tag:blogger.com,1999:blog-5894057594916563978.post436305996522738810..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 465. පුවක් එෂැණිං 20 - ජනාධිපතිගේ පත්තර කොල්ලා, නාවික හමුදා ප්රඥප්ති සංශෝධනය, අගමැතිගේ සමාව ගැනීම සහ කාඩිනල්ගේ නින්දෙන් ඇහැරීමRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5894057594916563978.post-70801253251998562472016-12-21T01:43:33.278+05:302016-12-21T01:43:33.278+05:30මොකද රවී සෑර් අපේ හමුදාපති සෑර් එක්ක ඔච්චර අමනාප. ...මොකද රවී සෑර් අපේ හමුදාපති සෑර් එක්ක ඔච්චර අමනාප. ඒ මාත්තය රාජකාරියක් නොවැ කළේ.
මට හරිම හිතට අමාරුයි අපේ රවී සෑරුත් මේ වගේ කතාවක් ලිව්වට.

ඔය දම් පාට සේට් එක ඇඳපු මාද්යාවේදී කොලුවා ගැන දන්නවනං සෑර් මෙහෙම ලියන එකක් නෑ. .
රවී සෑර්ම කියන්ඩකෝ නොදන්නා එකෙක්ට ඔය 'සෝමොති ගේ පුතා' එහෙම කියල කවුරුත් කතා කරයිද කියල. නෑ.
ඌ ඒ හමුදා සෑර්ගේ පවුලේ මිත්‍රයෙක්. ඒකනේ අපේ ලොකු It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73761321508636543622016-12-21T01:37:41.261+05:302016-12-21T01:37:41.261+05:30This comment has been removed by the author.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27624227362576431622016-12-19T22:53:08.465+05:302016-12-19T22:53:08.465+05:30//මෙලෙස නාවික හමුදා ප්රඥප්තිය සංශෝධනය කල යුතු බවට...//මෙලෙස නාවික හමුදා ප්රඥප්තිය සංශෝධනය කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ ඌව පළාතේ විශ්‍රාමික යුද මානසිකත්ව නාවික හමුදා නිලධාරීන්ගේ සංසදය මඟින් බවද සඳහන් වේ.// හීන් නූලෙන් ගහනවා කියන්නේ මේවට තමයි. නැත්නම් දිය රෙද්දෙන් බෙල්ල කපනවා කියන එකද මන්ද .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14806649671622045882016-12-19T22:52:18.865+05:302016-12-19T22:52:18.865+05:30//"ආ..එහෙනං බයක් වෙන්න දෙයක් නෑ. ඌ ගෙදර ඉන්නව...//"ආ..එහෙනං බයක් වෙන්න දෙයක් නෑ. ඌ ගෙදර ඉන්නවනං මට තියෙන ප්‍රස්න බාගයක් ඉවරයි.."// ලඟදි දවසක මළගෙදරක ඇවිත් හිටිය දැක්කා මේ පැත්තේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44178353939368312672016-12-19T16:38:18.966+05:302016-12-19T16:38:18.966+05:30හොඳ වෙලාවට මේක බැලුවේ කවුරුත් නැති වෙලාවක. නැත්නම්...හොඳ වෙලාවට මේක බැලුවේ කවුරුත් නැති වෙලාවක. නැත්නම් මොකද තනියම හිනාවෙන්නේ කියලා අහනවා ෂුවර්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63687417223297001302016-12-19T11:36:15.872+05:302016-12-19T11:36:15.872+05:30රවීයියා,
අර මළවුන් ගෙන්වා කථාකරවන වැඩේ අපේ අජිත් අ...රවීයියා,
අර මළවුන් ගෙන්වා කථාකරවන වැඩේ අපේ අජිත් අයියාට බාර දුන්නා නම් මොකෝ...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58233652829513221342016-12-18T22:51:34.826+05:302016-12-18T22:51:34.826+05:30(හිස්)සිරස ප්‍රේක්ෂකයෝ වගේ!(හිස්)සිරස ප්‍රේක්ෂකයෝ වගේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39897861090426059482016-12-17T19:07:44.531+05:302016-12-17T19:07:44.531+05:30Prasanna,
වෙන මොකාද? ඌ තමයි...ඌ තමයි...:)Prasanna,

වෙන මොකාද? ඌ තමයි...ඌ තමයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85135419706029125772016-12-17T19:07:05.407+05:302016-12-17T19:07:05.407+05:30කළ්‍යාණ,
ඌව පළාත් විශ්‍රාමික නා.හ. නිලධාරීන්ගේ ස...කළ්‍යාණ,

ඌව පළාත් විශ්‍රාමික නා.හ. නිලධාරීන්ගේ සංසදයෙ ලින්ක් එකක් හොයාගන්ට බැරිවුනා බං..:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41671401162512727182016-12-17T19:05:25.339+05:302016-12-17T19:05:25.339+05:30Hasitha,
:)Hasitha,

:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84456289723536320702016-12-17T19:05:00.983+05:302016-12-17T19:05:00.983+05:30විචා,
අදද රෙණ ටී.වී. වගේ මොකක්ද විචා හිරු එකට කි...විචා,

අදද රෙණ ටී.වී. වගේ මොකක්ද විචා හිරු එකට කියන අන්වර්ථ නාමය?...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8516603342629911442016-12-17T19:02:37.151+05:302016-12-17T19:02:37.151+05:30ගස්,
ඒකනෙ බං බලාගෙන යනකොට එහෙ මොකවත්ම වෙලා නෑනෙ....ගස්,

ඒකනෙ බං බලාගෙන යනකොට එහෙ මොකවත්ම වෙලා නෑනෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2802448064742177832016-12-17T19:01:43.735+05:302016-12-17T19:01:43.735+05:30ලොක්කා,
මැක්කා අමතක වුනේ නෑ බං...මැක්කගෙ ගොන් පා...ලොක්කා,

මැක්කා අමතක වුනේ නෑ බං...මැක්කගෙ ගොන් පාට්වල ඉවරයක් නෑ. මැක්කගෙ කාලෙ තිබ්බ මාධ්‍ය නිදහස අද නෑ කියල තිබ්බ. මැක්කා මැක්කගෙ පාරම්පරික බූදලෙන් ලැබුනු ආදායමින් හදල රටට ජාතියට පරිත්‍යාග කල එව්ව මේ ආණ්ඩුව විකුණනවයි කියල තිබ්බ. ඔය වගෙ මරු කියවිලි අනන්තයි අප්‍රමාණයි.ඒ ගැන වෙනම ලියන්නංකො. ...හෙහ්..හෙහ්.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67935930225805807132016-12-17T19:01:04.349+05:302016-12-17T19:01:04.349+05:30:) :):) :)Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44461603078272297142016-12-17T18:54:55.645+05:302016-12-17T18:54:55.645+05:30දුමියා,
ඒ ලලි ලලි කෑල්ලවනාහී අර අංගම්මන සුමන වගෙ...දුමියා,

ඒ ලලි ලලි කෑල්ලවනාහී අර අංගම්මන සුමන වගෙ කේස් එකකි... කවියෙහි පද හතර සම්පූර්ණ කරනු වස් අවසන් පද දෙක වෙනුවට යෙදූවකි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46582453270966326322016-12-17T15:13:44.259+05:302016-12-17T15:13:44.259+05:30ෂැහ්... මෙ පත්තර මල්ලි තමයි ඔක්කොම කචල් කරන්නෙ අප්...ෂැහ්... මෙ පත්තර මල්ලි තමයි ඔක්කොම කචල් කරන්නෙ අප්පා...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5067638025748056842016-12-17T00:19:12.492+05:302016-12-17T00:19:12.492+05:30අර කොටහට ලින්ක් එහෙකුත් එකතු කරානං තමයි එල.. හැක් ...අර කොටහට ලින්ක් එහෙකුත් එකතු කරානං තමයි එල.. හැක් .. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73833252104150423002016-12-16T23:20:46.550+05:302016-12-16T23:20:46.550+05:30සොඳුරු පත්තරය වෙමු පහුවෙලා ඔහු දකින.සොඳුරු පත්තරය වෙමු පහුවෙලා ඔහු දකින.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15286670738161081702016-12-16T21:17:11.107+05:302016-12-16T21:17:11.107+05:30අන්න දැන් 'හිරු මැක්කා ටීවී' එකේ ප්‍රවෘත්ත...අන්න දැන් 'හිරු මැක්කා ටීවී' එකේ ප්රවෘත්ති වෙනුවට මැක්කාගේ කතාව යනවා දිනපතාම. ප්රවෘත්ති කෝකද මැක්කා ගේ කතාව කෝකද කියලා වෙන් කරගන්න බැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24706328061910458312016-12-16T18:16:52.843+05:302016-12-16T18:16:52.843+05:30එහෙනම් කමෙන්ට් එක කොටලා පබිලිස් කරන්න අමතක වෙලා කම...එහෙනම් කමෙන්ට් එක කොටලා පබිලිස් කරන්න අමතක වෙලා කම්පීතරේ ෂට් ඩවුන් කරද්දී බඩු බනිස් වෙලා ගියාද දන්නේ නැහැ...
ඔන්න ඔහේ කමක් නැහැ, පෝස්ට් එක මරු...

හැබැයි උඹටත් අද මැක්කා අමතක වෙලා හැඩයි... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3277892698923764042016-12-16T17:00:18.863+05:302016-12-16T17:00:18.863+05:30හම්බන්තොට මක්කෙයි උනේ? මට මතක නෑ නෙ.ඇමටිලා කවුරුත්...හම්බන්තොට මක්කෙයි උනේ? මට මතක නෑ නෙ.ඇමටිලා කවුරුත් වීඩියෝ දැකලත් නෑලු.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7105647353924641392016-12-16T16:36:48.069+05:302016-12-16T16:36:48.069+05:30කවි පිළිතුර හා බැදුනූ
රවියගෙ පද රස රැඳුනූ
ලවි ලලි ...කවි පිළිතුර හා බැදුනූ
රවියගෙ පද රස රැඳුනූ
ලවි ලලි ලලි ලලී යනූ
කවි තේරුම මට කියනූ........

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58486833252149971912016-12-16T13:55:24.038+05:302016-12-16T13:55:24.038+05:30අඩේ නෑනෙ බං..ස්පෑම් එකෙත් නෑ...යකෝ කමෙන්ට් එක වඩබා...අඩේ නෑනෙ බං..ස්පෑම් එකෙත් නෑ...යකෝ කමෙන්ට් එක වඩබා මුකේටවත් වැටුනද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47779500682845620702016-12-16T13:47:27.581+05:302016-12-16T13:47:27.581+05:30ලොක්කා,
ඉඳපං ස්පෑම් වෙලාද කියල බලමුලොක්කා,

ඉඳපං ස්පෑම් වෙලාද කියල බලමුRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86510583879796293382016-12-16T12:49:26.305+05:302016-12-16T12:49:26.305+05:30කෝ බන් මගේ කමෙන්ට් එක...කෝ බන් මගේ කමෙන්ට් එක...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com