tag:blogger.com,1999:blog-5894057594916563978.post4555296601170418117..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 182. සඳළුතලයෙන් මහපොළොවට - අපූර්ව ස්ත්‍රීන් තිදෙනෙකුගේ භූමිකාවRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-5894057594916563978.post-39784629646457864462013-05-03T21:38:18.864+05:302013-05-03T21:38:18.864+05:30හෙහ්, හෙහ්, ඒ කාලෙ එහෙම් එව්වත් කොලා නෙව බොලේ....:...හෙහ්, හෙහ්, ඒ කාලෙ එහෙම් එව්වත් කොලා නෙව බොලේ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7892619908629509772013-05-02T11:41:12.066+05:302013-05-02T11:41:12.066+05:30රවිව මම අඳුන ගත්තේ ඔය කියන 'කෙටිකතාව' හන්ද... රවිව මම අඳුන ගත්තේ ඔය කියන 'කෙටිකතාව' හන්දා. /

හෙහ්, හෙහ්..මතකයි මතකයි...ඒ කතාව කියවල ප්‍රශ්ණ මාලාවක් ඇහුව කියලත් මතකයි.

1. මේ තමාගේ පෞද්ගලික අත්දැකීමක්ද? ( මම හිතන්නෙ එතකොට මගෙ Gender එක ගැන එතුමිය හරියටම දන්නෙ නැද්ද කොහෙද )

2, පෞද්ගලික අත්දැකීමක් නම් එසේ වූයේ කෙසේද? ඊට තුඩුදුන් කාරණා විස්තර කරමින් හේතු පහදන්න

3. පෞද්ගලික අත්දැකීමක් නොවේනම් මේRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24445365363197949692013-05-02T11:27:53.301+05:302013-05-02T11:27:53.301+05:30රවිව මම අඳුන ගත්තේ ඔය කියන 'කෙටිකතාව' හන්ද...රවිව මම අඳුන ගත්තේ ඔය කියන 'කෙටිකතාව' හන්දා. ඇත්තටම ආයෙම ඒක කියවලා බලන්ට ආසයි. මම රවිගෙන් ප්‍රශ්නයක් ඇහුවත් එක්ක. බලනකොට මම හිතලා තිබුනු හැටි වැරදී.
ශබානා ආස්මී, නන්දිතා දාස් සහ ලිසා රේ මම ආසම නිලියෝ තුන්දෙනෙක්. ඒ අය ගැන කියන්ට රවි ආපු පාර මට ඔක්කොටම වඩා ලස්සනයි. හරිම සරල, සිත් ගන්නා සුලු, කෙලින්ම කෙලින්ම මිනිසුන් වෙත ඉදිරිපත් කරපු එකක්.

Earth, Fire, and Water චිත්‍රපටි Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38503010492638544462013-05-01T21:56:27.242+05:302013-05-01T21:56:27.242+05:30ඔන්න කෙටි කතාවත් කියවලම ආව. ඒ දවස්වලනම් රවී අයියා ...ඔන්න කෙටි කතාවත් කියවලම ආව. ඒ දවස්වලනම් රවී අයියා "කෙටි" කතාත් ලියල තියනවා එහෙනම්.

මම බලලා තියෙන්නේ වෝටර් විතරයි. ඉතුරු දෙකත් බලන්න ඕනේ. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48669143500971289702013-05-01T16:22:45.444+05:302013-05-01T16:22:45.444+05:30හරිම අපූරු මතක සමුදායක් කෙන්ජි....ස්තූතියි අපිත් එ...හරිම අපූරු මතක සමුදායක් කෙන්ජි....ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..අඩේ අර හැලප කියන්නා වාගෙ බැරි අමාරුකම් අත ඇරල ලියමු ඔය ටික අනාගත පරපුරේ දැනුම් උදෙසා......:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47611154600189194722013-05-01T16:15:21.542+05:302013-05-01T16:15:21.542+05:30ඇත්ත බොලේ..හෙහ්, හෙහ්..අඩේ ටෙස්ටිං පාරකටත් එක්ක ආය...ඇත්ත බොලේ..හෙහ්, හෙහ්..අඩේ ටෙස්ටිං පාරකටත් එක්ක ආයෙම ලියල බලන්ට ඕන කෙටි කතාවක්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51840037686331299172013-05-01T16:07:39.252+05:302013-05-01T16:07:39.252+05:30රඟපෑම කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න තිසරගෙ අර්ථක...රඟපෑම කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න තිසරගෙ අර්ථකථනයත් ලොකු උදව්වක්..ස්තූතියි මල්ලි...:)

/ මට නිකං උතුර දකුණා මාරු උනා වගේ උනා... "මගෙ" කියන වචනය යෙදෙන තැන නිසා මං හිතන්නේ... අයියගෙ උප්පැන්නෙ ස්ත්‍රී/පුරුෂ භාවයට තියෙන්නේ "පුරුෂ" කියලා නේද? :) /

මෙතන මගෙ කියල අදහස් කලේනම් මල්ලි පෞද්ගලිකව මට ලැබුණු අත්දැකීමක්ය කියන එක. ඒ මගේ සමීප මිතුරියක් ඇය සමලිංගිකතාවයටRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92079355159810588582013-05-01T15:56:46.895+05:302013-05-01T15:56:46.895+05:30උඹගෙ කතා ගොන්න නං හරිම රසවත් කෙන්ජියො.
ආයෙමත් කියන...උඹගෙ කතා ගොන්න නං හරිම රසවත් කෙන්ජියො.
ආයෙමත් කියන්නෙ බැරිද පුළු පුළුවන් විදියට ලියන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85856768065596649822013-05-01T15:41:06.485+05:302013-05-01T15:41:06.485+05:30නෑ, නෑ....හැලප එහෙම මිදෙන්ට තුං හිතකවත් නෑ..මෙතන ව...නෑ, නෑ....හැලප එහෙම මිදෙන්ට තුං හිතකවත් නෑ..මෙතන වැඩිපුර තැලුවොත් මේ කියන්ට යන දේට බාධාවක් වේවිය කියල හිතුන නිසයි ටිකක් තැළිල්ල කොන්ටෝල් කලේ...

Normal services would resume as soon as possible..:)

Thanks..:) Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81412747413587233562013-05-01T15:34:42.701+05:302013-05-01T15:34:42.701+05:30ස්තූතියි පී. පී,
හුහ්, උඹ හිතන්නෙ බොල ගොමු තැලීම ...ස්තූතියි පී. පී,

හුහ්, උඹ හිතන්නෙ බොල ගොමු තැලීම කියන්නෙ සෙල්ලමක්ය කියලද? ඔන්න මෙහෙම හිතාපං, උදේම බහිනව පාරට, යන්ට ඕන තැනත් දන්නව. කෙලිම්ම ගියොත් විනාඩි පාළහේ ගමන. ඒත් එතනට යන්න ඕන හවස පහට. එතකල් වෙන අනම් මනං පිස්සු කෙලින්නත් බෑ. මොනව කලත් අර අරමුණ හිතේ තියාගන්නත් ඕන, කරන හැම දෙයක්ම අර අවශ්‍ය තැනට යන අරමුණට අදාල වෙන්නත් ඕන. හෙහ්, ලේසි නෑ බොල ඒ වැඩේ දන්නවද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71012859830192387952013-05-01T15:21:34.584+05:302013-05-01T15:21:34.584+05:30සිතුවම් සහ තිසර,
ස්තූතියි බොහොමත්ම..කතාව මම දැම්ම...සිතුවම් සහ තිසර,

ස්තූතියි බොහොමත්ම..කතාව මම දැම්මා අන්න ඊළඟ පෝස්ට් එක හැටියට ... :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17483605065193085522013-05-01T15:15:54.761+05:302013-05-01T15:15:54.761+05:30@ රූ,
/ තියන හැකියාව ඇස්වලින් කතා කරන්න පුළුවන්කම...@ රූ,

/ තියන හැකියාව ඇස්වලින් කතා කරන්න පුළුවන්කම…. /

මතක් කරන්ට එපා මට ඔය ඇස් වලිං කතා කිරිල්ල..අම්මප මාලු නටනව...

අපි සැට් වෙච්ච අලුතම දවසක් මම එයාගෙ අත් දෙක අල්ලගෙන ඇස් දෙකට එබුණ බස් එකේ එක ළඟ වාඩි වෙලා යන ගමං

" මේ ඔයාගෙ ඇස් දෙක මට මොනවදෝ කියන්ට හදනව….."

" පිස්සුද මම දන්නෙ නෑ..මම කියන්ට හදපු කෙහෙල්මලක් නෑ. අනික මොකෝ ඇස් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26342382774402732502013-05-01T15:03:47.698+05:302013-05-01T15:03:47.698+05:30තිසර සහ බූරා,
මට හිතෙන විදිහට, ආදරය කියන්නෙ රාගයත...තිසර සහ බූරා,

මට හිතෙන විදිහට, ආදරය කියන්නෙ රාගයත් මුසු වූ අතිශය ආත්මාර්තකාමී සිතුවිල්ලක්. ඒක තමන්ගෙ සුරක්ශිතතාවය උදෙසා ඇති කරගන්න සිතුවිල්ලක් කියලයි මට හිතෙන්නෙ. අපි සහකාරියක්ව හෝ සහකරුවෙක්ව හොයාගන්නෙ ඇයි, අපේ ජීවිතේ පහසු කරගන්න සහ සුරක්ශිත කරගන්න කියලයි මට හිතෙන්නෙ. එතනදි අනෙකාගේ අවශ්‍යතාවයට ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. එතකොට දරුවන් හදන්නෙ ඇයි ? ඒත් අපේ අනාගත සුරක්ශිත භාවය වෙනුවෙන් සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22596331323083940082013-05-01T13:08:19.678+05:302013-05-01T13:08:19.678+05:30සෙන්නා, තිසර සහ බූරා,
ආදරය සෙනෙහස...මේ ඔක්කොගෙම ප...සෙන්නා, තිසර සහ බූරා,

ආදරය සෙනෙහස...මේ ඔක්කොගෙම පරමාර්ථය වර්ගයා පවත්වා ගැනීම. එතකොට එහෙමනම් ස්වභාවිකව, Fundamentally මිනිසුන් අතර ආදරයක් සෙනෙහසක් ඇතිවෙන්න ඕන ඒ කාර්යය සංතෘප්ත කරන දෙදෙනෙකු අතර විතරයි.සමහරවිට මිනිස් ශිෂ්ඨාචාරයෙ මුල් අවධියෙදි ආදී මානවයන්ගෙ යුගයෙදි තත්වය ඒකම වෙන්නත් ඇති.ස්ත්‍රීන් සහ ස්ත්‍රීන් අතර, පුරුෂයින් සහ පුරුෂයින් අතර ඒ වගේම කිට්ටු සබඳතා ඇති නොවෙන්නත් ඇති. ඒ වගේම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57275780239886399472013-05-01T12:48:18.981+05:302013-05-01T12:48:18.981+05:30මේ ලිපිය කියෙව්වම පාතර් පංචලි/සවුන්ඩ් ඔෆ් මියුසික්...මේ ලිපිය කියෙව්වම පාතර් පංචලි/සවුන්ඩ් ඔෆ් මියුසික් ඒවත් මතක් වෙනව.
පළගැටියෝ චිත්‍රපටයේ මීයුරි සමරසිංහ හීනෙන් සොමි දනවන සීන් එක කරද්දී වසන්ත ලොක්ක මාව එතනින් එලෙව්ව වපර ඇහෙන් බලල "පොඩි කොල්ලො මේවා බලන්න හොද නැහැ"කියල.
ඒ වගේම ටයි මහත්තය ගෙ කුණුහරුප වැඩි පුරම අහල තියෙන්නෙම මම වෙන්න ඇති.
පළගැටියෝ චිත්‍රපටයෙ රගපාපු රන්ජන් [මීගමුවෙ කොල්ල]අප සමග ඔහියෙ ෂූටින් වල ඉදල ගෙදර ගිය පසුවKenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44859429239901287522013-05-01T12:12:03.617+05:302013-05-01T12:12:03.617+05:30මට කියන්ට ඕන ටික තිසර කියලා... :)
ආදරය කියන එකත් ...මට කියන්ට ඕන ටික තිසර කියලා... :)

ආදරය කියන එකත් එක්කම එන දෙයක් තමා ලිංගිකත්වය කියන්නෙ.. එහෙම නැති ආදරයක් තියෙන්නෙ ඉතින් අර නන්දා මාලිනීගෙ "ප්‍රේමය නම් රාගයෙන් තොර.." සිංදුවෙ විතරයි.. සමලිංගිකයෙක් (හෝ විෂම ලිංගිකයෙක්) දකින දකින හැම එකත් එක්කම ලිංගික කර්තව්‍ය කරනවානම් ඕන්න අපට කියන්ට පුළුවන් එතන ආදරයක් නෑ තියෙන්නෙ ලිංගිකත්වය විතරයි කියලා.. ඒත් එයා එක්කෙනෙක්ව තෝරගෙන එයාත් එක්ක Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25363995799007467942013-05-01T11:27:44.947+05:302013-05-01T11:27:44.947+05:30@ රූ,
ඊට කලින් බොල ඊට කලින්....ගොමු තැලීමේ රෝගය ම...@ රූ,

ඊට කලින් බොල ඊට කලින්....ගොමු තැලීමේ රෝගය මතු උනෙ මේ ඊයෙ පෙරෙයිදනෙ බං...හෙහ්, හෙහ්...

අපෙ ජම්ම ගතියක් නෙව ඕක..කෙටියෙං බෑ කිසිම වැඩක්...ඔන්න එක පාරක් සුද්දෙක් ආවලු මොනව හරි ලංකාවෙ වැඩ මුළුවකට.මූ ඇවිල්ල ඔන්න ඉඳගෙන ඉන්නව... මුල්ම කතාව යනව යනව ඉවරයක් නෑ. ඒ පාර ලඟ හිටපු මනුස්සයගෙ දිහාට හැරුනලු

" Excuse me please..but this speech is going on and on and on…itRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3667248204051567942013-05-01T11:10:15.267+05:302013-05-01T11:10:15.267+05:30@බින්දි,
/ ඔන්න ඔතෙන්දි නම් මට බකස් ගාල හිනා ගියා...@බින්දි,

/ ඔන්න ඔතෙන්දි නම් මට බකස් ගාල හිනා ගියා . හරි අදත් එහෙනං චමරිය තමයි කියල ..වෙනසක් සැබෑම වෙනසක් . අනුරාධපුරෙටත් ගිහින් චමරියට ගොඩ වෙන්ට බැරි වුනානේ /

අඩේ චමරියක් ගැන මම කිව්වෙ ඒ අනුරාදපුරේ නම් නෙවෙයි පොළොන්නරුවටත් එහා...

/ දාන්ටකෝ බලන්න කෙටිකතාව . බොලා' කෙටි' කතාවක් ලිව කීවට කියවනකම් මට නම් විස්වාසයක් නැහැ . හ්ම්.. /

නෑ බං අම්මප Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11228811218024335092013-05-01T10:48:43.424+05:302013-05-01T10:48:43.424+05:30@ රූ සහ තිසර,
හරි, හරි, දාන්නම්, දාන්නම්...:) :)@ රූ සහ තිසර,

හරි, හරි, දාන්නම්, දාන්නම්...:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49379655666139353042013-05-01T10:46:41.482+05:302013-05-01T10:46:41.482+05:30@ බුරා,
/ සම්භාව්‍ය පස්වන මණ්ඩලේ හැදුවෙ නම් '...@ බුරා,

/ සම්භාව්‍ය පස්වන මණ්ඩලේ හැදුවෙ නම් 'වීර පුරන් අප්පු' පෝළීමෙන් පිට පෙන්නගන්ට ඕන වුන හින්දය කියලයි මං අහලා තියෙන්නෙ.. ඕකට අර ටිරෝන් ප්‍රනාන්දු උන්නැහැගෙ ලොකු බලපෑමක් තිබුනය කියනවනෙ.. /

අඩේ ඇත්තම නෙවෙන්නං..ඔන්න උඹ කිව්වමයි මතක් උනේ. හරි. පස්වන මණ්ඩලේ හැදුවෙ පුරං අප්පු පෝලිමේ තියන්නෙ නැතුව පෙන්නගන්ට නෙවෙන්නං. ඕකෙ නිස්පාදකය ටිරෝං ගොයිය. පුරං අප්පුය කියන්නෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66829820254414064222013-05-01T10:27:31.646+05:302013-05-01T10:27:31.646+05:30සෙන්නාගෙම ප්‍රශ්නේ මටත් තියනවා.. අපේ ආදරය කරන කෙනා...සෙන්නාගෙම ප්‍රශ්නේ මටත් තියනවා.. අපේ ආදරය කරන කෙනා තෝරාගන්නේ ලිංගික ආශාව අනුව නම්, එතන ආදරයට වඩා ඉස්මතු වෙන්නේ ලිංගික ආශාව. ඊට පස්සෙ එකට ජීවත් වීම තුල අනෙකා ගැන ආදරයක් බැඳීමක් ඇති වෙනවා තමයි. ඒත් ආදරය කියන මානසික බැඳීම ගැන නම් අපි කතා කරන්නේ, එතනට ලිංග භේදය අදාල වෙන්න විදිහක් නැහැ. රවි අයියාගේ කියමන අනුව යනවා නම් මේ ගෑනු ලමයි දෙන්නාම ඕනෙ නම් පිරිමින්ට උනත් ආදරය කරන්න තිබ්බා.

නමුත් තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32185962414137767982013-05-01T09:01:03.446+05:302013-05-01T09:01:03.446+05:30හොඳ වෙලාවට මේක ඒ කාලෙ ලියපු එකක් උනේ. නැත්තං වාං ප...හොඳ වෙලාවට මේක ඒ කාලෙ ලියපු එකක් උනේ. නැත්තං වාං පතුල වගේ කොහේ යයිද දන්නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6165114485765833052013-05-01T05:52:10.991+05:302013-05-01T05:52:10.991+05:30ස්වාභාවික රඟපෑම කියන්නේ මං හිතන්නේ අස්වාභාවිකව ස්ව...ස්වාභාවික රඟපෑම කියන්නේ මං හිතන්නේ අස්වාභාවිකව ස්වාභාවිකත්වය මතු කිරීම මගේ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් රවි අය්යගේ ගෙදර කැමරාවක් හයි කලාම ඔක්කොම අහු වෙන්නේ ස්වාභාවික දර්ශන, බඩගිනි උනාම කන, නිදිමත උනාම නිදියගන්න දර්ශන. රඟපෑමේදී වෙන්නේ බඩගිනි නැති උනත් කෑම, නිදිමත නැති උනත් නිදාගැනීම වගේ එකක්. බලන එකාට හිතෙනවා මේ කන්නේ නම් බඩගින්නටම තමයි කියලා. අනික තමයි ඔය දේවල් කරන්නෙත් ස්වාභාවික නොවන පරිසරයක..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51034181689630467542013-05-01T05:34:46.907+05:302013-05-01T05:34:46.907+05:30පූර්ව නිශ්චිත සමුගැන්මක්පූර්ව නිශ්චිත සමුගැන්මක්තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23575539336820836372013-05-01T05:30:21.948+05:302013-05-01T05:30:21.948+05:30මාත් තියන එව්වා ඔක්කොම උස්සන්නවා ඒක පලකරනවට....මාත් තියන එව්වා ඔක්කොම උස්සන්නවා ඒක පලකරනවට....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com