tag:blogger.com,1999:blog-5894057594916563978.post4299339744321257560..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 354. The Story Of My Marriage - 7 - She moved into my room & brought her sweet smile and...............RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-5894057594916563978.post-92024396428560492532015-10-06T17:59:39.913+05:302015-10-06T17:59:39.913+05:30Pathum,
/ යාලුවා මෙහෙ ඉදිද්දී ඒ ගර්ල් ඇවිල්ල උගේ...Pathum,

/ යාලුවා මෙහෙ ඉදිද්දී ඒ ගර්ල් ඇවිල්ල උගේ රුම් එකේ නැවතිලා ඉඳල යනවා සතිය දෙක. මම හිතන්නේ දෙතුන් පාරක් එහෙම ඇවිත් ගියා. අඩුම තරමේ රෙජිස්ටර් කරලවත් නෙවෙයි ඒ දෙන්න එහෙම හිටියේ. අනිත් එක දෙන්නගෙම ගෙවල් වලින් ඒක දන්නවා. /

ආ...අන්න එහෙම වරෙන් මල්ලි. උඹ ඔය කියන්නෙ පිටරටක වෙච්චි සීන් කෝන් එකක්...හෙහ්,හෙහ්, මම හිතුවෙ ඕක වුනේ මේ සිරි ලන්කාවෙයි කියලනෙ...

/ ඒ දවස් වල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15481113245046531272015-10-04T20:08:24.991+05:302015-10-04T20:08:24.991+05:30රවී අයියේ මේ මම කියපු යාලුවා මම අඳුර ගත්තේ මිට අවු...රවී අයියේ මේ මම කියපු යාලුවා මම අඳුර ගත්තේ මිට අවුරුදු 2 ට කලින් මෙහෙ ආපුවහම. අවුරුදු ගානක් තිස්සේ එයාගේ ගර්ල් එක්ක යාලු වෙලා ඉඳල තියෙනවා. අවුරුදු 10කට වැඩියි මම හිතන්නේ. යාලුවා මෙහෙ ඉදිද්දී ඒ ගර්ල් ඇවිල්ල උගේ රුම් එකේ නැවතිලා ඉඳල යනවා සතිය දෙක. මම හිතන්නේ දෙතුන් පාරක් එහෙම ඇවිත් ගියා. අඩුම තරමේ රෙජිස්ටර් කරලවත් නෙවෙයි ඒ දෙන්න එහෙම හිටියේ. අනිත් එක දෙන්නගෙම ගෙවල් වලින් ඒක දන්නවා. උන් දෙන්න Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32799019063351446742015-10-03T11:07:28.686+05:302015-10-03T11:07:28.686+05:30පැතුම්,
පලමුවෙන්ම බොහොම ස්තූතියි කියල ඉන්නම්...:...පැතුම්,

පලමුවෙන්ම බොහොම ස්තූතියි කියල ඉන්නම්...:)

/ මිට අවුරුදු 10කට විතර කලින් ඔය විදියට living together ඉන්න කැමති ගෑනු ළමයි එහෙම මට හම්බ වෙලා තියෙනවා. කොටින් ම කිව්වොත් මම දන්න මගේ යාලුවෙක් සෑහෙන කාලයක් තිස්සේ එයාගේ ගර්ල් එක්ක ඔහොම හිටිය. /

හෙහ්, එහෙම ඉන්න කැමති ගැහැණු ළමයි බොට හම්බවෙලා තියනවය? හෙහ්...උඹම කිව්වෙ නැත්තන් බන් මම විස්වාස කරන එකකුත් නැහැ. ලන්කාවෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29674757662464738712015-10-03T10:59:02.563+05:302015-10-03T10:59:02.563+05:30ඉන්දික,
ඔබේ අදහසට ස්තූතියි...:)ඉන්දික,

ඔබේ අදහසට ස්තූතියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84175118316525534942015-10-03T10:57:40.549+05:302015-10-03T10:57:40.549+05:30පැතුම්,
ෆිල්ම් එක සම්පූර්ණයෙන් බලන්ට තවම බැරිවුන...පැතුම්,

ෆිල්ම් එක සම්පූර්ණයෙන් බලන්ට තවම බැරිවුනා මල්ලි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28181570723646335012015-10-03T10:55:38.124+05:302015-10-03T10:55:38.124+05:30මනෝජ්,
ස්තූතියි මල්ලි, වික්ටර්ල, අමරදේවල, දවුල්ගු...මනෝජ්,

ස්තූතියි මල්ලි, වික්ටර්ල, අමරදේවල, දවුල්ගුණේල සින්දු කියල කියන්ට හදන එකම ඊට වඩා ඩිරෙක්ට්, කරලම පෙන්නන්ට ගිය මිනිස්සු තමයි ඔය පිහියෙන් දමල අනින්නෙ. නැත්තන් බෙල්ල මිරිකන්නෙ.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5391997636827364262015-10-03T09:59:54.365+05:302015-10-03T09:59:54.365+05:30මෙන්න ඒ ටයිප් එකේ තව එකක් රවීයියා,
නෙතට උළෙලක් වි...මෙන්න ඒ ටයිප් එකේ තව එකක් රවීයියා,

නෙතට උළෙලක් විය එදා නුබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
සිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙනතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

ඔබේ රුව රසඳුනක් වූවට
කමක් නැහැ එය තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බැහැ දරා Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24449241102306563162015-10-03T09:52:07.223+05:302015-10-03T09:52:07.223+05:30//හෙහ්..ආදරය කියන්නෙත් එක අතකට ආත්මාර්ථකාමී කමක්ම ...//හෙහ්..ආදරය කියන්නෙත් එක අතකට ආත්මාර්ථකාමී කමක්ම නේද?//

ඇයි මේ තව තියෙන්නේ,

සඟවා ගනු මැන ඔබේ රුව
සොඳුරියේ තව අනිකෙකුගේ නෙත් ඔබේ මුව මත ගැටේතයි
මා හද බියවී මා හද සැලි සැලී යයි.

මහා වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිඳකුදු ඔබේ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරවේයි මා හද

සොමි සඳ වත ලෙස රුසිරු නොවීනම්
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18761361350483097602015-10-02T23:28:43.073+05:302015-10-02T23:28:43.073+05:30හැබැයි රවී...... අතින් දාන කෑලි නිසා මැවෙන ලාංකීය ...හැබැයි රවී...... අතින් දාන කෑලි නිසා මැවෙන ලාංකීය අනන්‍යතාවය නිසා තමයි කතාව හිතට ලං වෙන්නෙ.... ඒ නිසා ඉදිරියටත් ඒ වැරැද්ද කරන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ......ඒක තියරි වලට පටහැනි නම් තියරි අමතක කරලා දාන්න......Generalhttps://www.blogger.com/profile/16541303337579372768noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76380771514034128712015-10-02T09:35:04.781+05:302015-10-02T09:35:04.781+05:30අපරාදේ කියන්න බෑ රවී අයියේ පරිවර්තන නම් මෙන්න මෙහෙ...අපරාදේ කියන්න බෑ රවී අයියේ පරිවර්තන නම් මෙන්න මෙහෙමයි ලියවෙන්න ඕනේ. නිවාඩු දාල දිගටම පරිවර්තන කලත් පාඩු නෑ මම හිතන්නේ සිරාවට..

ඔය ලංකාවේ ඔය වගේ සිද්දි නෑ කියල අපි හිතුවට මිට අවුරුදු 10කට විතර කලින් ඔය විදියට living together ඉන්න කැමති ගෑනු ළමයි එහෙම මට හම්බ වෙලා තියෙනවා. කොටින් ම කිව්වොත් මම දන්න මගේ යාලුවෙක් සෑහෙන කාලයක් තිස්සේ එයාගේ ගර්ල් එක්ක ඔහොම හිටිය. උන් දෙන්න නම් අන්තිමට Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54258621479682759862015-10-02T09:26:17.557+05:302015-10-02T09:26:17.557+05:30ෆිල්ම් එකේ ඔය සෙක්ස් කෑල්ල පෙන්නන්නේ කොටු දාල ද? ෆිල්ම් එකේ ඔය සෙක්ස් කෑල්ල පෙන්නන්නේ කොටු දාල ද? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88455913616741536362015-10-01T20:51:28.374+05:302015-10-01T20:51:28.374+05:30බොහොමත්ම ස්තූතියි තිලක්, බොහොමත්ම ස්තූතියි!!බොහොමත්ම ස්තූතියි තිලක්, බොහොමත්ම ස්තූතියි!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46930674158461898462015-10-01T16:42:53.431+05:302015-10-01T16:42:53.431+05:30හි හි ,, ඔන්න අපිට නම් ඕවා කියවන්න ඕනේ නෑ හි හි ,, ඔන්න අපිට නම් ඕවා කියවන්න ඕනේ නෑ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40232493219973775542015-10-01T13:56:54.401+05:302015-10-01T13:56:54.401+05:30රවිගේ පරිවර්තන කොටස් ටික හෙමින් සැරේ කියවමින් යනවා...රවිගේ පරිවර්තන කොටස් ටික හෙමින් සැරේ කියවමින් යනවා . ආයේ ආයේ කියවන්ට හිතෙන තරමට රහයිදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52122613256335771132015-10-01T12:03:34.834+05:302015-10-01T12:03:34.834+05:30ලොක්කා,
හෙහ්, මම හිතුව උඹ ෆුල් බුසී ඇතිය කියල......ලොක්කා,

හෙහ්, මම හිතුව උඹ ෆුල් බුසී ඇතිය කියල...

/ පරිවර්තනය ලාංකික ගතියකට එන්න හදන අවස්ථා තිබෙන බවක් සමහර වෙලාවකට දැක්කා...එහෙම හොඳ මදි බවයි මගේ අදහස… /

ගිල්ටි ඈස් චාර්ජ්ඩ්. මම මගෙ අතින් කෑලි දාන හින්ද එහෙම වෙනව කියල මටත් පස්සෙ හිතුන. මින් ඉදිරියට එසේ නොවන ලෙස කටයුතු කිරීමට සටහන් කොට ගතිමි.

Thanks Malli....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3989673311623137522015-10-01T11:56:47.407+05:302015-10-01T11:56:47.407+05:30ඉන්දික,
/ මේක මෙහෙම වෙන්නෙ ඇයි කියලා මාත් ගොඩක් ක...ඉන්දික,

/ මේක මෙහෙම වෙන්නෙ ඇයි කියලා මාත් ගොඩක් කල්පනා කරලා තියෙනවා...... මං හිතන විදිහට මේක ආසියානු සංස්කෘතිය එක්ක බැඳිච්ච දෙයක්. බටහිරදි මේ තත්ත්වය වෙනස් බවයි මගේ හැඟීම...... /

ඔබ නිවැරදියි කියල මමත් හිතනව. අපේ ආසියානු සන්ස්කෘතියෙ විදිහට ඔය වගෙ සීන් එකක් උනාට පස්සෙ ගැහැණිය තමයි අවදානමට ලක් වෙන්නෙ.( ) ප්‍රෙග්නන්ට් වුනොත් ඒ රිස්ක් එක, ලෝකාපවාදය ඔය ඔක්කොම ගැහැණියට.පිරිමියාට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70800506478523996522015-10-01T11:45:56.917+05:302015-10-01T11:45:56.917+05:30ඔමායා,
/ අනන්‍යා ඇඳුම් අදින්න කලින් ගලවපු සීන් ක...ඔමායා,

/ අනන්‍යා ඇඳුම් අදින්න කලින් ගලවපු සීන් කියවන්න ආයෙම පෝස්ට් ලිස්ට් එකත් බැලුවා /

සික්... අන්තිම අසෝබනයි, උත්කෘෂ්ඨයි, පරම රමණීයයි!!!

මම හිතාගෙන ඉන්නෙ අනන්‍යා සහ ක්‍රිෂ් ඇඳුම් ගලවන සීන් එක වෙනම ලියල කතාවෙ අන්තිමට දාන්ට...මාතෘකාව ඇවිදිල්ල හිට " භගට්ට අතපසු වූ ඉතා වැදගත් වැඩිමනත් විස්තර "
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4833589444058064092015-10-01T11:33:47.336+05:302015-10-01T11:33:47.336+05:30සයුරි,
/ හප්පේ ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කොටස්...සයුරි,

/ හප්පේ ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කොටස් පහ හයක්ම දාලනේ. /

ඈ බන්. මේ කොටස් පහ හය දාන්ට මට සති තුනක් වගෙ ගියාන්. ඒ කියන්නෙ උඹට ඒ පැත්ත බලල මේ පැත්ත බලන්ට සති තුනක් යනව.

උඹ නියමයි රූපවාහිනී ආපු දවස්වල පෙන්නපු ටෙලි නාට්ටියක රඟපාන්ට.අර දිමුතු මුතු එකේ එහෙම දේවිකා මිහිරානිට ජනෙලෙන් එලිය බලාගෙන ඉඳල " නෑ ජයේ. ඒ හැම දෙයක්ම මම දන්නව " ඔන්න ඔය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58757896198277811272015-10-01T11:25:31.262+05:302015-10-01T11:25:31.262+05:30උපේක්ෂා,
මොකක්ද ඒ මනුස්සයගෙ තියන නරකෙ දැන්?උපේක්ෂා,

මොකක්ද ඒ මනුස්සයගෙ තියන නරකෙ දැන්?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52668565319285604542015-10-01T11:23:48.757+05:302015-10-01T11:23:48.757+05:30දේශක?
/ එහෙම නැත්නං පොත් විකිණෙයි හිටං… /
මෙව්ව ...දේශක?

/ එහෙම නැත්නං පොත් විකිණෙයි හිටං… /

මෙව්ව මොන සෙක්ස් කෑලිද දේශක? අනික අද බොහොම පහසුවෙන් බලාගන්ට කියවන්ට ඉන්ටර්නෙට් එකේ තියන එව්ව බැලුවම මේ වගෙ එව්ව කියවන්ටම කියල කවුද පොතක් ගන්නෙ?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71021285473486518352015-10-01T11:20:34.687+05:302015-10-01T11:20:34.687+05:30හැලප,
/ අනික් කාරණේ චේටන් භගට්ගෙ පොත් හැම එකකම ඔය...හැලප,

/ අනික් කාරණේ චේටන් භගට්ගෙ පොත් හැම එකකම ඔය සෙක්ස් සීන් එක නොවැරදීම තියෙනවා. /

මෙව්වට සෙක්ස් සීන්ස් කියල කියන්ට පුලුවන්ද?. මේ යන්තමට වචන දෙක තුනකින් ලුහුටල ගිහිල්ලනෙ තියෙන්නෙ...හෙහ්,හෙහ්,

Thanks Helapa...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73126114546072097112015-10-01T11:17:21.334+05:302015-10-01T11:17:21.334+05:30නලීන්,
බොහොමත්ම ස්තූතියි..ඔව් ඔබ හරි අද කොටස මුල...නලීන්,

බොහොමත්ම ස්තූතියි..ඔව් ඔබ හරි අද කොටස මුල් කෘතියෙ තියෙන්නෙ වෙනම පරිච්ඡේදයක් හැටියට තමයි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36833558229290058972015-10-01T11:14:14.911+05:302015-10-01T11:14:14.911+05:30දේශක,
ඉතින් මොකේද දන් වළඳන්නෙ?...:)දේශක,

ඉතින් මොකේද දන් වළඳන්නෙ?...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59086568849152802842015-10-01T11:13:12.468+05:302015-10-01T11:13:12.468+05:30Thanks Thushani...:)Thanks Thushani...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87118589419122010852015-10-01T11:12:37.174+05:302015-10-01T11:12:37.174+05:30දේශක,
හරි හරි කලබලයක් නෑ. හෙමිහිට වරෙන්...;)දේශක,

හරි හරි කලබලයක් නෑ. හෙමිහිට වරෙන්...;)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com