tag:blogger.com,1999:blog-5894057594916563978.post438543948051393768..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 402. එෂැණිං පුවක් 10 - ක්රිකට් අර්බුදය සහ ආණ්ඩුකාර නාඩගමRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-5894057594916563978.post-9669325019445922802016-03-30T13:13:31.977+05:302016-03-30T13:13:31.977+05:30//මට නිකමට හිතුනේ අර හේතුපාඨ ලියන එක රවී කළානම් මො...//මට නිකමට හිතුනේ අර හේතුපාඨ ලියන එක රවී කළානම් මොකක් වෙයිද කියලා //

එතකොට සිංහල, සිංහලට පරිවර්ථනය කරන්න ට්රාන්ස්ජෙන්ඩර් නෑ මම කිව්වෙ ට්රාන්ස්ලේටර් කෙනෙකුත් ඉන්න වෙනව. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74186783472566647312016-03-30T02:11:32.910+05:302016-03-30T02:11:32.910+05:30ඔබතුමාට ලැබුණු සම්මානයට සුභපැතුම් පිළිගන්න ...
ලෝ...ඔබතුමාට ලැබුණු සම්මානයට සුභපැතුම් පිළිගන්න ...

ලෝකේ පිළිගත්තු වුර්තීයන් සහ විෂයන් ඉගෙනගන්න යොදපු කාලය කේන්දරයක් බලන්න ඉගෙනගත්තනම් උඹල අපිටත් කලක් යන්න ඉඩතිබ්බ රවී..

ඇත්තටම අපි රජයට බලකර හිටින්න ඕන පාසල් විෂය මාලාවේ සියලු විෂයන් අයින් කරලා ඉස්කෝලවල පීරියඩ් අටේම කේන්දර බලන්න උගන්වන්න කියල.. ඊට අමතරව දේවාලවල කපු වැඩේ කරන්න වගේ විෂයනුත් හොඳයි.. හෙහ්..

බුද්ධිය නොසපයන Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61753895554903727792016-03-30T01:20:06.322+05:302016-03-30T01:20:06.322+05:30සම්මානයට සුබපැතුම්! (මට නිකමට හිතුනේ අර හේතුපාඨ ලි...සම්මානයට සුබපැතුම්! (මට නිකමට හිතුනේ අර හේතුපාඨ ලියන එක රවී කළානම් මොකක් වෙයිද කියලා :) )ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28186520285791801502016-03-29T18:53:52.785+05:302016-03-29T18:53:52.785+05:30සහතික ඇත්ත ඒත් මේ රටේ ඇත්තට සහ කෙලින් කතාවට තැන අඩ...සහතික ඇත්ත ඒත් මේ රටේ ඇත්තට සහ කෙලින් කතාවට තැන අඩුයි සහ කෙලින් කතා නොකරණ කම නිසා මොකක් හරි කියන්න ගියාම ඇත්තෙන් බාගයක් කියලා වැඩේ අනා ගන්නවා... මොකද තේරුම් ගන්නෙත් ඒකෙන් බාගයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29636716151872240622016-03-29T18:18:00.644+05:302016-03-29T18:18:00.644+05:30ඇනෝ,
එහෙම කේස් එකකුත් තියනව. ඒත් මේ හාමුදුරුවො ඒ...ඇනෝ,

එහෙම කේස් එකකුත් තියනව. ඒත් මේ හාමුදුරුවො ඒක කෙලින්ම කියන්න එපාය.

"මනුස්සයෙක්ගෙ ශාරීරික ස්වභාවය අනුව පහත් කරල සළකන එකට අපි විරුද්ධයි. ඒත් අපේ සම්ප්රදායික චාරිත්ර වාරිත්ර කියල දෙයක් තියනව. එව්වත් කාලානුරූපව වෙනස් වෙන්ට ඕන. ඒකත් අපි පිළිගන්නව. ඒත් එහෙම වෙනස් වෙනකල් අපිට ඒ සම්ප්රදාය රකින්න වෙනව. ඒ සම්ප්රදාය අනුව මෙහෙම කෙනෙක් අපිට පිළිගන්න බෑ."

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91711337056642438592016-03-29T18:10:52.084+05:302016-03-29T18:10:52.084+05:30මට එන්න වුනේ නෑ බං..ආය දවසක හමුවෙමු!!!
Thank You!...මට එන්න වුනේ නෑ බං..ආය දවසක හමුවෙමු!!!

Thank You!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68846710767633621172016-03-29T18:10:04.580+05:302016-03-29T18:10:04.580+05:30උඩුවා,
ඇති ඇති හොඳටම ඇති...:)උඩුවා,

ඇති ඇති හොඳටම ඇති...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45178933298343763642016-03-29T18:08:40.108+05:302016-03-29T18:08:40.108+05:30රාජ්,
ඇත්තටම මේ කෙහෙල්මලක් හින්ද ඒ මනුස්සය නිකම්...රාජ්,

ඇත්තටම මේ කෙහෙල්මලක් හින්ද ඒ මනුස්සය නිකම්ම කේන්දර කාරියක්ය කියන කේස් එක එහෙම්මම යටගියා.

My best wishes Raj...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64949808078811295182016-03-29T18:06:11.072+05:302016-03-29T18:06:11.072+05:30Dracky,
/ /අං ඇති සිද්ධි රස්තු/ මං දන්නව මේක කොහෙ...Dracky,

/ /අං ඇති සිද්ධි රස්තු/ මං දන්නව මේක කොහෙංද අාවෙ කියල./

I know that you know, :)

" මූඩියන්සෙලාගේ " වචනෙ ආවෙත් එතනින්ම තමයි...:)

මගේ සුබ පැතුම් ඩ්රැකී...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38614568922151918592016-03-29T18:04:03.929+05:302016-03-29T18:04:03.929+05:30තිසර,
බොහොමත්ම ස්තූතියි මල්ලි...උඹ එදා ඉඳලම මගෙ ...තිසර,

බොහොමත්ම ස්තූතියි මල්ලි...උඹ එදා ඉඳලම මගෙ පාඨකයෙක්.....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46262176841706134202016-03-29T18:02:29.133+05:302016-03-29T18:02:29.133+05:30Thanks Udaya...:)Thanks Udaya...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88175308726594029962016-03-29T18:02:05.067+05:302016-03-29T18:02:05.067+05:30කසුන්,
සංක්රාන්ති කාලයක් මේ ගතවෙන්නෙ...:)කසුන්,

සංක්රාන්ති කාලයක් මේ ගතවෙන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46530646048853621152016-03-29T18:01:03.409+05:302016-03-29T18:01:03.409+05:30වැසි දැරිය,
තෑන්ක්යූ...තෑන්ක්යූ..
විප්රකාර එතක...වැසි දැරිය,

තෑන්ක්යූ...තෑන්ක්යූ..

විප්රකාර එතකොට ඒ?..විප්රකාර සහ මනෝ භ්රාන්ති...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77312848990386649632016-03-29T17:59:27.632+05:302016-03-29T17:59:27.632+05:30ප්රස්න්න,
ස්තූතියි බං බොහොම ස්තූතියි...:)ප්රස්න්න,

ස්තූතියි බං බොහොම ස්තූතියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23513736606807913782016-03-29T17:58:18.357+05:302016-03-29T17:58:18.357+05:30ඇනෝ.,
දේයි, දේයි යන අනුකරණයෙන්...හෙහ්,හෙහ්,ඇනෝ.,

දේයි, දේයි යන අනුකරණයෙන්...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54535365687956710392016-03-29T17:56:35.221+05:302016-03-29T17:56:35.221+05:30විචා,
හාමුදුරු ගොල්ල නොදන්න දෙයක් තියනවද?විචා,

හාමුදුරු ගොල්ල නොදන්න දෙයක් තියනවද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7815800606085099922016-03-29T17:55:04.832+05:302016-03-29T17:55:04.832+05:30ප්රා,
අපොයි අර මක්කලාටද ඒ අහිංසකයො. ලාස්ට් බෝල්...ප්රා,

අපොයි අර මක්කලාටද ඒ අහිංසකයො. ලාස්ට් බෝල් තුනේ විකට් තුනකුත් ගිහිල්ල තව හෙණත් ගහපල්ලකො.

ඩෝන්ට් කලබල..වෙස්ට් ඉන්ඩීස් ගහනව ඉන්දියාවට සෙමි ෆයිනල් එකේදි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44163460883992932542016-03-29T16:52:36.699+05:302016-03-29T16:52:36.699+05:30මහේෂ්,
කීයක් හරි හොයාගන්ටත් එපාය...නැද්ද?
අඩේ ත...මහේෂ්,

කීයක් හරි හොයාගන්ටත් එපාය...නැද්ද?

අඩේ තව පොඩ්ඩෙන්නං.....සුබ පැතුම් මහේෂ්!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18590079803151407412016-03-29T16:46:41.293+05:302016-03-29T16:46:41.293+05:30Pra,
සුමනේ සුමනේ සුමනේ.....පව් අහිංසකය,Pra,

සුමනේ සුමනේ සුමනේ.....පව් අහිංසකය,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9492665512147835982016-03-29T15:35:25.635+05:302016-03-29T15:35:25.635+05:30ඔතන පොඩි තාක්ෂණික ප්රශ්නයක් තියෙනවා දළදාව ගෙනාවේ ...ඔතන පොඩි තාක්ෂණික ප්රශ්නයක් තියෙනවා දළදාව ගෙනාවේ ගැහැනියක් ඉස්සෙල්ල හිටපු කෙනත් ගැහැනියක්.... නමුත් ප්රචාරය යන විදිහට දැන් ආණ්ඩුකාර දෙකටම නැති කෙනෙක් ලු ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84811799948611935212016-03-29T13:32:24.824+05:302016-03-29T13:32:24.824+05:30ආහ්!
හමුවෙන්න බලාගෙන නෙළුම් යායට ආවත් මුණගැහෙන්න බ...ආහ්!
හමුවෙන්න බලාගෙන නෙළුම් යායට ආවත් මුණගැහෙන්න බැරිවුණා!
සුභපැතුම් සම්මානයටඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24775094259706466152016-03-29T13:31:45.449+05:302016-03-29T13:31:45.449+05:30ක්රිකට් විචාරකයෙක් වෙලා එක පෝස්ට් එකක් විතරක් දැම...ක්රිකට් විචාරකයෙක් වෙලා එක පෝස්ට් එකක් විතරක් දැම්ම!
මදෑ!!උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75172926178528483852016-03-29T11:58:12.798+05:302016-03-29T11:58:12.798+05:30සම්මානයට සුභපැතුම් රවී.
අර ගෑනිගෙ පත්වීමට නං මාත්...සම්මානයට සුභපැතුම් රවී.

අර ගෑනිගෙ පත්වීමට නං මාත් විරුද්ධයි. ලිංගෙට නෙවේ පත්වීමට. මේ ලිංග කේස් එක හැමෝම අල්ලාගැනීම නිසා මෙවන් පත්කිරීම්වලට එරෙහිව ඇතිවියහැකිව තිබූ ෆේස්බුක් වෛරල් අවදානම නැතිවීමම ඒ ගෑනිගෙ වාසනාව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33424420330164715572016-03-29T11:40:16.458+05:302016-03-29T11:40:16.458+05:30/අං ඇති සිද්ධි රස්තු/ මං දන්නව මේක කොහෙංද අාවෙ කිය.../අං ඇති සිද්ධි රස්තු/ මං දන්නව මේක කොහෙංද අාවෙ කියල.

මං මේ දවස්වල ගොඩක් බිසී. ඒ හින්ද පත්තර කියවන් නෑ. පුවක් එෂැනිං කියෙව්වම, දවස් දෙක තුනක ප්රවෘත්ති එක පාරිං කවර්.

ඒක නෙවෙයි. මෙදා පාර නෙළුං සම්මාන දෙකක්ම ලැබුණ. ඒ සම්මාන වලට රවි අයිය නිසැකවම සුදුසුයි. ඒ ගැන මගෙ සුභපැතුම්...!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45756822395098713942016-03-29T11:22:56.891+05:302016-03-29T11:22:56.891+05:30අපි එසේ මෙසේ නොවන බ්ලොග් එකක යාවජීව සාමාජිකයෝ කියල...අපි එසේ මෙසේ නොවන බ්ලොග් එකක යාවජීව සාමාජිකයෝ කියලා දැනෙද්දි සම්මානෙ ලැබිල උඹට දැනුණු සතුටට වඩා සතුටක් අපිට දැනෙනවා.... අපි සම්මානලාබී (ඔය ලාබී කියන්නේ ලාවට බීලා කියන එක නේද?) බ්ලොග් පාටකයෝ, හරී?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com