tag:blogger.com,1999:blog-5894057594916563978.post4491265344716248786..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 199. කිරුළ සහ සෙනෙහස ……9RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5894057594916563978.post-73528264438964025142013-07-07T08:43:17.329+05:302013-07-07T08:43:17.329+05:30ඔය යන්නෙ නියමෙට. දැන්නම් හිතෙනව අර කලින් මං කරපු න...ඔය යන්නෙ නියමෙට. දැන්නම් හිතෙනව අර කලින් මං කරපු නිගමනේ වැරදෙයිද කියලා. කොච්චර ලගින් හිටියත් ඔය උපතිස්සවත් විශ්වාස කොරන්න පුලුවන්ද දන්නෑ නේද?ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6244933857915674042013-07-05T17:58:25.973+05:302013-07-05T17:58:25.973+05:30මම අදහස් කළේ ඒක තමයි :)මම අදහස් කළේ ඒක තමයි :)Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17236608567125126772013-07-05T14:31:43.725+05:302013-07-05T14:31:43.725+05:30තිසර,
/ ඊළඟ කොටස තමයි කොටස...../
මේ මම අටේ පන්ති...තිසර,

/ ඊළඟ කොටස තමයි කොටස...../

මේ මම අටේ පන්තියෙ විතර ඉන්න කාලෙ වෙච්චි දෙයක්.

දවසක් ඔන්න මමයි මගෙ යාලුවෙකුයි යනව පාරෙ...සුද්දෙකුයි තව වයසක මනුස්සයෙකුයි පාර අයිනෙ මොනවද බර කතාවක්..අපිව දැකල අර වයසක මනුස්සය අපිට කතා කලා.

" ලමයි මේ මහත්තයට ඉංග්‍රීසියෙන් කියන්නකො අර පුස්තකාලෙට යන පාර. "

" හරි …" මගෙ යාලුව ඉදිරිපත් උනා. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77488388374360236832013-07-05T14:22:35.857+05:302013-07-05T14:22:35.857+05:30ස්තූති වේවා !.. ඔන්න එහෙනම් හොඳට හරි බරි ගැහිලා වා...ස්තූති වේවා !.. ඔන්න එහෙනම් හොඳට හරි බරි ගැහිලා වාඩි වුනා... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74658798656396241412013-07-05T14:02:11.189+05:302013-07-05T14:02:11.189+05:30මගේ දයාබර සහෝදර සහෝදරියනි, දෙනෙත් දල්වා බලා හිඳින...මගේ දයාබර සහෝදර සහෝදරියනි, දෙනෙත් දල්වා බලා හිඳිනු මැන.අප දන්නා ඉතිහාසය උඩුයටිකුරු කරවනු දැකීමට පමණ ඔබ භාග්‍යවන්තයෝය.කරුණාකර අසුන් ගෙන ඇසිපිය නොහෙලා බලාසිටිනු මැන. මක්නිසාද මේ ඉතා කලාතුරකින් ලැබෙනා අවස්ථාවක් බැවිනි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20190393893939077272013-07-05T13:07:39.403+05:302013-07-05T13:07:39.403+05:30හතර පස් පාරක්ම කියෙව්වා තේරුන්නෑ අප්පා.. :(හතර පස් පාරක්ම කියෙව්වා තේරුන්නෑ අප්පා.. :(සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19079117915355003212013-07-05T12:30:11.192+05:302013-07-05T12:30:11.192+05:30ඊළඟ කොටස තමයි කොටස.....ඊළඟ කොටස තමයි කොටස.....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76296807709544541532013-07-05T11:38:47.122+05:302013-07-05T11:38:47.122+05:30සඳා,
/ ම්ම්ම්ම්.... මෙතැන් සිට ඉතිහාසය වෙනස්වීම ඇ...සඳා,

/ ම්ම්ම්ම්.... මෙතැන් සිට ඉතිහාසය වෙනස්වීම ඇරඹේ.. /

ඊට වඩා මෙහෙම හොඳ නැද්ද? හෙහ්, හෙහ්,

" මෙතැන් සිට ඉතිහාසය සත්‍ය වශයෙන්ම සිදුවූ අයුරු කියැවීම ඇරඹෙයි. "

/ අය්යෝ... මොකක්ද රවී.. කියවගෙන ආව වේගය "දඩස්" ගාලා නැවතුනා.. මම හිතුවෙ කතාව ඉවර කරලා තමා අද නවතින්නේ කියලා... :) /

ටිකක් අර වටපිට..ඒ කිව්වෙ රටේ පැවතිච්ච් දේශපාලන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40533241625047624142013-07-05T11:20:40.077+05:302013-07-05T11:20:40.077+05:30සෙන්නා,
Lo and behold my dear comrades, you are p...සෙන්නා,

Lo and behold my dear comrades, you are privileged indeed for you witnessth the history as we know being turned on its head. Take a ring side seat and don’t even blink cause this is a chance in a million
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66453828954816000642013-07-05T11:15:15.099+05:302013-07-05T11:15:15.099+05:30දිලිනි,
බොහොම ස්තූතියි දිලිනි.. :)
ම්ම්ම්..වරංඩය...දිලිනි,

බොහොම ස්තූතියි දිලිනි.. :)

ම්ම්ම්..වරංඩය නේද?....ඔයා අදහස් කරන්නෙ වරංඩය කියන වචනෙ ආවෙ Verandah කියන එකෙන් හින්ද දුරාතීතයක කතාවකට ඒ වචනෙ ගැලපෙන්නෙ නෑ කියලනම් මම ඒකට එකඟයි....ඒත් මට සුදුසු වෙනත් පරණ වචනයක් හොයාගන්ට බැරිඋනා නෙව…. :(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3962078840293316252013-07-04T16:51:05.928+05:302013-07-04T16:51:05.928+05:30ම්ම්ම්ම්.... මෙතැන් සිට ඉතිහාසය වෙනස්වීම ඇරඹේ..
අ...ම්ම්ම්ම්.... මෙතැන් සිට ඉතිහාසය වෙනස්වීම ඇරඹේ..

අය්යෝ... මොකක්ද රවී.. කියවගෙන ආව වේගය "දඩස්" ගාලා නැවතුනා.. මම හිතුවෙ කතාව ඉවර කරලා තමා අද නවතින්නේ කියලා... :)

ඔයාට හරි ලස්සනට ආදර කතා ලියන්න පුළුවන්... හරිම අගෙයි... :)සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41672963876101353952013-07-04T15:41:58.009+05:302013-07-04T15:41:58.009+05:30ඔන්න දැන් ඉතිහාසය වෙනස්වීම ඇරබෙයි...ඔන්න දැන් ඉතිහාසය වෙනස්වීම ඇරබෙයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81696321289393109462013-07-04T11:15:48.664+05:302013-07-04T11:15:48.664+05:30කතාව ගලාගෙන යන හැටි අපූරු යි. වරංඩය කියන වචනෙ මෙතෙ...කතාව ගලාගෙන යන හැටි අපූරු යි. වරංඩය කියන වචනෙ මෙතෙන්ට ගැළපෙනවද කියලා පොඩ්ඩක් බලන්න කෝ....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com