට දෙහි එකක් හදලා බෝතලේකට දාලම දුන්නා... හි හි....

ඉස්සර හරි තරහයි අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා හේතුවක් කියන්නේ නැතුව නීති දානවට, අම්මත් එක්ක.... මෙහෙම හේතුවක් පැහැදිලි කරලා කිව්වනං කොච්චර රණ්ඩු අඩුවෙනවද කියලා මං මේ දැං කල්පනා හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36826437257462976602013-03-28T15:47:34.092+05:302013-03-28T15:47:34.092+05:30මං වගේ මිණිබිරියෝ ලබන්න වාසනාව තියෙන්න ඕනේ හරිද......මං වගේ මිණිබිරියෝ ලබන්න වාසනාව තියෙන්න ඕනේ හරිද.... හුප්... එනවා මෙතන.....

හි හි.....

ආච්චිට පිස්සු හැදුනේ නෑ.. අපිට වෙනසක් තේරුනා ඉතිං... ඒත් එතෙකාටත් ආච්චි හොඳටම ලෙඩින්... අනිත් එක්කෙනානං ඔය ඉන්නේ අගේට අපේ නගා එක්ක රණ්ඩු අල්ල අල්ල... මාත් බැනුම් අහනවා අවුරුදද්කට සැරයක්වත් එයා බලන්න යන්නේ නෑ කියලා මාසෙකට සැරයක් ගිහින් බලලා ආවත්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16457175213573614312013-03-28T15:43:07.952+05:302013-03-28T15:43:07.952+05:30මේ කතාව ඇත්ත කතාවක් ද... හිනාවෙලා පණ නෑ මට... හි හ...මේ කතාව ඇත්ත කතාවක් ද... හිනාවෙලා පණ නෑ මට... හි හි... උදේට අපි එනකම් කෝච්චිය නවත්තං හිටපු එකට හපන් වැඩක් මේක.... හයියෝ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48570482298163478902013-03-28T14:51:10.972+05:302013-03-28T14:51:10.972+05:30ලංකාවෙත් ඔහොම සිදුවීම් වෙනවා. නැගෙනහිර පළාතේ...මට ...ලංකාවෙත් ඔහොම සිදුවීම් වෙනවා. නැගෙනහිර පළාතේ...මට මුණ ගැහුනා ආච්චි කෙනෙක් අවුරුදු 13 දී දීග ගියපු.... ඒවගේම අපට කන්න උයලා දූන්නු ගෙදර නෝනාට අවුරුදු 18 ළමයි 3 දෙනයි. ඊළඟට යුද්ධෙ කාලේ අවුරුදු 14, 15 වෙද්දී උතුරු කොණේ ගැහැනු දැරිවියන්ව බන්දන්නම සිදු වෙලා තියෙනවා ඒ දෙමාපියන්ට, නැත්නම් ත්රස්තවාදීන් ඇවිත් පැහැරගෙන යනවා යුද්ධෙට ළමා සොල්දාදුවෝ ලෙස සේවය කරව්න්න... දැන්නම් මේ තත්වය සම්පූර්ණයෙන්ම නැති Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56540424938561306882013-03-28T14:07:18.228+05:302013-03-28T14:07:18.228+05:30කතන්දර ගොඩක් නිසා මොකක් ගැන මොනවා ලියන්නද කියලා තා...කතන්දර ගොඩක් නිසා මොකක් ගැන මොනවා ලියන්නද කියලා තාමත් හිතනවා..කලා භවන ගැන නම් දැන් ඉතින් වැඩිපුර කියවෙන්නෑ..පුස්තකාලේ පොත් ප්රදර්ශනව වලා විභාග නොකරන අයට ගන්න දේවල් නෑ..ඒ නිසා කාලය අළුත් තාලේ වෙනස් කියන්න තමයි වෙන්නෙ...

ළමා විවාහ ගැන මෙච්චර හඬ නගද්දිත් ඒවා නැවතෙන්නැත්තෙ ඒක සමාජ අවශ්‍යතාවයක් නිසාද?..සමහර වෙලාවට මේ වගේ තිත්ත දේවල් මිනිස්සු සාමාන්‍ය කරගන්න හැටි හරිම පුදුමයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81828530001164289602013-03-28T13:23:30.888+05:302013-03-28T13:23:30.888+05:30ස්තූතියි පිණී.....:) :)ස්තූතියි පිණී.....:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15774807654969288932013-03-28T13:22:09.727+05:302013-03-28T13:22:09.727+05:30/ ඉරණම ඒ ආකාරයෙන් බාර ගැනීම නිසා උන්දලා පසුතැවීමක්.../ ඉරණම ඒ ආකාරයෙන් බාර ගැනීම නිසා උන්දලා පසුතැවීමක් වෙන්න නැතුව ඇති . /

යස් බින්දි ඔබ හරි..ඒ වගෙ අඩු වයසෙං දීග යන එක එයාලට අවුලක් නෙවෙයි. ඒ ගැන මහ ලොකුවට හිතන්නෙත් නෑ ඒ කාලෙ. හොඳ මනුස්සයෙක් හම්බ උනොත් ඒ තමන්ගෙ වාසනාව කියල හිතනව, ආලවකය වගෙ එකෙක් හම්බ උනොත් ඒ තමංගෙ පූරුවෙ කරුමෙය, මයෙ කරුමෙ මමම ගෙවන්ට එපාය කියල හිත හදා ගන්නව එච්චරයි. ඊට එහා ඒ ගැන ආයෙ හූල්ලන්නෙ නෑ.

ඒත් දැං Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31632463809436848382013-03-28T13:10:10.444+05:302013-03-28T13:10:10.444+05:30හපොයි මම දන්නව රතු...මම මගෙ ජීවිතෙං අවුරුදු පහළවක්...හපොයි මම දන්නව රතු...මම මගෙ ජීවිතෙං අවුරුදු පහළවක්ම රැකියාව කලේ ගොවි ජනපද ආශ්‍රිතව තමයි. ඒත් රාජකාරියෙ විදිහට අපිට ඒ තරම් ජානපදිකයින්ගෙ සමාජීය අවශ්‍යතා ජීවිත ගැටළු ගැන මැදිහත් වෙන්න ඒ ගැන හොයාබලන්න වෙලාවක් වත් අවශ්යතාවයක්වත් තිබුනෙ නෑ.

ඔවුන් මුහුණ දෙන ගැටළු ගැන මට පුළුල් අවබෝධයක් ලැබුනෙ එක පාරක් විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් ආවා ගොවි ජනපදවල වැසියන් මුහුණදෙන ගැටළු ගැන විමර්ශනයක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25187626844153112042013-03-28T12:47:20.162+05:302013-03-28T12:47:20.162+05:30/ හ්ම්ම් ...මන් දැන් කමෙන්ට් කරන්න පටන් ගන්නේ ආතා .../ හ්ම්ම් ...මන් දැන් කමෙන්ට් කරන්න පටන් ගන්නේ ආතා හේනේ වැඩ කරද්දී ආච්චි තම්බල කොච්චි මිරිස් සම්බෝලෙයි තේ කහට ජෝගුවයි එක්ක අරන් ආව මඤ්ඤොක්කා අඩුක්කුව ගැනද ,… /

හෙහ්, ඒ සීන් එකත් නරකම නෑ. ඒත් අපෙ ලොකු අත්ත හේං කෙටුවෙ නෑ. උන්දැ වැඩකලේ සුද්දගෙ කෝච්චියෙ..CGR එකේ. ඒ නිසාම අත්තම්මගෙ ජීවිතේට කෝච්චි හුඟක්ම සමීපයි. ඒ දවස්වල තිබිල තියෙන්නෙ අඟුරු කෝච්චි.." අඟුරු කකා වතුර බිබී කොලඹ දුවන යකඩ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70820327371047607972013-03-28T12:20:33.708+05:302013-03-28T12:20:33.708+05:30වෝටර් ෆිල්ම් එක මතක් උනා. හරි අපූරුවට අතීත වර්තමාන...වෝටර් ෆිල්ම් එක මතක් උනා. හරි අපූරුවට අතීත වර්තමාන කතා එකට ගලපලා තියෙනවා අයියෙ. පඳුර වටේ තැලීමත් ඒකටම ගැලපෙනවා. පොඩි කෙල්ලොන්ගෙ ළමා ලෝකය ස්කිප් කරවලා කෙලින්ම උන්ව මහ ගෑණියෙක් කරවන එක උන්ට කරන මොන තරම් අසාධාරණයක්ද. ඒ අසාධාරණයට එරෙහිව කතා කරන ඇයට මගේ උත්තමාචාරය.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10630422322398592972013-03-28T12:06:57.594+05:302013-03-28T12:06:57.594+05:30සයුරි... අවුරුදු 6, 7 පොඩි එවුන් බැන්දුවට ඊට පස්සෙ...සයුරි... අවුරුදු 6, 7 පොඩි එවුන් බැන්දුවට ඊට පස්සෙ එවුං එක වහලක් යට දීග කන්ට යන්නෙ අවුරුදු 14, 15 වගෙ උනාම. එතකල් තමංගෙ ගෙවල් වලමයි ඉන්නෙ.හැබැයි පූරුවෙ පවකට හරි අර පොඩි එකා මලොත් එහෙම පොඩි එකී කෙලින්ම දේවදාසියක් වෙනව. එහෙම තමයි එහෙ සම්ප්රදාය :(

වෝටර් කතාව ඒක තමයි..:(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53715022183242016912013-03-28T12:00:48.084+05:302013-03-28T12:00:48.084+05:30උඹ වගෙ මිණිබිරියෙක් හිටියම ආච්චිට පිස්සු හැදුනෙ නැ...උඹ වගෙ මිණිබිරියෙක් හිටියම ආච්චිට පිස්සු හැදුනෙ නැත්තං තමයි බං ඒක ගැන විසේසෙං ලියන්ට ඕන...හෙහ්, හෙහ්,

ආච්චිට පිස්සු හැදුනයි කියල වෙනම ලියන්ට ඕන නෑ බොල. ඉර පෑව්ව, සුලඟ හැමුව. රෑ බෝ උනා කියල අපි විසේසෙං ලියන්ට ඕන නෑනෙ. එව්ව කොහොමත් වෙනව...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5919700692100588282013-03-28T11:53:37.222+05:302013-03-28T11:53:37.222+05:30ස්තූතියි හැලප...:)
එක හුස්මට කියෙව්ව නම් රසයක් ලැ...ස්තූතියි හැලප...:)

එක හුස්මට කියෙව්ව නම් රසයක් ලැබුවනම් එච්චරයි...මටත් සතුටුයි :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com