tag:blogger.com,1999:blog-5894057594916563978.post4371985422770841050..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 133. නුඹට පෙමිනිRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-5894057594916563978.post-10568301856692164702017-03-22T10:35:37.289+05:302017-03-22T10:35:37.289+05:30ස්තුතියි වයලීනෝ!
අක්කා බබයි අයියා බබයි කැමති නංගි...ස්තුතියි වයලීනෝ!

අක්කා බබයි අයියා බබයි කැමති නංගි බබෙකුට වුණාට තාත්තා බබා වඩා කැමති මල්ලි බබෙකුට වගෙයි! එයාට ක්‍රිකට් ගහන්න. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65244485196423129112017-03-22T08:29:44.996+05:302017-03-22T08:29:44.996+05:30නංගි බබෙක්ම වේවා !
සුභ පැතුම් . නංගි බබෙක්ම වේවා !
සුභ පැතුම් . වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40863234323023681852017-03-21T12:51:26.707+05:302017-03-21T12:51:26.707+05:30දුවටත් පුතාටත් පුත කියන්න පුලුවන්නේ. තාම දන්නේ නැහ...දුවටත් පුතාටත් පුත කියන්න පුලුවන්නේ. තාම දන්නේ නැහැ අපි කවුද එන්නේ කියලා. ලොකු දෙන්නා නං කැමති නංගියෙකුට. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36583157208101752352017-03-21T11:56:20.467+05:302017-03-21T11:56:20.467+05:30හා ඒ කියන්නේ පුතෙක් ගැනද??????? කොහොමත් තාත්තාගේ ස...හා ඒ කියන්නේ පුතෙක් ගැනද??????? කොහොමත් තාත්තාගේ සද්දෙට ළමයි බඩේ ඉද්දිම ප්‍රතිචාර දක්වනවා තමා..... අගෙයි රචනාව....... මේ දවස් වල අපිටත් පොදු හැගීමක් මේක....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27062178151923090192017-03-21T09:26:06.869+05:302017-03-21T09:26:06.869+05:30අනේ ඉතිං ඔය මුල් කොමෙන්ට් ටික නේද! එක්ස්පෝටර්ව ඉන්...අනේ ඉතිං ඔය මුල් කොමෙන්ට් ටික නේද! එක්ස්පෝටර්ව ඉන්පෝටර් කරන්න හිතෙනවා. :D ඒකටත් එක්ක නිවැසියා!

ස්තුතියි මියුරුRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42896066192595526222017-03-21T09:24:58.598+05:302017-03-21T09:24:58.598+05:30ස්තුතියි පොකුරු වැහි... හරි ලෝභයි මේ තුන්වැනියානේ....ස්තුතියි පොකුරු වැහි... හරි ලෝභයි මේ තුන්වැනියානේ. සීසර් නිසා තුන්දෙනාගෙන් වැඩේ ඉවරයි. ඉතිං ඒ හැම කික් එකකට ම මං මග බලාගෙන ඉන්නේ. RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80410122303112032282017-03-21T05:47:23.277+05:302017-03-21T05:47:23.277+05:30මටත් පින්තූරෙ දැක්කට පස්සෙ තමයි හොඳටම තේරුනේ මොකක්...මටත් පින්තූරෙ දැක්කට පස්සෙ තමයි හොඳටම තේරුනේ මොකක්ද කියලා.... මුල කමෙන්ට්ස් ටික කියවනකොට ආයෙම හිතුනා වැරදුනාවත්දෝ කියල.... :D

මගෙනුත් සුභ පැතුම්...!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26189116531101817822017-03-21T05:45:30.208+05:302017-03-21T05:45:30.208+05:30Lassanayi Randil... These are unique n special fee...Lassanayi Randil... These are unique n special feelings about one of the most exciting phases of any women's life..

Sorry for English..Typing from the phone..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77754949245929183712017-03-20T19:18:58.977+05:302017-03-20T19:18:58.977+05:30ස්තුතියිස්තුතියිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71196140706586883632017-03-20T19:18:40.146+05:302017-03-20T19:18:40.146+05:3011ක් ඉන්න ඕනෑ නැහැනේ මෙයා, 8කින් විතර පටන් ගත්තැහැ...11ක් ඉන්න ඕනෑ නැහැනේ මෙයා, 8කින් විතර පටන් ගත්තැහැකිනේ.

:)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11461088558079251552017-03-20T19:17:51.350+05:302017-03-20T19:17:51.350+05:30ඒක නං තාත්තලාට ම විශේෂයි නේද?
ඒක නං තාත්තලාට ම විශේෂයි නේද?
RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57586745192015137052017-03-20T19:14:10.891+05:302017-03-20T19:14:10.891+05:30ඔව් මං මේ උදේ ඉඳන් දැක්කේ නැහැ වගේ ඉන්නේ!ඔව් මං මේ උදේ ඉඳන් දැක්කේ නැහැ වගේ ඉන්නේ!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88542124398328688912017-03-20T16:50:10.333+05:302017-03-20T16:50:10.333+05:30Lassanai....Lassanai....geethikahttps://www.blogger.com/profile/00766523216227761042noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60804089834868852802017-03-20T16:26:12.652+05:302017-03-20T16:26:12.652+05:30සුභ පැතුම්! (කොහොමද තව අවුරුදු එකොළහකිනුත් ශිෂ්යත...සුභ පැතුම්! (කොහොමද තව අවුරුදු එකොළහකිනුත් ශිෂ්‍යත්ව පන්ති බඩ ගානකොට එහෙම තියෙන සනිපේ? හැක හැක හැක.. )

බඩේ ඉඳන් පයින් නොඇන්නට අවුරද්දක් හමාරක් ගියාම පයින් අනින්නෙම තාත්තලට.. මේ ඔන්ලයින් අත්දැකීමෙන් කියන්නේ හිටං.. :)) ඌයි ඔය කියනකොටත්.. හෙහ්..හෙහ්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2320884241264126042017-03-20T16:22:06.301+05:302017-03-20T16:22:06.301+05:30post එක කැලේ.. වෙරි වෙච්චි උගුඩුවො දෙන්නෙක් පැනල ම...post එක කැලේ.. වෙරි වෙච්චි උගුඩුවො දෙන්නෙක් පැනල මේකට..හහ්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35469148881226810702017-03-20T15:43:24.334+05:302017-03-20T15:43:24.334+05:30ස්තුතියිස්තුතියිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41228442132665852242017-03-20T15:02:11.109+05:302017-03-20T15:02:11.109+05:30// පියාගේ හඬ
ඇසෙන විටදී
වහා ගැස්සී
හැරී බැලුවෙද?//...// පියාගේ හඬ
ඇසෙන විටදී
වහා ගැස්සී
හැරී බැලුවෙද?//

පොඩි උන් ඩ්ගෙන්නම බඩේ ඉන්න කාලෙම " කෝ බබා " කියද්දිම දීපු පයින් පාරවල් මතක් උනා. ඒක සොදුරු අත්දැකීමක්කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65770219673285252222017-03-20T14:53:56.660+05:302017-03-20T14:53:56.660+05:30දෙන්න එකම බ්‍රෑන්ඩ් එක ගහල , දෙන්න එකම බ්‍රෑන්ඩ් එක ගහල , කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5920404419322959732017-03-20T13:22:53.014+05:302017-03-20T13:22:53.014+05:30ස්තුතියි නංගි. :)ස්තුතියි නංගි. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42450453481983612272017-03-20T13:22:21.293+05:302017-03-20T13:22:21.293+05:30මොකද නැත්තේ සින්නක්කරයි සින්නක්කරයි ඈවරයි දෑවරයි ත...මොකද නැත්තේ සින්නක්කරයි සින්නක්කරයි ඈවරයි දෑවරයි තුන් ඈවරයි. මෙහෙම ඉඳගෙන ඉන්නකොට පපුවට පහළින් බඩට ගහලා එබිලා මූණ බලනවාවත්ද කියලා තාත්තලාට හිතෙන්න පුළුවන්ද? (ආවා මෙතන ඒකත් ලියා ගන්න :D )RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76804548569141707012017-03-20T12:23:39.080+05:302017-03-20T12:23:39.080+05:30දෙපාරක් කියවලා.පින්තුරේ දැක්කාට පස්සේ වටහා ගත්තා ක...දෙපාරක් කියවලා.පින්තුරේ දැක්කාට පස්සේ වටහා ගත්තා කියන්නේ මොකක් ගැනද මේ කියන්නේ කියලා.
ඒ සොඳුරු අත්දැකීම අම්මාලාට විතරක් සින්නකර අයිති දෙයක් නෙමේනේ...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36965635173746159102017-03-20T10:26:13.264+05:302017-03-20T10:26:13.264+05:30මේ ලස්සන පද වල නිමිත්ත මම දැනගෙන හිටපු හින්දා වගේම...මේ ලස්සන පද වල නිමිත්ත මම දැනගෙන හිටපු හින්දා වගේම, මේ කියන සොඳුරු අත්දැකීම තාමත් මතකයේ හොඳින් රැඳිලා තියෙන නිසාම අපූරුවට රසවින්දා අක්කේ. හරිම ලස්සනයි. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85347202440694025972017-03-20T09:18:54.508+05:302017-03-20T09:18:54.508+05:30අගෙයි.අගෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31543825174813111602017-03-20T09:16:27.230+05:302017-03-20T09:16:27.230+05:30බොලා දෙන්නම බීලද කොහෙද. හැක්..බොලා දෙන්නම බීලද කොහෙද. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56717388125123375192017-03-20T08:18:59.442+05:302017-03-20T08:18:59.442+05:30ඒක මගේ රචනාවේ අඩුවක්. ගැලපෙන ම පිංතූරයක් දාන්න හිත...ඒක මගේ රචනාවේ අඩුවක්. ගැලපෙන ම පිංතූරයක් දාන්න හිතුනේ නැහැ. එහෙම එකක් දාලා තිබුණා නම් දෙවැනි පාරවත් වැටහෙයි නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com