tag:blogger.com,1999:blog-5894057594916563978.post4487318107470004337..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 498. The Story Of My Marriage - 38 - Mr. Punnu, My Land Lord Or Is He Actually A Landed Load On My Back?RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-5894057594916563978.post-2797348911470935322017-04-20T09:19:40.149+05:302017-04-20T09:19:40.149+05:30 the story of my marriage එක දිගටම කියවුයෙමි. ඉක්ම... the story of my marriage එක දිගටම කියවුයෙමි. ඉක්මනට 40ත් ලියන්නොNimesh Jayakodihttps://www.blogger.com/profile/17401627573575564790noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11585302276909077192017-04-08T17:06:38.044+05:302017-04-08T17:06:38.044+05:30Kalyana,
බෑ නේන්නං....බෑම තමයි....Kalyana,

බෑ නේන්නං....බෑම තමයි....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34271109384402269152017-04-08T17:05:48.442+05:302017-04-08T17:05:48.442+05:30kasun,
/අර දවස ගානේ කොටස් දාන කතාකාරයො වගේ මේක ඉව...kasun,

/අර දවස ගානේ කොටස් දාන කතාකාරයො වගේ මේක ඉවරයක් කරන්න මුන්දැට කිසිම උවමනාවක් නැති හැටි අම්මප./

ඒ කතාව ඒ අම්මණ්ඩි වයස දහ අටේදි අම්ම තාත්ත දෙන දෙයක් කාල බීල ඉන්ට බැරුවට ලියපු එකක් නෙව. එයා දැං කරන්නෙ ඒක ටයිප් කරල පබ්ලිෂ් කරන එක...

මේක එහෙමද? මම අලුතෙන්ම ලියන්ට එපාය..ඒ හින්ද ඒ පිස්සු හටනගෙ කතාව එක්ක මේ කතාව සන්සන්දනය කරන එක නම් හරිම අසාධාරණයි ගොයියෝ..තේරුණෙයි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3357534394513222502017-04-08T17:01:06.317+05:302017-04-08T17:01:06.317+05:30Ediri,
:)Ediri,

:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10334113291498995072017-04-08T17:00:16.259+05:302017-04-08T17:00:16.259+05:30මානවික්ස්,
/හපොයි මෙහෙමත් ජීවිත.. :)/
ඇයි මොකද ...මානවික්ස්,

/හපොයි මෙහෙමත් ජීවිත.. :)/

ඇයි මොකද එයාලට වෙලා තියෙන්නෙ?

/පේන හැටියට ඉන්දියන් කාරයෝ චේතන් භගට් ට වැඩිය කැමති නෑ වගේ. එයාලගේ වසර දහස් ගණනක් තිස්සේ පැවතෙන සංස්කෘතිය, සදාචාරය විහිළුවට ලක් කරන නිසා වෙන්න ඇති./

කොහෙත් එහෙමනෙ අනේ..මතකද පහුගිය දවස්වල අර විමුක්ති ජයසුන්දර එහෙම මරාගෙන කන්න හැදුව හමුදාව අපකීර්තියට ලක්කරනවයි කියල.ප්‍රසන්න විතානගේටත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22553588326187555342017-04-08T16:40:32.184+05:302017-04-08T16:40:32.184+05:30හැලප,
මීනම්බක්කම් කියන්නෙ චෙන්නයි එයාපෝට් එක තිය...හැලප,

මීනම්බක්කම් කියන්නෙ චෙන්නයි එයාපෝට් එක තියන ප්‍රදේශය නේද? ඔය එයාපෝට් එකේ අර එයා ලංකා ප්ලෙන් එකකට බෝම්බ තියපු එක ගැන පොතක් ලිව්ව ඇස්. පියසේන මහත්මය පොතේ නමත් මට මතක විදිහට මීනක්බක්කම්..

මම 2006 අවුරුද්දෙ චෙන්නයි ආපු වෙලාවෙ අපිත් එක්ක ආපු එක්කෙනෙක්ගෙ පාස්පෝට් එක නැතිවෙලා අලුතින් බලපත්‍රයක් ගන්න ගියා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට. ඒක තිබ්බෙ අල්වපෙට් කියන ප්‍රදේශයෙ. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41313070525569261802017-04-08T16:21:34.682+05:302017-04-08T16:21:34.682+05:30මනෝජ්,
සිරකරුවෝද බෝඩිංකරුවෝය,බෝඩිං කරුවෝද මනුෂ්...මනෝජ්,

සිරකරුවෝද බෝඩිංකරුවෝය,බෝඩිං කරුවෝද මනුෂ්‍යයෝය.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36840264013026615212017-04-08T16:18:26.377+05:302017-04-08T16:18:26.377+05:30ගස් සහ ප්‍රසන්න,
පිළිතුරු දීමෙන් වැළකී සිටිමිගස් සහ ප්‍රසන්න,

පිළිතුරු දීමෙන් වැළකී සිටිමිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72615176416603015032017-04-08T16:17:25.429+05:302017-04-08T16:17:25.429+05:30කම්මල,
මම හිතන්නෙ එතන වුනේ අර අම්මණ්ඩි ගේන්න කිව...කම්මල,

මම හිතන්නෙ එතන වුනේ අර අම්මණ්ඩි ගේන්න කිව්වෙ බියර්නෙ..ඒකයිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19554792199971422182017-04-08T16:16:16.379+05:302017-04-08T16:16:16.379+05:30කුෂ්,
කුෂ් කිව්වම මට මතක වෙන්නෙ මෙහෙ තියනව කුස් ...කුෂ්,

කුෂ් කිව්වම මට මතක වෙන්නෙ මෙහෙ තියනව කුස් කුස් කියල මරු කෑමක්. තුර්කියෙ එකක් මම හිතන්නෙ..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8570619553242552722017-04-08T16:14:56.823+05:302017-04-08T16:14:56.823+05:30සඳා,
එහෙම තමයි හලෝ,..ෆිල්ම් එකේ කොහෙද මෙව්ව? සඳා,

එහෙම තමයි හලෝ,..ෆිල්ම් එකේ කොහෙද මෙව්ව? Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6252158576818939252017-04-08T16:10:18.680+05:302017-04-08T16:10:18.680+05:30ප්‍රසන්න,
කොහෙත් එහෙම තමයි බං කොහෙත් එහෙම තමයි, ...ප්‍රසන්න,

කොහෙත් එහෙම තමයි බං කොහෙත් එහෙම තමයි, දුස්ටයො, දුර්ජනයො, පාපිස්ටයො, බාලාපරාද කාරයො, බැඳුම්කර වංචනිකයො, Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64706314310237025662017-04-08T16:07:59.398+05:302017-04-08T16:07:59.398+05:30Pra,
/මතක නැතිවීම මතකයන් ලිවීමට බාධාවක් නොවේ කියල...Pra,

/මතක නැතිවීම මතකයන් ලිවීමට බාධාවක් නොවේ කියල පුරාණ සූර්ය වංශික බ්ලොගර්ලා ලියල තියනවා,/

ඔය සූර්ය වංශික බ්ලොගර්ල ඕක කියල තියෙන්නෙ ශ්ලෝකයකින්...

ස්මරණං වියැකිනං නහිතං බාධකේන,
රචනං ස්මරණ ස්මරණං ස්මරණංච,
සත්‍ය මේ ස්මරණං රචනේච,
චිත්තේන ස්මරණං රමණීයේන,

මතකය නැතිවීයාම තම මතක සටහන් ලිවීමට කිසිසේත්ම බාධාවක් නොවේ. මතකයන් මතක ඇතුවාක් මෙන සිතා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10552622732987815392017-04-08T16:00:04.764+05:302017-04-08T16:00:04.764+05:30පැතුම්,
හරි හරි අවුලක් නෑ...හෙමිහිට කියවපං...
ම...පැතුම්,

හරි හරි අවුලක් නෑ...හෙමිහිට කියවපං...

මේක නොකියෙව්වත් කමක් නෑ...මතක ඇතුව රටේ මතු දියුණුවට කටයුතු කරපං..ඕකේ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-494502229439776752017-04-08T15:57:37.390+05:302017-04-08T15:57:37.390+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~) And Lokka,
/මේ පාර ප...[°•_•°] {`^`…´^´} (~•`_´•~) And Lokka,

/මේ පාර පාට නම් ඇස් වලට අමාරුයි රස්නෙයි/

ඇත්තටම ඇහැට අමාරුයි වගෙද බං? බොරු නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82103415502186184882017-04-08T15:56:08.853+05:302017-04-08T15:56:08.853+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~),
/ ඔටු දේශෙ අවුරුද්දක...[°•_•°] {`^`…´^´} (~•`_´•~),

/ ඔටු දේශෙ අවුරුද්දකටත් වඩා එක දිගට වැඩ කර කර ඉන්න සමහර උන් , හිටි ගමන් පාටි දෙනව වයිෆ්ට බබෙක් හම්බුනා මං තාත්තා කෙනෙක් වුනා කියල හිටං :D/

අන්න ඒකටත් තියෙන්න ඕන සුවිශේෂී හැකියාවක් බොල..හැමෝටම ඔහොම බෑRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1480032872653160082017-04-08T15:52:58.540+05:302017-04-08T15:52:58.540+05:30ඉයන්,
වෙන්නත් ඇති බොලේ වෙන්නත් ඇති...
මට එහෙම හ...ඉයන්,

වෙන්නත් ඇති බොලේ වෙන්නත් ඇති...

මට එහෙම හින්දම වෙන්නැති මේ යකාගෙ කතන්දරේ කියවපු ගමං අල්ලල ගියෙත්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79634499615678200432017-04-08T15:50:39.056+05:302017-04-08T15:50:39.056+05:30දිල්ෂාන්,
/අම්මප නේද රටේ දියුණුව වෙනුවෙන් ඒ කරුමා...දිල්ෂාන්,

/අම්මප නේද රටේ දියුණුව වෙනුවෙන් ඒ කරුමාන්තෙ කරගෙන යන්නවත් ඉඩ නැති රටක් කොහොම දියුණු වේද ඉතිං?/

අන්න ඒකනෙ බං.. අර අපේ ඩොක්ටර් හර්ෂ ද සිල්වා වගෙ ප්‍රාමාණික විද්වතුන් ඒකනෙ පහුගිය දවසක දහසක් වැඩ රාජකාරි තියෙද්දි එව්ව ඔක්කොම බල්ලට දාල නිදහස් චතුරශ්‍රෙ ජාතියේ දියුනුව වෙනුවෙන් කටයුතු කරන කොල්ලො කෙල්ලොන්ට වලි දාපු සිකුරිටි මල්ලිලාට නීතිය කියල දෙන්ට ගියේ...

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83705029642103737922017-04-08T15:27:36.267+05:302017-04-08T15:27:36.267+05:30නිර්මාණී,
/ඇත්තටම ඔතනට අනන්යෙග තාත්ත ආවනම් මොනව...නිර්මාණී,

/ඇත්තටම ඔතනට අනන්යෙග තාත්ත ආවනම් මොනව වෙයිද??/

තාත්ත එතනත් ද හින්දු පත්තරේ කියවන්ට ගනියි මේ ලෝකෙ වගක් නැතුව...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43388992846495441352017-04-08T15:26:09.719+05:302017-04-08T15:26:09.719+05:30ඉවාන්,
මොකෝ බං හම්මේ කිව්වෙ? උඹ රටේ දියුණුවට කටය...ඉවාන්,

මොකෝ බං හම්මේ කිව්වෙ? උඹ රටේ දියුණුවට කටයුතු කලද මේ විජහට?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5958913115294873072017-04-08T15:24:48.301+05:302017-04-08T15:24:48.301+05:30සුරංග,
අන්න ඒකනෙ බං උඹට තේරුණා...
මේ කොල්ලො ඔය ...සුරංග,

අන්න ඒකනෙ බං උඹට තේරුණා...

මේ කොල්ලො ඔය ඉන්දියාව පැත්තක තියපංකො ..උඹ බදුල්ලෙ දියුණුවට කටයුතු කරපංකො උදේ සවස කෑමට පෙර...මොකෝ කියන්නෙ? හාද? බෑද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70399649150122081432017-04-08T15:22:17.404+05:302017-04-08T15:22:17.404+05:30Dumee,
මේ XXX එක්ක බෑනෙ හැම වෙලේම කවි ලියනව,
පේ ව...Dumee,

මේ XXX එක්ක බෑනෙ හැම වෙලේම කවි ලියනව,
පේ වෙලාම ඉඳල දුමිය හතර පදේ ගැට ගහනව,
බේ බේ බේ යපිලට බේ යුඹ වාගේ කවි ලියනව,
සේ අයි නව් ලිස්න් ටු මී ළඟදිම උඹ පොරක් වෙනව,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90898069803884656502017-04-08T15:15:38.550+05:302017-04-08T15:15:38.550+05:30සියල්ලන්ටම,
සමාවෙන්ට ඕමනයි..පහුගිය සතියෙ නොසෑහෙන...සියල්ලන්ටම,

සමාවෙන්ට ඕමනයි..පහුගිය සතියෙ නොසෑහෙන්ට බිසී උනෙමි. ඒ හින්ද කමෙන්ට් වලට උත්රද පරක්කු උනෙමි. අද යන්තමට නිවාඩුවක් ලැබුනෙමි. එබැවින් පොඩි ආතල් එකක් ගන්න ගමං උත්ර ලියමි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67130195702620828642017-04-05T21:29:28.779+05:302017-04-05T21:29:28.779+05:30ඉතිම් කොහොමද හැබෑට ඉංදියාව රටක් විදියට ඉස්සරහට යන්...ඉතිම් කොහොමද හැබෑට ඉංදියාව රටක් විදියට ඉස්සරහට යන්නේ?.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71497851022346506322017-04-05T14:40:08.410+05:302017-04-05T14:40:08.410+05:30මේ උන්නැහැ මේක මේ කපේදි ඉවර කරන්නෙ නෑ. ඒ නිසා මං ග...මේ උන්නැහැ මේක මේ කපේදි ඉවර කරන්නෙ නෑ. ඒ නිසා මං ගිහින් අර මොන මගුලක්ද මන්දා කියන පරිවර්තනය අරං ආව. අර දවස ගානේ කොටස් දාන කතාකාරයො වගේ මේක ඉවරයක් කරන්න මුන්දැට කිසිම උවමනාවක් නැති හැටි අම්මප.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com